Saturday , June 12 2021
Breaking News

තෙළිඟු

Rang De (2021) Sinhala Subtitles | වර්ණ ගන්වන්න දිවියම… [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසි සහෝදර ඔබ සැමට. අදත් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ කවුරුත් බලාගෙන සිටි ආදරකතාවක් ඔබවෙත අරගෙන. තෙලුඟු සිනමාවට ආදරේ කරන කෙනෙක් නම් මේ පෝස්ට් එක පලවනතුරු ඔබ මග බලාගෙන සිටින්නට ඇති. මේ වසරේ නිකුත් වුනු කාගේත් අවදානය දිනාගත් ආදරකතා වර්ගයට අයත් Rang De චිත්‍රපටය අවසානයේ මේ වසරේ මාර්තු 26 නිකුත් වනු …

Read More »

ඒක් මිනි කතා (2021) Sinhala Subtitles | පොඩි කතාවක්… [සිංහල උපසිරසි]

තාත්තා කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා, තමන්ගෙ පුතා ගැන ප්‍රශ්නයක් අරගෙන. මේ තාත්තා කියපු විදිහට එයාගෙ පුතා, සන්තෝශ් සෙක්ස් වලට ඇබ්බැහි වුන කෙනෙක්. ප්‍රශ්න අහන එක කොහොමත් පොඩි අයගෙ හැටිනෙ. ඒත් එයාට තිබුනෙ විශය සම්බන්ද ප්‍රශ්න එහෙම නම් නෙවෙයි. අවයව සම්බන්ද ප්‍රශ්න. බ්ලූ ෆිල්ම් බලනවා. ගණිකාවො ලගට යනවා. මේව …

Read More »

Play Back (2021) Sinhala Subtitles | අතීතෙන් ලද ඇමතුම [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රපටය බාගන්න කියලා. මොකද මට නම් හොඳටම සෙට් වුනා මේ චිත්‍රපටය. දැනට IMDb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය නම් සම්පූර්ණයෙන්ම කුතුහලය පිරුණු චිත්‍රපටයක් කියලා …

Read More »

Naandhi (2021) Sinhala Subtitles | අසාදාරනය වෙනුවෙන් සටන් වැද… [සිංහල උපසිරසි]

2015 වර්ශයේ ආරම්බයේ පටන් මේ දක්වා සිර ගෙවල් 1401ක් පිහිටුවා තියෙනවා. එහි සිරකරුවන් 3,66,781 ක් මේ වන විට සිටිනවා. ඔවුන්ගෙන් 68% ක් දෙනා එනම්, 2,54,000ක් දෙනා සැක පිට අත් අඩංගුවට ගත් පිරිසයි. මගෙ පුතා හිරේ යවල දැන් අවුරුදු 3ක් වෙනවා. අරක්කු බීල ඉන්න වෙලාවක කෙනෙක්ව මැරුවයි කියල තමයි අත් අඩංගුවට …

Read More »

Cinemabandi (2021) AKA Cinema Bandi Sinhala Subtitles | ගැමියන්ගේ බයිස්කෝප් [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තවත් තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද ඇවිත් ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ සම්ප්‍රධායික චිත්‍රපට කලාවෙන් මිදුණු චිත්‍රපටයක් නිසා වෙනස් විදිහේ චිත්‍රපට බලන්න කැමති අයට තමයි මේක හරියන්නේ. විශේෂයෙන් මලයාලම් චිත්‍රපට ආරට කැමති අයට නම් මේක මැණිකක්. Praveen Kandregula ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය කෝඩුකාර රංගණ …

Read More »

Check (2021) Sinhala Subtitles | මගේ දෛවය තීරණය කරන්නේ මමයි! [සිංහල උපසිරසි]

ආයුබෝවන්, පෙබරවාරි 26 වෙනිද නිකුත් වුනු තෙලිගු සලුරුවකට මෑතකදි වීඩියෝ පිටපත් නිකුත් වෙලා තිබුන. මේ සලුරුව සිංහල උපසිරැසි සමග නරඹන්න සලස්වන්නයි මේ සූදානම. අධ්‍යක්ෂනය Chandra Sekhar Yeleti මහතා සිදු කර ඇති අතර නිෂ්පාදනය V. Anand Prasad මහතා සමග ඔහුගේ Bhavya Creations චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් සිදු කර තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන …

Read More »

Thank You Brother! (2021) Sinhala Subtitles | ජීවිතේට පාඩමක්! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! හැමෝම පරිස්සමින් ඉන්නවා නේද? සන්චරණය සීමා වෙලා තියන වෙලාවේ ඔන්න අරන් ආවා තවත් අලුත්ම තෙලිඟු ෆිල්ම් එකක්.මේක මේ මේ අවුරුද්දේ මැයි වල රිලීස් වුන ෆිල්ම් එකක්.IMDb එකේ මේ වෙනකොට 6.2 ක රේටින්ග් එකක් තියනවා.රමේෂ් රපර්ති ගේ අධ්‍යක්ෂනයෙන් අනසුයා බාරද්වාජ් (ප්‍රියා),විරාජ් අශ්වින් (අභි), අනිශ් කුරුවිලා (ප්‍රේම්) වගේ තෙලිගු නලු …

Read More »

Vakeel Saab (2021) Sinhala Subtitles | යුක්තියේ හඬ! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ! හැමෝම පරිස්සමින් ඉන්නවනේ. මේක හැමෝටම ටිකක් අමාරු කාලයක්. මේ ටික කාලේ පරිස්සමින් එහේ මෙහේ යන්නෙ නැතුව පුලුවන් තරම් උත්සහා කරමු ගෙදර ඉන්න. වැඩට ගියත් සෞඛ්‍යාරක්ශිතව ගිහින් එමු. මොන දේ කරන්නත් අපි වගේම අපේ ආදරණීයනුත් ජීවත් වෙලා ඉන්න ඕනනේ. අපේ රටත් ඉන්දියාවක් නොවෙන්න නම් අපි පරිස්සම් වෙන්න ඕන. ඉතින් …

Read More »

Power Play (2021) Sinhala Subtitles | ජීවමාන සත්‍යය ! [සිංහල උපසිරසි]

“තමුසෙලා මගේ කෙල්ලව මරයි, ඊටපස්සේ මගේ අම්මවයි තාත්තවයි මරයි, හැබැයි “ඇත්ත” මරන්න බෑ කවදාවත්” අදකාලේ මිනිස්සු කොච්චර නම් බොරුවෙන් ජීවත් වෙනවද.ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ඉතින් සුදු රෙදි ඇදන් දියවන්නාවට ආවඩන අයනේ.මොන වැරැද්ද කොහොම කරත් එයාලා ගානට ඒවා වහගෙන තමන්ගේ සමාජ සේවාව කරගෙන යනවා.ඒ කොහොම කරත් අන්තිමට ඇත්ත එළියට එනවා.(චිත්‍රපටිවල) මේ …

Read More »

Wild Dog (2021) Sinhala Subtitles | ඉන්දියාවේ විශාලතම රහසිගත මෙහෙයුම. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! හදිසියේම නොසිතු වේලාවක අප මෙලෙසින් ඔබ හමුවන්නේ තවත් ජනප්‍රිය වූ චිත්‍රපටයක් සමඟින්, තෙලඟු සිනමා රසිකයින් වැඩි දෙනා ඉතාමත් උවමනාවෙන් මඟ බලාගෙන සිටි මේ සිංහල උපසිරැසි නිර්මාණය කිරීම මුලින් කිව්වා වගේ හදිසියෙම යෙදුනු වැඩක් නිසා වැඩි විස්තර කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ, එසේ නම් …

Read More »

Jathi Ratnalu (2021) Sinhala Subtitles | ජාතික වස්තු…!!! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාහට. යලිත් නිහැඬියාවකට පසු බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න හදන්නේ මේ වසරේ තවත් අතිසාර්ථක ලෙස තිරගතවෙලා අවසන් වුනු චිත්‍රපටයක් ඔබවෙත අරගෙන. තනිකර කොමඩි ප්‍රභේදයේ චිත්‍රපටියකට අත ගහන්නේ ටික කාලෙකින් සහ හොඳ කොමඩි චිත්‍රපටයක් තෙලුඟු සිනමාවට නිකුත් වෙන්නෙ බොහෝ කාලෙකින්. ඉතිං පහුගිය අප්‍රේල් 11 ප්‍රයිම් ඔස්සේ ඩිජිටල් අවකාශයට මුදා හැරුණු …

Read More »

Uppena (2021) Sinhala Subtitles | නැගෙන රළ පහර [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තවත් තෙලුගු Romantic Drama කාණ්ඩයට අයිති වුන චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි කාලෙකින් ආවේ. සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Sukumar විසින් Naveen Yerneni සහ Y. Ravi Shankarගේ දායකත්වය ඇතිව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන අතර තිර පිටපත් රචනය හා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙසින් Bucchi Babu Sana විසින්. සංගීතය …

Read More »

Colour Photo (2020) Sinhala Subtitles | කලු සුදු ආදරේ [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! කාලෙකින්. මේ ෆිල්ම් එක බාර අරගෙන දැන් කල්පයක් විතර වෙනවා. ඒත් තාක්ශණික දෝශ,විභාග දෝශ කාර්මික දෝශ එකී මෙකී නොකී හැම දෝශයක්ම හින්දා මේක පොඩ්ඩක් පරක්කු උනා. මේ සබ් එක දෙනකන් උපේක්ශාවෙන් බලන් හිටපු බයිස්කෝප් ටීම් එකට මගේ හද පිරි ප්‍රමාණය! 😁ඉතින් ෆිල්ම් එක පැත්තට ගියොත් මේක 2021 ආපූ …

Read More »

Red (2021) Sinhala Subtitles | නිවුන් සොයුරු පලිගැනීම [සිංහල උපසිරසි]

1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් අලී සහ ගෞරි ශංකර් ශර්මා යන කුර්බාර් පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු වැරදි කරුවන් බවට පත් කරමින් අලුත් නඩු තීන්දුවක් ප්‍රකාශ කෙරෙනවා. ඒ අත්තඩංගුවේ සිටියදී රාම් දිරාජ් නැමති සැක කරුවෙකුට පහරදී ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන්. …

Read More »

Pitta Kathalu (2021) Sinhala Subtitles | පුංචි කතා පෙලක්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනා හට. නිහැඬියාවකට පස්සේ අද මම බයිස්කෝප් නිවහනට ගොඩවෙන්න හදන්නේ 2021 පෙබරවාරි 19 වෙනිදා නෙට්ෆ්ලීක්ස් විසින් මුදාහැරපු අලුත්ම තෙලුඟු කතාමාලාවට සිංහල උපසිරැසිත් අරගෙන. පූර්ව ප්‍රචාරක පටයන් කලින්ම දුටුවත් ද්‍රිෂ්‍යම් චිත්‍රපටය පස්සේ තමයි අපි හැමෝම හිටියේ. ද්‍රිෂ්‍යම් ඇමේසන් ප්‍රයිම් හරහා නිකුත් වෙද්දී මේක නෙට්ෆ්ලික්ස් හරහා ඊට සමගාමීවම නිකුත්ව …

Read More »

Krack (2021) Sinhala Subtitles | පිස්සු පොලිස් [සිංහල උපසිරසි]

තෙලිඟු සිනමාවේ Mass Maharaja නමින් හදුන්වන Ravi Thejaගෙ විශිෂ්ඨ සිනමාවක් සමගින් තමයි අද බයිස්කෝප් එකට ආවෙ. Gopichand Malineni අධ්‍යක්ෂනයෙනුත් S. Thaman සංගීතයෙනුත් හැඩවුනු මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 16.5ක මුදලකින් නිර්මානය වූවක්. සිනමා පටය පසුගිය අවුරුද්දේ මැයි මාසයේ පමණ නිකුත්වීමට නියමිතව තිබුනත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් රූග කිරීම් පසුබට කිරීමට තීරණය …

Read More »

Murder (2020) Sinhala Subtitles | පිතු සෙනෙහේ! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. ඉස්සෙල්ලම ස්තූතී කරන්න ඕන සිසිල ප්‍රසාද් අයියා ඇතුලු බයිස්කෝප් ටීම් එකටම මේ ෆිල්ම් එකට සබ් කරන්න මට අවස්තාව දුන්නට.මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2020 ආපු IMDb එකේ 8.3 ක අගයක් සටහන් වෙලා තියන ෆිල්ම් එකක්.මේක තෙලිගු ෆිල්ම් එකක්.ආනන්ද් චන්ද්‍රා …

Read More »

IIT Krishnamurthy (2020) Sinhala Subtitles | පොලිසිය සමග සෙල්ලමේ… [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම, ටික දවසකට පස්සෙ තෙලිඟු සලුරුවකින් ඔයාල හමුවට ආව. 2020 දෙසැම්බර් 10 වෙනිද නිකුත් වුනු අභිරහස් ආකාරයට දිවෙන තෙලිඟු චිත්‍රපටයකට තමයි මේ විදිහට උපසිරැසි සැකසෙන්නෙ. Drama/Mystery කාණ්ඩයට අයත් වන මෙම චිත්‍රපයට මිනිත්තු 113යි තත්ත්පර 22ක් දක්වා දිවෙනව. අධ්‍යක්ෂනය SreeVardhan. Maira Doshi, Ashwin, Veera Badhram, Prudhvi Dandamudi වගේ නළු නිලියන් …

Read More »

මිඩ්ල් ක්ලාස් මෙලඩීස් (2020) Sinhala Subtitles | බොම්බෙ චට්නි [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ තෙලිඟුවකට උපසිරැසි කරන්න හිතුව. කොරෝනා අස්සෙ හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. රොගාතුරව ඉන්න අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන්, 2020 නොවැම්බර් 20වෙනිද නිකුත් වුනු Comedy/Drama/Romance කාණ්ඩ වලට අයත් වෙන සලුරුවකින් තමයි අද ඔයාල හම්බවෙන්න ආවෙ. ශක්තිමත් අභිප්‍රායක් ඇති උත්සහවන්ත තරුණයෙකුගේ කතාවක් පදනම් කරගෙන දිවෙන මෙම සිනමා සිත්තම මිනිත්තු …

Read More »

මිස් ඉන්ඩියා (2020) Sinhala Subtitles | සෙනෙහසින් සිහිනය කරා…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Business, Drama ඝනයට අයත් චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගේ මේ සූදානම. සියලු දෙනාම නිවෙස් වල සිටිමින් ආරක්ෂාකාරීව, සෞඛ්‍යමත්ව තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන ගමන් පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කරන අතරතුර මේවගේ මේ වගේ චිත්‍රපටයක් නරඹන්නට අවස්ථාව ලැබෙන …

Read More »
error: Alert: Content is protected !!