Sunday , March 7 2021
Breaking News

දමිළ

Kalathil Sandhippom (2021) Sinhala Subtitles | අඹ යාළුවෝ! [සිංහල උපසිරසි]

ජිවිතේ අපි නොදැන වැරදි දාහක් කරන්න පුලුවන්! නමුත් දැනගෙන කරන එක වැරැද්ද ඇති ජීවිතේ පුරාවට විඳවන්න! සුභ දවසක් වේවා! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි. අදත් සුපුරුදු පරිදි වෙබ් අඩවිය වෙත පැමිණියේ ACTION හා Comedy වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක් සමඟින්. ලොවපුරා පවතින කොරෝනා වෛරස් බලපෑම හේතුවෙන් පසුගිය වසරේ දැඩි ලෙසින් අර්බූදයකට මුහුණපා …

Read More »

Maara (2021) Sinhala Subtitles | ආදරයක සැබෑ අරුත… [සිංහල උපසිරසි]

සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා ඔබ සැමටම… ඔන්න සුබපැතුම් වගේම ලස්සන සිනමාපටයකුත් අරගෙන තමා ආවේ… මුලින්ම මගේ 13 වන උපසිරසිය ලෙස මේක භාරදීම ගැන සිසිල ප්‍රසාද් අයියට බොහොම ස්තූතිවෙන්න ඕනේ. මේක ඇත්තටම මං හිතුවටත් වඩා හොඳ අත්දැකීමක් වුනා. මේකේ මුල් කොටස පරිවර්තනය කල රංග ප්‍රසන්න සහෝටත් ස්තූති කරන ගමන්, අපි යමු …

Read More »

Miya (2020) Sinhala Subtitles | මැරුන දරුවාගේ නැවත ආගමනය [සිංහල උපසිරසි]

ඉප දෙන අළුත් දරුවෙක්ට අම්මගෙ කිරිවල සුවද දැනෙන කොට දැනෙන සතුට, ඒ අම්මම තම දරුවව එවෙලෙම මරනව නම් මහ පොලව උහුලයිද?. 2020 දෙසැම්බර් 25 වෙනි දින,ඒ කියන්නෙ නත්තල් දවස, තිර ගත උන සුපිරිම හොල්මන් ෆිල්ම් එකක් අරන් මම ඔන්න ආව ඔයාලව හම්බ වෙන්න. මුලින්ම සුභ දවසක් වේවා කියල බයිස්කෝප් යාළුවන්ට …

Read More »

Master (2021) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ විප්ලවය! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා ! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ! අද (29) මට විශේෂ දවසක් පලමුව මාගේ උපන්දිනය දෙවෙනුව සැලකිය යුතු කාලෙකට පස්සේ සුපිරිතම දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසි ලබාදීමට හැකිවීම. මේ වසරේ ජනවාරි මස 13 දින ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරමින් දමිළ,තෙලඟු සහ හිංදි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කල Master සිනමාපටය …

Read More »

Bhoomi (2021) Sinhala Subtitles | අඟහරු යාමට පෙර පෘතුවිය [සිංහල උපසිරසි]

ක්‍රීම් ගාලා කවුරුවත් සුදුවුනා කියලා ඉතිහාසයේ වත් නෑ. ඒක අපි හැමෝම දන්නවා.! ඒත් ක්‍රීම් වර්ග තමයි අවුරුදු පනහක් තිස්සේ වැඩියෙන්ම විකිණෙන්නේ.! විද්‍යාත්මක ඔප්පුකරලා තියෙනවා කෝලා බීපුවම පිරිමි බෙලහීන කරනවා කියලා.! ඒත් තරුණයො තමන්ගේ පෙම්වතිය එක්ක එකම කෝලා බෝතලේට බට දෙකක්ම දාලා අපේ කෝලා බොනවා. මගේ නිෂ්පාදන ගැන වැරදි කියන අය. …

Read More »

Karuppankaatu Valasu (2020) Sinhala Subtitles | කරුප්පන්කාට්ටු වලසු ගමට මොන වින්නැහියක්ද වුණේ? [සිංහල උපසිරසි]

හැමෝටම සුභ නව වසරක් වේවා! Imdb 8.2 අගයක් හා Google 93% ක ප්‍රතිශතයක් ලබා ඇති මේ චිත්‍රපටය Thriller, Drama ගණයට අයත්. මෙහි අධ්‍යක්ෂණය සෙල්වේන්ද්‍රන්. ඔහු කෙටි චිත්‍රපට, වෙබ් සීරීස් අධ්‍යක්ෂණයෙන් පසු ඔහුගේ පලමු චිත්‍රපටයත් සමඟ සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වනු ලබනවා. මෙය විවිධ මාතෘකා ඔස්සේ දිව යන ගමක් පාදක කරගත් චිත්‍රපටයකි. …

Read More »

Naadodigal 2 (2020) Sinhala Subtitles | කුල භේදය [සිංහල උපසිරසි]

ලැබුවාවූ 2021 නව වසර බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත්,උපසිරසි නිර්මානයේ යෙදී සිටින සහෝදර සහෝදරියන්ටත්,බයිස්කෝප් රසික රසිකාවියන්ටත් සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න එහෙනම් 2021 නව වසර අළුත් හැගීමකින් සහ නව මුහුනු වරකින් පටන් ගන්න සුපිරි දමිල චිත්‍රපටියක් අරන් ඔයාල හම්බ වෙන්න ආවා. 2020 ජනවාරි 31 දින ඉන්දියාවේ …

Read More »

Annaamalai (1992) Sinhala Subtitles | මල බන්! අන්නාමල!! [සිංහල උපසිරසි සමඟ]

සුභ නව වසරක් වේවා! කියා සුභපතනවා හැමෝටම. මුලින්ම කතාව පැත්තට හැරෙමු. අන්නාමල රජණිකාන්ත්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් නිවැරදියි. රජිණිගේ සිනමා දිවිය 1990ට පෙර හා 1990ට පසු ලෙස යුග දෙකක් දැකිය හැකියි. අන්නාමල චිත්‍රපටයෙන් පසුව රජිණිකාන්ත්ගේ මාවතම වෙනස්ව ගිය බව නිවැරදියි. මෙතෙක් කල් හින්දි බසින් තිරගත වූ චිත්‍රපට නැවත දමිළ බසින් …

Read More »

Thatrom Thookrom (2020) Sinhala Subtitles | තට්ටු කරනවා, උස්සනවා! [සිංහල උපසිරසි සමඟ]

2020 වසරේ නොවැම්බර් 14 දින නිකුතු වූ මෙම ක්‍රියාදාම නාට්‍ය කාණ්ඩයට අයත් චිත්‍රපටය අරුල් එස්. විසින් රචනය මෙන්ම අධ්‍යක්ෂණය කරන ලදි. කාලි වෙන්කට්, තීජයි අරුණාචලම්, සහ චීනු මෝහන් ප්‍රධාන චරිත නිරූපණය කරයි. තවද ජි. මාරිමුතු, ක්‍රේන් මනෝහර්, සම්පත් රාම්ද මෙහි රංගනයෙන් දායක වේ. කාලි වෙන්කට් බොහෝ දුරට දකින්නට පුළුවන් හාස්‍ය …

Read More »

Andhaghaaram (2020) Sinhala Subtitles | අද්භූත දුරකථනය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! විශේෂයෙන්ම දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලා සිටි තවත් අපූරු වගේම උසස් රසවින්ඳනයක් ලබාගන්නට පුලුවන් වේවි යැයි විස්වාසය පෙරදැරි කොටගෙන නොඉවසිල්ලෙන් බලාගෙන සිටි Horror, Mystery, Thriller වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි අද මා මෙලෙසින් වෙබ් අඩවියට වෙත පිය මනින්නේ.! එසේනම් තවත් කතා නැතුව …

Read More »

Soorarai Pottru (2020) Sinhala Subtitles | මාරාගේ සිහිනය [සිංහල උපසිරසි] (50)

බයිස්කෝප් සහෘද රසික රසිකාවියන් සියළුම දෙනාට ආයුබෝවන්… උපසිරැසියක් අරගෙන එන වෙන දවසකට වඩා අද මට, මගේ සිංහල උපසිරැසිකරණ ගමනේ සුවිශේෂී දවසක්. ඒ තමයි 2014.08.12 වැනිදා, The Guillotines චිත්රපටියෙන් උපසිරැසිකරණය ආරම්භ කරල, බයිස්කෝප් එක්ක ආපු දීර්ඝ ගමනේ පළමු වැනි කඩයිමට ලඟාවීම. හරියටම කිව්වොත් මම මේ අරගෙන එන්නේ මාගේ 50 වන උපසිරැසි …

Read More »

Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles | අම්මේ මම ඔබට ආචාර කරමි…!!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න එහෙනම් මගේ 11 වෙනි උපසිරසිය අරන් ආවා ඔයාල ලගට. මේ දවස් ටිකේ ඇදිරි නීතිය දාල තියෙන නිසා ගෙදරට වෙලා නිකන් කම්මැලි කමේ ඉන්න ඕන නැති නිසා උපසිරසි කරන්න ගත්තා. එක ලග උපසිරසි තුනක් දුන්නා ඔයාල වෙනුවෙන්. එහෙනම් දැන් ඔයාලට එක දිගට …

Read More »

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ දවස් වල රටේ ත්තවය ගොඩක් දරුනු වෙලා තියෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය නිසා. ඒ නිසා තමන්ගේ ආරක්ශාව සහ පවුලේ ආරක්ශාව අවට අයගේ ආරක්ශාව ගැන හිතලා අපි නිතරම හොද සෞක්‍ය පුරුදු පිලි පදින්න ඕනි. ඔයාලට එක දිගට මම …

Read More »

Kaadhal Kondein (2003) Sinhala Subtitles | ආදරයෙන් බැදුනේමි. [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ සුපිරි තරුව(ile super star) යන නාමය විරුදවලිය කර ගත් චරිතන්ග නළු ධනුෂ් ගේ දෙවන සිනමා පටයයි.මෙහි අද්යක්ෂනය සිදු කරන ලද්දේ අති දක්ෂ සිනමා පට අද්යක්ෂක වරයෙකු වන ඒ වගේම කලාකරු ධනුෂ් ගේ සහෝදරයා වන සෙල්වරාගවන් …

Read More »

Mouna Ragam (1986) with Sinhala Subtitles | නිහඬ තනුව [සිංහල උපසිරසි සමඟ]

ඔබ සැමට ආයූබෝවන් , මගේ දෙවෙනි උපසිරසියෙන් පසු මේ තුන්වැනි උපසිරැසිය කරන්න කොපමන කාලයක් ගතවුනාද කියල මටවත් මතක නැහැ. අවුරුදු දෙකකටත් වැඩියි වගේ. කොහොමවුනත් ඔන්න ඉතින් මේකත් ගෙනාවා. මෙවර මෙය මට භාර දුන් සිසිල ප්‍රසාද් මහතාට මගේ ස්තුතිය හිමිවෙනවා . මෙවර චිත්‍රපටය 80 දශකයේ බෙහෙවින් ජනප්‍රියවූ දමිල එකක්. පැරනි වුනත් …

Read More »

Lockup (2020) Sinhala Subtitles | මමත් පොලිස් නිලධාරියෙක්… [සිංහල උපසිරැසි]

“පොලිස් කාරයා අපරාධකාරයෙක් වගේ හිතන්න ගත්තොතින්?” හුඟ කාලෙකට පස්සෙ, පෙරේදා දවසේ තිරගත වීම ඇරඹුණ නවතම චිත්‍රපටයක කතාවට යමු. මෙහි ආරම්භයේදීම පොලිස් පරීක්ෂක වරයෙකුව මහ රෑ, තම නිවසෙදිම කපා ඝාතනය කරලා. ඒ ගැන විමර්ශනයක් කරන්න වෙනත් ප්‍රදේශයක පරීක්ෂකවරියක් එම ප්‍රදේශයට යනවා. එමෙන්ම උදෑසනම තවත් සිදුවීමක්, පාලමක් යට තිබී ගැහැනියකගේ මළ සිරුරක් …

Read More »

Madurey (2004) Sinhala Subtitles | IAS මදුරවේල් [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් යාලුවො හැමෝටම. ඔන්න මම කිව්ව වගේම ඔයාලට මගේ හත් වෙනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරක්කු උනා මේක අරන් එන්න. හරිම අමාරුයි කාලය වෙන් කර ගන්න. රැකියාවට මුල් තැන දෙන්න ඕනිනෙ. ඒත් මම මගෙ යාලුවො අමතක කලේ නැහැ. ඒ වෙනුවෙන් වෙනම කාලයක් මම වෙන් කර ගත්තා. අද මම ඔයාලට …

Read More »

ඩැනී (2020) Sinhala Subtitles | අභිරහස් මරණයන් පිළිබඳ විමර්ශණය [සිංහල උපසිරසි සමඟ]

පොලිසියට ඕනම අපරාධකාරයින්ව අල්ලගන්න පුලුවන්.! හැබැයි ජනතාව හිතුවොත් අපරාධ සිද්ද වෙන එකම නවත්තන්න පුළුවන්.! සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ලෝක සිනමාවටම මහත් සේ බලපා තිබෙන කෝවිඩ් 19 වෛරස තත්වය හමුවේ ඩිජිටල් මාධ්‍යය හරහා ඉඳුරාම නිකුත් උන දමිළ චිත්‍ර‍ටයක් සමඟිනුයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත අද මා ගොඩවන්නේ. චිත්‍ර‍ටය …

Read More »

Penguin (2020) Sinhala Subtitles | මවකගේ සෙනෙහස නොමැතිව නිදන පුතු…! [සිංහල උපසිරැසි]

ආයුබෝවන් කිව්වා ඔන්න බයිස්කෝප් සමග එකතු වෙලා ඉන්න සියලු දෙනාටම. ව්‍යසනකාරී තත්වය කෙමෙන් කෙමෙන් පහ වීගෙන ගියත් සිනමාවට තවමත් එහි බලපෑම එලෙසින්ම පවතින බව ඔබ දන්නවා ඇති. අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැම දෙයක්ම පෙර පරිදි ඇරඹුනත් සිනමා ශාලා තවමත් විවෘත කිරීමට හැකි වටපිටාවක් නොමැති නිසාවෙන් සිනමාව තවමත් එකතැන හිරවී තිබෙනවා. ඉතින් …

Read More »

Torchlight (2018) Sinhala Subtitles | පන්දම් එලියෙන් බැට කෑ ළදුන් [සිංහල උපසිරැසි සමග] (18+)

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ …

Read More »
error: Alert: Content is protected !!