Monday , September 27 2021
Breaking News

පරිගණක ක්‍රීඩා

Mortal Kombat Legends: Battle of the Realms (2021) Sinhala Subtitles | අන්තිම තරඟාවලිය! [සිංහල උපසිරැසි]

“බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂 අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ?” මතකද දන්නේ නැහැ කට්ටියට මම දවසක් ඔය විධියට ලිපිය පටන් ගත්ත. වැඩේ කට්ටියට අල්ලලා ගියා. අපිට විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න මෝටල් කම්බැට් රසිකයින් හැමෝටම. අපේ අය දහතුන්දාහකට අධික ගණනක් උපසිරැසිය ඩව්න්ලෝඩ් කරලා තිබ්බ එකෙන්ම මට තේරුම් …

Read More »

Mortal Kombat (2021) Sinhala Subtitles | පෘථිවිය වෙනුවෙන් මාරක සටන! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව. Mortal Kombat Legends: Scorpions Revenge (2020) ඇනිමේෂන් ෆිල්ම් එකට සබ් එක දෙනකොට මතකද දන්නෙ නැහැ මම අද මේ අරගෙන අව ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක ගැන කිව්වා. කොහොම නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව කලින් කියපු …

Read More »

The Croods: A New Age (2020) Sinhala Subtitles | නව යුගයක් – ලොකු පවුලක්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න බාරගෙන තිබ්බ හසන්ත අයියා, ඒත් එයාට උපසිරැසිය කරන්න විධියක් නැහැ කියල ඊයේ උදේ (18) කතා කරලා කිව්වා, ඇනිමේෂන් පිස්සෙක් හන්දම ඉතිං තිබ්බ වැඩ සේරම පැත්තකට දාල වැඩේ ඉවරයක් කරලා දැම්ම අද (20). අනික කොහොමත් ඉතිං …

Read More »

Mortal Kombat Legends: Scorpions Revenge (2020) Sinhala Subtitles | සුපිරිම ඇනිමේෂන් එකක් බලමුද ? [සිංහල උපසිරැසි ]

බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂 අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ? මම පහලින් පින්තුරයක් දෙකක් දානව. ඒක බලන්න. ඊට පස්සෙ ඔහොමම ට්‍රේලර් එක බලන්න ගිහින්. මේක රිලීස් උනේ 12 වෙනිදා ඒ වෙනකොට තිබ්බෙ IMDB රේටින් 6+ විදියට අද මම මේ ලිපිය ලියනකොට IMDB 7.7ක අගයක් ඇවිල්ල තියෙනව. …

Read More »

Sonic the Hedgehog (2020) Sinhala Subtitle | සොනී……….ක් ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. කොහොම උනත් ඔන්න ආව මෙන්න ගෙනාව. 😀 සොනික් කිව්වම සෑහෙන දෙනෙක් දන්නා කියන චරිතයක්, ලංකාවේ රුපවාහිනී නාලිකාවකින් සිංහල හඬ කවා ප්‍රදර්ශණය කරපු නිසා මේක ගොඩක් ජනප්‍රිය වෙලා …

Read More »

Predator Dark Ages (2015), The Escape (2016), Far Cry 5: Inside Eden’s Gate (2018) Short Films [සිංහල උපසිරසි සමඟ]

Predator Dark Ages (2015) | විලෝපිකයාගේ දඩයම මේක තමයි අනිත් ෆිල්ම් එක මේකත් ඔයාලා හොදටම දන්න ෆිල්ම් එකකින් නිර්මානය කරපු කෙටි සිනමාපටයක්. predator කියලා කිව්වහම නොදන්න කෙනෙක නැති තරම්. IMDB අගය 6.2 හිමි කරගෙන තියන මේ කෙටි සිනමා පටයේ නිශ්පාදකයා James Bushe වන අතර Adrian Bouchet, Amed Hashimi, Sabine Crossen …

Read More »
error: Alert: Content is protected !!