Wednesday , May 18 2022
Breaking News

වෙනත් භාෂා

A Hero AKA Ghahreman (2021) Sinhala Subtitles | කළ හොද පස්සෙන් එළවීම!!! [සිංහල උපසිරසි]

A HERO හෙවත් Ghahreman කියන්නෙ 2021 වර්ෂයේ තිරගත වුන ඉරාන සිනමාපටයක්. asghar farhadiගෙ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු DRAMA වර්ගීකරණය යටතේ තිරගත වූ මෙම සිනමාපටයට IMDB අගය 7.5ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 96%ක් වැනි ඉහළම අගයකුත් ලබාගන්නට සමත් වුනු බොහොම කාලීන, සංවේදී කතා පුවතක් දිග හැර දක්වන සිනමාපටයක්. 2021 සහ …

Read More »

The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitles | සාගතය පැරදවූ සුළං බලය [සිංහල උපසිරසි]

නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි දූෂිත ආණ්‌ඩුවක් සහිත දුප්පත් රටක්. නිමක් නැති ඉඩෝරයත් සමග පැමණි සාගතයක්. කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනතාවක්. මේ සියල්ලට අභියෝග කරමින් ජීවිතය ජයගැනීමට වෙර දරන කොලු ගැටයෙක්. 2019 වසරෙදි Netflix හරහා නිකුත් වුන විශිෂ්ඨ ගණයේ සිනමා සිත්තමක් තමයි අද අරගෙන ආවේ. මේක 20′ දශකයේ මැද …

Read More »

Flee (2021) AKA Flugt Sinhala Subtitles | නිවස තරම් තැනක් මේ ලෝකෙ කොහෙවත් නැහැ… [සිංහල උපසිරසි]

මං හිතනවා උඩ අහපු ප්‍රශ්නෙට හැමෝම ළඟ එක උත්තරයක් තියෙයි කියලා. ඔන්න එහෙනම් ”The Summit Of The God” චිත්‍රපයෙන් පසුව නැවත ඔබ හමුවට එන්නෙ මෙවර ඇනිමේෂන් වලින් ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වීමට ලොකු හැකියාවක් තියෙන චිත්‍රපටයක් සමඟයි. එය ඉංග්‍රීසි නමින් ”Flee’‘ ලෙස හඳුන්වනවා. ඩෙන්මාක් භාෂාවෙන් එය ”Flugt” නමින්ද හඳුන්වනවා. චිත්‍රපටය …

Read More »

Benedetta (2021) Sinhala Subtitles | ශාන්තුවරියක (නො)වූ ඈ! [සිංහල උපසිරසි] 18+

ආගම කෙදිනකවත් ගැටළුවක් නොවේ, ගැටලුව බලය ලබාගැනීමට එය ප්‍රයෝජනයට ගන්නා මිනිසුන්ය. ඉහත කියමන ගැන මොකද හිතන්නෙ? අනිවාර්යයෙන්ම ඔබ හැමෝම ඒකට එකග වෙයි. ඉතින් අද මම ඔබ හමුවට ආවේ ඒ වගේ සිනමා සිත්තමක් අරගෙනයි. සම්මාන 15කට නිර්දේශ වී National Board of Review, USA 2021, Women Film Critics Circle Awards 2021 ජයග්‍රහණය …

Read More »

Paradise Now (2005) Sinhala Subtitles | පාරාදීසය ගිනිගනී… [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” BARAKA (1992) ඉරා අඳුරු පට… “ උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය …

Read More »

Baraka (1992) Sinhala Subtitles | ඉරා අඳුරු පට… [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Gloomy Sunday (1999) ඈ, මගේ මලයි… “ උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම …

Read More »

The Summit of the Gods (2021) AKA Le sommet des dieux Sinhala Subtitles | දෙවියන්ගෙ නිජබිම… [සිංහල උපසිරසි]

”ඔබේ විනාඩි 90 ක කාලය සිනමාවෙ සැබෑ අර්ථය පිළිඹුවන අප ”මාස්ටර්පීස්” ලෙස හඳුන්වන සිනමා සිත්තමක් වෙනුවෙන් වැය කරන්න කැමතිද?” ඔන්න එහෙනම් ඒකට අවස්ථාවක් තමයි මේ රැගෙන එන්නෙ. 2021 වර්ෂයෙ තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටයක්. වැඩිය කතා බහකට ලක් නොවුණත් ප්‍රේක්ෂකයින්ගෙ සිත් මවිත කරන්න හැකියාවක් ලැබුණු ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. …

Read More »

Thelma (2017) Sinhala Subtitles | සිතින් සිරවූ සමනළී [සිංහල උපසිරසි] 18+

ඔන්න 2021 අන්තිමේ තවත් නොර්වේ රටේ නිර්මාණයකට උපසිරැසියක් අරගෙන ආවා. Thelma නමින් 2017 වසරේ තිරගත වුණු Drama, Fantasy, Supernatural වර්ගයේ මේ නිර්මාණය Joachim Trier කියන අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. Eili Harboe, Kaya Wilkins, Henrik Rafaelsen වගේ පිරිසක් රංගනයෙන් සම්බන්ධ වෙන සම්මාන ගණනාවකුත් දිනාගත්ත මේ නිර්මාණය සඳහා IMDB එකේ ලැබිල තියන අගය 7.0ක්. …

Read More »

Chungking Express (1994) AKA Chung Hing sam lam Sinhala Subtitles | චංකිං එක්ස්ප්‍රස් [සිංහල උපසිරසි]

#’මේ’ තමයි මගේ පෙම්වතිය… හිටපු. අපි වෙන් වෙලා පොඩි කාලයයි. මේ ගොඩක් ආසයි අන්නාසි වලට. එයාව මට අමතක කරන්න බෑ. එයාව මතක් වෙන්න තමයි මං දවස ගානෙ අන්නාසි ටින් එකක් ගන්නෙ. මං ගන්නෙ කල් ඉකුත් වන දිනය “මැයි පලවෙනිදා” විදිහට සදහන් වෙන ඒව විතරයි. ඒ “මේ” කියන්නේ “මැයි” වලට නිසා …

Read More »

Ophelia (2018) Sinhala Subtitle | රාජ්‍යක් වැනසූ උන්මාද ආදරය [සිංහල උපසිරැසි]

“නුඹලා සිතනවා ඇති මගේ කතාව දන්නවා කියා, ඒක ඉවර වුනේ උමතුවකින්, සිත් බිඳිලා, ලේ වැගිරිලා, රාජධානිය විනාශ වෙලා. ඒකයි කතාව, ඒත් ඒක මගේ කතාව නෙවේ” ඕකයි ඕපීලියාගේ නොවන ඔපීලියාගේ කතාව. ඔපීලියා සාමාන්‍ය පවුලක දැරිවියක්. ඇය කුඩා කල දැක් වූ දක්ශතා නිසාවෙන් රැජින ඇයව ඇගේ භාරයට අරගෙන හදා ගන්නවා. ඔපීලියා තරුණ …

Read More »

As the Gods Will (2014) AKA Kamisama no iu tôri Sinhala Subtitles | දෙයියෝ පතන විදිහට! [සිංහල උපසිරසි]

ආයුබෝවන් චිත්‍රපටලෝලී ඔබව සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙබ් අඩවියට. මම ගවේෂණ සරිත් නිලම්බර. අද මම මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන එන්නේ, ගොඩක් අය බලාපොරොත්තු වෙලා හිටපු චිත්‍රපටයකට. චිත්‍රපටයේ නම තමයි As the gods will (2014). චිත්‍රපටය ගැන විශේෂ කරුණු කිහිපයක් මම පහලින් දාන්නම්. ඔයාට ඒ ටික කියවන්න ඕනි නැත්නම් කෙලින්ම පහළට …

Read More »

Legacy of Rage (1986) AKA Long zai jiang hu AKA Zaveštanje Sinhala Subtitles | චිත්‍රපට තරුවක් වන බෲස් ලීගේ පුත්‍රයා වූ බ්‍රැන්ඩන් ලීගේ පළමු සිනමාපටය නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය අලුත් පරපුරේ සිනමා රසිකයන්ට 2021 වර්ෂයේ නිෂ්පාදනය වූ එකක් තරම් නැවුම් ලෙස නරඹන්නට හැකි සිනමාපටයක්. අදාළ වීඩියෝ පටයත් එතරම් අලුත් තත්වයේ එකක්. ඔයාලා මීට පෙර චීනයේ දකුණු දිග ප්‍රදේශයේ හොංකොන් හි යුවලකට දාව ඇමරිකා එක්සත් ජනපදයේදී උපත ලැබූ “බෲස් ලී” නම් වූ ඒ ලොව අසාමාන්‍ය හැකියාවකින් යුක්තවූ කරාතේ සටන් …

Read More »

Raging Fire (2021) AKA Nou fo AKA Crossfire Sinhala Subtitles | පසමිතුරු කෝන්තර [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ආයෙමත් උපසිරසියක් අරගෙන ආවා. 2021 වසරේ නිකුත් වුන ක්‍රියාදාම/ අපරාධ ඝනයට අයත් චීන චිත්‍රපටයක් තමා මෙදා ගෙනාවේ. IMDB අගය 7කුත් කුණු තක්කාලි දර්ශකයේ 93%ක් වගේ ඉහළ අගයකුත් අරගන්න සමත් වෙලා තියෙන මේ සිනමා පටය Who Am I, The White Storm, New Police Story, Invisible Target වැනි ප්‍රසිද්ධ සිනමාපට …

Read More »

The Lamb (2021) Sinhala Subtitle | මරණයෙ අදෝනාව… [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් නැවත එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. මේ වසරේ එනකම් බලං හිටපු එකක් පෞද්ගලිකවම. වෙනදා වගේම චිත්‍රපටය රැගෙන එන්නෙ A24 හරහා. වෙනස්ම ආකාරයෙ චිත්‍රපට රැගෙන එන කට්ටියක් තමයි එයාලා. මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 84% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක …

Read More »

The Forgotten Battle (2020) AKA De slag om de Schelde Sinhala Subtitle | අමතක වී ගිය සටන… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් වෙන්නෙ Netflix හරහා. ඒවගේම තමයි මේ වෙද්දී IMDb අගය 7.4 ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම මේ කතාව යන්නෙ ඇත්ත කතාවක් ගැන. ඒනම් දෙවැනි ලෝක යුද්ධය කාලේ සිදුවීම් පෙළක් ගැන. රංගනයෙන් Susan …

Read More »

Shinjuku Incident (1999) AKA Xin Su shi jian Sinhala Subtitles | චීන සරණාගතයන් [සිංහල උපසිරසි සමඟ] 18+

කොහොමද යාලුවනේ මගෙ 05වෙනි උපසිරැසියෙන් අව්රැද්දකට විතර පස්සෙ මම ආවේ මගෙ 06වෙනි උපසිරැසියත් එක්ක. නව රැකියාවක් ලැබුනු නිසා උපසිරැසිකරණය යම් පසු බෑමක් ඇතිවුනා. මේ පාර මම අරන් ආවේ චීන ජපන් චිත්‍රපටයක් වගේම මේක ඇවිත් අපි කව්රැත් ආසා කරන ජැකී චෑන් රඟපාන ෆිලුමක්. ජැකීගේ එකක් නම් ඉතින් ආයේ දෙපාරක් හිතන් නෑ …

Read More »

Wolf Creek (2005) Sinhala Subtitle | වුල්ෆ් ක්‍රීක් ඔබ එනතුරු බලා සිටී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරසියක් අරන් ආව… මේ පාර අරන් ආවෙ Horror/Thriller ගනයට වැටෙන සුපිරි ෆිල්ම් එකක්… මේ වර්ගයේ ෆිල්ම් වලට ආස අය ලොවෙත් අරන් බලන්න මොකද මාත් Horror/Thriller ෆිල්ම් රසිකයෙක් විදිහට මටත් හොදට සෙට් උන ෆිල්ම් එකක්… ඒවගේම කියන්න ඕනෙ Wolf Creek කියන්නෙ ෆිල්ම් සීරිස් එකක්.. දැනට ෆිල්ම් දෙකක් නිකුත් …

Read More »

Out Stealing Horses (2019) AKA Ut og stjæle hester Sinhala Subtitles | අතීතයේ මතක මැදින් [සිංහල උපසිරසි]

මතකයන්…. සතුටු හිතෙන සොඳුරු මතකයන් වගේම හිත රිද්දන දුක්බර මතකයන් අපි කාටත් තියනවා. සතුට විතරක්ම නෙවෙයි, මොන තරම් දුක්බර වුණත්, කටු කෑවත් අපි අතීතයට ආසයි. දැන් අපි පුංචි කාලෙට ආසයි. තව වයසට ගියාම තරුණ කාලෙ ගැනත් ඒ වගේම සිහි කරාවි. ඉතින් ඒ වගේ අතීත මතකයන් මැදින් ගලාගෙන යන කතාවක් තමයි …

Read More »

Yakuza Princess (2021) Sinhala Subtitles | ඝාතකයන් අතර කුමරිය [සිංහල උපසිරසි] 18+

කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Yakuza Princess (2021) චිත්‍රපටය 67%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 4.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Action / Thriller / Mystery යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන දින VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) …

Read More »

Jim Button And The Wild 13 (2020) Sinhala Subtitles | වයිල්ඩ් 13 සොයා දෙවන වික්‍රමය. [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං යාළුවනේ.ඔන්න ඉතිං මම මගේ දෙවන උපසිරැසියත් අරගෙන ආවා. ඉතිං මම මේ දෙවන උපසිරැසිය විදිහට ගෙනාවෙ මම පළමු උපසිරැසිය විදිහට ගෙනාව Warner Bros ලගේ Fantasy,Adventure,Family වර්ගීකරණයට අයිති චිත්‍රපටයක් වන Jim Button And Luke Engine Driver 2018 චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය යි.ඉතිං ඒ නිසා මට මුලින්ම කියන්න තියෙන්නෙ මේ දෙවැනි චිත්‍රපටය …

Read More »
error: Alert: Content is protected !!