Saturday , September 25 2021
Breaking News

හින්දි

Chalti Ka Naam Gaadi (1958) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, බ්‍රිජ්මෝහන්, මන්මෝහන් සහ ජග්මෝහන් සහෝදරයෝ …

Read More »

බෙල් බොටම් (2021) Sinhala Subtitles | ගුවන් යානා මංකොල්ලය.. [සිංහල උපසිරසි]

1978… මේ කාලයෙ තමයි ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්දතා පුදුම හිතෙන විදිහට ශක්තිමත් වුනේ. නායකයින් අතරේ දුරකතන මාර්ගයෙන් වාද විවාද පැවැත්වුනා වෙලෙඳ මාර්ග විවෘත වුනා. LOC හි වෙඩි තැබීම් සිදු වුනා. ඒත් ඉන්දියාවට බාහිර නොවන අභ්‍යන්තර ගැටලු තිබුනා. රට ඇතුලෙ ජාත්‍යන්තර සංවිධාන බිහි වුනා. JKLF, MNF, TNLA… බටහිර ඉන්දීය නිදහ්ස් …

Read More »

භූත් පොලිස් (2021) Sinhala Subtitles | භූත පොලිසිය… [සිංහල උපසිරසි]

කිච්කන්ඩි… සිලාවර් වල තියෙන ලස්සනම තේ වතු යායක, වැඩ කරන සේවකයො බය කරන, රූස්ස ගහක් උඩට වෙලා මහ හයියෙන් සිංදු කියන, කටින් විදුලිය විදින, පා සලඹ සද්ද කර කර ඇවිදින, ඉරිච්චි සාරියක් ඇඳගත්තු, සිල්ක් කොන්ඩයක් තියෙන, දිගම දිග යකඩ නියපොතු තියෙන, (ටිකක් ඊජිප්තු මමියකුත් වගේ) නපුරු භූත ආත්මයක්. අවුරුදු 27කට …

Read More »

Shikar (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හයවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව අනුව මිනීමැරුමක් පිළිබඳ රහසක් හඹා යාම සිනමාපටය පුරා …

Read More »

Indian (2001) Sinhala Subtitles | මව්බිම වෙනුවෙන් පොලිස් නිලධාරියෙකුගේ වගකීම [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම!! එහෙනම් ආයි ලස්සන චිත්‍රපටියක උපසිරසිත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව. හැමෝම සුවෙන් සනීපෙන් ඉන්නව ඇති කියල හිතනවා. ඉතින් මේ පාර ආවෙත් තවත් පරන හින්දි චිත්‍රපටියක උපසිරසිත් එක්ක. මේ ගැන මම බයිස්කෝප් මුහුනු පොතෙත් පලකිරීමක් කලා. 2001 වසරේ නිකුත් උන ලස්සන චිත්‍රපටියක්. 2001 වසරේ ඔක්තොම්බර් 26 දින …

Read More »

Chupke Chupke (1975) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ පස්වෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, මහාචාර්ය පරිමල් ත්‍රිපාති උද්භිද විද්‍යා මහාචාර්යවරයෙකි. ඔහු කාන්තා විද්‍යාල උද්භිද චාරිකාවකදී හමුවූ සුලේඛා චතුර්වේදි …

Read More »

Ram Aur Shyam (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හතරවෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.4 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රාම් සිය සහෝදරිය වන සුලක්ෂනා සහ ඇගේ දියණිය වන කුකු සමඟ ඔහුගේ පවුලේ වතුයායේ වාසය කරයි. ඔහුගේ …

Read More »

Jaanwar (1999) Sinhala Subtitles | කැලෑ සත්වයා [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියනි,ඔබ සියළු දෙනා පරිස්සමින් නීරෝගීව ගෙදරට වෙලා ඇති කියල හිතනවා,මොකද කොරෝනා වෛරසයේ ඉහලම තැනක අපේ ලංකාව පත්වී තිබෙන නිසා,ඒ ගැන මම ඔබට විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැනෙ,ඇත්තටම රටට මොකද්ද උනේ කියල දැන් හැමෝටම තේරෙනවා,ඉතින් ඔයාලගෙ නීරෝගීකම තමයි බයිස්කෝප් අපේ පැතුම. ඔන්න ඉතින් මාස දෙකකට ත් වඩා වැඩි …

Read More »

Satte Pe Satta (1982) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. මෙහි දැක්වෙන්නේ විශාල ගොවිපොළක ජීවත් වන සහෝදරයන් හත් දෙනෙකුගේ කතාවයි. ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයා වන රවීගේ නායකත්වය යටතේ හැදී වැඩෙන සහෝදරයන්ගේ ජීවිත එකාකාරීවේ. …

Read More »

මිමී (2021) Sinhala Subtitles | හත්වලාමේ වෙච්ච දේට මක්කරන්නද..?? [සිංහල උපසිරසි]

♪♪♪ හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී සර් සේ පෙයර තලක් බේතහාෂ හුස්න් සේ භරී හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී ♪♪♪ ඇහෙද්දී ඉබේම නැටවෙන්න ගත්තු, නට නටම ආයේ ආයේ හරව හරවා අහන්න හිතුනු අපූරු හින්දි ගීතයක් පහුගිය …

Read More »

ඩයල් 100 (2021) Sinhala Subtitles | මහ රෑ ආ හදිසි ඇමතුම… [සිංහල උපසිරසි]

පොලිස් හදිසි ඇමතුම් අංශය. රාත්‍රී වැඩ මුරය. එක ඇමතුමක්. ගැහැනියක්… මට… මට මැරෙන්න ඕනෙ. කාටවත් බෑ උදව් කරන්න. කාටවත් තේරෙන්නෙ නෑ. හැමෝම මැශින් එකක් වගේ කියවනවා. ඔක්කොම බොරු කියන්නෙ. මේ කෝල් එක… රෙකෝඩ් වෙනවද? හැම හදිසි කෝල් එකක්ම රෙකෝඩ් වෙනව මැඩම්. කාලය නාස්ති කිරීමක්. මේ කෝල් එක රෙකෝඩ් කරන එකයි, …

Read More »

ශේර්ශා (2021) Sinhala Subtitles | කැප්ටන් වික්‍රම් බත්‍රාගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

” මගේ මල්ලි ලක්ශයකින් එක්කෙනෙක්. වයසින් නෙවෙයි ජීවිතය මනින්න ඕනෙ, කරපු ක්‍රියා වලින්. කැප්ටන් වික්‍රම් බත්‍රාගෙ අවුරුදු 25ක ජීවිතය ගැන හිතල බලනකොට මට තේරුම් ගියා… …සොල්දාදුවෙක් වෙනවට වැඩිය උතුම් දෙයක් වෙන නෑ කියලා. සොල්දාදුවෙක්ගෙ ආඩම්බරයට වඩා දෙයක් වෙන නෑ කියලා. අපේ දේශයට වඩා කිසිම ධර්මයක් උතුම් නෑ කියලා. “ ආයුබෝවන් …

Read More »

Anjaana (1969) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ දෙවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රාජු ඔහුගේ මව වන ජාන්කි සමඟ කුඩා නගරයක ජීවත් වන අතර ගරාජ් කාර්මිකයෙකු ලෙස …

Read More »

භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්දියා (2021) Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන්… [සිංහල උපසිරසි] 150*

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV …

Read More »

Janwar (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. එහි කතාව මෙසේ ආරම්භ වේ. “සුන්දර්” ධනවත් පවුලක දෙවන පුත්‍රයාය. …

Read More »

MP3: Mera Pehla Pehla Pyaar (2007) Sinhala Subtitles | මගේ පළවෙනිම පළවෙනි ආදරය [සිංහල උපසිරසි]

කොහොම ද යාළුවනේ, ගොඩ දවසකින් උපසිරැසියක් දෙන්න බැරි වුණ එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා කට්ටියගෙන්. ටීවී සීරිස් එකක් කරන්න භාරගෙන තියෙන නිසා ඒකේ වැඩ ඉතින් මේ දවස්වල…. ඉක්මනටම ඔයාලාට ඒක ගැනත් දැනගන්න ලැබෙයි. මුලින්ම කියලා ඉන්න ඕනේ මේ චිත්‍රපටයත් මං ගොඩාක් ඉස්සර Subtitle දාපු චිත්‍රපටයක්. ඒ වගේම සෑහෙන්න පරණ චිත්‍රපටයක්. …

Read More »

Shagird (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, මහාචාර්ය බ්‍රිජ්මෝහන් කාන්තාවන්ට, ප්‍රේමයට හා විවාහයට වෛර කරයි. ඔහු තම ශිෂ්‍ය රාජේෂ්ටද උපදෙස් දෙන්නේ කාන්තා ආදරය ප්‍රතික්ෂේප කරන …

Read More »

Tumsa Nahin Dekha (1957) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. කතාව මෙසේ ආරම්භ වේ. “සර්දාර් රාජ්පාල්” සූදු ක්‍රීඩාවට ලොල් වූ පුද්ගලයෙක් වන අතර එම අවස්ථාවක දී ඔහුගේ අතින් “අමරනාත්” නම් මිතුරෙක් ඝාතනය වේ. …

Read More »

Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitles | ඔබේ ආදරය නිසා මා උමතුවෙන් [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම,ඔන්න මම ඔයාලට කිව්ව විදිහටම ආදරයට ආදරය කරන,ආදරය පරිත්‍යාගයක් විදිහට දකින,ආදරය පන වගේ ආරක්ශා කරන, ආදරය ජීවිතය සේ දකින හැමෝම වෙනුවෙන්, ආදරවන්තයන්ට, ආදරවන්තියන්ට උපහාරයක් විදිහට ලස්සන ෆිල්ම් එකක් අරන් තමයි ඔයාලව හම්බ වෙන්න ආවෙ.2003 වර්ශයේ ජුනි මස 27වන දින නිකුත් උන ආදරනීය චිත්‍රපටියක් තමයි (Main Prem Ki …

Read More »

Bawarchi (1972) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. බවාර්චි (කෝකියා) 1972 තිරගත වූ මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේ රිෂ්කේෂ් මුකර්ජි විසින්ය. රාජේෂ් ඛන්නා, ජය බහදුරි සමඟ අස්රානි, ඒ.කේ. හංගල්, උෂා කිරාන් සහ දුර්ගා ඛෝට් සහාය චරිත නිරූපණය කරති. මෙය ගල්පෝ …

Read More »
error: Alert: Content is protected !!