Monday , October 25 2021
Breaking News

සිංහල උපසිරැසි

ස්කුවිඩ් ගේම් [S01 : E04] Sinhala Subtitles | නිදාගත්තොත් බලාගෙනයි… [සිංහල උපසිරැසි] [18+]

මේක නම් මහ පිස්සුවක්. මං කොරියන් හේටර් කෙනෙක් නම් නෙමේ කොහොමත්. සීරීස්,ෆිල්ම්ස් බලන්න දැන් හෙනම කම්මැලිකමක් දැනෙන්නේ. ඉසුරුගෙන් මේ සීරීස් එකට සබ් එක කරන්න ආරාධනාවක් ආවේ නැත්තම් මේ බෝම්බෙ මග ඇරෙනවා ලොවෙත්. නිකමට එක එපියක් බලන්න ගත්තේ, ආයේ නැවතුනේ සීරීස් එකම ඉවර කරලා. සබ් කිරිල්ල කැලේ. ඉතින් බලලා කරලා ඉවර …

Read More »

Narcos: Mexico [S01 : E08] Sinhala Subtitles | රෆාගෙ මෝඩ වැඩ [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ‘Narcos Mexico’ පළවෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කතාව පටන්ගන්නේ DEA නියෝජිතයෝන්ගෙ වැටලීමක් සමඟ. මේ වැටලීම වෙන්නෙ රෆාගෙ භූමිය තුල. අක්කර ගාණක තියෙන කංසා, රෆා ඉතින් වැඩේ ලේසියෙන් අතාරින්නෙ නැහැ. ඉතින් ඔහු සටන් කරනවා. නමුත් DEA කට්ටිය එන්නෙ …

Read More »

Last Man Down (2021) Sinhala Subtitles | අන්තිම එකා බිම වැටෙනකන් [සිංහල උපසිරසි]

ආයුබෝවන්! 🙏😋 කියලා අදත් හැමෝවම පිලිගන්නවා. අද මං ඔයාලට අරන් එන්නේ අලුතින්ම Release වුන Last man down චිත්‍රපටය. මේ චිත්‍රපටය මං අරගෙන එන්නේ ” අන්තිම එකා බිම වැටෙනකන් ” විදිහට තමයි. Action/thriller ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 27 ක කාලයක් පුරාවට ඇදෙනවා. කතාව ගැන පොඩියට; නව අඳුරු යුගයකට …

Read More »

BlacKkKlansman (2018) Sinhala Subtitle | කළු සුදු පොලිස් සොහොයුරු වික්‍රමය [සිංහල උපසිරසි]

සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිදු කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. 2018 වසරේ ලොව පුරා තිරගතවූ මෙම චිත්‍රපටය spike lee ගේ අධ්‍යක්ෂණයක් වන අතර malcolm x, inside man වැනි චිත්‍රපටද ඔහුගේ අධ්‍යක්ෂණයන් වේ. මෙම චිත්‍රපට සඳහා denzil washington ගේ පුත් john david washington, adam driver, …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E03] Sinhala Subtitles | කුඩයක් අතැති මිනිසා! [සිංහල උපසිරැසි] [18+]

මේ එහෙනම් අරගෙන එන්නේ Netflix වල මේ වසරේ වැඩියෙන්ම හිට් උණු කොරියන් කතාමාලාවේ තුන්වෙනි කොටසටයි. මාව මේකට සම්බන්ධ කරගත්තු විමා අයියටයි ඉසුරුටයි බොහොම ස්තුතියි. මොකද මේක තනිකරම ඇබ්බැහියක්. ඔන්න කලින්ම ඒ ගැන කිවුවා. පලවෙනි කොටස් දෙක බලපු අය දැනගන්න ඇතිනේ සිද්ධිය එහෙම තමයි කියල. එහෙනම් වැඩි කතා නැතුව කතාවේ සිදුවුණා …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E02] Sinhala Subtitles | අපාය! [සිංහල උපසිරැසි] [18+]

කොරියානු ත්‍රිලර් ප්‍රිය රසික රසිකාවියනි.. ගේම් නම් ගේම් මෙන්න “ස්කුවිඩ් ගේම් ” දෙවැනි එපිය එනකල් ඇඟිලි විස්සම ගැන ගැන හිටිය ඔයාලට, කවදත් ගුණාත්මක සිංහල උපසිරසි ගෙන එන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඔන්න මටත් බාර දුන්නා මේ ලස්සන ඇඟ කිලිපොලා යන කතාවේ එපියක් සිංහලයට හරවන්න. ඇත්තටම ඒක අලුත් සුන්දර අත්දැකීමක් මට …

Read More »

Narcos: Mexico [S01 : E07] Sinhala Subtitles | නැවත සංවිධානය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ‘Narcos Mexico’ පළවෙනි කතාමාලාවේ හත්වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නෙ නේටෝගෙ පුතාගෙ මරණයත් එක්ක. ඔහුව පාරේ බල්ලෙක් වගේ මැරිලා යන්නෙ. ඉතින් මේ ගැන නේටෝ හුඟක් තරහකින් ඉන්නෙ. ඉතින් මෙයා උත්සහ කරන්නෙ තමන්ගෙ පුතාව මරපු එකාව මරණ්න. …

Read More »

ඩිකිලෝනා (2021) Sinhala Subtitles | ඩිකිලෝනා යමුද? [සිංහල උපසිරසි]

Zee 5 ඒකේ සැප්තැම්බර් 10 වෙනිදා දමිළ, තෙළිඟු යන භාෂා දෙකින්ම නිකුත් වුණ මේ චිත්‍රපටිය අද වෙනකොට (2021 ඔක්තෝබර් 2) IMDb අගය 6.6/10 විදිහටත්, ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතය 94%ක් විදිහටත් ලබාගෙන තියෙනවා. කාර්තික් යෝගී කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය සහ කතාව යන මේ දෙකම කරලා තියෙනවා. “මේක 2027 අවුරුද්ද. හදිසියෙම නරගරයෙම විදුලිය …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E01] Sinhala Subtitles | කොළ රතු! කොළ රතු!!! [සිංහල උපසිරැසි] [18+]

පොඩිකාලෙ කරපු සෙල්ලම් මොනාද? තාක්ෂණය අපිව ආක්‍රමණය කරන්න කලින් අපි පොඩි කාලෙදි සෙල්ලමක් දාගෙනමයි නේද හිටියෙ? රේඩියෝ එක එහෙම අහලා, ටීවී එක බලලා, පොතක් පතක් කියවලා හිටියත් වැඩි හරියක් ගතවුනේ ගෙදරින් එලියෙ මොකක්හරි සෙල්ලමක් කර කර. හැංගිමුත්තන්, වන් ටූ ත්‍රී බම්බල් පී (අපි කිව්වෙ මෙහෙමයි) අල්ලන සෙල්ලම්, ජිල් බෝල ගැහිලි …

Read More »

Narcos: Mexico [S01 : E06] Sinhala Subtitles | අවසන් තුරුම්පුව [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද කට්ටියට? ඔන්න මාත් දායක වෙනවා මේ කතාමාලාවේ 6 වෙනි කොටසට. ස්තුතිය දෙන්න ඕනා හසන්තට මාවත් එකතු කරගත්තට. ඒ වගේම මුළු අදියරේ අනිකුත් කතා මාලා වලට උපසිරැසි දාන හැමෝටමත් ස්තූතියි මේ කතා මාලාව ඔබට දෙන්න දායක වීම ගැනත්. අපි කලින් කොටස ටිකක් මතක් කර ගමුද? කිකී පනිනවා ෆෙලික්ස්ගේ කාර්යාලයට මූල්‍ය …

Read More »

The Outpost (2018-) [S04 : E12] Sinhala Subtitles | පාවා දෙන්නා [සිංහල උපසිරසි]

– ඒක ලියලා තියෙන්නෙ බ්ලැක්බ්ලඩ් භාෂාවෙන්. – ඇස්ටර්කින්ජ්ගේ ආරක්ෂකයා, මාව අවදි කළ යුතු මොහොත ඇවිල්ලා. – ඔබගෙ වර්ගෙ අනිත් අය ඔබට පාවා දෙන්නා කියලා කියන්නෙ ඇයි? – මම මගේ සහෝදර සහෝදරියන්ව නිදි කළාට පස්සේ, මෙතන තමයි මම කින්ජ්ලා හැංගුවේ. – අපේ ආත්මවල යතුර, අපේ ශක්ති ප්‍රභවයන්. – මගේ වර්ගයා මෙහෙට …

Read More »

No One Gets Out Alive (2021) Sinhala Subtitle | අත්භූත පෙට්ටගම… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ ආරම්භ වෙන්නෙ හැලොවින් සමයයි. හොරර් බලන අයට නම් කියාපු මාසය. ඔන්න ඉතින් එහි ආරම්භයක් වශයෙන් Netflix ලා විසින් හොරර් චිත්‍රපටයක් නිකුත් කරනවා. මේ වෙද්දී නම් IMDb අගය 5.5 ක් අරගන්න සමත් වෙලා තියෙනවා වගේම කුණු තක්කාලි අගය 55% අරගන්න හැකියාවක් ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Santiago Menghini …

Read More »

Narcos: Mexico [S01 : E05] Sinhala Subtitles | නව මිතුරන්, නව ගිවිසුම්.!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් ඔන්න Narcos: Mexico පළමු කතාසමයෙ පස්වැනි කොටසත් අරගෙන ආවා. මේ වතාවේ වෙන්නෙ මොකද කියලා දැනගන්න කලින් පසුගිය කොටසෙ වෙච්ච දේවල් ටිකක් කෙටියෙන් මතක් කරගෙන ඉමු. පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් කතාව වෙන් වෙලා තිබුනෙ රාෆා ගැන. “Rafa, Rafa, Rafa!” කියලා ඒ කොටස නම් කරලා තිබුනෙත් මිනිහා සෑහෙන ලොකු …

Read More »

ශිද්දත් (2021) Sinhala Subtitles | ප්‍රේමියේ, මා ඔබ සොයා එමි..! [සිංහල උපසිරැසි]

ආදරය..! අකුරු හතරකින් කියවෙන ගොඩක් ගැඹුරු හැඟීමක්. මිනිස්සු ආදරයට වෙනත් නම් පවා දීලා තියෙනවා. එකිනෙකාගේ දැනුම් තේරුම් අනුව. ආදරය විදින කෙනා දන්නා ආදරයක තියෙන වටිනාකම. එහෙම මේ අකුරු හතරෙන් කියවෙන ඒ හැඟීම ලස්සන සිනමාපටයකට දැම්ම කොහොමද? ඒක තවත් ලස්සනයි වෙයි! බලන අයගේ හිත් සතුටු වෙයි! සමහරුන්ට කම්පා හිතෙයි! සමහරුන්ට තරහ …

Read More »

Narcos: Mexico [S01 : E04] Sinhala Subtitles | රෆාගෙ මෝඩකම්.. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos Mexico” පළවෙනි කතා සමයෙ හතරවෙනි කොටස සමගයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අද කොටස ආරම්භ වෙන්නෙ රෆා කරන මෝඩකමකින්. ඒ තමයි එයාගෙ කෙල්ලව පැහැරගෙන යන එක. නමුත් මේක දෙන්නම එකතු වෙලා ගහන ගේමක්. මොකද ඒ කෙල්ල රෆාට පණ වගේ ආදරෙයි. ඒවගේම තමයි එයාගෙ දෙමව්පියෝ …

Read More »

Narcos: Mexico [S01 : E03] Sinhala Subtitles | ගෝඩ් ෆාදර් [සිංහල උපසිරැසි සමඟ] [18+]

දෙවෙනි කොටස අවසානයේදී සිද්ධ උන දේවල් නිසා මිගෙල් ගුවාඩලාහරා වල ලොකු අත්තක් වෙලා අවසානයි. ඇවිලෙස් ප්ලාසා ප්‍රධානින් එකතු කරපු හමුවේදී නටපු පිස්සුව නිසා අවසානයේදී ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ උනා. ඒ වගේම වතුර නැතුව ගංජා ටික වවාගන්න බැරුව හිටපු රෆා නොහිතා කරපු දෙයක් නිසා වතුරත් හොයාගත්තා.  මිගෙල් සහ රෆා දෙන්නට තිබුන …

Read More »

Blood On Her Name (2019) Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරසි]

අපේ අතින් වෙන වැරදි වලට අපේ දෙමව්පියෝ කොච්චර බැනුම් අහනවද නේ? ඒ හැම දේම එයාල දරාගෙන ජීවත් වෙන විදියත් පුදුමයි නේද? ළමයි වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න එයාල කොයි වෙලාවෙවත් පසුබට වෙන්නෙ නෑ. එයාලගෙ සෙනෙහසට සම කරන්න මේ ලෝකෙ වෙන කිසිම දෙයක් නෑ. මං මේ දේවල් කියන්නෙ මං මේ අද ගෙනාපු …

Read More »

ද වේල් (2021-) [S01 : E04] Sinhala Subtitles | පොදු සතුරා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.. ඔන්න හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා. ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා. කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො. තුන්වෙනි කොටසෙදි හන් ජි හියුක් මත් ද්‍රව්‍ය කල්ලියට අහුවෙලා ඔවුන්ගෙ මූලස්ථානය හොයාගත්තා මතක ඇතිනෙ. ඒ විතරක් නෙමෙයි තමන්ගෙ යාළුවන්ගෙ මරණ වලට වග කියන්න ඕන හ්වං මෝ සූල් නෙමෙයි …

Read More »

Neel Kamal (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ අටවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, නීල් කමල් සිනමාපටයට 16 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන නාම යෝජනා …

Read More »

Narcos: Mexico [S01 : E02] Sinhala Subtitles | ප්ලාසා පද්ධතිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

නාකොස් මෙක්සිකෝ පළමු කොටස තුලින් මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධ වූ හැටි සහ මිගෙල් ආන්කෙල් නම් වූ මත්ද්‍රව්‍ය රජු නිර්මාණය වූ හැටි අපි හැමෝම දැක්කා. මිගෙල් ආන්කෙල් කියන්නේ හොඳ මෙහෙයවන්නෙක් කියන කාරණය ඔයාලට පළමු කොටසේදී දකින්න ලැබෙන්න ඇති. ඒ අතරේදී මිගෙල් අන්කෙල්ගේ සගයා රෆායෙල් හෙවත් රෆා තමයි මරිජුවානා වවන රාජකාරිය …

Read More »
error: Alert: Content is protected !!