You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , July 24 2019
Breaking News

ඉංග්‍රිසි

The Dark (2018) Sinhala Subtitles | යක්ෂයාගෙ ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ තවත් වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඇත්තටම මේක හුගක්ම වෙනස්ම ආකාරයෙ සිනමා පටයක්. බලනකොට තේරෙයි ඒ ඇයි කියලා. ඇවිත් තියෙන්නෙ 2018 වර්ෂයෙ. මේ වෙනකොටත් IMDb අගය 5.6 ක අගයක් වගේම කුණු තක්කාලි අගය 87% වැනි ඉහළ අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා.රංගයෙන් දායක වෙන්නෙ Nadia Alexander l Toby …

Read More »

Shaft (2019) Sinhala Subtitles | වසර 19 කට පසු ඔවුන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට තමයි මේ උපසිරැස රැගෙන එන්නෙ. හරියට මෙය අවුරුදු 19 කට පස්සෙ එන්නෙ. ඒ කියන්නෙ මෙහි 2000 වර්ෂයෙදී තවත් චිත්‍රපටයක් නිකුත් වුණා. ඒක බලල නැත්තම් දැන් බලන්න කියලා කියනවා. මොකද එතකොට පුළුවන් වෙයි චරිත ගැන ටිකක් දැනගන්න. ඒ කොහොමහරි මෙය නිකුත් වුණේ 2019 වර්ෂයෙ …

Read More »

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන …

Read More »

The Wedding Guest (2018) Sinhala Subtitles | අමුතු පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ චිත්‍රපටයක උපසිරසි සමගින් මේ එකතු වෙන්නේ. ඇස්ට්‍රික්ස් එකෙන් පස්සේ තමයි මේ උපසිරස අරගෙන එන්නේ. හොලිවුඩ් චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අපේ අසල්වැසි රටවල් දෙකක්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් මාර්ග දෙකේම ගමන් ගන්න චරිත දෙකක් වන  Dev Patel සහ Radhika Apte වගේ දක්ෂ නළු …

Read More »

Norm of the North: King Sized Adventure (2019) Sinhala Subtitle | උතුරේ නෝර්ම් රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මගේ පලවෙනි සබ් එක කරලා වැඩි දවසක් යන්න කලින් දෙවැනි එකත් ගෙනාව.මට මේ සබ් එක ක‍රන්න හිතුනේ ඔයාලගෙන්ම කෙනෙක් මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාල මේ ෆිල්ම් එකට සබ් එක කරන්න කියල ඉල්ලලා තිබුන නිසා. මේ ෆිල්ම් එකේ නම තමයි Norm Of The North King Sized …

Read More »

Point Blank (2019) Sinhala Subtitles | කවුද ඇත්තටම මිනීමැරුම කරේ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාරත් අරගෙන ආවා මේ මාසයෙ නිකුත් වෙච්ච Netflix චිත්‍රපටයක් රැගෙනයි. මේක නිකුත් වුණේ මේ මස 12 දින. ඒවගේම තමයි මේ වනවිට IMDb අගය 5.7 ක අගයක් සහ කුණු තක්කාලි අගය 62% ක වැනි අගයක් අරගන්න සමත් වෙලා තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Frank Grillo l Adam G. Simon l Anthony Mackie l Teyonah …

Read More »

The Indian in the Cupboard (1995) Sinhala Subtitles | ප්ලාස්ටික් වස්තූන් වලට පණ දෙන මායාකාරි රාක්ක පෙට්ටිය [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් ! හොඳයි, එහෙනම් ඔන්න තවත් ලස්සන පරණ චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. ඔයාලා ගොඩක් අය Jumanji බළලා ඇති කියලා මම හිතනවා. මේකත් ඊට ටිකක් සමාන චිත්‍රපටියක්. Frank Oz මහතාගේ අධ්‍යක්ෂනයක් වන The Indian in the Cupboard වසර 1995 ජුලි මස 14 වෙනි දින මෙලොව එළිය දු‍ටු Family, Fantasy, Drama …

Read More »

Oh, Ramona! (2019) Sinhala Subtitle | පෑන්කෙක්ද අයිස් ක්‍රීම් ද? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගෙ 2වෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එක comedy, කියන වර්ගයට තමයි අයිති වෙන්නෙ.2019 වර්ශයේ netflix ආයතනය තමයි ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නෙ. රොමේනියාවෙ තමයි මුලින්ම රිලීස් කරල තියෙන්නෙ. අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Cristina Jacob. මේක මේයාගෙ පලවෙනි ෆිල්ම් එක වෙන්න ඕනෙ පොතේ හැටියට නම්. රංගනයෙන් Aggy K Adams, Bogdan Incau, Holly …

Read More »

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala subtitles | යුද්ධයට සූදානම් වෙන්න!! [සිංහල උපසිරසි සමඟ] *400

කොහොමද බයිස්කෝප් රසික රසිකාවියන්ට? ඔන්න එහෙමනම් මේ ආවේ ඔයාලා කවුරුත් එනකම් ඇගිලි ගැන ගැන මග බලාන හිටිය චිත්‍රපටියක් අරගෙන. ඔව්, ඒ තමයි ජෝන් වික් චිත්‍රපටමාලාවේ තුන්වැන්න. ඉතින් මේක මටත් විශේෂ උපසිරසියක්. මොකද මේක තමා මගේ උපසිරසි ජිවිතයේ 400වැනි උපසිරැසිය සනිටුහන් කරන්න ලැබුණු අවස්ථාව. දැන්නම් ටිකක් 400 පහුවෙලා උනත් නිල වශයෙන් …

Read More »

Hellboy (2019) Sinhala Subtitles | මිනිස් සංහතියේ විනාශයට පැමිණි යක්ෂයා [සිංහල උපසිරසි සමඟ] *100

ඔන්න යාළුවනේ මම ඔයාලට පට්ටම බයිස්කොප් එකක් අරගෙන එන්න තමයි හදන්නෙ. ඒ ඔයාලා කවුරුවත් බලන්න ඉවසීමක් නැතුව හිටපු බයිස්කෝප් එකක්. ඔයාලා හැමෝම දන්න අඩක් මිනිසෙක් ඒවගේම අඩක් මනුස්සයෙක් වගේ මිනිසුන් වගේම මුළු ලෝකයම නපුරු රාක්ෂයින්ගෙන් බේරගන්න ඒ සුපිරි වීරයා Hell boy. මේකේ කලින් චිත්‍රපට දෙක ඔයාලා හැමෝම වගේ නරබලා ඇතිනේ. …

Read More »

The House of Tomorrow (2017) Sinhala Subtitles | ජීවිතය කෙතරම් කෙටිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න කලකට පස්සෙ තවත් උපසිරැසියකින් ඕගොල්ලන්ව හම්බෙන්න ආවා. ඉතින් අද අරගෙන මේ ෆිල්ම් එක නිර්මාණය වුනේ Peter Bogn පෙටෙ විසින් රචිත The House of Tomorrow කියන පොත පාදක වෙලා. ඒවගේම ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Danielle Renfrew කියන හොඳ රේටින්ස් තියන Lucky (2017), Kurt Cobain: Montage of Heck …

Read More »

Perfect Sense (2011) Sinhala Subtitle | මේ මිනිස් වර්ගයාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ ප්‍රථම උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. මේක වැටෙන්නෙ drama & Sci-fi කියන වර්ගයට.මේකත් Mr නයිට්ශ්‍යාම්ලාන් ගේ The Happening ෆිල්ම් එක ලගින් යනව. ඒත් කථාව සම්පූර්ණ වෙනස්. රංගනයෙන් එවා ග්‍රීන් (Eva Green) එවන් මැක්ග්‍රෙගෝර් (evan McGregor) දායකත්වය දක්වල තියෙනව.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ඩේවිඩ් මැකෙන්සි (David Mckenzie). මෙයා තමයි 2016 …

Read More »

Play or Die (2019) Sinhala Subtitle | ප්‍රහේලිකා… [සිංහල උපසිරැසි සමඟ]

පැරනෝයා… සිංහල තේරුම “පීඩනෝන්මාදය” කියන මානසික අසනීපය. මේ කතාවේ කියවෙන ක්‍රීඩාවේ නමත් පැරනෝයා. මොකක්ද මේ ක්‍රීඩාව? මූලිකවම ගත්තොත් ප්‍රහේලිකා, තේරවිලි ආදිය විසඳ විසඳ ඉදිරියට යන්න තියෙන ක්‍රීඩාවක්. හැබැයි එක පාරක් මේ ක්‍රීඩාව කරන්න ඕන කියලා ඇතුල් උනොත් ආයෙ ජයග්‍රහණය කරනකල් පිටවීමක් නම් නෑ. කොහොමද මේ ක්‍රීඩාවට ඇතුල් වෙන්නේ? ක්‍රීඩාවට ඇතුල් …

Read More »

Destroyer (2019) Sinhala Subtitle | කිළිටි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න කාලෙකින් තවත් සබ් එකක් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න තමයි තියෙන්නේ පරක්කු වුණාට. කොපියක් එන්නත් කලින් ඉඳල බාරගෙන තිබුණට, වැඩත් එක්ක මට හොයා බලන්න බැරි වුණා කොපියක් ඇවිල්ලද කියන එක. දන්නෙම නැතිව හොඳ කොපියක් ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. කොහොමහරි ඔන්න අරගෙන ආවා. මේ පාර …

Read More »

Chaos (2005) Sinhala Subtitles | වෛරසයක් දා ගත්තොත් ගොඩේ ගොඩ! [සිංහල උපසිරැසි සමග]

ලිපිය මලිත් මධුෂාන් ඔන්න එහෙනම් මේ දෙන්න යන්නේ අපේ බයිස්කෝප් එකේ පතාක යෝදයෙක් වෙන රොයිලි අයියගේ ලිපියක් සහිත චිත්‍රපටයක් ගැන මේකට උපසිරස කරන්නේ මම නම් නෙවෙයි මගේ විශ්වවිද්‍යාලයේ සහෝදරියක් තමයි මේකට උපසිරස කරන්නේ මගේ ඉල්ලීමක් නිසා. මොකද අපේ රොයිලි අයියගේ ලිපියක් සහිත සලරුවක් උපසිරස නැතුව තියෙන එක ලොකු අඩුවක් කියල …

Read More »

Big Fat Liar (2002) Sinhala Subtitles | පාසල් සිසුවෙකුගේ බුද්ධිමය අදහස් සොරකම් කෙරු අපත චිත්‍රපටි නිෂ්පාදකවරයා [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. හොඳයි, එහෙනම් ඔන්න පරක්කු නොකර තවත් උපසි‍රැසියක් හැකි පුළුවන් උපරිම ඉක්මනින් බාරගෙන කරලා අරන් ආවා. මගේ 50 වෙනි කඩයිමට සුභ පතලා අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාරයක් නම් මට ලැබුනේ නෑ 🙁 කමක් නෑ… හුඟක් අය කැමති අලුත්ම ‍ෆිල්ම් වලට. මෙතන තියන ප්‍රශ්නේ එව්වා කරන්න …

Read More »

Polaroid (2019) Sinhala Subtitles | එම ජයාරූපය ඔබට මරණය කැඳවාවි… [සිංහල උපසිරැසි සමඟ]

කෙටි කාලෙකට විරාමයකින් තමයි නැවතත් ඔබ හමුවට එන්නෙ. ඇත්තම කියනවා නම් චිත්‍රපටය කරන්න හිටියෙ රවිඳු තේනබදු සහෝදරයා නමුත් ඔහුට වැඩක් වැටිච්ච නිසා මට බාරදුන්න. කිහිප දෙනෙක්ම වගේ ඉල්ලලා තිබ්බ විත්තියත් මං දැක්ක. ඔන්න එහෙනම් අවසනයෙදී චිත්‍රපටය අරගෙන ආවා. ගොඩක කට්ටිය දන්නවා ඇතිනෙ චිත්‍රපටය ගැන. එන්න තිබ්බේ 2017 නමුත් මොකක්දෝ හේතුවකට …

Read More »

Z-O-M-B-I-E-S (2018) AKA Zombies Sinhala Subtitle | මොළ කන සොම්බියෝ [සිංහල උපසිරැසි සමඟ]

  ඉතින් කොහොමද යාලුවනේ,බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න මටත් හිතුනා. ඉතින් මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමයි z-o-m-b-i-e-s.මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2018 පෙබරවාරි 16වෙනිදා. family,musical ගණයට තමයි මේක අයිතිවෙන්නෙ.IMDb අගය 6.4 අරගෙන තියෙනව. මේකට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Meg Donnelly(ඇඩිසන්) සහ Milo Manheim (ශේඩ්). දැන් කතාව …

Read More »

After (2019) Sinhala Subtitle | ඉතිං ඊට පස්සේ….! [සිංහල උපසිරැසි සමඟ] ( 18+)

  කොහොමද හැම කෙනෙක්ටම. පොඩි කාලයක් විවේක ගත්තට පස්සේ ආයේ වැඩේට බහින්නයි මේ සුදානම. මුලින්ම 250 වැනි කඩයිමට සුභපැතුම් එකතු කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. වෙන් වෙන් වශයෙන් හැමෝටම රිප්ලයි කරන්න නොහැකි වීම ගැන කනගාටුව.. එහෙම නම් වැඩි කතා බහක් නැතුව නිකලස් ස්පාක්ස්ගෙ පොත් ඇසුරින් නිර්මාණය කරපු ආදර කතා ටික …

Read More »

Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද? ඔයාට මතක මුල්ම දේ මොකක්ද? ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්, මොකක් හරි සිදුඋන දෙයක්. ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා. නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ. ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ. මට කියන්න. කවුද ඇයව පැහැරගෙන …

Read More »
error: Alert: Content is protected !!