You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News

ඉංග්‍රිසි

Miss Bala (2019) Sinhala Subtitle | මිතුරිය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පසුගිය දිනවල ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නත්, තුවාල ලබා සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පහුවුණු සිංහල අවුරුද්ද වෙනුවෙන් හැමෝටම සුබ පතනවා. (මොකද මේ සබ් එකක් දෙන්නේ පෙබරවාරි වලින් පස්සේ) ඒ වගේම සමාව ඉල්ලනවා මේක ටිකක් ප්‍රමාද වුණු එකට. ෆිල්ම් …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

High Life (2018) Sinhala Subtitles | කළු කුහරය මැදින් වෙනත් ලෝකයකට [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. මේක මගේ 33 වන සිංහල උපසිරැසිය.නමින් High Life (2018) වන මේ ඉංග්‍රීසි චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත් වුනු චිත්‍රපටයක්. 12 April 2019 තිරගත උන මෙම චිත්‍රපටය ඉක්මනටම අන්තර්ජාලයට නිකුත් උනා. Adventure, Mystery ඝනයට අයත් වෙන මෙම ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.0ක …

Read More »

The Tigger Movie (2000) Sinhala Subtitle | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ]

ටිගර් තමයි මම පොඩි කාලේ ඉඳලාම විනී ද පූ කතා සමූහයේ ආසම කරපු චරිතය. ඉතින් ‌මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අපේ ටිගර් ගැන තමයි. හැබැයි ඉතින් අනිත් හැම චරිතයක්මත් අපිට ‌මේ කතාවෙන් දැක බලාගන්න පුලුවන්. චිත්‍රපටයේ කතාව ගැන ‌පොඩි විපරමක් කළොත්, ටිගර් එයා එක්ක පැනිල්ලේ යන්න ‌කෙනෙක්ව ‌හොයනවා. අවසානයේ ටිගර්ට ‌තේරුම් යනවා …

Read More »

The Upside (2017) Sinhala Subtitles | ජීවිතේ යන ගමනේ! [සිංහල උපසිරැසි සමඟ]

සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුනු, මේ වසරේ ජනවාරි 11වෙනිදා තිරගත වීම ඇරඹුන The Upside චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ තමා මෙවර එකතුවෙන්නේ. මේක 2017 චිත්‍රපටයක් විදියට සැලකෙන්නේ එම කාලයේදී චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කර ඇති නිසා. ඇත්ත වශයෙන්ම මේක The Intouchables කියන ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් (Remake). ඉතින් ඒ චිත්‍රපටය ලෝකයේම …

Read More »

Cold Pursuit (2019) Sinhala Subtitles | ලෙයට ලෙය..! [සිංහල උපසිරැසි සමඟ]

“Liam Neeson”, මෙහෙම කිව්වම මතක් වුණාද කවුරුහරි? හරි එහෙනම් ඉතිං ආයෙ මොන කතාද බෑමක් තමයි. ඔව්, මම දන්නව ඉතිං මේ නම කිව්ව ගමන් ගොඩක් අය මෙතනින් එහාට මේක කියවන්න වද වෙන එකකුත් නෑ කියල. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙවෙයි. කොහොමහරි එහෙම අය වද වෙන්න එපා මේක බාගන්න. අනිත් අයට මම …

Read More »

Original Sin (2001) Sinhala Subtitles | මෙහෙමත් ගෑනු! [සිංහල උපසිරසි සමඟ] (18+)

ගොඩක් කාලෙකට පස්සෙ මගේ 51 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. වෙනදා වගේ පරණ හොඳ ෆිල්ම් හොය හොය බලද්දි සෙට් උන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේකත්. ෆිල්ම් එක බලලා ඉවර වෙලා බයිස්කෝප් එකේ සබ් තියෙද කියලා බලද්දි 2011දි Roxxxer සහෝ ලියපු ලියුමක් විතරයි තිබුනෙ. ඒ ලියුම පටන් අරගෙන තියෙන්නෙම මම …

Read More »

Young Adam (2003) Sinhala Subtitles | ආදම්ගේ පුත්තු [සිංහල උපසිරැසි සමඟ]

එක්සත් රාජධානියේ (UK) නිර්මාණය වු මෙම නිර්මාණය, Alexander Trocchi විසින් 1954 ලියන ලද young adam නවකථාව ඇසුරින් David Mackenzie විසින් අධ්‍යක්‍ෂණය කරන ලදි, imdb 6.5/10 ක අගයක් ලබා ඇති මෙය නිර්මාණය එම වකවානුවේ ප්‍රධාන ධාරා‍වේ සම්මාන ගණනාවකට නිර්දේශවී තිබි ඇත. දියේ පාවෙන නිරුවත් කාන්තා මල සිරුරක් බෝට්ටුකරුවන් (බත්තල්) දෙදෙනෙකුට හමුවන …

Read More »

Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) Sinhala Subtitle | ක්‍රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරැසි සමඟ]

මීට කලින් විනී ද පූ ගැන සම්පූර්ණ ලිපියක් The Many Adventures of Winnie the Pooh (1977) තුළින් පල කරලා තියෙනවා. අනිවාරෙන්ම ඒක කියවන්න විනී ද පූ ගැන ලොකු විස්තරයක් මුලින්ම දැනගන්න ඕණෙ අය. එහෙම ඕණේ නැති අය පළවෙනි විනී ද පූ Animated Feature චිත්‍රපටය වන ඒක බලලා හරි ඉන්න කියලා …

Read More »

Nancy Drew and the Hidden Staircase (2019) Sinhala Subtitles | අභිරහස් විසදන රහස්පරික්ෂක නැන්සි ඩෲ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේ පාර අරන් ආවෙ මේ වසරේ නිර්මාණය උන චිත්‍රපටයක්. නැන්සි ඩෲ..ගොඩ දෙනෙක් දන්නවත් ඇති මේ චරිතෙ. Carolyn Keene කියන ඇමරිකානු ජාතික ලේඛිකාවගේ තෙලිතුඩෙන් බිහි උන නැන්සි ඩෲ පොත් මාලාව ලෝක ප්‍රසිද්ධ කතා මාලාවක්. ලොව පුරා භාෂා තිස් පහකට අධික ප්‍රමාණයකට පරිවර්ථනය වෙලා තියෙන මේ පොත් මාලාව සිංහල භාෂාවෙනුත් නිකුත් …

Read More »

Cinderella Man (2005) Sinhala Subtitles | කඳුළු මැදින් ඔටුනු පළන් මිනිසෙක්… [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ… මුලින්ම උදාවූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා කියලා පතනවා. ඉස්සරහට එන ඒ ලෙවල් විභාගයට ටිකක් මහන්සි වෙන්න වුනු නිසා, මගේ 50 වෙනි උපසිරැසියට පස්සේ ආයෙත් උපසිරැසියකට මම අත ගැහුවේ නෑ. ඒත් මෑතකදි Gladiator චිත්‍රපටය බැලුවට පස්සේ, මම Russell Crowe ගේ රඟපෑමට පිස්සු වැටුනා කිව්වොත් හරි. (දැන් ඉතින් කියන්න …

Read More »

Over the Top (1987) Sinhala Subtitles | ලින්කන් හෝක් [සිංහල උපසිරසි සමඟ]

ලැබුවාවූ 2019 අලුත් අවුරුද්ද බයිස්කෝප් සාමාජික සාමාජිකාවන්ට කිරියෙන් පැණියෙන් අළුත් සිනමාවෙන් පිරී ඉතිරී යන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල අවුුරුද්දේ නිකන්ම එන්න බැරි නිසා ඔන්න තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙනම ආවා. හැබැයි ටිකක් පරන චිත්‍රපටයක්. මේක මගේ තුන්වෙනි සිංහල උපසිරැසියයි. පළමුවෙන්ම උපසිරැසි නැති නිසා The Passage 1979 එකට …

Read More »

The Many Adventures of Winnie the Pooh (1977) Sinhala Subtitle | විනී ද පූ⁣ගේ වීර ක්‍රියා රැසක් [සිංහල උපසිරැසි සමඟ]

විනී ද පූ. නම කිව්ව හැටියෙ නොදන්නවා වෙන්නනම් බැහැ. ⁣ඒත් එාහම කියලා නොදන්න අයව අතරමං කරන්න බෑනේ… ඒ නිසා මුලින්ම අපි කවුද මේ පූ සහ ඔහුගේ අතීතය ගැන හොයලා බලමු… “විනී ද පූ” එහෙමත් නැත්නම් “පූ වලහා” (Poo Bear) කියන්නේ ලොව පුරා බොහෝ පිරිසක් ආදරය කරන චරිතයක්. පූ කියන්නේ ඉංග්‍රීසි …

Read More »

Bedtime Stories (2008) Sinhala Subtitles | සැබෑවක් වූ කතන්දර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු නව වසර බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා. ඉතිං හැමදාම වගේ අදත් අරගෙන ආවේ හරිම ලස්සන ළමා චිත්‍රපටයක්. කොටින්ම කිවුවොත් සුපිරිම කොමඩි චිත්‍රපටයක්. මොකද මේකේ රංගනයෙන් දායක වෙන්න ජනප්‍රිය සහ සුපිරි නළු Adam …

Read More »

Captain Marvel (2019) Sinhala Subtitle | මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය! [සිංහල උපසිරැසි සමඟ] *250*

  හැමෝටම සුභම සුභ, සිංහල-හින්දු නව වසරක් වේවා! 😀 Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. හැම පාරකදිම උපසිරසි කඩයිමක් සමරනකොට ලිපියට මුල පුරන්නේ එහෙමයි. එහෙනම් ඉතිං ආයෙත් ඒ විදියටම මුල පුරලා තවත් කඩයිමක් සමරන්නයි මේ සුදානම. බොහෝ දුරට …

Read More »

The Highwaymen (2019) Sinhala Subtitles | බිහිසුණු අපරාධකරුවන් හඹා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාරක් ඔබ හමුවට එන්නෙ ඉතා අපූරු චිත්‍රපටයක් රැගෙනයි. ඒත් මට මුලින්ම අහන්න ඕන “බොනී සහ ක්ලයිඩි” කියල අපරාධකරුවන් යුවලක් ගැන අහල තියෙනවද? නෑනෙ 🙁 . හරි එහෙනම් අපි චිත්‍රපටය නරඹන්න මේ කවුද කියල හඳුනාගෙන ඉමුකො. බොනී එලිසබත් පාකර් සහ ක්ලයිඩි චෙස්නට් බැරෝ කියන්නෙ පෙම්වතුන් යුවලක්. ඒත් අපි මේ …

Read More »

Arctic (2018) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මෙම වර්ෂයෙදී තිරගත වීම ආරම්භ කෙරුනු චිත්‍රපටය කැටුවයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 98 ක් පුරා දිවෙන මෙම චිත්‍රපට අයිති වන්නෙ Adventure | Drama යන කාණ්ඩයටයි. රංගනයෙන් දායක වන්නෙ Polar | …

Read More »

In Hell (2003) Sinhala Subtitles | පලිගැනීම උදෙසා අපායක [සිංහල උපසිරැසි සමග]

දීර්ඝ කාලයකින් පසු තම බිරිඳව හමුවිමට යන ආදරනීය ඔහුත්, තම සැමියා හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන සෙනෙහෙබර ඇයත්, ඔවුන් අතර ඔවුන්ටම නොදැනී සල්ලාල වෘකයෙක් සිටින බව නොදනී. බලවතුන් සමඟ හෙට්ටු වීමට නොහැකිව, නීතීයෙන් පිළිසරණක් නොලද ඔහු නීතිය තමන් විසින් ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. එම වරදට සිරගත වන ඔහු දඟ ගෙය තුල නොමිනිස් සමාජය …

Read More »

Holmes & Watson (2018) Sinhala Subtitles | හෝම්ස් සහ වොට්සන්! [සිංහල උපසිරැසි සමඟ]

ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඒවගේම ඔහුගේ සඟයා වන ඩොක්ටර් ජෝන් වොට්සන් ගැනත් අහලා නැතිවෙන්න බෑ. මෙයත් මේ දෙදෙනාගේ වීර වික්‍රමාන්විත අභිරහස් විසදීම් රැගත් කතාවක්. මුළු එංගලන්තයේම පරසිද්ධ, ලන්ඩන්හි බලාපොරොත්තුව, ක්ෂණයකින් ඔබගේ සියලු විස්තර කීමට සමත්, රැජිණ පවා …

Read More »

The Silence (2019) Sinhala Subtitles | ලොවක් නිහඬ කළ සත්වයින්…. [සිංහල උපසිරැසි සමඟ]

2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ 2019දී ආපු මෙම …

Read More »
error: Alert: Content is protected !!