You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News

ඉංග්‍රිසි

Alpha (2018) Sinhala Subtitles | ඇල්ෆා: ජීවිතයට පාර කියා දුන් සිවුපා හිතවතී…! [සිංහල උපසිරැසි සමඟ] *150*

වසර 20000කට එහා යුරෝපයේ එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා. මුතුන්මිත්තන් තබා ගිය මං සලකුණු ඔස්සේ ඔවුන් දඩයම් සොයා ගියා. එහි අද මෙන් මිනිසුන් අතර සතුන් අතර යහලු මිත්‍ර සබඳකමකට ඉඩක් නම් තිබුනේ නැහැ. ඒ අපූරු සබඳතාවට පාර කී තරුණයා නමින් කෙඩා. “දැක්කද අර සතා? ඒ තමයි ඇල්ෆා, උන්ගේ රැලේ නායකයා. ඌ …

Read More »

Papillon (2017) Sinhala Subtitle | සිරගෙයින් පලා ගිය කළු සමනළයාගේ සත්‍ය කතාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ  ප්‍රිසන් බ්‍රේක් එකක් අරගෙන ආව. ප්‍රිසන් බ්‍රේක් කියන්නේ ලංකාවේ ජනප්‍රියම රුපවාහිනී කතා මාලාවන් කිහිපය අතරින් ඉදිරියෙන්ම ඉන්න එකක්. ලංකාවේ විතරක් නෙමේ ලොව පුරා ප්‍රසිද්ධයි ඒ ටීවී සිරිස් එක. ඒ වගේම තමා The Shawshank Redemption (1994) කියන්නේ IMDB Top 250 ලයිස්තුවේ 9.2ක අගයක් ලබාගෙන ඉදිරියෙන්ම ඉන්න සිනමාපටය. …

Read More »

The Little Vampire (2000) Sinhala Subtitle | මගේ යාළු පුංචි පිසාචයා!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි!!!! තවත් උපසිරසියක් ගෙනාවා ඔයාලා කැමතිම චිත්‍රපටයකට. මේ චිත්‍රපටය මම පොඩි කාලේ ආසාවෙන් බලපු එකක්… මට ආය සැරයක් මේක බලන්න ආස හිතුනා ඒත් චිත්‍රපටය බාගත්තට පස්සේ තමයි දැක්කේ මේකට සිංහල සබ් නැහැ කියලා… ඉතින් මම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මට මේක ගන්න දුන්නට …

Read More »

The Night Comes for Us (2018) Sinhala Subtitles | කුරිරු ඝාතකයෙකුගේ ඉරණම වෙනස් කළ, දරු සෙනෙහස…!! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇඩ්මින් මඩුල්ලේ නිවේදනය ඇඩ්මින් මඩුල්ලේ අතපසුවීමකින් උපසිරසිකරුවන් දෙදෙනෙක්ට මෙම චිත්‍රපටයට උපසිරසි කිරීමට ලබාදී ඇති බැවින් දෙදෙනාටම අසාදාරනයක් නොවෙන සේ උපසිරසි දෙකම මෙලෙස පළකරන්නෙමු. ඉසුරු සම්පත් සිරිසේන සහෝදරයාගේ ලිපිය අවුරුදු තුනක් තිස්සෙ, උන්ගෙ ඝාතකයා වුණේ මමයි… ගණන් කරන්න බැරි තරම් අහිංසක මිනිස්සු මරල දැම්මා… තමුන් SIX SEAS එකේ නම්, ඒක සරලයි… …

Read More »

The Incredibles 2 (2018) with Sinhala Subtitles | සුපිරි පවුල ආයෙත් ! [සිංහල උපසිරැසි සමඟ]

Incredibles ඔව් ඔස්කාර් සම්මාන දෙකක් දිනපු IMDb අගය 8ක් හිමිකරගත්ත Disney සහ Pixar Animation දායකත්වය යටතේ 2004 වසරේ ඔබට මට දැකගන්න රිදී තිරය මත දිගහැරුන ත්‍රිමාණ සජීවිකරණ සලරුවේ දෙවැන්න තමයි අද මම සිංහල උපසිරැසි සමඟින් ඔයාලට අරගෙන ආවේ. අවුරුදු 14 කට පසුව මෙහි දෙවැන්න නිර්මාණය කරන්න තීරණය කිරීම ගැන මේ …

Read More »

Gentlemen Prefer Blondes (1953) Sinhala subtitles | මහත්මයකුගේ තේරීම [සිංහල උපසිරසි සමඟ]

“උඹ මගේ පුතාව කසාද බඳින්නෙ එයාගෙ සල්ලි නිසා” “නෑ, මම එයාව බඳින්නෙ එයාගෙ සල්ලි නිසා නෙමේ” “එහෙනම්?” “මම එයාව බඳින්නෙ ඔයාගෙ සල්ලි නිසා” මේ 1953 වසරෙ තිරගත වෙච්ච ජෙන්ටල්මන් ෆ්රිෆර් බ්ලොන්ඩ් චිත්‍රපටයේ අවසාන දෙබස් කීපය. ජේන් රසල්, මැරලින් මොන්රෝ, ටොමී නූනන් ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන සලරුව හොවාර්ඩ් හෝකින්ස් ගේ …

Read More »

When Harry Met Sally… (1989) Sinhala Subtitles | ආදරයක් ඇතිවෙන්නේ දැක්ක ගමන්මද? [සිංහල උපසිරසි සමඟ]

හලෝ! කොහොමද කස්ටියටම කළින් Horror,Mystry වර්ගෙ සබ් එකක් කලානේ ඒ නිසා හිතුණා ටිකක් වෙනස් විදිහෙ එකකට සබ් හදන්න. ෆිලුම Love,Romance ගණයට වැටෙන එකක් හැබැයි ටිකක් පරණයි. 1989 තිරගත වෙච්ච “When Harry Met Sally“කියන ෆිලුමට තමයි මේ සබ දාන්න ලෑස්ති වෙන්නෙ. කතාව ගැන කියන්න කළින් මේ කතාව හොයාගත්ත විදිහ කිව්වොත් හොදයි …

Read More »

Searching (2018) Sinhala Subtitles | තම දියණිය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

වර්තමාන යුගයෙ මිනිස් ජීවිත ගොඩනැගෙන්නේ ඉතා වේගවත් වගේම ඉතා කාර්යබහුලවයි.දැන් ඉතින් අපි සැමටම වගේ හුරු පුරුදු නවීන ක්‍රමවේදයන් තිබෙනවා.එවැනි දේවල් මගින් මිනිස් වැඩකටයුතු ඉතා පහසුව කරගන්නන හැකියාවක් ලැබී තිබෙනවා.ඉතින් අද සිටිනා නවීන පරම්පරාවට මෙම නවීන වෙන තාක්ෂණය හොදට වගේම නරකටත් හිටිනවා.මෙවැනි තාක්ෂනය නිසාවෙන් පාසල් යන දරුවෙකුගෙ ජීවිතය සම්පුර්ණයෙන්ම විනාශ වීමට …

Read More »

The Slender Man (2018) Sinhala Subtitles | මිනිසුන්ව බිලිගැනීමට පැමිණෙන ස්ලෙන්ඩර් මිනිහා…[සිංහල උපසිරැසි සමඟ]

“ස්ලෙන්ඩර් මෑන් හට විවිධ ආකාරයේ රූපාකාර මගින් පැමිණෙන්න හැකිය. “සමහර උදවිය කියනවා ඔහුගෙ ගොදුරු, වලට මරු කටින් ගැලවිලා යන්න බැරි විදියේ වශිකාරක බලයක් තියෙනවලු. “ඔහුගේ මුලාරම්භාය සහ අභිප්‍රාය සම්පුර්ණයෙන්ම අප්‍රසිද්ධ අතර, “ඔහු අහිංසක තරුණ ජීවිත බිලි අරගන්නවා. “ඔබ ඔහුව එක පාරක් දුටුවොත්, ඔබ ඔහුගේ වෙනවා. “සමහරුක්ව ඔහු රැගෙන යනවා, සමහරුක්ව …

Read More »

Furlough (2018) Sinhala Subtitles | මවට සමු දීම [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න හැමෝටම ආයුබෝවන්! ඉතින් මේ පාර sub එක ගෙන්න ටිකක් පරක්කු උනා. මොකද කිව්වොත් පාසලේ ඉගෙනීම් කටයුතු තමයි. ඉතින් කොහොමහරි මේ පාර ගෙනාවේ සුපිරිම කොමඩියක්. ඉතින් මේකේ නම තමයි Furlough කියල කියන්නේ. මේක මට භාර දුන්නේ හසන්ත වික්‍රමරත්න  සහෝ තමයි. ඉතින් දැන් අපි මේ චිත්‍රපටේ තොරතුරු ටිකක් බලමු. මේ චිත්‍රපටය …

Read More »

The Lotus (2018) Sinhala Subtitles | ආක්‍රමණයකට එරෙහිව වෛරසයක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම අද ඔයාලට ගෙනාවා The Lotus (2018) කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක රිලීස් වුනේ මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2018 මාර්තු 06 වෙනිදා. ඒ වගේම මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ Jorge Nunez. මේ සලරුව Action | Horror | Sci-Fi කියන ඛාණ්ඩ වර්ග තුනටම අයත් වෙනවා. ඒ වගේම මේක 4.9 …

Read More »

The Darkest Minds (2018) Sinhala Subtitles | වියැකී යන ළමා පරපුර සුරැකීම පිණිසයි…!! [සිංහල උපසිරසි සමඟ]

නවකතාවක් පාඨකයන් අතර ජනප්‍රිය වෙනවා නම් එය එය සාර්ථක නිර්මාණයක්. පොතක් කියවන විට පාඨකයා විසින් එහි සඳහන් සිදුවීම් සිතේ මවාගන්නවා. තමන් සිතේ මවාගත් ලෝකය තුළ කියවූ පොතක් ඉදිරියට ගොස් සිනමාවට පැමිණෙන විට රසිකයන් නිතැතින්ම ඒ සමඟද එකතුවනවා. මේ වන විට ලොව සිනමාපට අතර සිනමාපට ගණනාවක්ම නවතකා පාදක කරගෙන නිර්මාණය වෙලා …

Read More »

Apostle (2018) Sinhala Subtitles | තම සහෝදරිය සොයා බිහිසුණු දුපතකට… [සිංහල උපසිරැසි සමඟ]

අන්ධ විශ්වාසය කියන වචනය අතීතයෙ සිට මේ වෙනකම්ම බෙහෙවින් ප්‍රසිද්ධ වචනයක් වෙනවා. අතීතය ගැන කතා කරොත් විවිධ ආකාරයෙ අන්ධ විශ්වාසයන් පැවැතුණා. මෙවැනි දේවල් පසු පස යෑම නිසාවෙන් මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතයද අනිත් සියල්ලන්ගෙම ජීවිතද අවුල් කරගන්නවා. ඒවගේම තමයි අද කාලේ වගේ ඉස්සර කාලෙත් මිනිසුන් දෙවියන්ව බෙහෙවින් විශ්වාස කළා. එවැනි දේවල් වලින් …

Read More »

American Animals (2018) Sinhala Subtitles | ඩොලර් මිලියන දොළහේ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ] (50)

ආයුබෝවන් යාළුවනේ..! මම මේ කියන්න යන දේ කියවන්න කම්මැලි නම් ශේප් එකේ පහලට ගිහින් සබ බාගන්න.. ඉතිං ඔන්න හරියටම අවුරුදු 1යි මාස 3යි දවස් 13ක කාලයක කැපවීමකින් පස්සෙ මේ අරගෙන එන්නෙ මගේ පනස් වැනි උපසිරැසිය. ලොකුවට මොකුත් කියන්න උත්සාහ කරන්නෙ නෑ මම. ලිව්වත් කවුරුවත් කියවන්නෙ නෑනෙ. ඒත් ඉතිං යුතුකම් කීපයක් …

Read More »

Lake Placid: Legacy (2018) Sinhala Subtitles | දෙමහුන් රාක්ෂයා..!! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් කිව්වා හැමෝටම ටික කාලෙකට පස්සේ ෆිලුමකට සබක් අරගෙන ආවා එහෙනම්… මේ දවස් වල අධ්‍යාපන වැඩ වලට හිරවෙලා හිටිය නිසා ටිකක් කල් ගියා මේ ෆිලුම බාරදෙන්න. අනික බාරගත්ත හුගක් වැඩත් තිබ්බා. හරි එහෙනම් මේ ගෙනාව ෆිලුමේ සැබෑ අයිතිකරු අපේ අසංක ප්‍රදීප් අයියා.. එයා තමයි මේ ෆිල්ම් සිරීස් එක භාරව ඉන්නේ, …

Read More »

Leave No Trace (2018) Sinhala Subtitles | ජීවන ගවේෂණය හා ගැටුනු තාත්තා සහ දියණිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ තමයි මං ඔයාලට උපසිරැසියක් අරන් ආවේ. The House සබ් එකෙන් පස්සෙ සබ් එකක් කරේම නෑ.වෙලාවක් තිබ්බෙ නෑ. මොකද උසස් පෙළ විභාගෙ තිබ්බනෙ.😊ඒ කියලා ඉතින් ෆිල්ම් බලන එකනම් නැවැත්තුවෙ නෑ.😁 ඇත්තම කිව්වොත් මං කලින් සබ් දෙකක්ම බාර ගත්තා. ඒත් ඒ දෙකම කරන්න බැරි උනා.කොහොමහරි ඔන්න 8 වෙනි …

Read More »

The Square (2017) Sinhala Subtitles | චතුරස්‍රය [සිංහල උපසිරසි සමඟ]

මේ ෆිල්ම් එක කරන්නම් කියල බාරගෙන මම හිතන්නෙ දැන් මාස 6කටත් වැඩිද මන්දා. කෝම හරි මට ඇඩ්මින්ලා එක්ක හුවමාරු වෙච්ච පරන ඊමේල් එක හොයා ගන්නත් බැරි උනා. කොහොම හරි වෙච්ච පොරොන්දුව ඉටු කරන්නයි මේ හදන්නෙ. මේ ෆිල්ම් එක ස්වීඩන් ෆිල්ම් එකක්. වර්ගෙ නම් මට හිතාගන්න අමාරුයි. Comedy, Drama කියල IMDB …

Read More »

The Spy Who Dumped Me (2018) Sinhala Subtitles | ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දේශය ආරක්ෂා කල ඔත්තුකරුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගානකට පස්සේ තමයි චිත්‍රපටයක් සදහා උපසිරැසි අරන් ආවේ. ඒකත් මේ වසරේ නිකුත්වුන ගුණාත්මක මට්ටමේ කොමඩියක්. The Spy Who Dumped Me (2018) කියන්නේ 2018 අගෝස්තු 3’වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කෙරු චිත්‍රපටයක්. ක්ෂේත්‍රයට තරමක් අලුත් කෙනෙක්ගේ අතින් තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙලා තියෙන්නේ. හැබැයි Chasing Life කතාමාලාව නරඹලා තියෙනවනම් Susanna Fogel …

Read More »

Malevolent (2018) Sinhala Subtitle | දැන් නිශ්ශබ්ද වෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! අද උපසිරසියක් ගෙනාවේ හොල්මන් චිත්‍රපටයකට. මේක නිකුත් උනේ  2018 වර්ෂයේ. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Netflix ආයතනයෙන්. මේක මිනිත්තු 90 පුරා දිවෙන චිත්‍රපටයක්. Florence Pugh, Ben Lloyd-Hughes, Scott Chambers, Georgina Bevan, යන නළු නිළියන් ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂනය කරලා …

Read More »

Teen Titans Go! To The Movies (2018) Sinhala Subtitles | සුපිරි වීර චිත්‍රපටි හීනය ! [සිංහල උපසිරසි සමඟ]

අපිටත් සුපිරිවීරයෙක් වෙන්න තියනවානම් කොහොමද නේහ්? එහෙම නැත්නම් සුපිරි වීර චිත්‍රපටියක රඟපාන්න තියනවා. රොබින්, එයා තමා මේකෙ ප්‍රධාන චරිතය. එයාගෙ එකම හීනෙ තමා චිත්‍රපටියක රඟපාන එක. මෙයාට ටීම් එකක් තියනවා. ටීන් ටයිටන්ස් කිව්වම කවුරුත් දන්නවනේ. ඒක තමා මෙයාගෙ ටීම් එකේ නම. මෙයා මුලදි ගොඩක් වෙහෙසනවා මෙයාගෙම කියලා චිත්‍රපටියක් හදාගන්න. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!