You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

ඉංග්‍රිසි

The Dare (2019) Sinhala Subtitles | අභියෝග මතින් වෙනස්වූ දෛවය! [සිංහල උපසිරැසි]

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. මේ දවස්වල ලෝකය පුරාම ව්‍යාප්ත වී පවතින Covid 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවටත් තරමක් විශාල බලපෑමක් තිබෙන නමුත් සිනමාවත් එක්ක සම්බන්ධ ප්‍රේක්ෂකයන්ට නම් ඔළුව උස්සන්නවත් වෙලාවක් නැතුව ඇති. මොකද මුළු රටටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙන නිසා සිනෙමා ප්‍රේක්ෂකයන් හොදට අත …

Read More »

Torpedo (2019) Sinhala Subtitle | ජපානයට මරණය රැගෙන… [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ හොරකම් කරගත්ත සබ්මැරින් එකක්  සම්බන්ධ කතාවක්. සැබෑ අයුරින් සිදුවූ සිද්දියක් පාදක කරගනිමින් තමයි මේක නිර්මාණය වෙන්නෙ. හැබැයි සැබෑ සිදුවීමම මේකේ අඩංගු නැහැ කියලත් කියන්න ඕන. ඒ සිදුවීමෙන් යම් යම් කරුණු අරගෙන ඒ ඇසුරින් තමයි කතාවක් ගොඩ නගල තියෙන්නෙ. ලෝක යුද්ධය ආශ්‍රිත කතා නරඹන්න ප්‍රිය …

Read More »

Murder Manual (2020) Sinhala Subtitles | මිනීමැරුම් රාශියක එක කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

හරි.. අද දවස මට ටිකක් සුවිශේෂීයි. මොකද අද තමා මගේ ජන්ම දිනය. ඉතින් අපේ බයිස්කෝප් පවුලේ එක සම්ප්‍රදායක් තමා තමන්ගේ ජන්ම දිනය දවසේ යම් කිසි නිර්මාණයකට උපන්දිනය නිමිති කරගෙන උපසිරසියක් නිර්මාණය කරලා ඔයාලට දෙන එක. ඉතින් ඒ නිසා මමත් ඒ නිසා ළගඳි ආව නිර්මාණයක් වෙනුවෙන් උපසිරසි අරගෙන ආවා ඒ නිසා. …

Read More »

Cupid (2020) Sinhala Subtitles | ශාපලත් ආදරවන්තයා [සිංහල උපසිරැසි]

බයිස්කෝපියන්ලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්තනා කරනවා .අද නම් අරං ඇවිල්ල තියෙන්නෙ හොරර් ෆිලුමක් . මේක රිලීස් වෙලා තියෙන්නෙ වැලන්ටයින් එක වෙනුවෙන් ..ඒ කියන්නෙ මේක රිලීස් වුනේ 2020 පෙබරවාරි 6 වෙනිදා . Imdb ratings 5.0 මේ ෆිල්ම් එකට තියනවා . මේකේ ඩිරෙක්ටර් තමා Scott jeffery. එයාම තමා මේ කතාව ලියලා තියෙන්නෙ …

Read More »

Anastasia (1997) Sinhala Subtitle | නැති වූ කුමරිය [සිංහල උපසිරැසි සමඟ]

ලොකු පොඩි හැමෝම කැමතීනෙ Animation Movie බලන්න..ඉතින් ඒක නිසා මං මේපාර උපසිරැසි අරගෙන ආවෙ 1997 ආපු ඇනස්ටේසියා ඇනිමේශන් චිත්‍රපටයටයි. දැන් කට්ටියට හිතෙන්නත් ඇති පරණ නිසා මේක වැඩක් නැතුව ඇති කියල..ඒත් කිසි අවුලක් නෑ සුපිරිම මට්ටමේ ෆිල්ම් එක තියෙනව..මේක ඇත්තටම අපි පොඩි කාලෙ සිරසෙ සිංහලෙන් ඩබ් කරල ගියා ඒ කාලෙ බලල …

Read More »

Looking Glass (2018) Aka The Watcher Sinhala Subtitles | කැඩපතෙහි අභිරහස [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම, Evan Almighty එකෙන් සබ් කරන්න පටන්ගත්තු මගේ උපසිරැසි ගමනේ දෙවන අදියර විදිහට අද අරන් ආවේ සත්‍යය සිදුවීමක් ආශ්‍රය කරගනිමින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් සමගින්. ෆිල්ම් එකේ නම තමයි Looking Glass 2018 වර්ෂයේදි නිකුත් වූ මේ ෆිල්ම් එක 4.6 IMDB මීටරය කරකවන්න සමත්වෙලා තියෙනවා.රේටින්ග්ස් අඩුයි කම්මැලිය කියලා යන්න …

Read More »

Airplane Mode (2019) Sinhala Subtitles | ගුවන් යානයක් තුළ ගමන් ගන්නා අසහනකාරයෝ ‍රැළක් [සිංහල උපසිරැසි සමග] (18+)

සුභ දවසක්, දුක හිතෙන චිත්‍රපටියකින් පස්සේ ඔන්න මේ වතාවේ අරන් ආවා කොමඩියක්. මෙහෙමයි… මුලින්ම මේ චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ, මේකේ IMDB අගය, මිනිස්සු සමහර තැන් වල දාලා තියන කමෙන්ට්, බළලා කරලා කිසිම තීරණයක් ගන්න එපා. නියම විහිළු ටිකක් තියෙන්නේ. පොඩි සිනාම ආයතනයකින් තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ, ඒ වුනත් …

Read More »

The Human Centipede II Full Sequence (2011) Sinhala Subtitles | මිනිස් පැත්තෑයා දෙවන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔයාල ගොඩක් දෙනෙක් බලලා ඇති නේද ලොකු ආන්දෝලනයකට ලක් උන චිත්‍රපටයක් උන 2009 වසරේ තිරගත උන The Human Centipede චිත්‍රපටය. ඔන්න ඉතිං මගේ තුන්වන උපසිරැසිය විදියට මං අරන් ආවෙ එම චිත්‍රපටයෙම දෙවන දිග හැරුමයි. මේක තිරගත උනේ 2011 වසරෙ තමයි. Horror / Drama category එකට වැටෙන මේ සලරුව IMDb අගය …

Read More »

Silent House (2011) Sinhala Subtitles | පාළුවට ගිය අඳුරු නිවසක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතින් ඔයාලට, හොඳින් ඉන්නව නේද? ඔන්න අද අරන් ආවේ තවත් හොරර් චිත්‍රපටයක්. මේක 2010 වසරේදී නිර්මාණය කරන ලද La casa muda නැමති උරුගුවේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙහි ඇතුලත් සිදුවීම් මාලාව 1940 දශකයේ උරුගුවේ ගමක සිද්ද උන සත්‍ය සිදු වීම් පෙලක් ලෙස සැලකෙනවා. මෙම චිත්‍රපටය ප්‍රථම වරට 2011 වසරේදී Sundance Film …

Read More »

Finding Forrester (2000) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ දායාදය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, බයිස්කෝප් අඩවියේ සියලුම සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් මං ඔයාල වෙනුවෙන් ඉංග්‍රිසි චිත්‍රටයකට සිංහල සබ් අරන් ආවා. මෑත කාලයේ ඒකියන්නේ හැබැයි දැනට අවුරුදු 20කට කලින් තිරගත වුනු අපූරු ගුරු ගෝල දෙන්නෙක් ගැන කියවෙන ලස්සන සංවේදී චිත්‍රපටයක්. කලින් චිත්‍රපටවල වගේ මං, මේකේ කතාව වැඩිය …

Read More »

The Life of David Gale (2003) Sinhala Subtitles | ඩේවිඩ් ගේල්ගේ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ දවස් වල අඩවියේ සෑහෙන්න සබ් තියනවා. චිත්‍රපට රූපවාහිනී කතා මාලා. ඉතින් පුළුවන් තරම් ගෙදරට වෙලා චිත්‍රපටයක් බලලා පරිස්සමට ඉන්න බයිස්කෝප් යාළුවෝ සේරම. රටේ උවදුරක් තියන වෙලාවේ ගෙදරට වෙලා …

Read More »

He’s Out There (2018) Sinhala Subtitles | මනෝ ව්‍යාධිකයෙකුගේ භිහිසුණු ක්‍රියා කලාපය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප් යාලුවන්ට, ඔන්න අද මම ඔයාලට අරන් ආව 2018 වර්ශයේ නිකුත් වෙච්ච චිත්‍රපටයක්. මගෙ යාළුවෙක් වෙන කසුන් සහෝ තමයි මට මේක ගැන කීවේ. මේක සම්පූර්ණයෙන්ම රූප ගත කරල තියෙන්නෙ කැනඩාවේ මොන්ට්‍රියල් ප්‍රදේශයේ සුන්දර පලාතක. The Strangers (2008), Vacancy (2007), Them (2006), The Silent House (2011), High Tension (2003), …

Read More »

The Thing About Harry (2020) Sinhala Subtitles | හිතුවක්කාර ආදරයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

Carriers (2009) Sinhala Subtitles | බයානක වයිරස් එකක් [සිංහල උපසිරැසි සමග]

මුලින්ම බයිස්කෝප් පේජ් එකේ මේ ලිපිය කියවන ඔය හැමදෙනාවම සාදරෙන් පිලිගන්නවා.දැන් අපි ගෙවන කාලෙ තියෙන තත්වෙත් එක්ක මට හිතුනා ඔය ලෙඩ පැතිරෙන එක ගැන තියෙන ෆිලුම් හොයලා බලන්න.ඒ අතරින් මගෙ හිතට අල්ලපු ෆිලුමක් තමා මේක.මේ ෆිලුම බලන්න යද්දි තමා දැක්කෙ බයිස්කෝප් එකේ මේකට සබ නෑනෙ කියලා.ඉතින් මට අදහසක් ආවා මගෙ …

Read More »

Gretel & Hansel (2020) Sinhala Subtitles | ග්‍රේටල් සහ හැන්සල් [සිංහල උපසිරසි ]

අද නම් අරගෙන එන්නෙ දෙන්න බලාපොරොත්තුවක් තිබිලා ඒ බලාපොරොත්තුව නැති වෙලා ආපහු අහම්බෙන් කරන්න ලැබුණු චිත්‍රපටයක්. ඇත්තටම ඉක්මණින්ම උපසිරැසිය දෙන්න හිතුව චිත්‍රපටය ඇවිත් දැන් ටික කාලයක් වෙන නිසා. ඒ වගේම කොරෝනා නිවාඩුවත් ගෙවිල යන තත්වයක් තියෙන නිසා තව කල් දාන එක කොහොමත් තේරුමක් නෑ. එහෙනම් සරලව ලිපිය ලියන්නම්. කතාවෙ නම …

Read More »

Evan Almighty (2007) Sinhala Subtitles | නවලොවක් කරා [සිංහල උපසිරසි සමඟ]

කාලයක් තිස්සේ සිංහල සබ් එක්ක ෆිල්ම් බලපු මට ලොකු ආසාවක් තිබ්බා සිංහල උපසිරැසිකරණයේ යෙදෙන්න. සිංහල සබ් එක්ක ෆිල්ම් බලද්දි කල්පනා කරපු දෙයක් තමයි මේවා කෙහොම කරනවා ඇත්ද කියලා.සිංහල උපසිරැසිකරණය ගැන මට පැහැදිලි වැටහීමක් ලැබුනේ බයිස්කෝප් එකේ උපසිරැසි සාදන ආකාරය ගැන කියවද්දි.ඒක හන්දා මාත් හා හා පුරා කියලා ඕන් සිංහල සබ් …

Read More »

Tigertail (2020) Sinhala Subtitle | සිහිනයකි මේ ජීවිතෙ… [සිංහල උපසිරැසි]

ඔන්න සුපුරුදු පරිදි නැවත ඔබ හමුවට එන්නෙ 2020 වර්ෂයෙ නිකුත් වෙච්ච Drama | Romance යන කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක් සමඟයි. මේ වෙනකොට IMDb අගය 6.4 ක් සහ කුණු තක්කාලි අගය 80% වැනි ඉහල අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Alan Yang විසින්. ඇත්තම කිව්වොත් ඔහු චිත්‍රපටයෙන් විශේෂ …

Read More »

The Current War (2017) Sinhala Subtitles | විදුලියේ යුද්ධය! [සිංහල උපසිරැසි] *200*

සුභ දවසක් හැමදෙනාටම. ඉතින් ලොකු කාලයක් ගතවෙලා හරි මේ මගේ 200 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම ඔයාලට නරඹන්න දෙන්නයි සූදානම. ඉතින් 2013 ජූනි 07 වෙනිදා තමයි බයිස්කෝප් සිංහලෙන් අපේ මේ සයිට් එක හරහා මගේ සිංහල සබ්ටයිටල් එක්ක පලවෙනිම දවස. ඉතින් ඔහොම කාලයෙන් කාලය ගෙවිලා ගියා. 2013 අවුරුද්දේම නොවැම්බර් 04 වෙනිදා වෙනකොට …

Read More »

Zookeeper (2011) Sinhala Subtitles | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. බලපු ගමන්ම හිතුවේ, මේකටනම් උපසිරසක් කරන්නම ඕණේ කියලයි. ඉතින් මේ කතාව සත්වෝද්‍යාන පාලක ග්‍රිෆින් ගැනයි. කතාව පටන්ගන්නේ මෙහෙමයි. ග්‍රිෆින් කාන්තාවකට විවාහ යෝජනාවක් කරනවා. හැබැයි ග්‍රිෆින් බලාපොරොත්තු නොවුණු විදිහට, ඒ කාන්තාව ඔහුගේ යෝජනාවට කැමති වෙන්නේ නෑ. …

Read More »

Instant Family (2018) Sinhala Subtitles | වෙනස්ම විදිහේ පවුලක්… වෙනස්ම විදිහේ කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද, කට්ටිය? ඔන්න ඉතිං පොරොන්දු වුණු විදිහටම තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. හැබැයි ඉතිං මෙදා පාර නම් කාලෙකට ගේන අවසාන උපසිරැසිය මේක වෙයි. ඒ මොකද කිවුවොත් මං තාවකාලිකව උපසිරැසිකරණය නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඉතිං හිතනවා ඇති නේ ඒ මොකද කියලා. හේතුව තමයි මම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ …

Read More »
error: Alert: Content is protected !!