You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News

කන්නාඩ

Avane Srimannarayana (2019) Sinhala Subtitles | මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

සති දෙකකට පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. අන්තිමට කලේ Mathu Vadalara. ඒ මගෙ පලවෙනි තෙලුඟු එක. අද ගේන්නේ කන්නඩ එකක්. මේකත් මගෙ පලවෙනි කන්නඩ උපසිරසි නිර්මාණය. මෑතකදී කන්නඩ සිනමාවට ගොඩක් අය ආදරේ කරන්න පටන් අරන් ඉන්න නිසා මේක කරන්න හිතුනා. බැලුවම තමයි තේරුනේ නියම ෆිල්ම් එකක්නෙ කියලා. චිත්‍රපටිය ගැන …

Read More »

Bharaate (2019) Sinhala Subtitles | ආදරය ලස්සන වෙන්නේ ගැලපුනම කෙනාම හමුවුනාමයි [සිංහල උපසිරසි සමඟ]

ආදරය ලස්සන වෙන්නේ ගැලපෙනම කෙනා මුණ ගැහුනහම ජීවිතය ලස්සන වෙන්නේ කැමතිම කෙනා එක්ක අසීමිතව ආදරය බෙදා ගත්තහම ප්‍රේමයයි ජීවිතයයි කියන්නේ තරප්පු පෙළක අත්වැල් දෙක වගේ, හැමදාමත් සමපාතව ගලාගෙන යනවා! අතහැරීමක් නැහැ කවුරු කොහොම කිව්වත්, ගැලපෙනම කෙනා අයිතිවුණු ආදර කතා තමයි මේ ලෝකේ සුන්දරම ️ ඉතින්, ඒ කෙනා ලැබෙනකන් ඉවසීමෙන් බලන් හිටියට වරදක් නැහැ …

Read More »

Pailwaan (2019) Sinhala Subtitles | මල්ලවපොර සටන් කරුවා..? [සිංහල උපසිරසි සමඟ]

එදත් අනිත් අය වෙනුවෙන් සටන් කරා, අදත් ඔයා ඒකම කරන්න යනවා කියලා කියනවා. ‘ඔයා මගේ පුතා.’ ‘ඔයා මගේ පුතා කියලා කියන්න , මම ආඩම්බරවෙනවා.’ ‘බලය වෙනුවෙන් සටන් කරන කෙනා මැරයෙක්’. ‘ඒත්, හේතුවකට සටන් කරන කෙනා…’ ‘…වීරයෙක්’ ඔබ ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම්, පයිල්වාන් මඟ හැර නොගන්න……. හැමෝම මග බලන් හිටපු තවත් …

Read More »

Fortuner (2019) Sinhala Subtitles | සුඛෝපභෝගී කාර් හෝටලේ [සිංහල උපසිරැසි සමග]

ඔන්න බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් කරන්න හිතුව, ඒකත් කන්නඩ එකක්. වැඩ රාජකාරි අතරෙ හරි මේකත් කරන්න එපැයි. කාලෙකට පස්සෙ හරි එකක් කරේ නෑ කියන්නෙ ඇඟේ කෑල්ලක් නැතිවුනා වගේ. වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු. නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 4 වෙනිදා. මෙච්චර හොද ෆිලුමක් මොකට පරක්කු කරාද මන්දා. IMDb අගයත් 9.3ක් …

Read More »

Vedanti (2018) Sinhala Subtitle | රහස් පරීක්ෂක වේදාන්ති [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂා යාළුවෙක්ගේ ගෙදර ගිහින් ආවෙ දවස් දෙකකට පස්සෙ. ඇවිත් බෙල් එක ගැහුවට දොර ඇරුණේ නෑ. ගෙදරට ආපු පාර්සලේකුත් දොර ගාව බිම. වර්ෂා තමන්ගේ ළඟ තිබුණු යතුර අරන් දොර ඇරගෙන ඇතුළට ගියා. ලයිට් දාල බැලුවම…….. හවුලේ කුලියට හිටපු යාළුවා, නීතා ගෙ මැද ලේ විලක මැරිලා වැටිලා. ගැටළුව විසඳන්න බාරවෙන්නේ හරීෂ් වේදාන්තිට. …

Read More »

Vanilla (2018) with Sinhala Subtitles | මිනීමරු දුම් වැටිය [සිංහල උපසිරසි සමඟ]

කවදාහරි හිතුවද දුම්වැටියක් කොච්චර අපිට අහිතකරද කියලා. කවදාහරි හිතුවද දුම්බීම බොන කෙනාව විතරක් නෙවෙයි. වටපිටාවේ ඉන්න අයවත් මරණ බව. හිතුවේ නෑ නේද. හිතන්න වෙනවා. කට්ටිය බලයි මොකක්ද මේ යකා උපසිරැසියක් අරන් ඇවිත් මේ දුම්වැටියක් ගැන කියවන්නෙ කියලා . ඒ ගැන දැනගන්නනම් මේ චිත්‍රපටය අනිවාර්යයෙන් බලන්න කියලා ඉන්නවා. චිත්‍රපටයේ නම vanilla. …

Read More »

Kavaludaari (2019) Sinhala Subtitles | අවුරුදු ගනනකට පසු හෙලිවූ සත්‍ය [සිංහල උපසිරැසි සමග]

පොලිසිය ආරම්භ කරපු කාලෙ… පොලිස් නිල ඇඳුම සුදු පාටයි. නිල ඇඳුමෙ පාට මොකක් වුනත් ශ්‍යාම්… …සුදු පාට, නිල් පාට, කොල පාට… නිල ඇඳුම කියන්නෙ සංකේතයක්. ඒකෙන් ධෛර්යය, පරාථකාමී බව, ගෞරවය පෙන්නුම් කරනව. ඒත් පොලිසියට සුදු අදින එකේ පොඩි ප්‍රශ්නයක් තිබුන… …මොකද අපේ රටේ තියන පරිසර දූෂනය, දූවිල්ල නිසා… නිතරම පිරිසිදු …

Read More »

Chamak (2017) Sinhala Subtitles | රැවටිල්ල [සිංහල උපසිරැසි සමග]

” මම දන්නේ නෑ, “ ” ඔයා මගේ යාලුවද, හතුරද “ “ආදරවන්තියද, මගේ හදවත පාලනය කරන කෙනාද, “ ” නැත්නම් මගේ ජීවිතේ තාවකාලිකව ඉන්න කෙනාද කියලා “ ” ඒත් එක දෙයක් විශ්වාසයි “ ” මගේ ජීවිතේ පුරාවට මම ඔයත් එක්කම ඉන්නවා “ කුෂ් මෙහෙම කියනකොට කුෂීගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ආයුබෝවන් …

Read More »

Yajamana (2019) Sinhala Subtitles | අයිතිකාරයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝම, එහෙනම් ඔන්න මේ පාර පොරොන්දු වුනා වගේම මම සුපිරි කන්නඩ චිත්‍රපටයක් තමයි අරන් ආවේ. සති දෙක තුනකට පස්සේ අසා ලිවීමක් කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ. ඒ මොකද කියනවනම්, මේ චිත්‍රපටියට English සබ් එකක් නෑ, ( මේ ලිපිය පල වන වෙලාවේ සබ් …

Read More »

K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | මුම්බායි වීදීවලින් කොලර් රන් පතල්වලට…!! [සිංහල උපසිරසි සමඟ]

“මට වචනය දෙන්න… මම දන්නේ නෑ ඔයා කොහොම ජීවත් වෙන්න යනවද කියලා, ඒත් ඔයා මැරෙනකොට… ඔයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන… හුගක් ධනවත් මනුස්සයෙක් හැටියට තමා ඔයා මැරෙන්න ඕන!” “මම හුගක් පොහොසත් මනුස්සයෙක් වෙනවා, අම්මේ…” රොකී එහෙමත් නැත්තම් රාජා ක්‍රිෂ්නාප්පා බේරියා කියන්නේ අන්ත දිළිදු පවුලක ළමයෙක් තාත්තා නැතුව හැදුන වැඩුන කෙනෙක් …

Read More »

Tagaru (2018) Sinhala Subtitles | වෙඩිල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ අලුත්ම කන්නඩ ෆිලුමක් තමයි මේ පාර ගෙනාවේ. මේක 2018 පෙබරවාරි මාසේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේක Action ගණයට තමයි අයිති වෙන්නෙ. IMDB 8.3 ක ඉහළ අගයක් ගන්නත් මේක සමත්වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන නලුවා තමයි Shiva Rajkumar. ආයි කියන්න දෙයක් නෑනේ. කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක්නෙ. කතාව ගැන කිව්වොත් අපේ කතා …

Read More »

Buckasura (2018) with Sinhala Subtitles | බකාසුරා [සිංහල උපසිරැසි සමඟ]

“ස්වාමීනි, මැය ගණිකාවක්.” “බොරු කියන්න එපා මහත්තයෝ.” “ස්වාමීනි, මැය අවුරුදු 19ක ගණිකාවක්.” “දෙයියනේ..මගේ දුව ගණිකාවක් නෙමෙයි.” ”ස්වාමීනි, මැය මේ වයසට පිරිමි රාශියක් එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනවා.” ”තොට හෙන වදිනවා මහත්තයෝ, ඔය කියපු කතාවට.” එක් පසෙකින් නීතීඥයෙක්ගේ බරපතළ තර්ක කිරීමක්. තවත් පසෙකින් අම්මෙක් සහ දුවක්. නීතිය අන්ධයි. උසාවිය ඇතුළේ මනුස්සකමට …

Read More »

Sankashta Kara Ganapathi (2018) Sinhala Subtitles | කාටුන් ශිල්පියෙකුගේ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනෙ තවත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.මේක කන්නඩ romance, comedy ගණයට වැටෙන ෆිලුමක් කිව්වොත් හරි. IMDB මීටරේ 7.7 ක ඉහළ අගයක් ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා .ඉතින් ෆිලුම ගැන කියන්න දෙයක් නෑනේ…මේකේ රංගනයෙන් දායක වෙන්නෙ shruti goradia,likith shetty,athiyutha kumar වගේ රංගන ශිල්පීන්…. මේක ඇත්තටම සාමාන්‍ය ක්‍රියාදාම කන්නඩ සිනමාව වෙනස් …

Read More »

Kanaka (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් සටන් කල ත්‍රීරෝද රථ රියදුරා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයිත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.2018.ජනවාරි වල තමයි මේක තිරගත උනේ.මේක romantic action ගණයට අයත් ෆිලුමක්.ඒ විතරක් නෙවෙයි imdb දර්ශකයේ 7.2 වැනි ඉහළ අගයක් ගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා .මේ ෆිලුමෙ ප්‍රධාන චරිතයට රගපාන්නෙ duniya vijay.කන්නඩ වල සුපිරි නලුවෙක්. කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ ගොඩක් මිත්‍යා විශ්වාස තියෙනවනේ.ඉපදෙන්න සුබ …

Read More »

Kirik Party (2016) Sinhala Subtitles | කැම්පස් ජීවිතේ [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම වෙනස්ම විදිහෙ කන්නඩ ෆිල්ම් එකකට සබ් අරන් ආව. මේක කරන්න අරන් ටිකක් දවස් වෙනව. ඒත් හදිස්සියේ අලුත් ෆිල්ම් එකකට(RX 100) සබ් දාන්න සිද්ද වුන නිසා මේක ටිකක් පස්සට දාන්න වුනා. කොහොම නමුත් මේ ෆිල්ම් එක ටිකක් පරණ එකක්, හැබැයි ෆිල්ම් එකනම් සුපිරි. මේ ෆිලුම …

Read More »

Jaguar (2016) Sinhala Subtitles | සජීවී ඝාතන [සිංහල උපසිරැසි සමග]

අයුබෝවන් සියලු දෙනාට. මේක මගේ දෙවෙනි උපසිරසිය. මම ඉස්සෙල්ලම, මේක මට කරන්න කියල බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූති කරල ඉන්නම්. ඇත්තටම මම මේක කරන්න බාර අරන් ටික දවසක් වෙනව. මගෙ වැඩත් එක්ක මේක කරන එක ටිකක් අතපසු උනා. ඒකට සමාවෙන්න ඕනෙ. 2016 ඔක්තෝම්බර් මාසෙ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය Action/Romance …

Read More »

Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..! හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..! රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..! සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් …

Read More »

Urvi (2017) Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ,තවත් ෆිලුමක් අරන් ආවා.ඉස්සෙල්ලා මලයාලම් ෆිල්ම් ගොඩකට සබ් දුන්න නිසා,කන්නඩ ෆිලුමකට සබ් එකක් දෙන්න හිතුනා .මේ ෆිලුම crime ගණයට අයත් වෙන්නෙ.මේක Imdb මීටරේ 7.1 ඉහළ අගයක් අරන් තියෙනවා ..මේකෙ ප්‍රධාන නිළිය වෙන්නෙ Shruthi Hariharan. මෙයා Solo මලයාලම් ෆිල්ම් එකෙත් රගපෑවා..දක්ශ නිළියක්. කතාව ගැන කිව්වොත්,කතාව ගෙතෙන්නෙ ආශා (Shruthi Hariharan)කියලා කෙල්ලෙක් …

Read More »

Hombanna (2017) Sinhala Subtitles | උපන් බිමෙන් එළවා දැමූ අහිංසකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

උපන් දා සිට හැදී වැඩුනු උපන් බිමෙන් හිටිහැටියේම යන්න වුනොත් කාට වුනත් මොනව හිතෙයිද? යන්න තැනක් ඇත්තෙත් නැත්තං, ඉන්න තැනින් ගියොත් ජීවත්වෙන්න විදිහකුත් නැත්තං, වෙනත් කිසිම පිළිසරණකුත් නැත්තං ඒ වගේ අසරණකමක් කාට කියන්නද? හොම්බන්නා, කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතය. එයාට අත්විඳින්න වෙන ඉරණම තමයි මේක..හොම්බන්නගේ මුතුන්මිත්තන්ගෙ කාලෙ ඉඳල එයාල ජීවත් …

Read More »

U Turn (2016) Sinhala Subtitles | මාරාන්තික U ටර්න් එක [සිංහල උපසිරැසි සමඟ]

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක්, තිර …

Read More »
error: Alert: Content is protected !!