You dont have javascript enabled! Please download Google Chrome!
Monday , June 17 2019
Breaking News

කොරියානු

Jo Pil-ho: The Dawning Rage (2019) AKA Bad Police Sinhala Subtitles | අවලම් පොලිස් නිලදාරියෙක් [සිංහල උපසිරැසි සමඟ]

2019.3.21 දින netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මම අද අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය දූෂිත පොලිස් නිලදාරියෙක් වටා ගෙතුණු කතාවක්. ‘a hard day’,‘The King’s Case Note’ ඇතුළු චිත්‍රපටි ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ ලී සුන් ග්යුන් කියන කෙනා තමයි මේකට රංගනයෙන් දායකත්වය …

Read More »

Burning (2018) AKA Beoning Sinhala Subtitles | දැවෙමි මා! [සිංහල උපසිරැසි සමඟ] 18+

ජොන්ග්-ෂු. උපාධිධාරියෙක්. හමුදාවෙ සේවය කල කෙනෙක්. ලේඛකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙක්. තනිව ජීවත්වන කෙනෙක්. සුළු රැකියාවල නිරතවන්නෙක්. හයි-මි. සුළු රැකියාවල නිරතවන්නියක්. සංචාරයට කැමති කෙනෙක්. තනිව ජීවත්වෙන කෙනෙක්. අභිනයට ප්‍රියකරන වෙනස් ගති පැවතුම් ඇති කෙනෙක්. ප්ලාස්ටික් සැත්කමකින් අවලස්සන ලස්සන කරගත් කෙනෙක්. බෙන්. තරුණ ධනවතෙක්. සුඛෝපබෝගී නිවසකට, යාන වාහන වලට හිමිකම් කියන්නෙක්. තනිව …

Read More »

The Witch: Part 1 – The Subversion AKA Manyeo (2018) Sinhala Subtitles | මායාකාරී [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 10 කට කලින්, ජා යුන් කියන ගෑණු ළමයා භයානක ඛේදවාචකයකින් බේරිලා පැනලා යනවා. ඒ දවසෙ වෙන සිද්දීන් නිසා මෙයාගෙ මතකෙ නැතිවෙලා යනවා. එදා රෑ පැනල යන මෙයා ගිහින් නතර වෙන්නෙ වයසක ජෝඩුවක් ඉන්න ගොවිපලක. මෙයාගෙ වයසවත් නමවත් දන්නෙ නැති වුණාට මේ ජෝඩුව මෙයාව බලාකියාගන්නවා. කාලයත් එක්ක මෙයා හුඟක් දක්ෂ …

Read More »

Monstrum AKA Mulgoe (2018) Sinhala Subtitles | මෘග රණශූරයෝ [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු, ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුනු තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක් නිසා තමයි මේ පාර මම මේකට සබ් එක කරන්න හිතුවේ. මේ චිත්‍රපටිය නිකුත් …

Read More »

The Drug King AKA Ma-yak-wang (2018) Sinhala Subtitles | මෙත් රජු [සිංහල උපසිරැසි සමඟ]

මෙතම්පෙටමින්… පිලොපොන්… හැබැයි ‘මෙත්’ කිව්වොත් හැමෝම දන්නවා. මේ මත්ද්‍රව්‍ය නිදිමත අවම කරනව වගේම බය දුරුකරනවා. ඉක්මණින් මත් වෙන එහෙමත් නැත්තන් වදින මේ විශිෂ්ට මත්ද්‍රව්‍ය. ශාන්තිකර යුද සමයේදී සොයාගනු ලැබුවා. ජපන් රජය විසින් උන්ගෙ හමුදාව වෙනුවෙන් මෙම මත්ද්‍රව්‍ය ක්ෂණිකව භාවිතා කළා. මිනිස් ඉතිහාසයේ පලමුවතාවට මෙම මත්ද්‍රව්‍ය නිසා මත් වුණේ ‘කමිකසේ කියන …

Read More »

Rampant AKA Chang-gwol (2018) Sinhala Subtitles | මළවුන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද අරගෙන ආවෙත් වෙනද වගේම දකුණු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක්. අපිට සාමාන්‍යයෙන් සොම්බි චිත්‍රපටි දැකගන්න පුළුවන් වෙන්නෙ නවීන ලෝකෙත් එක්ක නිර්මාණ කරපුවනෙ. ඒත් මේ චිත්‍රපටිය අනුව නම් රජ කාලෙත් සොම්බි ඉදල තියෙනවා. මේ චිත්‍රපටිය 2018 වර්ෂයේ ඔක්තොම්බර් මස 25 තමයි තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ. imdb 7.1 ක ඉහල අගයකුත් …

Read More »

The Negotiation (2018) Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2018 සැප්තැම්බර් 19 වෙනිදා දකුණු කොරියාවෙ තිරගත වුණු Crime/Thriller ගණයට අයත් වන imdb අගය 6.4 කුත්  80% ක Rotten Tomatoes අගයකුත් ගත්තු පට්ට චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන නළුවා හැටියට රඟපාන්නෙ මගෙ 50 නිර්මාණය ලෙසින් උපසිරැසිය කරපු Confidential Assignment චිත්‍රපටියෙ සහ මේ මෑතකදි උපසිරැසි කරපු The Swindlers …

Read More »

Inrang (2018) AKA Illang: The Wolf Brigade Sinhala Subtitles | වෘක සේනාංකය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! 2018 ජූලි 25 වෙනිද තිරගත වුණු මේ විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම චිත්‍රපටිය බෙදා හැරල තියෙන්නෙ Warner Bros. Korea විසින්. ඒ වගේම මේ චිත්‍රපටියට imdb 6 ක් වගේ හොඳ අගයකුත් ලැබිල තියෙනවා. Gang Dong-won, Han Hyo-joo, Jung Woo-sung සහ Kim Mu-yeol වැනි ප්‍රවීනයන් රැසකගේ දායකත්වයෙන් නිමවුණු මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල …

Read More »

1987 (2017) AKA 1987: When the day comes Sinhala Subtitles | එම දිනය පැමිණෙන විට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! 2017 දෙසැම්බර් 29 වෙනිදා තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටියට imdb 7.8 ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනවා.  Drama/History ගණයට අයත් වන මේ නිර්මාණය සත්‍ය සිඳුවීම් ඇතුලත් කරගෙන නිමවූවක්. 1987: When the Day Comes යන දකුණු කොරියානු චිත්‍රපටිය ජන්ග් ජුන්-හ්වන් විසින් අධ්‍යක්ෂණය කල 2017 දෙසැම්බර් 29 දින තිරගත කිරීම …

Read More »

Revenger (2019) Sinhala Subtitles | පියෙකුගේ රුදුරු වූ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දෙ මගෙ දෙවෙනි උපසිරැසියත් සමග තමයි මම මේ පැමිණියෙ. සුපිරි සටන් නළු Bruce khan ප්‍රධාන නළුව ලෙස රංගනයෙන් දායක වන මෙය මොහුගේ නැවත පුනරාගමනය ලෙස හඳුන්වනවා . මෙහි මුල් දර්ශනය 2019 ජනවාරි 15 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. ඒ වගේම මම  ඇතැම් දෙබස් සඳහා අසා ලිවීමක් තමයි සිදු කරේ. …

Read More »

Along with the Gods: The Last 49 Days (2018) Aka Singwa hamkke: Ingwa yeon Sinhala Subtitles | මරණයෙන් පසු ලෝකයේ ඔවුන්ගේ අවසාන නඩු තීන්දුව [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයි Along With The Gods : The Two Worlds (2017). ගිය අවුරුද්දෙ නිකුත් වුන ඒ චිත්‍රපටියෙ අවසානය තමයි ආරම්භය විදියට මේකෙන් නිරූපණය වෙන්නෙ. පළවෙනි එක ගැන කෙටියෙන් කිව්වොත්.. මරණෙන් පසු ලෝකය සැකසිලා තියෙන්නෙ මිනිස් ලෝකයේදි කළ පින්පව් වලට තීන්දු ලබලා දීලා …

Read More »

The Sniper (2009) Aka Sun cheung sau with Sinhala Subtitles | සැඟවුණු මරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවො ඔක්කොටම. ඔන්න එහෙනම් ලොකු නිවාඩුවකින් පස්සෙ ආයෙත් ආව සුපිරි දකුණු කොරියානු චිත්‍රපටියක් අරගෙන. ටිකක් පරණ වුනත් ස්නයිපර් අවිය මූලික කරගෙන නිපදවපු හොදම චිත්‍රපටියක් විදිහට මට මේක නම් කරන්න පුළුවන්. පොඩි කාලෙ ගොඩක් කොල්ලො හොය හොය බැලුපු චිත්‍රපටියක් මේක.. ඒ කාලෙ ඉතින් මෙලෝ දෙයක් නොතේරුනාට ගොඩක් ආසාවෙන් බැලුව වගේම …

Read More »

The Princess and the Matchmaker (2018) Aka Gung-hab Sinhala Subtitles | ඉඩෝරයට පිණි බිඳක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ටික කාලෙකට පස්සෙ ඉතින් ආයෙමත් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා. මං ඉතින් වෙන ඒවට කරන් නෑනෙ. සබක් කරන්න චිත්‍රපටියක් හොය හොය ඉද්දි අහන අහන චිත්‍රපටි වලට සබ් කරන්න භාර අරගෙන තිබුණා. ඒත් එක්කම තමයි මේ චිත්‍රපටිය හොඳම කොපියකුත් එක්ක එලියට ආවෙ. ඉතින් ආසාවෙන් බලල ඔන්න ඔයාලටත් බලන්න අරගෙන ආවා. …

Read More »

Midnight Runners (2017) AKA Cheong-nyeon-gyeong-chal Sinhala Subtitles | මධ්‍යම රාත්‍රී ධාවකයින්ගේ පලමු මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතමිතුරනි! ඔන්න ඉතින් අදත් අරන් ආවේ පැය දෙකක් පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව නැතුව බලන්න පුලුවන් ආතල් චිත්‍රපටියක්. නෑ! නෑ! බොරුවක් එහෙම නෙමෙයි. ඇත්තටම මේක ඒ ජාතියේ චිත්‍රපටයක්. ඉංග්‍රීසි නම් නෙමෙයි කොරියන් භාෂාමය සලරුවක්. කොරියන් වුණාට මොකෝ, මේක ඉංග්‍රීසි චිත්‍රපටවලට දෙවැනි නැහැ! IMDb අගය පවා 7.1කට …

Read More »

Gonjiam: Haunted Asylum (2018) Aka Gon-ji-am Sinhala Subtitles | ශාපලත් උන්මන්තකාගාරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ මේ ලෝකෙ ඇත්තටම පවතින ස්ථානයක් වටා ගොඩනැගුනු චිත්‍රපටියක් අරගෙනයි.ඒ ස්ථානය තමයි දකුණු කොරියාවෙ තියෙන ‘ගොන්ජියම් මානසික රෝහල’. ‘CNN Travel’ වැඩසටහනට අනුව මේ ලෝකෙ බයහිතෙන තැන් 7 අතරින් එකක් තමයි මේ ගොන්ජියම් මානසික රෝහල එහෙමත් නැතිනම් ගොන්ජියම් උන්මන්තකාගාරය කියල කියන්නෙ.ඉතින් මේ චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ වුණේ …

Read More »

Suspicious Partner [S01 : E1~E2] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

උසාවියම මීයට පිම්බා වගේ නිහඬයි. හැමෝම කන්න වගේ බලන් හිටියේ තඩිම තඩි කණ්නාඩියකුත් දාගෙන විත්ති අසුනට වෙලා තුෂ්නිම්භූත වෙලා ඔහේ බලන් හිටිය ඉයුන් බොන්ග් හී ගේ කටින් මීලඟට මොන වගේ වචනයක් එලියට පනී ද කියලයි. වෙන වෙලාවක නම් බොන්ග් හී ව දැක්කොත් බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන්කමක් තිබුනා වුනත් මේ …

Read More »

Warriors of the Dawn Aka The Proxy Soldiers (2017) Sinhala Subtitles | හිමිදිරියේ රණශුරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ මැයි 31 වන දින තිරගත කිරීම ආරම්භ කල action/drama ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. 1592 වර්ෂයේදි ඉම්ජින් යුදසමයේ ඇතිවුණු සිදුවීම් පෙළක් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්න පාදක වෙලා තියෙන්නෙ. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ” …

Read More »

Wonderful Nightmare (2015) Sinhala Subtitles | සොඳුරු සිහිනය. [සිංහල උපසිරැසි සමඟ] *250*

හැමදෙනාටම ආයුබෝවන්.මම අද ඔයාලා එක්ක එකතු වෙන්නේ 250 වෙනි වාරය වෙනුවෙන්. ඇත්තටම මීට කලින් එක කඩ-ඉමකදිවත් මම විශේෂයෙන් කියලා නිර්මාණයක් තෝරගත්තේ නැහැ. ඒත් මේ වතාවේ විමුක්ති මල්ලි (විමා) යෝජනාවක් කලා 250 වෙනුවෙන් විශේෂ නිර්මාණයක් කරමු කියලා. ඉතිං චිත්‍රපටි ගොඩක් හෙව්වා ලස්සනයි කියලා තෝරගත්ත ගොඩක් ඒවාට සිංහල උපසිරැසි කලින් දීලා. තවත් …

Read More »

Real (2017) Sinhala Subtitles | ඇබ්බැහි වීම. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ ජූනි 28 වන දින තිරගත කිරීම ආරම්භ කල Action ගණයට අයත් වෙන IMDb 5.2 ක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ වෙන ජන්ග් ටේ යොන්ග් ට පණ පොවන්නෙ හැමෝම දන්න අනන්තෙන් ආපු තරු කුමාරය තමයි. ඒ කියන්නෙ කිම් සූ හ්යුන්. මේ චිත්‍රපටිය අති …

Read More »

A Taxi Driver (2017) AKA Taeksi woonjunsa Sinhala Subtitles | සැඟවුණු සත්‍යය…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් ටිකක් ප්‍රමාද වුණත් 2017 වර්ෂයේදී කොරියාවෙ හොඳම චිත්‍රපටිය වගේම කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ චිත්‍රපටි අතුරින් 6 වෙනි ස්ථානයට පත්ව තිබෙන චිත්‍රපටිය අරගෙන තමයි මම අද බයිස්කෝප් මංසලට ගොඩ වුණේ. මේ චිත්‍රපටියට imdb 7.9 ක් වැනි ඉහල අගයකුත් Rotten Tomatoes වල 96% ක වගේ දැවැන්ත අගයකුත් මේ චිත්‍රපටියට ලැබිල …

Read More »
error: Alert: Content is protected !!