You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News

කොරියානු

The Age of Shadows (2016) AKA Hangul with Sinhala Subtitles | සෙවණැලි යුගය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 07 තිරගත වීම ආරම්භ කරලා ඇමරිකානු ඩො.මි 55 කට වඩා ඉහළ ආදාමයක් සමඟ තක්කාලි අගය 100% කුත් imdb 7.3 ක අගයකුත් ගත්තු drama/thriller/action ගනයට අයත් වෙන කොරියානු චිත්‍රපටියක්. මේක හුඟක් අය ඉල්ලුවා වගේම තමයි මාත් දෙනකල් ආසාවෙන් හිටියෙ. “Train to busan”,”Goblin” කතාවල  ප්‍රධාන …

Read More »

Asura: The City of Madness (2016) AKA Asura with Sinhala Subtitles | වියරු වූ නගරය. [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ අලුත් අවුරුද්දක් වේවා! ඉතින් ඔන්න අද මම අරන් ආවෙ මමත් එනකල්ම බලාගෙන හිටපු ෆිල්ම් එකක් වගේම උපසැරසි දෙනකල් ඉවසීමක් නැතුව හිටපු චිතපටියක් අරගෙන.2016 සැප්තැම්බර් 28 තිරගත වුණ මේ චිත්‍රපටිය action/crime/drama ගණයට අයත් වෙන චිත්‍රපටියක් වගේම imdb 6.7 කුත් ලැබිල තියෙනවා.මේකට හොඳ ඉංග්‍රීසි සබ් එකක් එනකල් ගොඩක් කල් බලාගෙන හිටිය.ඒ …

Read More »

A Violent Prosecutor (2016) AKA Geom-Sa-Oe-Jeon with Sinhala Subtitles | සාහසික අභිචෝදක. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට සබක් තමයි අරගෙන ආවෙ.මේකත් 2016 වර්ෂයේ ආපු හොඳම කොරියානු චිත්‍රපටි අතරින් එකක්.මොකද කියනවනම් මේ චිත්‍රපටිය 2016 පෙබරවාරි 3 තිරගත කරලා.. ඇමරිකානු ඩොලර් මිලියන 66 කට ඉහළ ආදායමක් උපයාගෙන තියෙනවා.crime/comedy ගනයට අයත් වෙන  මේ චිත්‍රපටියට imdb 6.6 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙනවා.කතාව ගැන …

Read More »

Northern Limit Line (2015) AKA Yeonpyeong Haejeon with Sinhala Subtitles | කහ මුහුදේ සංග්‍රාමය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්? කලින් වතාවෙ දීපු ”The Throne” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ.මේකත් 2015 බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2002 වසරෙ උතුරු කොරියා සහ දකුණු කොරියා නාවික හමුදා අතර ඇති වුණ සටනක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.විශේෂයෙන්ම …

Read More »

The Throne (2015) with Sinhala Subtitles | සිංහාසනය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් අදත් මම වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි උපසැරසි අරගෙන ආවෙ.මේක 2015 සැප්තැම්බර් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ.drama/history ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය 2015 හොදම චිත්‍රපටි අතුරින් එකක්.සම්මාන 24 ක් දිනාගෙන තියෙන තියෙන මේ චිත්‍රපටියට imdb 7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙනවා.පැය 02 කුත් විනාඩි 05ක් පුරාම දිවෙන …

Read More »

Bedevilled (2010) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන්! කලින් වතාවෙ දුන්න ”Pandora” චිත්‍රපටිය හොඳයි නේද?ඉතින් අද අරගෙන ආවෙත් ටිකක් පරණ වුණත් කොරියන් බලන කෙනෙක් මග ඇරගන්න ඕනෙ නැති චිත්‍රපටියක් අරගෙන.මේක 2010 සැප්තැම්බර් 02 තමයි තිරගත වෙලා තියෙන්නෙ.imdb 7.3 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේක thriller/drama ගනයට තමයි අයත් වෙන්නෙ.බලද්දි සංවේගයක් වගේම තරහකුත් දැනෙන මේ චිත්‍රපටිය වැඩිහිටියන් …

Read More »

Pandora (2016) with Sinhala Subtitles | න්‍යෂ්ටික බලාගාරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්?ඔන්න මම අද අරගෙන ආවෙ මම වගේම හුඟක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන.මං හිතනවා ඔයාලා ”The Himalayas” චිත්‍රපටියට කැමති වෙන්න ඇති කියලා.ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය 2016 ආපු චිත්‍රපටි අතරින් මට නම් හොඳම 05 අතරට තියෙනවා. මොකද කියනවනම් මේක හුඟක් සංවේදීයි වගේම හිතාගන්නවත් බැරි විපතක් ගැන කතාවක් නිසා.ඉතින් මේ …

Read More »

Operation Mekong AKA Mei Gong he xing dong (2016) with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය බලවේගයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළු දෙනාටම. ටික කාලෙකට පස්සේ අපි ආයෙමත් හම්බුනා එහෙනම්. කොහොමද කට්ටියට.. සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න එහෙනම් මම ගිය පාර උපසිරැසිය අවසානේ සදහන් කළා වගේම චීන ක්‍රියාදාම චිත්‍රපටයක් අරන් ආවා ඔයාලට. මේක ඇත්තටම සුපිරි කතාවක්. මොකද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඇත්තම සිදුවීමක් ආශ්‍රයෙන්. මේක ඇක්ෂන් සහ ඇඩ්වෙන්චර් …

Read More »

The Himalayas (2015) with Sinhala Subtitles | හිමාල තරණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මම අදත් අරගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා බිද දාපු 2015 වර්ෂයේ තිරගත වුණු දැවැන්ත චිත්‍රපටියක් අරගෙන.වැදගත්ම දේ තමයි මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක්.2015 දෙසැම්බර් 16 තිරගත වුණ මේ චිත්‍රපටිය ඇ.ඩො මිලියන 45.87 ක් වගේ ඉහළ ආදායමක් ලබාගෙන ඇති අතර drama/thriller ගනයට අයත් වෙනවා. imdb 6.4 ක අගයක් …

Read More »

Detective K: Secret of the Lost Island (2015) with Sinhala Subtitles | සැඟවුණු දූවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මතක ඇතිනෙ මේ අද දීලා තියෙන චිත්‍රපටියෙ පළවෙනි චිත්‍රපටිය ”detective k secret of the virtuous widow”. ඉතින් අද උපසැරසියඅරගෙන ආවේ ඒකෙ දෙවනි චිත්‍රපටියට. ඒත් මේක පළවෙනි චිත්‍රපටියත් එක්ක සම්බන්ධයක් නෑ. ඒ නිසා ඒක බැලුවෙ නෑ කියලා කිසිම ගැටලුවක් මතුවෙන්නෙ නෑ. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් 2015 පෙබරවාරි 11 තමයි තිරගත වීම …

Read More »

Seducing Mr. Perfect AKA Mr. Robin kkosigi (2006) with Sinhala Subtitles | පරිපූර්ණ රැවටීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට valentine gift  එකක් ගෙනාවා. මේක ගොඩක් පරණ (2006) චිත්‍රපටියක්. ඒත් කතාව ලස්සනයි. එක එක්කෙනා ආදරේ කරන හැටි, ආදරේ දකින හැටි අනිත් අයගේ ආදරේ තේරුම්ගන්න හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඒක කොහොමද කියලා… හැමෝටම සුභ පෙම්වතුන්ගේ දිනයක්!! (පුංචි සාමාජිකයින්ට ඇරෙන්න) 🙂 M & A …

Read More »

Seoul Station (2016) with Sinhala Subtitles | සොම්බි ප්‍රහාරය නැවතත් (18+) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න හුඟක් අය දිගින් දිගටම ඉල්ලපු ”Seoul Station” චිත්‍රපටිය තමයි මම අද අරගෙන ආවේ. ගිය පාර දුන්නු ”the tiger” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද චිත්‍රපටිය 2016 අප්‍රේල් 5 තිරගත වුණ drama/horror ගණයට අයත් වන, පැය 01යි විනාඩි 33 ක් පුරා දාවනය වෙන  imdb 6 …

Read More »

The Tiger: An Old Hunter’s Tale (2015) with Sinhala Subtitles | කොටි දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ”the long way home” කතාවට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අරන් ආවෙත් 2015 දෙසැම්බර් 17 තිරගත වුණ drama/thriller ගණයට අයත් වෙන imdb 7.3 ක අගයක් ගත්තු සුපිරිම කොරියානුචිත්‍රපටියක්. පැය දෙකයි විනාඩි 19 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පවුලෙ හැමෝටම බලන්න පුළුවන්. චිත්‍රපටියෙනම දැක්කම චිත්‍රපටිය කා …

Read More »

Surf’s Up 2: WaveMania (2017) With sinhala subtitles | පිස්සු හැදෙන අභියෝගේ. [සිංහල උපසිරසි සමඟ]

කට්ටියට මතකද 2007දී ආව surfs up සිනමාපටය? මේ අරන් ආවේ ඒකෙ දෙවැන්න. හරියටම වසර දහයකට පස්සේ තමා Sony සමාගම WWE STUDIOS එක්ක එකතුවෙලා තමා මේක අපිට අරන් ආවේ. 2017 ජනවාරි තමා මේක රිලීස් වුනේ. IMDB අගය මේ වෙද්දී 4.7 ක් ලබාගෙන තියෙනවා. පළවැනි සිනමාපටය එක්ක බලද්දීනම් පසුබෑමක් තමා පෙන්නුම් කරන්නේ. …

Read More »

The Long Way Home (2015) with Sinhala Subtitles | මව්බිමට නුදුරින් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ”The Long Way Home” කියන්නෙ 2015 සැප්තැම්බර් 24 තිරගත වුණ imdb 6.5 ක අගයක් ගත්තු war/commedy/drama ගණයට අයත් වෙන චිත්‍රපටියක්. චිත්‍රපටියට පාදක වෙන්නෙ කොරියානු යුද්දය අතරතුර උතුරු කොරියානු සහ දකුණු කොරියානු සොල්දාදුවන් දෙන්නෙක් අතර ඇතිවන මිත්‍රත්වයක්. නම් බොක් කියන්නෙ දකුණු කොරියානු හමුදාවෙ සාමාන්‍ය සෙබළෙක්. හමුදාවට බැදිල තියෙන්නෙ කැමැත්තකින් නම් නෙමෙයි. ඒත් …

Read More »

Operation Chromite AKA In-cheon sang-ryuk jak-jeon (2016) With sinhala subtitles | ඉන්චියෝන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔන්න ඉතින් ශුටර් අහවරක් කරලා වැඩි දොහක් යන්න කලින් ආවා ෆිලුමක් කාරිය උස්සගෙන. මේක කරන්න අරන්නම් ටික දවසක්. හැබැයි හොද සබක් නැතුව තමා වැඩේ කල් ගියේ. හරි හරි එව්වා වැඩක් නෑනේ. අපි බලමු කතාව ගැන. Operation Chromite තමා මේකේ නම.ඉංග්‍රීසි සහ කොරියන් කලවම් නිර්මාණයක්. විකාශය ආරම්භ වෙන්නේ 2016 සැප්තැම්බර් …

Read More »

Nameless Gangster: Rules of the Time AKA Bumchoiwaui junjaeng: Nabbeunnomdeul jeonsungshidae (2012) with Sinhala Subtitles | පාතාලයට එරෙහිව යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් වැඩි දවසක් යන්න කලින් තවත් කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන මම ආවා. මේකත් කොරියානු චිත්‍රපටි ඉතිහාසෙ ඉහළින්ම තියෙන චිත්‍රපටියක්. ඒ නිසා මේකට උපසැරසි නොකර ඉන්න බෑනෙ නේද? ඔයාලත් මේකට කැමති වෙයි කියල මම හිතනවා. මේ චිත්‍රපටිය ගැන කියන්න හුඟක් දේවල් තියෙනවා .මුලින්ම කියන්නම් මේ චිත්‍රපටිය 2012 පෙබරවාරි 02 …

Read More »

You Call It Passion AKA Yeol-jeong-gat-eun-so-ri-ha-go-it-ne (2015) with Sinhala Subtitles | පිස්සු හටනගෙ ලැදියාව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අදත් මම සුපුරුදු විදියට කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ. ”The Handmaiden” චිත්‍රපටිය බලන්න ඇති කියලා මම හිතනවා. බලන්න කලින්ම ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. බැලුවට පස්සෙත් මං හිතනවා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. ඉතින් කාලෙකට පස්සෙ අද ”Park Bo-young” ගෙ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ඒ කවුද කියනව නම් …

Read More »

The Handmaiden AKA Ah-ga-ssi (2016) with Sinhala Subtitles | මෙහෙකාරිය සහ ආර්යාව (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2017 අවුරුද්ද බයිස්කෝප්වාසී ඔබ සැමට සාමය සතුට පිරි ලෙඩ රෝග වලින් තොර අයහපතක් නොවන යහපතක්ම වන, සිතු සිතුම් ඉටුවන ඉසුරු බර අළුත් අවුරුද්දක් වේවා! ඒ වගේම තමයි සිංහල උපසිරසි ලබා ගන්නත් සහ ලබා දෙන්නත් අප  වෙනුවෙන් කැප වුණ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන්ට හද පිරි ස්තූතිය ප්‍රකාශ කරන්නෙමි. …

Read More »

Tunnel AKA Teo-neol (2016) with Sinhala Subtitles | බිඳවැටුණු උමගක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මං අදත් වෙනද වගේම වෙනස්ම කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන තමයි ආවෙ. මේකත් මම හොඳ කොපියක් එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ අවුරුද්දෙ තිරගත වුණ හොඳම චිත්‍රපටියක්. ඉතින් චිත්‍රපටිය මං විතරක් බලල හරියන්නෙ නැති නිසා සිංහලට පරිවර්තනය කරල ඔයාලටත් බලන්න අරගෙන ආවා. 2016 අගෝස්තු 16 තිරගත වීම ආරම්භ කල මේ …

Read More »
error: Alert: Content is protected !!