You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News

කොරියානු

A Tale of Legendary Libido AKA Garoojigi (2008) with sinhala subtitles | එක් කල්පිත කාමරාගයක කතාවක් (18+) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට යන එන සියළු දෙනාටම. මේ තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. සමහරු නම් දැනටමත් මේ ෆිල්ම් එක බලලත් ඇති. ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එක බලල නැති වුණාට මේ ෆිල්ම් එකේ වීඩියෝ ක්ලිප්, GIF ඉමේජ් එහෙම බලල ඇති ෆේස්බුක්, යූ ටියුබ් වගේ තැන් වලින්. මාත් ෆේස්බුක් එකේ වීඩියෝ …

Read More »

Ode to My Father AKA Gukjesijang (2014) with Sinhala Subtitles | මල්නෝනාගේ සාප්පුව [සිංහල උපසිරසි සමඟ]

කොරියානු යුද්ධය සහ ඒ හා බැඳුනු සත්‍ය සිදුවීම් ගණනාවක් පාදක කරගෙන නිර්මාණය වුනු, කොරියන් සිනමාවේ ආදායම් වාර්තා බිඳහෙලීමට සමත් වුනු විශිෂ්ඨ සිනමා කෘතියක් ගැන තමයි බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් මගේ පළමු උපසිරැසි ගැන්වීමට තෝරගන්නේ. දොක්සූ කියන සීයාගේ , කොරියානු යුද්ධය සිදුවූ ඔහුගේ ළමා අවධිය සහ ඉන්පසු ඔහුගේ සහ පවුලේ අයගේ …

Read More »

Mon-seu-teo AKA Monster (2014) with Sinhala Subtitles | මනුෂ්‍යයෙක්ද තිරිසනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අදත් වෙනද වගේම කොරියානු බයිස්කෝප් එකකට තමයි උපසැරසි අරගෙන මම ආවේ. කලින් දුන්නු ”killer toon” movei එක හැමෝම බලන්න ඇති කියල හිතෙනවා. ඉතින් අද ගෙනාපු film එකේ නම monster වුණාට. මේක හොල්මන් බයිස්කෝප් එකක් නම් නෙමෙයි. ඒත් බලද්දිනම් හොල්මන් වෙලා යයි. ”coin locker girl” චිත්‍රපටියෙ රඟපෑ ප්‍රධාන නිළියමයි මේකෙත් …

Read More »

Killer Toon (2013) with Sinhala Subtitles | මරණයේ සෙවණැල්ල. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඉතින් වෙනද වගේම අදත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි අරන් ආපු මම චාමල් කැලුම්අතපත්තු.කලින් සතියෙ දුන්න ”The Phone” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියල හිතනවා.ඒකට ප්‍රතිචාර දක්වපු හැමෝටමත් ස්තූතියි. ඒ වගේම 100 වන උපසැරසිය සම්පූර්ණ කල සමන් ප්‍රසාද් සහෝදරයට සුබ පතන්නත් මේ ලිපිය අවස්ථාවක්කරගන්නවා. ඉතින් මම අද අරන් ආවෙ …

Read More »

The Phone AKA Deo Pon (2015) with Sinhala Subtitles | මියැදුණ බිරිඳගෙන් ඇමතුමක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න ඉතින් මේ සතියෙත් තවත් රසවත් වෙනස්ම විදියෙ කොරියානු චිත්‍රපටියකට උපසැරසි අරගෙන මම ආවා.මං කලින්දුන්න ”Confession Of Murder” චිත්‍රපටියත් හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ සැරේ ගෙනාවෙ 2015 ඔක්තොම්බර් 22 තිරගත වීම ආරම්භ කල imdb 6.5 අගයක් ලබාගත් සහ ක්‍රියාදාම/අභිරහස් /ත්‍රාසජනක ගනයට වැටෙන ”The Phone” කියන චිත්‍රපටිය. ඔයාලට …

Read More »

Confession of Murder AKA Nae-ga sal-in-beom-i-da (2012) with Sinhala Subtitles | ඝාතනයන්හි පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සුපුරුදු විදියටම අදත් සුපිරිම බයිස්කෝපකට සිංහල උපසැරසි අරගෙන මම ආවා. ඉතින් කලින් දීපු ”Detective K.Secret of Virtuous Widow” බලන්න ඇති කියලා හිතනවා. ඒක හොයා ගන්න බැරි වුණා නම් මට මැසේජ් එකක් දාන්න. ලින්ක් එක එවන්නම්. මේ ෆිලුම නම් හොයා ගන්න කිසිම අමාරුවක් නෑ. හොඳයි ඉතින් මේක 2012 වසරේ නොවැම්බර් …

Read More »

Detective K. Secret Of Virtuous Widow (2011) with Sinhala Subtitles | සිල්වත් වැන්දඹුවගේ රහස. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! සුපුරුදු විදියටම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි ගෙන ආ මම චාමල් කැළුම් අතපත්තු. කලින් දීපු ”My love, My bride” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මෙදා සැරේ ගෙනාපු චිත්‍රපටිය action/drama/comedy ගණයට අයත් වන 2011 වසරේ ජනවාරි 27 තිරගත වූ රහස් පරීක්ෂක කතාවක්. ඒ වගේම 2015 වර්ෂයේදී මේකෙ …

Read More »

Seondal: The Man Who Sells the River AKA Bongyi Kimseondal (2016) with Sinhala Subtitles | ගඟක් විකිණු මිනිසා – කිම් සොන්ඩල් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙන් කියවෙන්නේ අපුරු සොරෙකු ගැනයි. ඒ වගේම තණ්හාවේ ආදීනව ගැනයි. මේ චිත්‍රපටිය 2016 ජුනි වල තමයි තිරගත වෙලා තියෙන්නේ. 17 වන සියවසේ ජෝසන් රාජ්‍යයේ සිටින සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු එකතු වෙලා ඔවුන්ගේ දිවි ගැටගහගන්න සොරකමේ යෙදෙනවා. ඒත් ඔවුන් ඒ කරන සොරකම් …

Read More »

My Love, My Bride AKA Na-eui sa-lang na-eui sin-boo (2014) with Sinhala Subtitles | මගෙ ආදර මී යොන්ග් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් ලස්සන කොරියානු කොමඩි රෝමන්ස් ෆිලුමකට උපසැරසි අරගෙන මම ආවා. එක දිගටම ලේ පෙරාගෙන ගහ මරාගන්න චිත්‍රපටි දීපු නිසා මේ සැරේ හිනා වෙවී හැමෝටම බලන්න පුළුවන් සුන්දර කතාවක් තමයි ගෙනාවෙ. මේ බයිස්කෝප 2014 ඔක්තොම්බර් 8 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. පැය 1 යි විනාඩි …

Read More »

Coin Locker Girl AKA Cha-i-na-ta-un (2015) with Sinhala Subtitles | සඳ මත්තේ ඇඳි රුහිරු සිත්තම් [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු. චාමල් කැළුම් අතපත්තු සොහොයුරා විසින් එවන ලද ලිපිය. ආයුබෝවන් හැමෝම! කොහොමද ඔයාලට ”Vampire Detective” කතාව බලනවා ඇති කියලා හිතනවා හැමෝම. ඒ වගේම ”The Chaser” චිත්‍රපටියත් බලපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න …

Read More »

My Brilliant Life (2014) with Sinhala Subtitles | මගේ අධිවේගී ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය..” මේ මගේ දෙවනි උපසිරැසිය. ඔක්කොටම කලින් ස්තූති කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙ නිර්මාතෘ ඇඩ්මින් වරුන්ට. ඊළඟට සිංහල සබ් දෙන අඩවියෙ ඉන්න හැම ජ්‍යෙෂ්ඨයෙක්ටම. අන්තිමට මගේ පළවෙනි සබ් එකට හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. දැන් අද කතාවට හැරෙමු. මේකත් …

Read More »

The Chaser AKA Chugyeogja (2008) with Sinhala Subtitles | ලුහුබඳින්නා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින් කට්ටියට? හැමෝම ”the wailing” චිත්‍රපටිය බලන්න ඇති කියලා හිතනවා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් බාගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් වෙනද වගේම මම අදත් අරගෙන ආවේ සුපිරිම කොරියානු බයිස්කෝප් එකකට උපසැරසි අරගෙන. හුඟක් අය මේක ගැන අහලත් ඇති. සමහර අය නම් බලලත් ඇති. ඒත් ඉතින් මේ වගේ …

Read More »

The Wailing (2016) with Sinhala Subtitles | මර ලතෝනි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් අදත් මම අරගෙන ආවා මේ අවුරුද්දෙ කොරියාවේ තිරගත වුණ සුපිරිම චිත්‍රපටි දෙකෙන් එකක්. එකක් තමයි ‘‘train to busan”.ඒත් ඒක වෙන කෙනෙක් භාර අරන් තිබුණ නිසා මම මේක භාර ගත්තා. ඒ චිත්‍රපටිය බැලුවෙ නැත්තන් බලන්න කියලා මමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක ඒ තරම් සුපිරි නිසා. හරි …

Read More »

Train to Busan AKA Busanhaeng (2016) with Sinhala Subtitles | මලයක්කුන්ගේ දුම්රිය [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මෙදා සැරේ මම බොලාලට අරගෙන ආවේ ප්‍රතික්ෂේප කරන්න බැරි ෆිල්ම් එකක්. ඒ මොකද කියනවනම් විචාරකයෝ කියන විදිහට කාලෙකින් නිකුත් වෙච්චි හොඳම Zombie චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්ලු. වැඩිය කතා නැතුව ඔයාලා මම කියනවට Trailer එක බලන්න, ඒක බැලුවොත් , අනිවා මේ ලිපිය කියවන්න කලින් ෆිලුම බාගන්න දාලා තමයි …

Read More »

Collective Invention AKA Dol-yeon-byeon-i (2015) with Sinhala Subtitles | මාළු මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බලන් ඉන්න නැතුව ඇති නේද අළුත් කොරියන් සබ් එකක් දෙනකන්?ඒ වුනාට ඔන්න මම දෙනවා අදත් කොමඩි බයිස්කෝප් එකක්.හොඳයි ඉතින් ‘‘the priests” චිත්‍රපටිය බැලුවෙ නැත්තන් ඒකත් බලන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම බලපු අය කැමති වෙන්න ඇති කියලා හිතෙනවා.හරි එහෙනම් අද අරන් ආවේ 2015 සැප්තැම්බර් 15 රිලීස් වුණ ”Collective Invention” …

Read More »

The Priests (2015) with Sinhala Subtitle | ආවේශය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම!මම අදත් කොරියානු බයිස්කෝප් එකක් අරන් තමයි ආවෙ වෙනද වගේම.මං හිතනවා ”kundo:age of the rampant’‘ චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා.බැලුවෙ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙදා පාර අරන් ආවෙ නම් ටිකක් බය හිතෙන බයිස්කෝප් එකක්.ටිකක් කිව්වට ටිකක් වැඩිපුරත් එක්ක බය වෙන්න පුලුවන්.අපිත් ආසයිනේ ඒ වගේ බයිස්කෝප් වලට.පැහැදිලිවම …

Read More »

Kundo: Age of the Rampant (2014) with Sinhala Subtitle | විපර්යාසය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කස්ටියටම! මම ඉතින් වැඩි දවසක් යනකල් ඉන්නෙ නැතුවම ”the silenced” චිත්‍රපටියට පස්සෙ තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආවා.වෙනද වගේම මේකත් කොරියානු චිත්‍රපටියක්.මතක ඇතිනෙ ”yellow sea” film එකේ රඟපෑ සුපිරි නලු ‘ha jung woo’.මේකත් ඩයල් එකගෙම තවත් සුපිරිම බයිස්කෝප් එකක්.මං හිතනවා ඔයාලා හැමෝම කැමති වෙයි කියලා මේකට මම වගේම.අපි හැමෝම …

Read More »

The Silenced (2015) with Sinhala Subtitle | මුණිවත [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද කස්ටියට? ”veteran” film එක බලන්න ඇති කියලා හිතනවා.බැලුවෙ නැත්තම් බලන්න සුපිරි film එක කියලා බලපු අය දන්නවා.ඒ වගේම ලැබෙන ප්‍රතිචාර වලටත් ස්තූතියි.හුගක් ඉල්ලීමුත් ලැබෙනවා උත්සහ කරන්නම්,වෙලාව තියෙන විදියට දෙන්නම්.හොඳයි ඉතින් මම අදත් ආව එළකිරි වගේ film එකක් අරගෙන. නම ‘‘The Silenced”. ”Silenced” නමින් තවත් චිත්‍රපටයක් තියෙනවා 2011. ඔයා …

Read More »

Veteran (2015) with Sinhala Subtitle | සාධාරණය උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා …

Read More »

Hot Young Bloods (2014) with Sinhala Subtitle | තරුණ ජවය [සිංහල උපසිරැසි සමඟ]

මම මේ ලිපිය ලියන්නෙ නම් ‘Dirty carnival‘ movie එක පල උන දවසේ.ඒ නිසා මං හිතනව ඒ film එකත් රස විඳින්න ඇති කියලා ‘twenty’ movie එක වගේම.ඉතින් ඒකටත් හොද ප්‍රතිචාර ලැබුන නිසා කොමඩි වලට ඉල්ලීම් තියෙන නිසාත් මම මේ film එකට සබ් එක කරල ටිකක් කල් වෙන නිසාත් දෙන්න හිතුවා ඉක්මනින්ම.ලැබෙන ප්‍රතිචාර …

Read More »
error: Alert: Content is protected !!