Tuesday , October 22 2019
Breaking News

ජපන්

Sadako v Kayako (2016) with sinhala subtitles | සාපලත් වීඩියෝවේ අවසානය මෙයද? [සිංහල උපසිරසි සමඟ]

මේ පාර හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්න හිතුවා. ආසියාවේ නිපදවන හොල්මන් ෆිල්ම් වලට අනිත් ෆිල්ම් වලට වඩා බය හිතෙන හින්දා ජපානයේ හදපු හොල්මන් ෆිලුමක් තමා මේ අරගෙන එන්නේ. මේ ෆිල්ම් එකට සබ් හදද්දි  හුගක් දේවල් වලට මුහුන දෙන්න සිද්ධ උනා. මොකද කිව්වෝත් සබ් එක හදන්න පරක්කු උනා ඔයාලට ඉක්මනට දෙන්න …

Read More »

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles | ශිනොබිවරයෙකුගේ ගමන්මග [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. අධ්‍යාපන කටයුතු නිසා හුඟකාලෙකින් එන්න බැරිවුණා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.  හරි අපි කතාව …

Read More »

Boruto: Naruto the Movie (2015) with Sinhala Subtitles | බොරුටෝ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ, ඔන්න ආයෙමත් සැරයක් සෑහෙන කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. කලින්සැරේ වගේම මේකත් Naruto Movie එකකටම තමයි. මේ පාර sub එක හැදුවේ Naruto Movies අතරින් අන්තිමටම ආව Movie එකට. ඒ තමයි Boruto : Naruto The Movie කියන චිත්‍රපටිය. Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ මේ චිත්‍රපටිය 2015 වසරේ …

Read More »

Legendary Assassin AKA Long nga (2008) with sinhala subtitles | පලිගැනීමේ චාරිත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ ඔයාලට ගෙනාවේ. මමත් ඔයාල වගේම බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බලන එක තමයි මෙච්චරකල් කලේ. ඉතින් මටත් හිතුනා බයිස්කෝප් එකට පොඩි සප් එකක් දෙන්න. පාඩම් වැඩ මැද්දෙ තමයි මේ හැමදේම කරන්නෙ.පලවෙනි සබ් එක නිසාද මන්දා,ටයිප් කරලා අතත් ටිකක් රිදෙනවා මේක මගෙ පලවෙනි නිර්මාණය නිසා …

Read More »

Parasyte: Part 2 (2015) with Sinhala Subtitles | සතුරු මිතුරු පරපෝෂිතයෝ 2 [සිංහල උපසිරසි සමඟ]

මගේ පස් වන උපසිරසිය ලෙස ඔයාලට මම අරගෙන එන්නේ Parasyte 2014 චිත්‍රපටයේ දෙවන කොටස. මේක විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම, සහ බිහිසුණු ගණයන්ට අයිති කතාවක්. පළමු වෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒ නිසා ඒකෙ කතාව කියන්න යන්නෙ නෑ. හැබැයි මේ කතා දෙකම එකට සම්බන්ධයි. ඒ නිසා මේක බලන්න කලින් පළමු …

Read More »

Attack on Titan: Part 2 (2015) with Sinhala Subtitle | මනුෂ්‍යත්වයේ සැබෑ සතුරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මීට මාස දෙකකට වගේ කලින් බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට වෙච්ච් පොරොන්දුව ඉෂ්ට කරමින් Attack on Titan Part 1 (2015) චිත්‍රපටයේ දෙවැනි කොටසත් අරගෙන තමයි මේ එන්නෙ. චිත්‍රපටයේ පලවෙනි කොටස බාරදෙනකොට නම් හීනෙන් වත් හිතුවේ නැහැ මේ තරම් ප්‍රමාද කරන්න. ඒත්, මොනයම් හෝ හේතුවක් මත, මේ චිත්‍රපටයේ උපසිරැසි ගන්වන්න පටන්ගන්න හදනකොටම, …

Read More »

Chocolate (2008) With Sinhala Subtitles | චොකලට් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාලුවනේ. මේ මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩු එහෙම තියෙනවා වගේ දැනෙනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි වැඩේ නිසා ගොඩක් මහන්සි වුනා. මේ ෆිල්ම් එක මම ගොඩාක් අසාවෙන් බලපු එකක්. මට මේක යාලුවෙක්ගෙන් ලැබුනේ. ඒත් සිංහල උපසිරැසිය නම් තිබුනේ නෑ. ඒකයි මම හදන්න තීරණය කලේ. දැන් ෆිල්ම් එක ගැන කතා …

Read More »

Parasyte: Part 1 (2014) with Sinhala Subtitles | සතුරු මිතුරු පරපෝෂිතයෝ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හතර වෙනි සබ් එක. මම මේ පාර අරගෙන ආවෙ ජපන් විද්‍යා ප්‍රබන්ධ කතාවක්. ඒ වගේම බලලා තියෙන අමුතුම කතා තේමාවක්. සාමාන්‍ය ජපන් ෆිල්ම් එකකට වඩා සජීවිකරණ තාක්ෂණ උපක්‍රමත් ඉහලයි. විද්‍යා ප්‍රබන්ධ, කොමඩි, හොරර්, සහ ඇක්ෂන්, යටතේ වර්ග කරන්න පුළුවන්. IMDB ලකුණු 7/10 ක් අරගෙන තියෙනවා. ඉතින් හිතාගන්න පුලුවන්නෙ තරම? මේකෙ දෙවනි කොටසත් …

Read More »

Attack on Titan: Part 1 (2015) with Sinhala Subtitle | මනුෂ්‍යත්වය වැනසීමට යෝධයින්ගෙන් එල්ල වූ ප්‍රහාරයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් Sniper: Ghost Shooter (2016) චිත්‍රපටියේදී පොරොන්දු වුණ විදියටම ඉක්මණටම තවත් සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.මේක ජපන් චිත්‍රපටියක්.ජපන් චිත්‍රපටියකට උපසිරසියක් කරපු පලවෙනි වතාව තමයි මේ.ඉතාමත් හොඳ මට්ටමේ චිත්‍රපටියක් නිසා තමයි භාෂාව ගැන නොබලා මේක කරන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවනම් මේක කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක්.කොහොම වුණත්, පලවෙනි …

Read More »

The Anthem of the Heart (2015) with Sinhala Subtitles | මියුරු ලොවකට මියුරු වදන් [සිංහල උපසිරසි සමඟ]

  පාට පාට හීන පිරුනු ලස්සන ලෝකෙක ජීවත් වුන පුංචි ගෑනු ළමයෙක් ගැන තමයි මේ කතාව. එයා පුරුදු වෙලා ඉඳියා එයාගේ ලෝකේ ලස්සන බලබල ඇවිදින්න. හැන්දෑවේ ඉර බැහැගෙන යනකොට කන්දට පහලින් තියෙන නගරයේ ඉර එලිය අඳින සිතුවම් වල ලස්සන බලන්න එයා හුගාක් ආස කලා. කවද හරි දවසක කන්ද මුදුනේ මාලිගාවට …

Read More »

Karate Girl (2011) with Sinhala Subtitles | කරාතේ සහොදරියො. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගෙ දෙවන උපසිරසි ගැන්වීම. මේ චිත්‍රපටිය ජපන් එකක්. ටිකක් වෙනස්. කරාතේ මුලික කරගෙන හදපු එකක්. ඩිරෙක්ට් කරලා තියෙන්නේ Kimura Yoshikatsu..I.M.D.B අගය 5.2ක් වෙනවා මේකෙ. මේකෙ තියෙන්නෙ සහොදරියො දෙන්නෙක් ගැන. පොඩිකාලෙදිම ඒ දෙන්නව වෙන් වෙනව. ඒ ගොල්ලො කුරෙනයි කියලා කරාතේ පරම්පරාවකින් පැවතෙන්නෙ. ඒ පරම්පරාවෙ කරාතේ හුගාක් බලවත්. ඔය කරාතේ විනාස කරන්න …

Read More »

Naruto: Blood Prison (2011) with Sinhala Subtitles | රුධිරයේ සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටියටම,අලුත් අවුරුද්ද එහෙම ජයට ගෙවෙන්න ඇති කියල හිතනවා. මේ මගේ දෙවන උපසිරැසි ගැන්වීම,දෙවෙනි එකත් නරුටෝ එකේ කාටුන් එකක්ම කරන්න හිතුව.හැබැයි පලවෙනි එක කරලා දෙවෙනි එක කරන්න ටිකක් කල් ගියා.ඒකට සොරි වෙන්න ඕන.වැඩි කතා ඕනනෑ කතාව පැත්තට හැරෙමු. නරුටෝ කතා සෙට්එක ගැන ආයේ කියන්න යන්නේනෑ කලින් එකේ කියපු නිසා…මේක …

Read More »

Midnight Sun (2006) with Sinhala Subtitles | සදට පෙම්බැදි මා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 17 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේකත් ජපන් – චිත්‍රපටියක්. මේක 2006 තිරගත උණු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Norihiro Koizumi විසින්. මේ චිත්‍රපටියේ රගපාන ගැහැනු ළමයා වන්නේ ජපානයේ දක්ෂ ගායිකාවක් වන Yui තරුණියයි. මේ චිත්‍රපටියේ ඉතා ලසන්න සින්දු 3ක් තියෙනවා. මේ හා …

Read More »

The Girl Who Leapt Through Time (2010) with Sinhala Subtitles | අතීතයට ගමනක් . [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 16 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ Imb 6.5/10 අගයක්  ගත්තු ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2010 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Yasutaka Tsutsui විසින් ලියන ලද, The Girl Who Leapt …

Read More »

Fighter in the Wind (2004) with Sinhala Subtitles | සුලගේ සටන්කරුවා. [සිංහල උපසිරැසි සමඟ]

මගෙ නම බුද්ධි මිහිරංග. එවගෙම මම බයිස්කොප් අඩවියට අළුත් කෙනෙක්. මේ මගෙ පලමු උපසිරසි ගැන්වීම නිසා වැරදි අඩුපාඩු ඇතොත් ඒ ගැන සමාවෙන්න ඔනේ. හොදයි එහෙනම් චිත්‍රප‍ටිය ගැන බැලුවොත් මේ චිත්‍රපටයේ IMDb rate එක 7.1 එවගෙම මේකෙ තියෙන්නෙ කියොකුශින් කරාතේ ක්‍රමය ලෝකයාට හදුන්වා දුන්නු ඔයාමා මාස්ටර්ගේ ජිවිත කතාවයි. ඔයාමා ගුරුතුමා කොරියාවේ කෙනෙක්. …

Read More »

Black Belt (2007) with Sinhala Subtitles | කවුද හොදම කෙනා. [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පලවෙනි උපසිරසිය. මම ඔයාලට අරගෙන එන්නේ 2007 හදපු ටිකක් පරණ චිත‍්‍ර පටියක් ඒවුනාට මේ චිත‍්‍රපටිය IMDB දර්ශකයේ ලකුණු 7.0 අරගෙන තියෙනවා. මේක හදල තියෙන්නේ ජපානයේ. මේ චිත‍්‍රපටියට 1932 මැන්චූරියාවේ සිදුවූ සත්‍ය කතාවක් පදනම් වීතිබෙනවා. එහෙනම් ඉතින් කතාව ගැන බලමු. මේ කතාවේ ප‍්‍රධාන චරිත තුනක් තියෙනවා. ඒ තුන්දෙනා තමයි …

Read More »

The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවො ඔක්කොටම සුභ දවසක්. මම අවන්ත ශෂිත්. මේ මගේ පළවෙනි සබ් එක. ෆිල්ම් එකකට සබ් එකක් කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මම ගොඩක් කාටූන් බලන කෙනෙක්, ඉතින් මම හිතුව ඉස්සල්ලම කාටූන් එකකට සබ් කරන්න. මම මගේ පළවෙනි සබ් එකට තෝර ගත්තේ ලෝකෙ පුරාම ජනප්‍රිය වුන Naruto කතා මාලාවේ ෆිල්ම් එකක්. මේ කතා සෙට් …

Read More »

Flying Colours (2015) with Sinhala Subtitles | හිතුවොත් මොනාද කරන්න බැරි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 15 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2015 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්… මේක සත්‍ය සිදුවීමක් ඇසුරුකරගෙන නිපදවන ලද චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය දෙන්න කියලා හුගක් දෙනා ඉල්ලීම් කරලා තිබුණා. මේ චිත්‍රපටිය …

Read More »

Tears For You – Nada sô sô (2006) with Sinhala Subtitles | ගලන කදුලුවල නිමාවක් නැත. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 14 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු වුනු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct …

Read More »

Hear me (2009) with Sinhala Subtitles | නිහඩ ආදරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 13 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – තායිවාන් චිත්‍රපටියක් මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct link එකක් …

Read More »
error: Alert: Content is protected !!