Monday , June 1 2020
Breaking News

දමිළ

Rajini Murugan (2016) with Sinhala Subtitles | ‍‍සැබෑ පවුලේ අරුත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාලව හමුවෙන්න මම දෙමළ චිත්‍රපටයක උපසිරැසියක් සමග ආවා. අද මට විශේෂ දවසක්. ඒ මන්දයත් අද මගේ උපන්දිනේ. ඒ හින්දා උපන්දින තෑග්ගක් හැටියට බයිස්කෝප් වාසී අයට දෙන්න පුළුවන් තෑග්ග තමා ඉතින් උපසිරැසියක්. ඒ හින්දා තමා මම අද ඔයාලට මේක ගෙනාවේ. ඇත්තටම ෆිලුම දෙන්න මෙච්චර දවසක් …

Read More »

Sethupathi (2016) with Sinhala Subtitles| පොලිසිය එක්ක හැප්පෙන්නේ බලාගෙන [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම මුලින්ම මෙන්න මේක කියන්න ඕනේ. මේ මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. ඒක නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න මට ඔයාලගේ sup එක නම් ඕන වෙනවා.වැඩිය කියවන්නේ නෑ. Film එක තියෙන්නේ සේතුපති කියලා පොලිස්කාරයෙක් ගැන. මේ film එක හදන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් මාසේ. …

Read More »

Bangalore Naatkal (2016) with Sinhala Subtitles | බැංගලූර් සිහින. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්……. ඉතින් ගොඩ දවසකින් තමයි මේ පැත්තට එන්න පුළුවන් වුනේ. මොකද කියනවා නම් වැඩ රාජකාරි ගොඩක් අස්සේ තමයි උපසිරැසිත් කරගෙන යන්නේ. ඒ නිසා තරිදු රුක්ෂාන්වත් අල්ලගන්න වුනේ කරගෙන යන්න. මම මුල් හරිය කරද්දි එයා අග හරිය කරලා දුන්නා. ඉතින් තරිදු රුක්ෂාන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා අමාරුවේ වැටුන වෙලේට උදව් කිරීම …

Read More »

Maya (2015) with Sinhala Subtitles | ‍‍දරු සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න මම තවත් දෙමළ ෆිලුමක් සමග ඔයාලව හමුවෙන්න ආවා. ඇත්තටම මම මේ ෆිලුමේ හොද කොපියක් එනකම් ගොඩ කාලයක් බලන් හිටියා. මොකද මේ ෆිලුම රිලීස් උනේ 2015 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා. නමුත් ආසන්න වශයෙන් අපූ හොද කොපියට තමා මම අද සිංහල උපසිරැසි ගන්වා ගෙනාවේ. මොකද මේ දෙන කොපිය HDTV-Rip …

Read More »

Gethu (2016) with Sinhala Subtitles | ‍‍ඝාතකයා සොයා…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න මම තවත් දෙමල ෆිලුමක් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක 2016 වසරේ තෛපොංගල් දිනය නිමිති කරගෙන නිකුත් වුනු චිත්‍රපටයක්. ඉතින් පෙබරවාරී 20වෙනිද (අද) උදේ තමා මේකේ හොද පිටපතක් නිකුත් උනේ. පුලුවන් ඉක්මනට මේක කරලා අද ඔයාලගේ අතරට ගේන්න පුළුවන් උනා. මේකෙ හොද පිටපත නිකුත් උනු ගමන් දන්වපු සදුන් …

Read More »

Karaiyoram (2016) with Sinhala Subtitles | ‍‍මිතුරු වෙසින් පැමිණි සතුරා! [සිංහල උපසිරසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ 2016 වසරේ ජනවාරී 1 වැනිදා නිකුත් වූ දෙමළ චිත්‍රපටයක්. ඇත්තටම මට මේක ගේන්න චුට්ටක් පරක්කු උනා. මොකද මේකට මං මුලින්ම කාල රාමූ හදලා ඉවර කලා. මොකද ඉංග්‍රීසී උපසිරැසියක් මේකට නොතිබුනු නිසා. ඒත් එක්කම භූලෝගම් චිත්‍රපටයේ හොද කොපිය ආපූ නිසා මේක තියලා ඒක කරලා ඉවර කලා. ආයේ …

Read More »

Billa 2 (2012) with Sinhala Subtitles | චරිත දෙකේ මැරයාගේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! ඔයාලට මතක ඇතිනේ Billa (2007) සලරුව ගෙනෙද්දී මම කිව්වා එකේ දෙවන කොටසකුත් තියෙනවා ඒකත් අරගෙන එනවා කියල. ඉතින් ඒ වුන පොරොන්දුව ඉටු කරන්න තමයි මම මේ සුදානම් වෙන්නේ. අති ප්‍රබල සටන් ජවනිකා වලින් පිරිච්ච මෙම සරුව ඉන්දියානු කෝටි 33 වැනි විශාල වියදමක් දරමින් සාදා නිම කර ඇත. එහි …

Read More »

Pasanga 2 (2015) with Sinhala Subtitle | ළමයින්ගේ ලෝකය… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ආයෙත් මම ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩ වෙනවා තවත් සිනමා සලරුවක් රැගෙන ඔබ හමුවට. අද මම තනියම නෙවෙයි මේ උපසිරැසිය ඔය ගොල්ලන්ට අරගෙන එන්නේ. රවිඳු සංදීප සහෝ එක්කලා එකතු වෙලා තමයි මේ උපසිරසි ගැන්වීම මට කරන්න උනේ, සම්පූර්ණ චිත්‍රපටියම කරන්න කාලය නොමැතිකම නිසා. නමුත් මං බාරගත්තු භාගය කරන්නත් පට්ට …

Read More »

Aranmanai 2 (2016) with Sinhala Subtitles | මේ ගෙදර කවුරුත්ම ඉන්න එපා.. හැමෝම මෙහෙන් යන්න.. [සිංහල උපසිරසි සමඟ]

අම්මෝ ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? මාව මතකද දන්නෙත් නෑ. 😀 ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට එන්නත් සිද්ද වුනේ. මේ ටික කාලෙදිනම් මට ෆට්ට වැඩ තමයි සිද්ද වුනේ. එක අතකින් ජීවිතෙත් කල කිරුන 🙁 හම්.. කොහොම හරි ඉතින් ඒවත් පහු කරන් ඔන්න අද මන් ඔයාලව බලන්න ආවෙ නිකන් නෙමෙයි. ආ අප්පේ …

Read More »

Boologam (2015) with Sinhala Subtitles | ‍‍සැබෑ හතුරා කවුරුද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාල මුනගැහෙන්න තවත් උපසිරැසියක් අරන් ආවා. වෙනදා වගේම දෙමළ ෆිලුමක උපසිරැසියක් තමා අදත් ගෙනාවේ. ෆිලුම නම් එච්චර පරන එකක් නම් නෙමේ. ෆිලුම ගැන ටිකක් කියන්නම්කෝ. චිත්‍රපටයේ නම “භූලෝගම්”. චිත්‍රපටය නිකුත් උනේ නම් 2015 දෙසැම්බර් 24 වැනිදා. ඇත්තටම මේ ෆිලුම 2013 වසරේ සිට නිකුත් වෙනවා …

Read More »

Inji Iduppazhagi (2015) with Sinhala Subtitles|කෙට්ටු වෙන්න මේ වගේ වැඩත් කරනවානේ… [සිංහල උපසිරසි සමඟ]

අද මං ගෙනාවේ 2015 නොවැම්බර් මස නිකුත් වුන ඔබ කවුරුත් දන්නා ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන ආර්යා සහ ප්‍රධාන නිලි අනුෂ්කා ශෙට්ටි විසින් රඟන Inji Iduppazhagi චිත්‍රපටය අරගෙනය. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Prakash Kovelamudi විසිනි. මෙහි Imdb Rating එක 6.1 අරගෙන තියෙනවා. ඉතින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ M. M. Keeravani …

Read More »

Billa (2007) with Sinhala Subtitles | චරිත දෙකේ මැරයා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්! හැමදාම අලුත් ෆිල්ම වලට උපසිරැසි දෙන මම අද ගෙනාවේ ටිකක් පරණ චිත්‍රපටයක්. 2007 වර්ෂයේ ඉන්දියාවේ දෙමළ දාමරික චිත්‍රපට අධයක්‍ෂක වන විෂ්ණුවර්ධන් විසින් ඉදිරිපත් කර ඇති මෙය 1978 වර්ෂයේ තිරගත දොන් චිත්‍රපටය ලෙස අලුතෙන් සකස් කර ඉදිරිපත් කර ඇත. තවද මෙහි IMDb අගය ලෙස 7.3/10 වැනි අගයක් ලබා ගැනීමට …

Read More »

Eetti (2015) with Sinhala Subtitles | මහා ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සියලු දෙනා හට අරුත්බර දවසක්..!!! සුපුරුදු ලෙසින් මා අද අඩවියට ගොඩවන්නේ බොහෝ දෙනා බලා සිටි ඒ වගේම මගේ 11 වන සිංහල උපසිරැසි නිර්මාණය වන ‘ එට්ටි ‘ නම් වු ක්‍රියාදාම සපිරි (Action) දමිළ සිනමා පටයත් සමඟින් හොද පිටපතක් නිකුත් වී දිනක් තුනක් ගිය පසු මෙය මා නිර්මාණ කරන්නට …

Read More »

Thanga magan (2015) with Sinhala Subtitles | කළු සල්ලි…. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි කරුවන්ට විශේෂිත වු දවසක් වගේම වෙබ් අඩවියටත් විශේෂ දවසක් වනවා. ඉතින් ඒ මොකද්ද කියලා ඉතින් අද දවල් වගේ වෙද්දී ඔයාල හැමෝටම දැනගන්න පුළුවන්. 2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම …

Read More »

Mugamoodi (2012) with Sinhala Subtitles | වෙස්මුහුන පැලඳි විරුවා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? යාලුවනේ මං ඔන්න දෙමළ ෆිල්ම් එකක් සමඟ ඔයාලා හමුවෙන්න ආවා. මේ මගේ පළවෙනි සබ් එක පොඩි අඩුපාඩු තිබ්බොත් මට සමාවෙන්න. ඉතින් එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර බලමු. මේ ෆිල්ම් එකේ නම “mugamoodi” මේකේ තේරුම වෙස්මුහුණ යන්නයි. 2012 හේ දී තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ. මේකේ ප්‍රධාන නලුවා අපි හොඳින් දන්නා jiiva. …

Read More »

Oru Naal Iravil (2015) with Sinhala Subtitles| දවසක් රාත්‍රී කාලයේදී සිදු වුන වින්නැහියක්…!!! [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාලුවනේ, කොහොමද ඉතින්. මම අද අරගෙන ආවේ 2015 වර්ෂයේ නිකුත් වුන ලොකු බජට් එහෙකින් නැතිව සුළු මුදලකින් නිර්මාණය වුන සුපිරි කතාවක් ඇතුලත් චිත්‍රපටයක් අරගෙනය. ඉතින් මෙම චිත්‍රපටය ගෙදර ගෘහමුලිකයින් වන තාත්තලා හැමෝම බලන්න ඕනේ කියලා ඉල්ලා සිටින අතර අද කාලෙට හරි යන සුපිරි ආදර්ශමත් කතාවක් කිව්වා නම් ගොඩාක් නිවැරදි, …

Read More »

Uppu Karuvaadu (2015) with Sinhala Subtitles | ලුණුයි, කරවලයි…!!! [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාලුවනේ, මේක නම් ගොඩාක් පරක්කු වුනා කියලා තමයි මට හිතෙන්නේ, මොකද මේ දවස් ටිකේ වැඩ ගොඩාක් වැඩියි වුනා, මොකද මේ ටිකේම මං ගෙදර හිටියෙම නැහැ, වැඩ වලට අරහෙට මෙහෙට යන්න සිදු වුනා. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රාධා මෝහන් විසිනි, මෙහි සංගීත අධ්‍යක්ෂණය ස්ටීව් වට්ස් විසින් සිදු කර ඇත. ඉතින් මෙහි …

Read More »

Engeyum Kadhal (2011) with Sinhala Subtitles | ‍‍සෑම තැනම අාදරය තිබේ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ කට්ටියට? ඉතින් හා හා පුරා කියලා 2016 වසරත් ලැබුවා.. ඔන්න ඉතින් මාත් 2016 ට වැඩ අල්ලන්නයි මේ ලෑස්තිය. ලැබුවා වූ 2016 නව වසර සියළු දෙනාට සාමය, සතුට පිරුණු, අපේ ගොඩක් කොමික් රසිකයන් අමන්දානන්දයට පත් කරන්න සමත් වෙන වසරක් මෙන්ම සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා …

Read More »

vedi (2011) with Sinhala Subtitles | ‍ස‍හෝ‍ද‍රි‍ය ‍වෙ‍නු‍වෙන්‍ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ටික දවසකට පස්සෙ මං ඔන්න ආයෙත් දෙමල ෆිලුමක් සමඟ ඔයාලව හමුවෙන්න ආවා. මේ ඉතින් නත්තල් කාලෙනෙ. ඉතින් නත්තල් කාලෙ නත්තල් තෑග්ගක් විදියට මගෙන් ඔයාලට දෙන්න පුළුවන් දේ තමයි මේ. එහෙනම් අද ගේන ෆිලුම ගැන විස්තරයක් බලමු නේ. මේ ‍ෆි‍ලු‍මේ ‍න‍ම “‍වෙ‍ඩි”. ‍ෆි‍ලු‍ම ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ 2011 ‍සැප්‍‍තැම්‍‍බර් 30 …

Read More »

Om Shanti Om (2015) with Sinhala Subtitles | ‍‍මා ‍කා ‍හ‍ට‍ද ‍උ‍දව්‍ ‍ක‍ර‍මින්‍ ‍සි‍ටින්‍‍නේ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් දෙමල ෆිලුමකින් අද ඔයාලව හමුවෙන්න මං ආවා. මේ පාර ගෙනාවෙ 2015 නිකුත් වූ ටිකක් විතර හොල්මන් ගතියක් තියන ෆිලුමක්. ෆිලුමෙ නම ” ඕම් ශාන්ති ඕම්”. මේක සරළ කතාවක් රැගත් ෆිලුමක්. මුලින්ම ෆිලුම ගැන චුට්ටක් කියලා ඉන්නම්කො. ෆිලුම නිකුත් උනේ 2015 ඔක්තොම්බර් 30 වෙනිදා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Suryaprabhakar වසින්. …

Read More »
error: Alert: Content is protected !!