You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News

දමිළ

Paisa Paisa (2013) | සල්ලි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා. මේක අමුතුම විදිහේ චිත්‍රපටයක්. මේකෙන් අපි ඉන්න ලෝකේ මිනිස්සු කොයි වගේද කියලා පෙන්නනවා. ඒ වගේම මේක අන්තිමට දුක හිතෙන දෙයක් වෙනවා මම ඒක දැන් කියන් නෑ මොකද ඒක කිව්වොත් කතාවෙන් පලක් නැති වෙනවා ඒක හින්දා මම ඒක දැන් කියන් නෑ. ඔයාලම බලන්නකෝ මේකෙ කතාව …

Read More »

Zanjeer (2013) | අසාධාරණයට එරෙහි සටන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද උදේ ආපු, මම බලාගෙන හිටපු තවත් එක චිත්‍රපටියක් ආවා. චිත්‍රපටියේ නළුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Naayak, Rachcha, Magadheera, Chirutha කියන චිත්‍රපටි බලපු කෙනෙක්නම් ආය ඉතිං රාම් චරන් ගැන කතා කරල වැඩක් නෑනේ. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අපෝර්වා ලාකියා විසින්. ඒවගේම සලීම් ජාවෙද්ගේ 1973 දී තිරගත වුණ මේ …

Read More »

Mumbai Police (2013) | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න ටික දවසකට පස්සෙ තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා ඔයාලට. Rosshan Andrrewsගෙ අධ්‍යක්ෂණයෙන් Prithviraj, Jayasurya, Rahman රංගනයෙන් දායක වුණ 2013 මැයි 13 වෙනිදා නිකුත් වුණ Mumbai Police චිත්‍රපටය තමා අද මම අරගෙන ආවේ. Mumbai Police ඇත්තටම ත්‍රාසයෙන්, කුතුහලයෙන් පිරුණු වෙනස්ම කතාවක්. අන්තිම විනාඩිය වෙනකම්ම මොකක්ද වෙන්නෙ, මොකක් වෙයිද, කියලා …

Read More »

The Good Road (2013) | මට ඕන අටන්ගාස් යන්න [සිංහල උපසිරැසි සමඟ]

මම මෙච්චරකල් ඉන්දියානු සිනමාපට ගැන මංසලට ලිපි දැම්ම විතරනෙ. ඔන්න එහෙනම් වෙනසකටත් එක්ක උපසිරසකුත් අරන් ආව. නිකම් භාන්ඩයක් නෙමේ, කෙලින්ම 2014 ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂා සිනමා පට කාණ්ඩය නියෝජනය කිරීමට ඉන්දියාවෙන් මේ වන විට තෝරාගෙන තියන එක. අධ්‍යක්ෂනය Gyan Correa ගෙන්. එයාගෙ කුළුදුල්ම අධ්‍යක්ෂනය. ඒත් සෙල්ලම් නෑ කෙලින්ම …

Read More »

Dasa Tirigindi (2013) | හොල්මන් බංගලාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර තවත් අලුත්ම 2013 තෙලිගු Horror චිත්‍රපටියක් අරන් ආවා. මේ ගැන මට කිව්වෙත් අපේ විකියා සහෝදරයා. horror වලට කැමති නම් අනිවාර්යෙන් බලන්න. මේකේ කතාව ගැන කියනවා නම් චිත්‍රපටි කණ්ඩායමක් හොලමන් චිත්‍රපටියක් හදනවා. මේකට හොද ගෙයක් බලන්න කියලා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කළමනාකරුට කියනවා. කළමනාකරු ගෙවල් කීපයක පින්තූර ගෙනත් පෙන්නනවා අධ්‍යක්ෂකට. …

Read More »

Prema Katha Chitram (2013) | ආදරය සමග හොල්මන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර ගෙනාවේ 2013 තෙලිගු චිත්‍රපටයක් .මෙය නිකුත් වෙලා තියෙන්නේ June 7, 2013 වෙනිදා .මේක අගයක් imdb වල 7.8 ක අගයක් ලබාගෙන තියෙනවා .මේකේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රදාන චරිත 3 ක් ඉන්නවා . ඒ තමයි සුදීර් ,නන්දු සහ ප්‍රවීන් .සුදීර් කලින් යාලු වෙලා හිටපු කෙල්ල එයාව රවට්ටනවා …

Read More »

180 (2011) | ජී‍වි‍ත‍ය ‍ස‍ර‍ල‍ව ‍ගෙ‍ව‍මූ [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍කො‍හො‍ම‍ද ‍බ‍යිස්‍‍කෝප්‍ ‍යා‍ලු‍වනේ? ‍ඔන්‍‍න ‍මාත්‍ ‍අ‍ද ‍ම‍ගේ ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි‍ය දෙන්‍‍නයි ‍යන්‍‍නේ. ‍හැ‍ම‍දා‍ම ‍ස‍යිට්‍ ‍එ‍ක‍ට ‍ඇ‍විත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍අ‍රන්‍ ‍ය‍න ‍එ‍කේ, ‍ම‍ටත්‍ ‍හි‍තු‍නා A/L ‍විභාගය ඉ‍ව‍ර ‍නි‍සා ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ක‍රන්‍‍න. ‍ඒ‍කේ ප්‍ර‍ති‍ඵල‍ය ‍ත‍මා ‍මේ‍ක. මේ‍කේ ‍න‍ම 180. ‍ටි‍කක්‍ ‍අ‍මු‍තු‍යි ‍නේ. ‍ක‍මක්‍ ‍නෑ. ‍මේ‍කේ ‍න‍ලු‍වා ‍ඔ‍යා‍ල ‍දන්‍‍න‍වා ‍ඇ‍ති, ‍න‍ම ‍සිද්‍‍ධාර්ත්‍. ‍නි‍ලි‍ය ‍ප්‍රියා ‍ආ‍නන්ද්‍.. ROMANCE, …

Read More »

Pokkiri (2007) | තිරිසනා.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යළුවනේ කොහොමද? මේක තමා මගේ තෙවන  චිත්‍රපටිය. පළමුව කර last kind word චිත්‍රපටියට ප්‍රතිචාර ලබා දුන් ස්තුතියි. අද මම ගෙනාවේ action-thriller ගනයට අයත් දමිල චිත්‍රපටියක් වන Pokiri. අධ්‍යක්ෂ Prabhu Deva අතින් නිර්මාණය වු Pokkiri 2007 ජනවාරි 07 ප්‍රක්ෂකයන්ගෙ අතට පත්වෙන්නේ. දමිල සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වන Vijay හා ජනප්‍රිය නිළියක් …

Read More »

Soodhu Kavvum (2013) | පැහැරගැනිම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යළුවනෙ මෙදා පාර මම තවත් දමිල චිත්‍රපටියක් ගෙනාවා. තව දෙමල එකක් දීලා ඇති ඒක තවම ඔයාලා දැක්කේ නැහැ. ඒ තමා Soodhu Kavvum මෙක Comedy, Thriller  ගනයට අයත් චිත්‍රපටියක්. Vijay Sethupathi මතක ඇති නේ මිට කලින් අපේ දිදුල සහෝ ගෙනාව Pizza (2012) චිත්‍රපටයේ මෙයා හිටියා. Sanchita Shetty, Radha Ravi  මතක ඇති නේ මෙයාවත් මේ ලගදි විකියා …

Read More »

Thalaivaa (2013) | නායකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම හුඟ දවසකට පස්සෙ දෙමළ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන හොඳ කතාවක් තියන චිත්‍රපටයක් තමයි මේ.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. …

Read More »

Gundello Godari (2013) | ගංවතුරේ ජීවිත කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අරන් ආවා 2013 දෙමළ චිත්‍රපටියක් ..මට මේ ෆිල්ම් එක ගැන කිව්වේ විකියා සහෝදරයා මුලින්ම ඔහුට ස්තූති කරන්න ඕනේ ඒකට . මේක අනිත් දෙමළ චිත්‍රපටි වලට වඩා වෙනස් ඔයාලට බැලුවහම හොදටම තේරෙයි ඇයි ඒ කියලා මේකේ කතාව පටන් ගන්නේ කාලගුණ දෙපාර්තුමේන්තුවේ පණිවිඩයකින් . ඔවුන් කියනවා විශාල ගංවතුරක් එනවා …

Read More »

Singam 2 (2013) | යුක්තියේ සිංහයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයකට පස්සේ මාත් සිංහල උපසිරසයක් දෙන්න හිතුවා ඔයාල වෙනුවන්. අද බයිස්කොප් අඩවියටත් සුවිශේෂී දිනයක් නිසා මගේ ගානේ කට්ටියටම පොඩි තෑග්ගක්.එහෙනම් මුලින්ම ඉස්තුති කරන්න ඕනේ අපේ උපසිරස නිර්මාණකරුවන්ට ඔවුන්ගේ මහන්සියේ ප්‍රථිපල තමා මේ තරම් දුර ගමනක් අපිට එන්න පාර පෙන්නුවේ. ඒ වගේ ප්‍රේක්ෂක ඔබත් අපේ දුකේදී මෙන්ම සැපේදී එක වගේ …

Read More »

Roja (1992) | රෝස මල [සිංහල උපසිරැසි සමඟ]

Roja රෝජා (රෝස මල )කියන එක තමා මේකේ තේරුම. මේක baiscopelk වෙනුවෙන් මම ඉදිරිපත් කරන පළමු උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ එකක්. ඉන්දියානු සිනමා වංශ කතාව වෙනස් මගකට යොමු කළ එකක්.කාඩ්බොඩ් සිනමා වීරයන්ගේ කතා තේමා මුල් කරගෙන් බිහි වු ඉන්දියානු ජීවිතයේ සැබෑ ස්වරූපය හෙළි කළ සිනමා සිතුවමක්.දකුණු ඉන්දීය සම්මානලාභී සුපිරි අධ්‍යක්ෂක …

Read More »

Neram (2013) | හොද වෙලාව සහ නරක වෙලාව [සිංහල උපසිරැසි සමඟ]

ඉංග්‍රීසි,හින්දි,දමිල,තෙලුඟු,හොන්ග්කොන්ග් සිනමා නිර්මාණ කීපයක්ම මේ වෙද්දි මම ඔයාලා වෙතට අරගෙන ඇවිත් තියෙනවා.ඉතින් අද අරගෙන එන්නෙ තවත් අළුත් වැඩක්.අලුත් භාෂාවක්.මලයාලම් භාෂාවෙන් දිවෙන චිත්‍රපටියකට තමා මේ පාර උපසිරැසි යෙදුවෙ.ඇත්තටම විකියා සහො මට කරන්න කියලා බාරදුන්න තවත් ලස්සන චිත්‍රපටයක්. Neram චිත්‍රපටය මලයාලම් සිනමා සිත්තමක් වුනත් දමිල භාෂාවෙනුත් නිකුත් කරන්න චිත්‍රපටය නිපැයූ කාර්ය මණ්ඩලය …

Read More »

Maryan (2013) | ත්‍රස්ත්‍රවාදය පරදා ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලෙකි චිත්‍රපටියක් දෙන්න බැරිවුන නිසා ඔන්න තවත් අලුතින් ආපු දමිල චිත්‍රපටියක් දෙන්නයි යන්නේ. ප්‍රධාන නලුවට ඉන්නේ ගොඩක් අය ආස කරන චරිතයක් වන ධනුෂ්. මේක මේ අවුරුද්දේ ධනුස්ගේ එලියට ආපු දෙවෙනි චිත්‍රපටිය. මතක ඇතිනේ දැන් ටික දවසකට කලින් අපෙ දිදුල සහෝදරයා ධනුෂ්ගේ හින්දි චිත්‍රපටියක් දුන්නා Raanjhanaa කියලා. බලපු අය දන්නව ඇතිනේ …

Read More »

Udhayam NH4 (2013) | ආදරය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]

ආදරය කියන්නේ ඇත්තටම කැප කරන්න පුලුවන් දෙයක්ද? ආදරය වෙනුවෙන් තමන්ගේ දෙමාපියන් උනත් දාල යන්න පුලුවන්ද? ආදරේ කියන්නේ දෙන්නෙක්ට ඇත්තටම ජීවිතේ තියෙනකම් ආදරේ කරන්න පුලුවන්ද? ගෙදරින් අවසරයක් නැත්නම් පැනල ගිහින් ආදරෙන් ජීවිතේ ගෙවන එක හරිද ? ප්‍රභූ කියන්නේ ගමෙන් නගරයට ඉගෙන ගන්න එක පිරිමි ලමයෙක්. මෙයාගෙ පන්තියේ දේශපාලකයෙකුගේ දුවක් ඉන්නවා. මුලින් …

Read More »

Kanthaswamy (2009) | සුපිරි වැඩකරු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ දෙවනි උත්සහය, පළමු වැඩේට අදහස් දුන්න සැමටම ස්තූතියි. මේක ටිකක් පරණ දෙමල විත්‍රපටියක්. මම බලපු හොඳම දෙමල චිත්‍රපටි වලින් එකක්. මෙකෙ කතාව අධ්‍යක්ෂණය දෙකම Susi Ganesan ගේ. මෙකෙ ප්‍රධාන නළුවා කවුරුත් දන්න Vikram (කන්දසාමි ) කියපුවම කවුරුත් දන්නවනෙ දෙමල සිනමාවෙ ඉන්න හොඳ චරිතාංග නළුවෙක් කියලා. තව Shriya Saran (සුභලක්ෂ්මි …

Read More »

Sarochaaru (2012) | ආදරයක් හින්දා… [සිංහල උපසිරැසි සමඟ]

      12aeca4c8a8597ecc13bc89b88142839479ffb39 be8472a35814cd3386bfd269bfee8a9985683383 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

Sachein (2005) | අහංකාර ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]

    37024b919c44bbb3f25a990dfe4c828216e810da 4a1e02e554068dbde09a9767d39989ccf2a1956b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

Aadhi Bhagavan (2013) | යක්ෂයින්ගේ සටන [සිංහල උපසිරැසි සමඟ]

d3d2d9c5a3aba18a32eefac721ef5ddd76f84a3d afc59575d329c5d405be4d86d2d2f0ece04a59c9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »
error: Alert: Content is protected !!