Tuesday , January 26 2021
Breaking News

ප්‍රංශ

It Boy (2013) AKA 20 ans d’écart Sinhala Subtitles | 40 කෙල්ලයි 20 කොල්ලයි [සිංහල උපසිරසි]

අද ෆිල්ම් ඒකේ නම තමා “ 20 ans d’écart ” ඒ කියන්නේ අවුරුදු 20ක් තරුණ කියන එක . IMDb අගය 6.4 ක් අරගනෙ තියනවා. ඒවගේම 2013 තිබ්බ Cabourg Romantic Film Festival එකේදී හොදම නළුවාට හිමි සම්මානයත් මේකේ ප්‍රධාන නළුවාට හම්බ‍වෙලා තියනවා ඒත් කුණු තක්කාලි අගයන්ම් 44% වගේ අගයක් අරගෙන තියෙන්නේ. …

Read More »

City Hunter (2018) Aka Nicky Larson et le parfum de Cupidon Sinhala Subtitles | මුළුමනින්ම වූ උමතුවකින්! [සිංහල උපසිරසි]

හලෝ යාලුවනේ ඔන්න ආපහු ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් අරන්…මේ දවස් වල රටේ තත්වෙත් එක්ක අපි හැමෝම ටිකක් පීඩනෙන් ඒ අස්සෙ නිවාඩු වෙලාවකට මේ වගේ ෆිල්ම් එකක් බලන එකෙන් අපිට වාසියක් ගේනවා මේ පීඩනෙන් ටිකක් හරි මිදෙන්න…ඒක ගැන හිතලම මම මේ සැරෙත් ගෙනාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානයේ වෙනකම්ම …

Read More »

Two Is a Family (2016) AKA Demain tout commence Sinhala Subtitles | පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕන මේ ලබපු 2021 අළුත් අවුරුද්ද බයිස්කෝප් ඇඩ්ම්න් මණ්ඩලය, බයිස්කෝප් රසික රසික‍ාවියෝ ඇතුළු ලක්වාසී ලෝවාසී සියළු දෙනාට සාමය සතුට සෞභ්‍ය පිරි සුබ නව වසරක් වේවා. ඉතින් මේක තමා මේ අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක‍ ගැන කියනවානම් IMDb අගය 7.4 ක් අරගනෙ තියනවා. ඒවගේම නිර්දේෂයන් 2කුත් …

Read More »

The Mummy’s Curse (1944) Sinhala Subtitles | නැවතත් කෞතුකාගාරයට [සිංහල උපසිරසි සමඟ]

කරිස් අනන්කා කුමරිය එක්ක මඩ වගුරක සැඟවුනා කියලා ඔයාල දන්නවනේ. තවත් අවුරුදු 25කට පස්සේ ඒ මඩ වගුර පිරිසිදු කරන්න මිනිස්සු දානවා ඒ නගරේ ෂෙරිෆ්. ඒ අතරේ තමයි කරිස්වයි අනන්කා කුමරියයි හොයාගෙන ආචාර්ය ජේම්ස් හැල්සි එන්නේ. ඒ ආපහු මේ දෙන්නව ස්ක්‍රිප්ස් කෞතුකාගාරයට අරන් යන්න. ඒ අතර හැල්සිගේ සහයකයා ඉල්සෝර් කරිස් ලවා …

Read More »

Army of Shadows (1969) Sinhala Subtitles | සෙවනැලි හමුදාව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයක් අරන් ආවා. හැබැයි මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක්. Army of Shadows 1969 (L’armée des ombres) Joseph Kessel යනු ප්‍රංශ ප්‍රතිවිරෝධයේ සාමාජිකයෙකි. ඔහුගේ අත්දැකීම් ප්‍රබන්ධ චරිතයක් හා මුසු කරමින් 1943 ඔහු විසින් රචනා කල Army of Shadows පොත පාදක කරගනිමින් …

Read More »

Gremlins (1984) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන සිනමා ලෝකේ නම් දැරූ අධ්‍යක්ෂකවරු ගැන අහලා නැති වෙන්න බෑ. ඔව්, Steven Spielberg තමයි අතිශය ජනප්‍රිය ජුරාසික් පාක්, ඉන්ඩියානා ‌ජෝන්ස් වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම Chris Columbus තමයි Harry Potter පළමු හා දෙවන චිත්‍රපට, …

Read More »

The Mummy (1932) Sinhala Subtitles | වැළලුනු ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන, විශේෂයෙන් පැරණි චිත්‍රපට රස විඳින ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. මං හිතන්නේ මේ චිත්‍රපටය තමයි මමි චිත්‍රපට කතා මාලාවේ පළවෙනි චිත්‍රපටය. The Mummy 1932 බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස ඊජිප්තුවේ කෞතුක භාණ්ඩ සොයන කණ්ඩායමකට නමක් සඳහන් නැති …

Read More »

Bigfoot Family (2020) Sinhala Subtitles | බිග්ෆුට් පවුලේ වීරක්‍රියා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වුනු අලුත්ම බයිස්කෝප් එකකට සිංහල උපසිරැසියයි.ඉතින් දන්නවනෙ බිග්ෆුට් ව, බිග්ෆුට් කියන්නෙ වානරයෙක්ගෙ හැඩහුරුකම් තියෙන මිනිහෙක්නෙ.ඉතින් ඔයාලා දන්නවා ඇති 2017 වර්ෂයේ නිකුත් වෙච්ච The son of the bigfoot චිත්‍රපටය.ඉතින් ඒ චිත්‍රපටයේ දෙවෙනි කොටසක් විදියට තමා මේක නිකුත් වෙන්නෙ. …

Read More »

Funan (2018) Sinhala Subtitles | කෲර පාලනයක කඳුළු කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් අරන් ආවා ටිකක් වෙනස්ම චිත්‍රපටයක්. IMDB අගය 6.8 ක් ලබාගෙන තියෙන මේ සම්මානලාභී ඇනිමේෂන් චිත්‍රපටය Animation , War කාණ්ඩයන්ට අයත් වෙනවා. මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන්නේ ගොඩක් සංවේදී කතාවක් හින්දා ඇක්ෂන් සීන් බලාපොරොත්තුවෙන් නම් මේක බලන්න එපා. හිතට වදින, සමහර විට අනේ අපොයි කියලා ඇහැට කඳුලක් නැගෙන විනාඩි 86 …

Read More »

303 (2018) Sinhala Subtitles | ආදරණීය ගමනාන්තය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.. මම කවුද කියල කියන්න දෙයක් නෑ නෙ.ඔයාල හැමෝම මාව අඳුරනවා.මේ මගේ 14 වෙනි ෆිල්ම් එක.මතකද අන්තිම එකෙන් මම සමුගන්න ගියා.ඒත් තව එක පාරක් එන්න හිතුනා.දාල යන්න සමහර හේතු තිබුනට නොයා ඉන්නත් හේතු දෙක තුනක් තිබුනා.ඒක නිසා ආයෙත් ආවා.හරි එහෙනම්. දැන් ෆිල්ම් එක ගැන කතා කරමු. මේ ෆිල්ම් …

Read More »

Ernest & Celestine (2012) Aka Ernest et Célestine Sinhala Subtitles | අර්නස්ට් සහ සෙලස්ටීන් [සිංහල උපසිරැසි සමග]

ඉතින් ආයුබෝවන් කියලා සුපුරුදු විදිහට ලිපිය කියවන හැමදෙනාවම පිලිගන්නවා.දැන් නම් ටිකක් කල් ඉදන් මේ වැඩේ කරන් යන හින්දා පොඩ්ඩක් පුරුදුයි.ඉතින් අදත් අරන් එන්න හිතුනා සබ් එකක් ටික කාලෙකින් එකක් කලේ නැති හින්දා.හැමතැනම බැලුවා බැලුවා හොද ෆිලුමක් හම්බෙයි කියලා.හම්බවුන හැම ෆිලුමම බයිස්කෝප් පිටුවෙ හොයලා බලද්දි තියෙන එව්වා. ඔය අතරෙ තමා මට …

Read More »

Earth and Blood (2020) Sinhala Subtitles | ඇසට ඇසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලූවනේ Saving Leningrad (2019) චිත්‍රපටියෙන් පස්සෙ ඔයාලට තවත් චිත්‍රපටියක් ගෙනාවා. උපසිරැසි කරන්න චිත්‍රපටයක් හොය හොයා ඉද්දි නෙට්ෆිල්ක් ලගෙ සයිට් එකට ගිහින් බලද්දි 2020 ඉදිරි පෙල චිත්‍රපටියක් විදිහට මේක තිබ්බා.කව්රුත් සබ් එකක් කරන්න බාර අරගෙන නැති හින්දා මට මේක බාරගන්න හිතුනා. ඉතින් බාර අරගෙන දවස් දෙකක් වගේ යද්දී මට මේකට …

Read More »

The Hitcher (1986) Sinhala Subtitles | උමතු ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න මම අද අරගෙන ආව 80 දශකයේ ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම The Hitcher (1986). මෙය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Robert Harmon නැමති අධ්‍යක්ෂකවරයා විසින්. මෙහි තිර පිටපත Eric Red විසින් රචනා කර තිබෙනවා. මෙහි John Ryder ගේ චරිතයට පණ පොවන්නේ 2019 වසරේ නැසී ගිය නලුවකු වන Rutger Hauer විසින්. …

Read More »

The Bear (1988) Sinhala Subtitles | මවු සෙනෙහස අහිමි වී… [සිංහල උපසිරැසි සමඟ]

The Bear යනු 1988 දී ප්‍රංශ ත්‍රාසජනක නාට්‍ය පවුලේ චිත්‍රපටයක් වන අතර එය Jean-Jacques Annaud විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර TriStars Pictures විසින් නිකුත් කරන ලදී. ඇමරිකානු කතුවරයකු වන James Oliver Curwood විසින් රචිත The Grizzly King (1916) නවකතාවෙන් අනුවර්තනය කරන ලද මෙම තිර රචනය Gérard Brach විසින් රචනා කරන …

Read More »

Portrait of a Lady on Fire (2019) AKA Portrait de la jeune fille en feu Sinhala Subtitles | මලට ඇදුනු මලක්. [සිංහල උපසිරසි සමඟ] 18+

ජීවිතයේ අපට මුණු ගැහෙන පුද්ගලයන්, දේවල් ගැන අපි මුළින්ම තීරණයකට එන්නෙ බාහිර පෙනුමෙන්. සත්‍යය එයයි. නමුත් අපි ඒ පුද්ගලයා හෝ දේ ගැන හොඳින් දැනුවත් වෙන්නේ හෝ අවබෝධ කරගන්නෙ එම පුද්ගලයා හෝ දෙය ආශ්‍රය කිරීමෙන්. ඉන් පසුවයි අප ඔහු හෝ ඇය හෝ යම් වස්තුවක් ගැන හෝ පැහැදිලි චිත්‍රයක් බොහෝ විට මවා …

Read More »

Almost Famous (2000) Sinhala Subtitles | අවංකව සහ අනුකම්පා විරහිතව තම අරමුණ කරා [සිංහල උපසිරසි සමඟ] 18+

අපිට ජිවිතයේ විවිධාකාර වූ ආසාවන් තියෙනවා, ඒවා හැබෑ කරගන්න නම් අපි ඒ දේවල් ගැන හොයන්න ඕන, ඒවා හැබෑ කරගන්න අධිෂ්ඨානයක් තියෙන්න ඕන, ඒ වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ජිවිතයේ අපේ සමීපතමයන් ගෙන් ඈත් වෙලා යන්න වෙනවා, ඒ ඒ ක්ෂේත්‍ර වල දක්ෂයින් සොයා යන්න වෙනවා. ඉතින් මේ කතාවත් අන්න …

Read More »

Amour (2012) Sinhala Subtitles | ආදරනීය ආදරයේ නාමයෙන්…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Flammen and Citronen (2008) ඝාතකයෝ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »

Madame Bovary (2014) Sinhala Subtitle | නොලැබුන ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ කාලෙකට පස්සේ ආයෙත් ඔන්න ටිකක් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙසින් පිදුම් ලැබූ 1856 වර්ෂයේදී Gustave Flaubert විසින් ප්‍රංශ බසින් රචිත Madame Bovary නම් කෘතිය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ. ඒ මුල් කෘතියේ පිට කවරය සහ කතුවරයා පහත ඡායාරූප වලින් …

Read More »

Cold Blood (2019) AKA Cold Blood Legacy Sinhala Subtitles | ශීත රුධිරය [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේ මගේ 4 වෙනි උපසිරැස. මගේ තුන්වෙනි උපසිරැස කලේ 2013 දි. ඒ Dicaprio රඟපාන The Beach (2000) ෆිල්ම් ඒක. අවුරුදු 6 කට පස්සේ හරි සබ් එකක් අරං එන්න ලැබිච්ච ඒක ගැන සතුටුයි. මං හිතන්නේ සබ් නොකර වැඩිම කාලයක් හිටපු කෙනා මමද කොහෙද? දැන් බයිස්කෝප් සයිට් එක …

Read More »

Raw (2016) AKA Grave Sinhala Subtitle | මිනී මසට ගිජු වූ ඇය! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ] 18+

Cannibalism එහෙමත් නැත්තන් මිනී මස් කෑම අදටත් ලෝකයේ එලිපිට නොවූවද රහසිගතව විශාල වශයෙන් පවතින දෙයක්. පැරණි ගෝත්‍රික ජන කොට්ඨාස වල මෙන්න මේ මිනිමස් කෑම පිලිබඳ ප්‍රභලව ඉස්මතු කරන සාධක තියෙනවා. ලෝකය පුරාද, අන්තර්ජාලය තුලද (Dark Web තුල) සුවිසාල මිනී මස් වෙලදාමක් වෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. මෙතරම් මස් ආශ්‍රිත …

Read More »
error: Alert: Content is protected !!