You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News

ප්‍රංශ

La Haine (1995) Sinhala subtitles | අවි ගත්තෝ අවියෙන්ම නසි. [සිංහල උපසිරැසි සමඟ]

අද බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සාමාජිකයින් වන අපිට වගේම බයිස්කෝප් අඩවියෙ රසිකයො වෙන ඔයාලටත් මම හිතන විදිහට බොහොම වැදගත් දවසක්. මොකද මීට අවුරුදු 9 ට පෙර ඒ කියන්නෙ 2009 මාර්තු 10 වෙනිදා තමයි මුල් වරට සිනමා කෘති පිළිබඳව සිංහලෙන් ලියවුනු ලිපි පළකරන වෙබ් පිළක් අන්තර්ජාලයට මුසු වෙන්නෙ. මුලින්ම අපි හැමෝම දන්න …

Read More »

Diabolique AKA Les Diaboliques (1955) with Sinhala Subtitles | සමු නොගනීදෝ මලගිය ඇත්තෝ..? [සිංහල උපසිරැසි සමග]

පිචර් එකේ අවුරුද්ද දැක්කනේ, 1955.. කළු සුදු එකක් කියලත් දැක්කනේ.. අන්න දිව්වා, අන්න දිව්වා. ආයේ ඉතින් මේ පැත්ත පලාතක හැරිලවත් බලන්නේ නෑ මේ කපේට. හැබැයි ඉතින් කියන්න තියෙන්නේ ඒ උන්දලට ලැබීම නෑ කියලා තමා. එයාලා ඒ නැති කරගත්තේ හද්ද පරණ උනත් අදටත් ඇඟ සීතල කරන්න පුළුවන් සුපිරිම ජාතියේ චිත්‍රපටයක්. පරණ …

Read More »

Les quatre cents coups (1959) aka The 400 Blows Sinhala Subtitles | යමි යමි නිදහස සොයා යමි… [සිංහල උපසිරැසි සමඟ]

මම ඇන්තනී. මම තාම ඉස්කෝලෙ යනවා. ඒ වුනාට ඉස්කෝලෙ යන එක තරම් එපා කරපු වැඩක් නම් මට තවත් නෑ. ඉස්කෝලෙ ගිය වෙලේ ඉඳන් සර්කාරයා ඔළුව කන්න හදනවා. ගෙදර ආපු වෙලේ ඉඳන් අම්මා ඔළුව කන්න හදනවා. තාත්තා විතරයි මට ටිකක් හරි ආදරේ. අම්මට නම් මාව පේන්න බෑ. ඒ ඇයි කියලත් මම …

Read More »

La jeune fille sans mains (2016) aka The Girl Without Hands (2016) Sinhala Subtitles | අවසානයේ ආදරය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ සූදානම සජීවීකරණ චිත්‍රපටයක් අරගෙන එන්න. හැබැයි මේක ප්‍රංශ ච්ත්‍රපටයක් ඒ වගේම වැරදීමකින් නෙමෙයි 18+ කියලා නම් කරලා තියෙන්නේ ඒක නිසා පොඩි කස්ටිය නොබලනවා නම් තමයි හොඳ, ඔන්න අනතුරු ඇගවීම කළා ආයේ නොකිව්වා කියන්න එපා. ඒ වගේමයි ඉල්ලීමක් කරන්න ඕන මේ සලරුව බාගත කරන්න කලින් පුර්ව ප්‍රචාරක පටය …

Read More »

Cold Skin (2017) Sinhala Subtitles | සොබාදහමේ ප්‍රෙහේළිකාවන්ගෙන් පිරි හුදෙකලා වූ දූපතක්..! [සිංහල උපසිරසි සමඟ]

අනිවාර්යයෙන්ම ඔයාල හැමෝම වගේ සංචාරය කරන්න එහෙමත් නැත්නම් ට්‍රිප් යන්න ගොඩක් ආසයි නේද? අපි ට්‍රිප් එකක් එහෙමත් නැත්නම් සංචාරයකට යන්නෙ අලුත් අත්දැකීමක් වගෙම අපි නොදැකපු ස්ථාන, ශාක වර්ග හා සත්ව විශේෂ දැක බලාගන්න වගෙම ඒවා පිළිබඳව අවබෝධයක් ලබාගන්නයි. පොඩ්ඩක් හිතල බලන්න ඔයාල ගියපු සමහර තැන් වලදි ඔයාල පුදුම කරවන දේවල් …

Read More »

From the Land of the Moon (2016) aka Mal de pierres Sinhala Subtitles | ප්‍රේමය නම්…….! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආදරය, ප්‍රේමය කොහොම කිව්වත් ඒක හරිම සුන්දර දෙයක්නේ.ආදරයෙන් පරාජය වීම, ආදරයෙන් ජය ගැනීම හා ආදරයෙන් අන්ධ වීම මේ ඔක්කොම ආදරය හා එකට බැඳුනු දේවල්. මේ සලරුවත් මේ හැම දේකම සම්මිශ්‍රණයක් කිව්වොත් නිවැරදියි.මේක මගේ පළමු වෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන්. එහෙම උනොත් ඔබ සැමගේ සමාව ඉල්ලා සිටිනවා. මේ සලරුවේ …

Read More »

Days of Glory (2006) Film Sinhala Subtitles | විජයග්‍රහණයේ නිරුවත…..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Black Book (2006) හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…………” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ …

Read More »

Taxi 3 (2003) with Sinhala Subtitle | ටැක්සිත් දැක්කා – මේ වගෙ ටැක්සි නොදැක්කා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මගෙ 18 වෙනි උපන්දිනේ දවසෙම මගෙ 5 වෙනි උපසිරැසි ගැන්වීම ඔයාලට දෙන්න හිතුවා. මුලින්ම මේක මට වෙන් කරලා දුන්නට අසංක අයියටයි හසන්ත අයියටයි ස්තූතියි වන්ත වෙනවා. ඉතින් අද අරන් ආපු ෆිල්ම් එක ඔයාලා බලලත් ඇති. ෆිල්ම් එක බලලා නැතත් ඔයාලා වීඩියෝ කෑල්ලක් බලලා ඇති සිංහල ටැක්සි ජෝක් කියලා …

Read More »

Incendies (2010) Sinhala Subtitles | යුධ ගිණිදැල් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේ පාර අරගෙන ආවේ ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වුන මෑත අතීතයේ ලෝක සිනමාවේ හුඟක් ජනප්‍රිය වුන සලරුවක්.ඒ වගේම මේක IMDb Top 250 වලත් තියෙනවා.ඒකෙන්ම ෆිලුමේ තත්ත්වය ගැන අදහසක් ගන්න පුළුවන්නේ.හරියටම කිව්වොත් මේක ඒ ලැයිස්තුවේ 146වෙනි චිත්‍රපටය.ඒ වගේම විචාර සමූහනය කිරීමේ ප්‍රමුඛතම අන්තර්ජාල අඩවිය වන Rotten …

Read More »

Hostage (2005) with sinhala subtitles | ප්‍රාණ ඇපකරුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේකට සිංහල කරන්න මට ටිකක් කල් ගියා, මේකේ තිබ්බ ලයින් ගාන ටිකක් වැඩියි, ඒකයි. ඒත් මේ ෆිල්ම් එක බළලා නියමයි කියලා හිතුන නිසා උපසිරැසි කරන්න ගත්තා. මේ ෆිල්ම් එකේ ඉන්නේ බෲස් විල්ස් කියන සුපිරි ඇමරිකන් හොලිවුඩ් තරුව. මෙයාගේ කතා බළලා තියන අය මෙයා ගැන හොඳට දන්නවා …

Read More »

Wasabi (2001) with sinhala subtitles | මරු ! තාත්තයි & දුවයි [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවන සිංහල උපසිරැසිය! ඒ වගේම මගේ පළවෙනි උපසිරැසියට සුභ පතපු ඔක්කොටම මේ වෙලාවේ මම ස්තූති කරනවා. මේ ෆිල්ම් එකට උපසිරැසි යොදන්න මට ටිකක් අමාරු වුනා. මොකද මේක ප්‍රංශ චිත්‍රපටියක්. තව ජපන් භාෂාවත් මේකේ අතරින් අතර යනවා. මේකේ මම ඉංග්‍රීසි උපසිරැසිය අරගෙන තමයි කරේ. ඒ වුනත් සමහර වචන අවස්ථාවට …

Read More »
error: Alert: Content is protected !!