You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 26 2020
Breaking News

මලයාලම්

White (2016) with Sinhala Subtitles | දෛව සරදම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං අරගෙන ආවා white කියලා මලයාලම් ෆිල්ම් එකෙ සබ් එක. ඉස්සෙල්ලම කියන්න ඔනේ මං මේ සබ් එක දාල හුගක් කල්. ඒත් ඒකේ english සබ් එක මැච් උනේ නෑ. ඇත්තෙම්ම කිව්වොත් මේ ෆිල්ම් එකට නිවැරැදි english සබ් එකක් නෑ. සබ් එක විනාඩි විස්සෙන් විස්සට වගෙ වෙනස් වෙවි ඉස්සරට යනවා (english …

Read More »

Oppam (2016) with Sinhala Subtitles | දෑස් නොපෙනෙන නමුත්, දියණියක් වෙනුවෙන් ඝාතකයෙකුට එරෙහිව සටන් වැදි අභීත මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය හරිම සංකීර්ණ දෙයක්. මිනිස් ඇසට නොපෙනන දේවල්, මිනිස් මොළයට තේරුම්ගත නොහැකි දේවල්, අනන්ත අප්‍රමාණ ලෙස මේ ලෝ තලයේ තිබෙනවා. නමුත්, මිනිසාට තේරුම්ගත නොහැකි නිසා හෝ, මිනිසාට නොපෙනෙන නිසාවෙන් හෝ, මේ දේවල් පිළිනොගෙන ඉවත දැමීම නම් කළ නොහැකියි. සමහර මිනිසුන්, කිසිඳු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණ මිනිසෙකු ලෙස මෙලොවට උපත ලබනවා. …

Read More »

Oozham (2016) with Sinhala Subtitles | මාරක වසංගතයකින් ආරම්භවූ මිනිස් දඩයම [සිංහල උපසිරැසි සමඟ]

මං මෙහෙම අහන්නම්, ඔයාගේ ජීවිතයේ ඔයා වැඩියෙන්ම ආදරය කරන්නෙ කාටද…? ටිකක් අමාරු ප්‍රශ්නයක් වුණත්, නිසැකවම බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නෙ, තමන්ගේ දෙමවුපියන්. ඊටත් පසුව, තමන්ගේ සහෝදර සහෝදරියන්. මිනිසා කියන්නෙ, සොබාදහමේ හරි අපූර්ව වූ නිර්මාණයක්. තමා ආදරය කරන කෙනෙක්ට කරදයක්, හිංසාවක් වෙන එක, කිසිම කෙනෙක් ඉවසන්නෙ නැහැ. මේක, මිනිසාට පමණක් නෙමෙයි, සත්වයින්ටද …

Read More »

1983 (2014) with Sinhala Subtitles | තණ නිල්ල සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා සිත්තමක්. 2014 තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක මගේ පලවෙනි මලයාලම් එක. මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කිව්වොත්, රමේශන් කියන්නේ ඉගෙනීමට දක්ෂ ළමයෙක්. ඒත් එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ඒවගේම එයා ක්‍රිකට් වල පිතිකරණයට ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයාලා ගමේ පොඩි පිට්ටනි වල …

Read More »

Aadupuliyattam (2016) with Sinhala subtitles | සෙම්පාකා බලකොටුවේදී විසදෙන ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

සෙම්පාකා බලකොටුව. සියවස් ගනනාවකට පෙර සෙම්පාකා බලකොටුවට බලවත් සතුරු ආක්‍රමණයක් එල්ල වෙනවා. බලකොටුව සහ රජතුමන් සතුරන්ගෙන් බේරගන්න සෙම්පාකා දේවිය තම ජීවිතය පූජා කරනවා. එදා සෙම්පාකා බලකොටුව සතුරන්ගෙන් ආරක්ෂා වෙනවා. පසුව සෙම්පාකා දේවිය වේදාර් කුලයේ දේවතාවිය බවට පත් වෙනවා. ඇය කාලිඅම්මාගේ ස්වරූපයක් විදියටයි ගම්මු දකින්නේ. අද මෙම කාලිඅම්මා දේවතාවියට පුද පූජා …

Read More »

IDI: Inspector Dawood Ibrahim (2016) with Sinhala Subtitles | හොරු සහ පොලිසිය එකතුවු විට [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසිකයින් හට අරුත්බර සුභ දිනයක්ම වේවා..! වෙනදා මෙන්ම අද මා අඩවියට ගොඩ වන්නේ Action , Comedy වර්ගීකරණයට අයත් මේ වසරේ නිකුවු අනර්ඝතම මලයාලම් සිනමා සිත්තමක් සමඟින් ඉතින් කාර්ය්‍ය බහුලත්වය වැඩි නිසාම උපසිරැසියට නිමාකරන්න ගොඩක් කාලය ගන්න සිද්දවුනා ඉතින් වැඩි කතා නැතිවවම අපේ අඩවියට උපසිරැසිකරන සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිකරන …

Read More »

Kammatti Paadam (2016) with Sinhala subtitles | කම්මට්ටිපාඩගම් වල කොල්ලො [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් තවත් උපසිරැසියක් අරන් තමයි මේ බයිස්කෝප් එකට ගොඩ වදින්නෙ. හැමෝම දන්නවනෙ ඉන්දියාවෙ විවිධ භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙනවා කියලා. මේ සැරේ මම ගෙනාවෙ මලයාලම් චිත්‍රපටයක්. චිත්‍රපටය නමින් කම්මට්ටිපාඩගම්[Kammattipaadam]. IMDb දර්ශකයේ 8/10 තරම් ඉහල අගයක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ රාජීව් රවි …

Read More »

Darvinte Parinamam (2016) with Sinhala Subtitles | සැබෑ වීරයා සහ සැබෑ දුෂ්ඨයා කවුද..? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක් වේවා යැයි කියමින් මා අද බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණෙන්නේ 2016 වර්ෂයේ එනම් මෙම වර්ෂයේ නිකුත්වු අලුත්ම මලයාලම් Action , Thriller යන වර්ගීකරණයට අයත් සලරුවක් සමඟින් එසේ නම් මලයාලම් චිත්‍රපට ගැන අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍යය නෑ හේතුව නම් සම්පූර්ණයෙන් කුතුහලය සහ වෙනමම අර්ථයක් …

Read More »

Madhura Naranga (2015) with Sinhala Subtitles | පැණි නාරං ගෙඩිය [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ හා හා පුරා කියල මම ඔයගොල්ලන්ට මගේ පළමු උපසිරස ගැන්වීම ලෙස ලස්සන කතාවක් තියෙන මලයාලම් චිත්‍රපටයක් තමා අරන් ආවේ.හුඟ කාලයක ඉදන් දරපු උත්සාහයක ප්‍රතිපලයක් විදිහට තමා මගේ මේ උපසිරස ගැන්වීම එළිදැක්වෙන්නේ ඉතිං try කරලා try කරලා අන්තිමට මගේ වැඩේ සාර්ථක උනා.මොකද ආශාව තිබුනට විනෝදාංශයක් විදිහට කරන්නත් වෙලාව තියෙන්න …

Read More »

Snowtime (2015) with Sinhala Subtitles | හිම වසන්තේ… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඔන්න මගේ තුන්වන උපසිරැසියත් අරගෙන ආවා. වෙනසකටත් එක්ක ඇනිමේශන් සිනමා පටයක් තෝරාගත්තා. මේ දවස් වල ගොඩාක් සිනමා පට ලැබෙන්නේ ලොකු අයට නිසා මම හිතුවා අපේ පොඩි කට්ටියටත් විනෝද වෙන්න සිනමා පටයක් ගෙනාවොත් හොඳයි කියලා. එහෙම කිව්වට මේක ලොකු අයටත් බලන්න තහන්චියක් නෑ. Snowtime! (2015) …

Read More »

Kali (2016) with Sinhala Subtitles | වියරුව… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං මගෙ පළමු උපසිරැසියට (charlie 2015) ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම මගේ හදපිරි ස්තූතිය හිමිවෙනවා. උපසිරැසියක් කරලා පල උනාම දැනෙන සතුටනම් මාරයි. මේ තමා මගේ දෙවනි උපසිරැසිය. යාලුවන්ගේ අදහස් උදහස් ගොඩාක් අගය කරනවා. හරි අපි සිනමා පටය දෙසට හැරෙමු. Kali (2016) සිනමා පටය …

Read More »

Premam (2015) with Sinhala Subtitles | ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

දවසක් මම පෙම්වතියත් එක්ක ඉන්න මෙහොතක එක්තරා මිත්‍රෙයක් මගෙන් ඇසුවා “මේ ඔයාගේ මේරි ද? මලර් ද? නැත්තම් සෙලින් ද ? “ කියලා. ඒ වෙලාවේ මට පිළිතුරක් තිබුනෙ නැහැ. තවත් දවසක ෆෙස්බුක් එකේ පළ කර තිබුණා “මේරි නැත්නම් මලර් ඉන්නවා. ඒත් නැත්නම් සෙලින් ඉන්නවා “ කියලා. මේ පිළිබඳ හොයන කොට තමයි …

Read More »

Loham (2015) with Sinhala Subtitles | අති සූක්ෂම රත්තරං මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුභ අලුත් අවුරුද්දක් වේවා!! පුරා මාසයකටත් වැඩි කාලයකින් පසු මා අද බයිස්කොප් අඩවියට ගොඩවන්නේ මාගේ නව වන ( 09 ) උපසිරැසියත් සමඟින් මේ උපසිරැසිය දෙන්නට නම් මම හොදටම ප්‍රමාදවුනා හේතුව වුයේ මාගේ පරිගණකයේ හදිසියේම හට ගත් දෝශයක්! ඉතින් දෝශය නිරාකරණය කරගෙන පරිගණකය මාහට ලැබී දින තුනක් …

Read More »

Kanchana 2 : Muni 3 (2015) with Sinhala Subtitles | ගංගා ගේ පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපි කාලයක් තිස්සේ හොඳ පිටපතක් එනකල් බලන් ආසාවෙන් බලන් හිටිය බ්ලොක්බස්ටර් චිත්‍රපටියකට උපසිරැසි ඇරගෙන ආවා. කාංචනා 2-මුණි 3. ඔයාලට මේ පිටපත ආව ගමන් උපසිරැසි ලබා දෙන අරමුණෙන් මම කලින්ම උපසිරැසි කරලා තිබුණට මොකද, අපි නොසිතුව විදියට චිත්‍රපටියේ බොහෝ දර්ශන කපලා දාලා තිබුණා. එම නිසා නැවත මුල ඉඳලා ටයිම්-ලයින් දාන්න වුණා. පුරා පැය …

Read More »

Ivide (2015) | බැටළු රැළේ වෘකයින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ උපසිරැසියක් ඇරන් ආවා. වෙනසකටත් එක්ක මෙවර මම තෝරගත්තේ මලයාලම් චිත්‍රපටියක්. නම ඉව්-ඉඩේ. ඒකේ තේරුම තමයි මෙම ප්‍රදේශයේ නැත්තම් ස්ථානයේ කියන එක. මලයාලම් කීවට මේකේ බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි භාවිතා වෙන්නේ. මොකද මෙය ඇමෙරිකාවේ පටිගත කරන ලද චිත්‍රපටියක් නිසා. එම නිසා මට ඉංග්‍රීසි කොටස් වලට අසා ලීවීමක් …

Read More »

Ustad Hotel (2012) | උස්තාද් හෝටලය…. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බානවා විතරයි, ඉතින්  මටත් හිතුන සබක් කරන්න ඕනේ කියල,  මේක මගේ පලවෙනි සබ් එක. මේක කරන්න ඉල්ලගෙන මාසයක් විතර වෙනවා ඒත්  අධික කාර්යබහුලත්වය නිසා මේක කරන්න ගොඩක් පරක්කු වුනා , මේක 2012 ඩි තිරගත වෙච්ච  IMDB රේටින් 8.2 කුත් Rotten tomatoes රේටින් 94% කුයි   තියෙන මලයාලම් චිත්‍රපටියක් , …

Read More »

100 Days of Love (2015) | ආදරය සොයා ගිය දින සීය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම බයිස්කෝප් අඩවියට ආයෙත් ගොඩවදින්නේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙන. කරන්න හිතාගෙන හිටියේ නැති වුනත් කීපදෙනෙක් ඉල්ලපු නිසා හැමෝටම බලන්න එක්ක ඔන්න අරගෙන ආවා. OK Kanmani චිත්‍රපටිය බලපු අය ඉන්නවද? අන්න ඒ චිත්‍රපටියේ හිටපු ජෝඩුව තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. ඉතින් ඒකට ලැබුන ප්‍රතිචාර නිසාම තමා මේක …

Read More »

Rajadhiraja (2014) | සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ 2014 සැප්තැම්බර් වලදී නිකුත් වූ මලයාලම් චිත්‍රපටයක්. පළමුවෙන්ම, මට මේ චිත්‍රපටය ගැන පැවසූ ධනූ සොහොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ මම අඩුම කාලයකදී උපසිරැසි නිර්මාණය කර අවසන් කරන ලද චිත්‍රපටය. මේ  චිත්‍රපටයට පාදක වෙන්නේ තමන්ගේ බිරිදයි දරුවයි එක්ක, කුහුඹුවෙකුටවත් හානියක් නැති ලෙසින් ජීවත්වන්නට උත්සාහ දරන පුද්ගලයෙක්. අඩුම …

Read More »

Drishyam (2013) | සිනමාවේ පිහිටෙන් ගැටයක්…. [සිංහල උපසිරැසි සමඟ]

මේක බාරගෙන මාස කීපයක්ම උනා. අනිත් ඒවට සබ් දිදී හිටියට මේකට යොදවන්න කාලයක් තිබුනේ නෑ. මොකද මේ කතාව ටිකක් සුවිශේෂී එකක් කිව්වොත් මම නිවැරදියි.මේ අවුරුද්දේ දැනට බලපු හොඳම චිත්‍රපටය කියලා මේක කීවොත් නිවැරදියි. චිත්‍රපටිය මොකක්ද? ඉංග්‍රීසි, හින්දි, දෙමළ නෙමේ මේක. මේක මලයාලම් චිත්‍රපටියක්. කොහෙන්වත් කොපි කරපු එකක්ද? මෙතෙන් බලා ඇති …

Read More »

Bangalore Days (2014) | ජීවිතය සුන්දරයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි තවත් උපසිරැසියක් ගෙනාවා.මේකේ ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුණු අඩුපාඩු ගොඩක් පුරවන්න සිද්ධ වුණා.මොකදසමහර දෙබස් ඉංග්‍රීසි පිටපතේ පරිවර්ථනය කරලා තිබුණේ නෑ.ඉතින් අන්තිමේදි මේ නිර්මාණයත් ඔයාලා අතට පත් කරන්න හැකියාව ලැබුණා.මෙම සලරුව ගැන මාව දැනුවත් කරපු විකියා සහෝවත් කෘතඥපූර්වකව මතක් කරනවා. මේකබොහොම ලස්සනට ගලා යන මලයාලම් චිත්‍රපටයක්. ලැබිලා …

Read More »
error: Alert: Content is protected !!