You dont have javascript enabled! Please download Google Chrome!
Friday , November 22 2019
Breaking News

රුසියානු

Sheep and Wolves: Pig Deal (2019) AKA Volki i ovtsy. Khod sviney Sinhala Subtitles | ඌරු ජරමරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මම අද අරගෙන ආවේ ඔයාලා ගොඩක් කැමති, වගේම ගොඩක් දවසක් ඉඳන් බලාගෙන හිටිපු සුපිරිම ෆිල්ම් එකක සබ. ඉතින් මාත් ගොඩ කාලෙක ඉඳන් මේකේ හොඳ කොපියක් හොයා හොයා හිටියේ. ඒත් තාමත් මේ ෆිල්ම් එක සම්පුර්ණයෙන්ම අන්තර්ජාලයට ඇවිත් නෑ. මේ ෆිල්ම් එකේ සබ් හදන්න මම ඉංග්‍රීසි සබ් එක පිරගෙන …

Read More »

The Balkan Line (2019) aka Balkanskiy rubezh Sinhala Subtitles | ත්‍රස්තවාදීන් මැඩලීමට තම දිවි පරදුවට තැබූ වීර බළකාය [සිංහල උපසිරසි සමඟ]

1999 දි යොගස්ලවියාවේ NATO (නේටෝ) බෝම්බ ප්‍රහාරය කොසෝවා යුද්ධය අතරතුර සිදුවූ මහා ඛේදවාචකයක්. 1999 මාර්තු 24 සිට ජූනි 10 දක්වා යෝගස්ලවියාවට මේ බෝම්බ සහ ගුවන් ප්‍රහාර එල්ල වූවා. බෝම්බ ප්‍රහාර වලින් සිවිල් වැසියො 489ත් 528ත් අතර ප්‍රමාණයක් මිය යනවා. පොදු ස්ථාන, කර්මාන්ත ශාලා, පාලම්, පුද්ගල ව්‍යාපාර හමුදා ස්ථාපන වගේ දේවල් …

Read More »

Posledniy bogatyr (2017) AKA The Last Warrior Sinhala Subtitles | අවසන් රණශුරයා [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනින්ම නැවතත් තවත් සලරුවක් සමග අවා ඔන්න. නැවත වතාවක් රුසියානු සිනමා පටයකට අත ගසන්න සිතුවා. රුසියානු වගේම වෙනත් භාෂා වල සිනමාපට දක්ෂ ලෙස උපසිරස ලබාදෙන අපේ බයිස්කොප් කණ්ඩායමේ උෂාන් පියුමාල් අයියගෙන් බේරා ගැනීමට හැකියාව ලැබුණු සලරුවක් කිවුවොත් තවත් නිවැරදි. ඉතින් මේ සිනමා පටය ලබා දීම සම්බන්දයෙන්ද අපේ තිසර නියෝ අයියට …

Read More »

T-34 (2018) Sinhala Subtitles | නිදහස උදේසා හුදකලා සටනක! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම කාලෙකට පස්සෙ තවත් සුපිරි ගනයේ රුසියානු යුධමය බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේක සුපිරි ගනයේ රුසියානු නිර්මානයක් කිව්වොත් නිවැරිදියි. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයාලට බලද්දි තේරුම් ගන්න පුළුවන් වේවි. මේකට IMDB දර්ශකයේ 6.2 අගයක් හිමිවෙලා තියෙනව. මේකට ලැබිලා තියෙන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නේ  මේක සුපිරි ගණයේ නිර්මානයක් …

Read More »

The Mermaid: Lake of the Dead (2018) Sinhala Subtitles | මරණයේ විල [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් හිතමිතුරන්ට.. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මගේ 4 වෙනි උපසිරැසිකරණය ත් ගෙනාවා.. මගේ Maus , Mara , Ledgend of naga peals වලටත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඒ නිසාම තව අලුත් ෆිල්ම් එකකට උපසිරැසියක් කරලා ගෙනාවා. අලුත් කිව්වට 2018 ආපු එකක්. Mermaid lake of the dead …

Read More »

Tanki (2018) AKA Tanks Sinhala Subtitles | ස්ටාලින්ට යුද ටැංකියක් [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම ඉක්මනටම තවත් සලරුවක් අරගෙන අවා මුලින්ම අපේ හසන්ත අයියට ස්තුතියි කියන්න ඕනේ ඉල්ලපු සැනින් ෆිල්ම් එක වෙන්කරලා දීම සම්බන්දයෙන්. මේ චිත්‍රපටය රුසියානු චිත්‍රපටයක් කතාවට පාදක වෙලා තියෙන සිදුවීමනම් හැබයි සත්‍ය කතාවක් ඒ T -34 යුද ටැංකියේ සත්‍ය කතාව. මුලින්ම කියන්නම්කො මේ චිත්‍ර පටයේ ප්‍රචාරණ කටයුතු ටික ගැනයි …

Read More »

The Scythian AKA Skif (2018) Sinhala Subtitles | අවසාන ප්‍රහාරකයා ලුටබෝර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සුපුරුදු පරිදි තවත් බයිස්කොප් එකකින් ඔබව හමුවෙන්න ආවා. මේක රුසියානු බයිස්කොප් එකක්. ඒ වගේම ඔයාලා හැමෝම වයිකින්ග් බලලා ඇති නේ. මේක ඒ වගේ සටන් ජවනිකා වලින් සමන්විත බයිස්කොප් එකක් කිව්වොත් වඩා නිවැරිදි වේවි. ඒ වගේම මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මටම නැරඹීමට හැකි බයිස්කොප් එකක්. ඒ වගේම මේකට …

Read More »

Loveless (2017) AKA Nelyubov Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරැසි සමග] (18+)

පසුගිය මාර්තු මාසයේ පැවති 90 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහා නිර්දේශ වූ Loveless හෙවත් Nelyubov චිත්‍රපටය, සම්මානනීය රුසියානු චිත්‍රපට අධ්‍යක්ෂක Andrey Zvyagintsev ගේ නිර්මාණයක්. ලොව පුරා සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකින් පිදුම් ලද මෙම සිනමාපටය, 2017 ජූනි මස 01 වන දා සිට රුසියාව …

Read More »

Furious (2017) AKA Legenda o Kolovrate (2017) Sinhala Subtitles | අළුයට සැගවුන රයිසාන් නරගයේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

චීනයෙන් රුසියාව වෙත මාර වෙන්න තමයි මේ සුදානම් නමුත් මේ පැනිල්ල රටකින් රටකට පනින පැනුමක් විතරක් නෙමෙයි කාල තරණයක්…. කොටින්ම ක්‍රි.ව. 1237 වගේ ඈත කාලයකට, සත්‍ය සිදුවීම් සහ රුසියානු ජනප්‍රවාදයේ එන මේ සටන පිලිබඳ සඳන් නොයෙකුත් කතාන්දරය ඇසුරෙන් නිර්මාණය වුන මේ සුපිරි ක්‍රියාදාම යුධමය චිත්‍රපටය, Vikings, Game of Thrones, Spartacus …

Read More »

Viking (2016) Sinhala Subtitles | ඔවුහු මරණය ජීවත් කලහ [සිංහල උපසිරසි සමඟ] (18+)

යටගිය දවස (ඒ කියන්නේ කාලෙකට කලින්) උපසිරැසියක් හැදුවට පස්සේ ඔන්න මගේ විසි හත් වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගේන්නේ හරිම සතුටින් වගේම හිතේ පොඩි ලැජ්ජාවකුත් තියාගෙනයි. ඒ ඉස්සර වගේ මාසෙකට උපසිරැසි දෙක තුනක් පහුගිය ටිකේ ගේන්න බැරි උන නිසයි. ඒකට හේතුවක් තිබුණා. ගෙවුන මාස තුන හතරේ කෙල්ලෙක් නිසා හොඳටම නන්නත්තාර වෙලා …

Read More »

Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves Sinhala Subtitles | වෘක බැටළුවා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආව තවත් ඉහළම ගණයේ සජීවීකරණ චිත්‍රපටියක්.. මීට කලිනුත් The Missing Lynx කියල ලස්සන සජීවීකරණ චිත්‍රපටියකට මං සබ් දුන්නා. ඒක වගේම මේකත් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස බයිස්කෝප් පිස්සො ටික නම් අනිවාරෙන් මේක බලන්නම ඕනෙ. මේක කරන්න මට මාර ගේමක් දෙන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ලොවෙත් …

Read More »

Idi i smotri (1985) AKA Come and See Sinhala Subtitles | ගිනිගත් දේශයක කදුලු කතාව……..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Salesman (2016) සල්ලාලයාගේ මළගම…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම මේ උපසිරැසිය කරන්න බාර ගත්තු දවසේ ඉදලා අද …

Read More »

Flight Crew (2016) AKA Ekipazh with Sinhala Subtitles | මරණය පරදා ගුවනේ වික්‍රමය! [සිංහල උපසිරසි සමඟ]

ගුසීන් කියන්නේ රුසියානු ගුවන් හමුදාවේ සේවය කරන ගුවන් නියමුවෙක්. බොහොම එඩිතර නිලධාරියෙක් වගේම, කිසිම බලපෑමකට යටත් නොවී එඩිතර තීරණ ගැනීමට දෙවරක් නොසිතන ආකාරයේ නිලධාරියෙක්. මේ නිසාම යම් කිසි නියෝගයකට අවනත නොවී ක්‍රියාකිරීම නිසා මොහුව හමුදා සේවයෙන් පහකරනු ලබනවා. නමුත්, තම පියාගේ අඳුරුම් මාර්ගයකින් වෙනත් ගුවන් සේවා ආයතනයක ගුවන් නියමුවරයෙක් ලෙස …

Read More »

On – Drakon (2015) AKA He’s a Dragon with Sinhala Subtitles | එක් මකරෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ.මගෙ දෙවනි උපසිරැසිය විදියට ඔන්න ගෙනාව මේ සැරේ රුසියන් කතාවක්.මේක 3D විදිහට ආපු සලරුවක්.මේක 2015 දෙසැම්බර් මාසෙ තමා රුසියාවෙ නිකුත් වෙලා තියෙන්නෙ.ඇමරිකානු ඩොලර් මිලියන 18 ක වියදමක් දරල තියනව මේකට. විනාඩි 107 පුරා දිවෙක්න මේ සලරුව Adventure,Fantasy,Romance ගනයට තමා දාල තියෙන්නෙ.6.5/10 IMDb අගයක් මේ සලරුව අරන් තියනව. එතකොට …

Read More »

The Guardians (2017) AKA Zashchitniki with Sinhala Subtitles | ලොවක් සුරක්ෂිත කළ, සුපිරි වීරයන්ගේ සම්ප්‍රාප්තිය [සිංහල උපසිරැසි සමඟ]

වර්තමාන හොලිවුඩ් සිනමා කර්මාන්තය කොච්චර දියුණු මට්ටමක තියෙනවද කියනවා නම්, සුපිරි වීරයින්ගේ චිත්‍රපට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. නමුත්, හොලිවුඩ් වලින් පිටතට නම්, මේ කාරණාව වෙනස් ස්වරූපයක් ගන්නවා. ඇමරිකාවෙන් පිටත, අනෙකුත් රටවල් පවා, ක්‍රම ක්‍රමයෙන්, තම රට තුල, සුපිරි වීරයන් සහිත චිත්‍රපට නිෂ්පාදනය කරන්න පෙළඹුණා. අපේ අසල්වැසි රට වන ඉන්දියාව …

Read More »

Prityazhenie AKA Attraction (2017) with Sinhala Subtitles | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ සොබාදහමේ හරිම පුදුම නිර්මාණයක්. විටෙක ලොව වඩාත්ම ආදරණීයම පුද්ගලයා වෙන මිනිසා, තවත් විටෙක ලොව දරුණුතම මිනිසා වීමට ගත වෙන්නේ සුළු නිමේෂයයි. ඒ නිසා වෙන්න ඇති, ලොව දරුණුතම සහ ආදරණීයම සත්වයා ලෙස අවිවාදයෙන්ම මිනිසාව හඳුන්වන්නෙ. පෘතුවිය කියන්නෙ මිනිස් වාසය සඳහා ඉතාමත් උචිත පරිසරයක් සහිත ග්‍රහලොවක්. කෙසේ නමුත්, පසුගිය අවුරුදු …

Read More »
error: Alert: Content is protected !!