Wednesday , May 27 2020
Breaking News

වෙනත් භාෂා

Nackt unter Wölfen (1963) | වෘකයින් අතර නග්නව….! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? මම හිතනවා කට්ටියම හොදින් කියලා. ඉතින් ඔයාලට මාව මතක ඇතිනේ, ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන ආවා. මේ ච්ත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් නෙවේ. මේකෙන් කියවෙන්නේ ලෝකයේ වූ ඛේදවාචකයක ප්‍රතිළුලක් ගැනයි. මේ ෆිලුම ගැන කියන්න කලින් ඔයාලා මේ නිසදැස කියවලා බලන්න වටිනවා. “සුරක්ෂිත නිවෙස්වල වෙසෙන ඔබ කොතරම් …

Read More »

My Little Bride (2004) | මගේ පුංචි මනමාලි [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තම කිව්වොත් මට මේ කතාව බලන්න ලැබුනෙ අහම්බෙන්. ඒත් හිතුවටත්  වඩා හරිම ලස්සන කතාවක් ඒක. ඉතින් මට හිතුනා ඔයාලත් ඒකට කැමති වෙයි කියලා. වැඩ ඔක්කොම නවත්තලා ඔයාලා වෙනුවෙන් ඔන්න මම ඒක අරන් ආවා. බොයින්උන් කියන්නේ අවුරුදු 15ක සිසුවියක්. ඇය පාසලේ බේස්බෝල් ක්‍රීඩකයෙක්ට කැමැත්තෙනුයි ඉන්නේ. ඒත් හදිස්සියෙම තමන්ගෙ සීයගෙ අවසන් කැමැත්ත …

Read More »

Mad Max: Fury Road (2015) | වියරු මාර්ගයෙහි: උමතු මැක්ස්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, දැන් නම් කට්ටිය මාව දන්නවද දන්නෙත් නැහැ, එහෙමටම කියල මතක තියාගන්න කෙන්ක්යැ ඉතින් 😉 කාලෙකට පස්සේ උපසිරසක් කරන්න හිතුන ඉතින්, මේක “IMDB 8.6 ක් වගේ ඉහලම අගයක් අරගෙන ඉහළතම අගයන් ලබාගත් සිනමාපට 250 අතුරින් 43වෙනි තැන” ලබාගන්න සමත් වෙච්ච එකක්. පඳුර වටේ තලාගෙන යමුකෝ එහෙනම් මුලින්, මෑඩ් …

Read More »

Poker Night (2014) | අතපසුවීම් වලින් අළුත් දෙයක් ඉගෙනගමු. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් නියම ෆිල්ම් එකක් ගෙනාව මම. මේක වෙන් කරල දුන්න අපේ බයිස්කෝප් කණ්ඩායමට මුලින්ම ස්තුති. මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Beau Mirchoff. ෆිල්ම් එකට IMDB එකෙන් 6.3 ක අගයක් දීල තියනව. ජීවත් වෙන්න වගේම අභියෝග බාධක ජයගන්න මොලේ අවශ්‍යයි. ඒ වගේම අපිට ජීවිතේ සිදුවෙන වැරදීම් වලින් අත්දැකීම් ලබාගෙන ඒ …

Read More »

Danny Collins (2015) | ඩැනී කොලින්ස්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකකට සබ් දාල ගෙනාව. මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝට ස්තුති. මේක ගොඩක් දුරට සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරපු එකක්. ඒ වගේම කොමඩි. ලස්සන කථාවක්. මේක අප්‍රේල් වල රිලීස් වෙලා හොඳ කොපි එකක් ආවෙ මේ මාසෙ. IMDB එකේ දැනට 7.3 ක අගයක් පෙන්නුම් කරනව. …

Read More »

Bahaddur (2014) | අශෝක් රාජ් බොහොත් දූර් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට් ඔන්න මම මෙදා පාර උස්සගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා තියපු ඉන්දියාවේ තියෙන තවත් සුන්දර භාෂාවක් වන කණ්ඩානා ෆිල්ම් එකක් අරගෙන. හැබැයි කට්ටියට එච්චර බලන්න හම්බෙන නැති වර්ගයේ ෆිල්ම් එකක් කීවොත් හරි. මේ සලරුව තිරගත වී දවස් විසිපහක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි විස්සක්  උපයගෙන බොක්ස් ඔෆිස් වාර්තා තියලා තියෙනවා. …

Read More »

City of Gods (2002) | පාතාලයේ සිරකරුවෝ..[සිංහල උපසිරැසි සමඟ]

IMDb Top 250 චිත්‍රපට ලැයිස්තුවේ 21 වෙනි තැන තියෙන සුපිරිම චිත්‍රපටය තමයි City of God කියන්නේ. 8.7/10 ක IMDb අගයක් ලබා ඇති බ්‍රසීල චිත්‍රපටයක් වෙන මේක පාතාලයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන සත්‍ය සිදුවීමක් පාදක කරගත් සලරුවක්. වැදගත් කරුණු කාරණා රැසක් පෙන්වන නිසාත් බයිස්කෝප් එකට අත්‍යවශ්‍යයෙන්ම එකතු වෙන්න ඕනි චිත්‍රපටයක් කියලා …

Read More »

Warsaw ’44 (2014) | 1944 දි වෝර්සෝ නගරය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ 2014 වර්ෂයේ තිරගතවීම ආරම්භ කරපු චිත්‍රපටයක්. ඒවගේම තමයි මේක පෝලන්ත චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයට මම මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDB දර්ශකයේ 6.8ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේක ඇවිල්ලා යාලුවනේ war, drama යන ගණයන්ට අයත් එකක්. ගොඩක් කට්ටිය war films බලන්න කැමතිනේ. හරි මේකේ …

Read More »

Rise of the Legend (2014) | මම ෆේයි! මම අපරාජිතයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සබ් එකක් ගෙනාවා. මේක ගැන මාව දැනුවත් කරප් සමීර අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන්ම සලරුව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො. මේක චීන චිත්‍රපටයක්. 6.8ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Eddie Peng, Angela Baby, Luwadon Wang වැනි එරට රංගන ශිල්පීන් පිරිසක්. වැඩිය හුරුපුරුදු …

Read More »

What If (2013) | එහෙම උනොත්.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අහ් ඊට කලින් මටත් උපසිරසියක් දාන්න අවස්ථාවක් ලබල දුන්න රොයිලි සහෝ ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට ස්තුති. හැමදාම ෆිල්ම් බලනවා ඒත් මේ වෙනකම් උපසිරසියක් හදල තිබ්බෙ නෑ. දෙතුන් පාරක් උත්සහ කළා එත් එක එක වැඩ හින්ද එකක්වත් ඉවරෙටම කරගන්න බැරි වුණා.කොහොම හරි අන්තිමට මම …

Read More »

Winter Sleep (2014) | ශිතකාලයෙන් පසුව ගිම්හානය උදාවෙවීදෝ..! [සිංහල උපසිරසි සමඟ]

පොඩි නිහැඩියාවකට පස්සේ ඔන්න ෆිල්ම් එකක් අරන් ආවා. මුලින්ම මේක ගොඩක් පරක්කු උනා, ඒකට සමාවෙන්න ඕනේ මට මේක දීපු සෙට් එකාගෙන් ඇතුළු ඔයාලා ඔක්කොම අයගෙන්..මම හේතු කියන්නේ නැහැ.නමුත් මම මේ උපසිරැසිය, මග නවත්තලා, ඒ වෙනුවට වෙනත් උපසිරැසිගණනාවක් කරලා දුන්නා. හරියටම, Batman VS Robin එකෙන් පස්සේ. අනික තව දෙයක් කියන්න ඕනේ. …

Read More »

Home (2015) | නිවහන…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න අදත් මම ආවා ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. Home තමයි චිත්‍රපටිය. මම හිතන්නෙ ගොඩක් යාළුවො මේක එනකන් මඟ බලන් ඉන්න ඇති. මාර්තු මාසෙ 27 වෙනිදා තමයි තිරගත වෙන්න පටන් ගත්තෙ. එත් හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා නම් දවස් දෙකයි. අසනීප තත්වයෙන් පසු වුන හන්දයි දවසක් ප්‍රමාද වුනේ. IMDb …

Read More »

Der 7bte Zwerg (2014) | කුරුමිට්ටන් 7 දෙනා. [සිංහල උපසිරසි සමඟ]

  කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් නේද? මම අද අලුත් සබ් එකක් අරගෙන අවා. මේක මගේ පළවෙනි නිර්මාණය. ඇත්තටම මේ ෆිල්ම් එකට තාම සබ් එකක් ඇවිත් නැහැ. වචන අහලා තමයි හුගක් ඒවා කළේ. ඉතින් වැරදි තිබුණොත් සමාවෙන්න. ෆිල්ම් එක ගැන කිව්වොත් මේක ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. හැබයි මේක අපි දන්න …

Read More »

Strange Magic (2015) | අමුතු මායාවක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අදත් සුපුරුදු පරිදි ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරසි අරන් මම ආවා. මේ මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ජනවාරි මාසෙ නිකුත් වුනත් අන්තර්ජාලෙට නම් හොද කොපියක් ලැබුනෙ දවස් කීපයකට කලින්. IMDb අගය අරන් තියනවා 5.5/10 ක්. මේ චිත්‍රපටියෙ ගීත තමයි වැඩිපුර තියෙන්නෙ. ගීත 13 ක් තියනවා. යාළුවනේ …

Read More »

Aloha, Scooby-Doo! (2005) | ස්කුබී ඩූ සහ විකී ටිකී ආත්මය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසිය අරගෙන ෆිලුමකට උපසිරැසක් කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒත් ඒක ආසාවෙන් කලොත් අපිට ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. මම මගේ දෙවැනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ ස්කුබී ඩූ චිත්‍රපටයක් ඉතින් අපි හැමෝම කැමතියිනේ ස්කුබී ඩූ ට. මමත් ගොඩක් ආසාවෙන්  බලන කාටුන් එකක් …

Read More »

Zero Motivation (2014) | නොපෙළඹවීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ 2014 වර්ෂයේ ඊශ්‍රායලයේ නිෂ්පාදනය කෙරුනු නාට්‍ය සහ හාස්‍ය ගනයට වැටෙන චිත්‍රපටයක්. කතාව ගැන මම මෙහෙම කියන්නම්. Zohar සහ Daffi කියන්නෙ ඊශ්‍රායලයේ කාන්තාර පෙදෙසක පිහිටි හමුදා කඳවුරක සේවය කරන කාන්තා සොල්දාදුවන් …

Read More »

Who Am I (2014) | ලොව දක්ෂතම හැකර්කරු..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හුඟ කාළෙකට පස්සෙ තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි ගේනවා. මේ දවස් වල ඉතින් වැඩ වැඩි කාලයක් නිසා සබ් දෙන එක නවත්තලයි තියෙන්නෙ. ඒත් හොඳම චිත්‍රපටියක් අතාරින්නම බැරි නිසා තමයි මේ වැඩේ බාරගත්තෙ. විශේෂයෙන්ම මේකෙ හොඳ කොපියක් වගේම සබ් එකක් ඇවිත් කියලා මතක් කරලා දීපු සමීර චතුරංග අයියවත් මේ වෙලාව …

Read More »

Blackhat (2015) with Sinhala Subtitles | සයිබර් පෙරළිය…. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… අද මං ඔයාලට තවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක 2015 ජනවාරි 16 වන දින තිරගත වීම ආරම්භ වුන ක්‍රියාදාම, අපරාධ සහ නාට්‍ය කියන ඒවාට අයත් මිනිත්තු 133 ක් පුරා ධාවනය වන බොහොම අපූරු චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් චීනයේ බලාගාරයක ඇති වන පිපිරීමක් සහ චිකාගෝ වල සමාගමක කොටස් …

Read More »

Cold Prey 2 (2008) | හිමට යට කල නොහැකි වූ අභිරහස්-2 [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොඳින්ද 😉 කාලෙකට පස්සෙ මේ පැත්තට ඇවිත් යන්න හිතුනා, නිකම් නෙමේ තවත් “සබක්” අරගෙන.අලුත් සබක් එක්ක කාලෙකින් එන්න බැරිවුනාට සොරි හොඳේ 😉 .ඉතින් මේ අරන් ආපු සබ ඇවිල්ලා ඔයාලට මීට කලින් අරන් ආපු Cold Prey ෆිල්ම් එකේම 2 වෙනි කොටස. කලින් එක 2006 අවුරුද්දෙ, ඒ වගේම මේක 2008 දි තමයි …

Read More »

Asterix: The Mansions of the Gods (2014) | සූර පප්පා සහ දෙවියන්ගෙ රාජධානිය [සිංහල උපසිරසි සමඟ]

                                    කැලේ මැද ගමක් තියනවා……..   එහි පප්පලා රෑනක් ඉන්නවා……….                                     ගමට පප්පා ගම කියනවා…………                                    ඒ …

Read More »
error: Alert: Content is protected !!