You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News

වෙනත් භාෂා

Ice Dragon: Legend of the Blue Daisies (2018) Sinhala Subtitles | අයිස් මකරා සහා නිල් ඩේසි මල්වල පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

කොහෝමද කට්ටිය ඔන්න මං ආවා මගේ බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙන පලමු උපසිරසියත් එක්ක. මං නමින් තරිදු ප්‍රබෝධ, ඇත්තටම වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබ්බත් සාමාන්‍ය පෙල විභාග කටයුතුත් එක්ක මේවට කොහෙද වෙලාවක්. ඉතින් දැන් මං free එකේ ඉන්න නිසා මගේ පලවෙනි උපසිරසිය ගෙනාවා. ඒත් මේක හරියටම …

Read More »

Paskal (2018) AKA Paskal: The Movie Sinhala Subtitles | රට වෙනුවෙන් දිවි පරදුවට තබා පැස්කල් විශිෂ්ටයින් සිදු කල දැවන්ත මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් එක්ක තමයි ඔයාලව හමුවෙන්න එන්නෙ , මේක සත්‍ය සිදූවීමක් ඇසුරුකොට ගෙන නිර්මාණයවුන සටන් ජ්වනිකා වලින් පිරුණු යුදමය බයිස්කොප් එකක් , මුලින්ම මේක මට මේ පට්ටම බයිස්කොප් එක ලබා දුන්න සුදීර ,සිසිල ඒවගේම අපේ ඉසුරු සම්පත් මල්ලිටත් ස්තුතිවන්ත වෙන්ට ඕන , ඒවගේම මේකට …

Read More »

Capernaum AKA Capharnaüm (2018) Sinhala Subtitles | බලන් කඩතුරා හැර දෑසේ… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Shoplifters (2018) හිත නැවතුන තැන” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ …

Read More »

Shoplifters AKA Manbiki kazoku (2018) Sinhala Subtitles | හිත නැවතුන තැන… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Cold War (2018) මමයි නුඹේ වියපත් බඹරා…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල …

Read More »

Cold War AKA Zimna wojna (2018) Sinhala Subtitles | මමයි නුඹේ වියපත් බඹරා… [සිංහල උපසිරසි සමඟ]

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම විදේශ භාශා චිත්‍රපටිය ඇතුලු සම්මාන ත්‍රිත්වයකටම නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක් බලමුද? මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Baader Meinhof Complex (2008) සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා.” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි …

Read More »

Master Z: Ip Man Legacy (2018) AKA Ye wen wai zhuan: Zhang tian zhi Sinhala Subtitles | IP Man අතුරු කථාවක් [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, අද ගෙනාවේ IMDB 6.9 අගයක් ගත්ත මාෂල් ආට් සටන් වලින් පිරිච්ච ‍ෆිල්ම් එකක්. මේකෙ IP Man ගේ නම තිබ්බට එයාවනම් අපිට දකින්න ලැබෙන්නෑ.  චිත්‍රපටිය ගැන හරියටම කිව්වොත් IP Man 3 චිත්‍රපටියේ spin-off එකක් තමා Master Z: Ip Man Legacy චිත්‍රපටිය . IP Man 3 චිත්‍රපටිය බලපු …

Read More »

Buffalo Boys (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් දිවිපරදුවට තබා [සිංහල උපසිරසි සමඟ]

වෙනදා වගේම ඔන්න තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ එන්නේ. මේක අරගෙන පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා , මොකද කිව්වොත්, මේකට නිවැරිදි උපසිරැසක් අන්තර්ජාලයේ නිකුත් වෙලා නොතිබුණ නිසා, මේක ඉන්දුසියානු සිනමා පටයක්, ඒවගේම මේකට IMDB දර්ශකයේ 6.8 අගයක් හිමි වෙලා තිබෙනවා. ලැබුන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නෙ මේක සුපිරි පිලුමක් …

Read More »

Bad Cat (2016) AKA Kötü Kedi Serafettin Sinhala Subtitles | නරක පූසා! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කොප් වාසි සියලුදෙනාවම ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඉතින් මේක ඇත්තටම මම හොයාගෙන සබ් එක කරන්න ගත්ත චිත්‍රපටයක් නම් නෙවෙයි, අපේ බයිස්කෝප් යාලුවෙක් කල ඉල්ලීමකට තමයි ඔයාලා වෙනුවෙන් මම මේක අරන් ආවේ. ඒවගේම තමයි, මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ හිතට …

Read More »

The Baader Meinhof Complex (2008) Sinhala Subtitles | සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා! [සිංහල උපසිරසි සමඟ]

ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බැලුවද….? බලමුද තවත් ඒ වගේම සුපිරි ෆිල්ම් එකක්…? මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Max Manus-Man Of War (2008) නොමියෙන විරුවන්.!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම.  මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර …

Read More »

What Will People Say AKA Hva vil folk si (2017) Sinhala Subtitle | තාරුණ්‍යයේ නිදහස සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරේ අරන් ආවේ නෝවේජියන් චිත්‍රපටියකට උපසිරසියක්. හැබැයි මේකෙ ඉන්දියානු නළු නිළියෝ තමයි වැඩි පුර ඉන්නෙ. මේකේ භාෂාව ගත්තොත් නෝවේ භාෂාව සහ උර්දු භාෂාව යන දෙකම මේ චිත්‍රපටියට අන්තර්ගතවෙලා තියෙනවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා Horror චිත්‍රපටියකටත් උපසිරසියක් …

Read More »

Max Manus: Man of War (2008) Sinhala Subtitles | නොමියෙන විරුවන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Tanna (2015) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල …

Read More »

Redbad (2018) Sinhala Subtitles | ඩොරස්ටඩ් වෙනුවෙන් දිවි පරදුවට තබා කල අවසන් සටන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාල හැමෝම වගේ කැමති බයිස්කොප් එකක් අරගෙන ආවා , මේකට IMDB දර්ශකයේ 5.5 අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. මගේ නම් අදහස මේකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා. ඔයාලා හැමෝම වගේ වයිකින්ලගේ බයිස්කොප් වලට කැමතියි නේ. මේ බයිස්කොප් එකත් ඒ මොඩල් එකේ බයිස්කොප් එකක්. වයිකින් කේස් …

Read More »

Askeladden – I Dovregubbens hall (2017) AKA The Ash Lad: In the Hall of the Mountain King Sinhala Subtitles | අළු කොළුවා කුමාරිකාව සොයා….[සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආව ඔයගොල්ලන්ට. මේ සැරේ අරගෙන ආවේ නෝර්වේ සුරංගනා කතාවක්. Disney සමාගමෙන් කරන සුරංගනා කතා වගේම ලස්සන කතාවක් තමයි මේකෙත් තියෙන්නේ. නෝර්වේ එකක් උනත් ඉතාමත් ඉහල මට්ටමේ මේ චිත්‍රපටය තියෙනවා. 2017 රිලීස් වුන මේ චිත්‍රපටයේ කොපියක් ඇවිල්ලා මාස කිහිපයයි වෙන්නේ. මම යූටියුබ් එකේ සැරිසරන …

Read More »

Sabrina (2018) with Sinhala Subtitles | යක්ෂයාගේ දියණිය – සබ්‍රිනා [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේක ‍හොලිවුඩ් චිත්‍රපටයක් නෙවෙයි. හොලිවුඩයට ලඟින් යන චිත්‍රපට හැදෙන ඉන්දුනීසියාවේ චිත්‍රපටයක්. ඒ වගේම මේක හොරර් එහෙම නැත්තම් හොල්මන් ගනයට වැටෙන්නේ. බලන අය දන්නවා දැන් ඉන්දුනීසියාවෙන් එන චිත්‍රපටි වල තත්ත්වේ ගැන. මේකත් ඒ වගේ හොඳ නිරිමාණයක් කියලා බය නැතිව කියන්න පුලුවන්. ට්‍රේලර් එකත් බලලම චිත්‍රපටියට බැස්ස නම් හරි. …

Read More »

The Rocket (2013) Sinhala Subtitles | අවාසනාව වාසනවක් කළ දිරිය දරුවා [සිංහල උපසිරැසි සමඟ]

ලාඕසයානු (Laos) නිර්මාණයක් වන මෙය IMDB 7.3/10 ද, rotten tomatoes 97% ද, metacritic 72% ද ලබා ඇති සම්මාන කරපින්නා ගත් මුල සිට අගට එක දිගට බැලිය හැකි අනර්ග නිර්මාණයකි. කථා සාරාංශය වු කලි ලාඕසයේ උතුරු කදුකර ප්‍රදේශය එක්තර අඩු ආදයම්ලාභි පවුලක සිටින “මලී”නම් කාන්තාවකට දාවා උපත ලබන නිවුන් දැරු උපත …

Read More »

The Oxford Murders (2008) Sinhala Subtitles | ගණිතමය මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

මං ඔයාලට දුන්නොත් 2, 4, 6, …….. කියල ශ්‍රේණියක්, ඔයාල කියයි ඊළඟ පදය 8 කියලා. මං කිව්වොත් 3, 5, 7, ……. කියල, ඔයාල කියයි ඊළඟට 9 කියල. 1, 4, 9, ….. කිව්වොත් 16 කියයි. ඒත් හැමතිස්සෙම ඒ දෙන අපේ උත්තරේ හරිද? අපි ඒ කිව්වේ සරලවම අපේ ඔළුවට එන උත්තරේ නේද? …

Read More »

Tanna (2015) Sinhala Subtitles | ආදරනීය ආදරයේ නාමයෙන්…. [සිංහල උපසිරසි සමඟ]

එදා රෝමියෝ ජුලියට්ව ජය ගත්තා නම් ඔබ අද එවන් ආදර කතාවක් ගැන දැන ගන්නේද නැත…. එදා දස්කොන් ප්‍රමිලා දිනුවානම් ඔබ අද ආදරයේ ගැඹුරුම තැන් ගැන ඉගෙන ගන්නේද නැත…. එදා ජැක් රෝස්ට හිමිවූවා නම් ටයිටැනික් ඔබේ හදවත මෙතරම් තෙත් කරන්නේද නැත…. එදා ලොවීනා මෙට්ලන්ඩ්ට හිමිවූවා නම් ඔවුන්ගේ ප්‍රේමයෙන් ඔබට කිසිදු වැද්දගමක්ද …

Read More »

Blue My Mind (2017) Sinhala Subtitles | මිනිසුන් අතර තනි වූ දිය කිදුරිය [සිංහල උපසිරැසි සමග] (18+)

යොවුන් වියේ පසුවන රූමත් යුවතියක වන මියා තම පියාගේ රැකියා ස්ථානයේ සිදුවු වෙනසක් නිසා නව පාසලකට ඇතුලත් වීමට සිදු වෙනවා. මේ අතර තුර ඇය වැඩිවියට පත් වීමත් සමඟ ඇගේ සිරුර අසාමාන්‍ය ලෙස විපර්යාසයකට ලක් වෙන බවට ඇයට දැනෙන්නට ගන්නවා. නව පාසලේ මිතුරන් ඇසුරු කිරිමත් සමඟම ඇය වැරදි හැසිරීම් වලට ඇබ්බැහි …

Read More »

Kolya (1996) Aka Kolja Sinhala Subtitles | රුසියන් දරවා හා වියපත් බඹරාගේ කථාව [සිංහල උපසිරැසි සමඟ]

චෙක්ජනපදයෙන් බිහිවු මෙම සලරුව 1997 වර්ෂයේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ලෙස Oscar සම්මානයට පාත්‍ර වු Golden Globe සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටය ලෙස සම්මානය දිනු Czech Lion සම්මාන උළෙලේ සම්මාන 06 ක් හා Tokyo Sakura Grand Prix සම්මාන උළෙලේද ඇගයුමට පාත්‍රව imdb දර්ශකයේ 7.8/10, Rotten Tomatoes 96% ද, ගූගල් පරිශීලකයන්ගේ …

Read More »

The Quake (2018) Aka Skjelvet Sinhala Subtitles | ව්‍යසනයකින් පසු තවත් ව්‍යසනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 2018 වර්ෂයෙ Sci-fi ගණයට අයත් නිකුත් වෙච්ච තවත් විදේශ සිනමා පටයකුයි.මුළින්ම කියන්න ඕන මේක මෙම චිත්‍රපටයෙ කලින් එකක් ඇවිත් තිබෙනවා 2015 වර්ෂයේදී එකේ නම The Wave ඉතින් නොබලපු අය ඒක මුලින්ම බලන්නයි කියන ඉල්ලීම කරනවා.මොකද ඒකට සම්බන්ධයි.විශාලම සම්බන්ධයක් නැහැ නමුත් ඔවුන්ගේ එහෙදි මොන වගේ එකකින්ද …

Read More »
error: Alert: Content is protected !!