You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News

වෙනත් භාෂා

Raajakumara (2017) with Sinhala Subtitles | පෝලීයෝ ඖෂධ වංචාව [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් හැමෝමවම ඉතා සාදරයයෙන් පිළිගන්නා අතර එසෙ නම් මා අද ඔබ හමුවට රැගෙන ආයේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් ඇක්ෂන් චිත්‍රපටක් සමඟින් එසේ නම් අපගේ ඇඩිමින් වරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝට චිත්‍රපටය මාහට වෙන්කර දීම වෙනුවෙන් ස්තුතී වන්ත වෙමින් චිත්‍රපටයේ අනිකුත් විස්තරයන් දෙසට හැරි බලමු. දකුණු ඉන්දීයාවේ කර් …

Read More »

My Father and My Son (Babam ve OÄŸlum) (2005) with Sinhala Subtitles | හැම තාත්තෙකුගේම සිතුවිලි….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ටයිම් ලයිනුත් හදා ගන්න උන නිසා ටිකක් කල් ගියා ඉවර කර ගන්න. ඒ වගේම මම කලින් කරපු “ Requiem for a Dream (2000) හඹා යන්න ඒ සිහිනය පසුපස…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න …

Read More »

First They Killed My Father: A Daughter of Cambodia Remembers (2017) with Sinhala Subtitles | යුද්ධයේ අළු තුලින් නැගී සිටි කාම්බෝජියානු දියණිය! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! දශක ගණනාවක් පුරාවට යුද්ධයෙන් බැට කෑ ජනතාවක් විදියට, ශ්‍රී ලාංකික අපිට යුද්ධ කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. යුද්ධය කියන දේ කෙතරම් කුරිරුද කියලා මේ ලෝකේ වෙන කිසිම ජාතියකටත් වඩා හොඳින් ශ්‍රී ලාංකිකයින් වන අපි දන්නවා. දශක ගණනාවක් පුරාවට පැවති මේ කුරිරු යුද්ධය අවසාන වූයේ අපි හැම දෙනාටම බොහෝ අහිමිවීම් …

Read More »

Jaggu Dada (2016) with Sinhala Subtitles | බැංගලූර් පතාල ලෝක රජු! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සහෘදයින්ට සුභම සුභ අරුත්බර දිනයකට ආසිරි..!! එසෙනම් අවසරයි ඔබගේ සිනමා රසවින්ඳනය සඳහා මා රැගෙන ආ සලරුව ගැන හැදින්වීමට..!! වෙනදාත් මෙන් මා අදත් ඔබ හමුවට ගෙන ආයේ 2016 වර්ශයේ තිරගතවු සුපිරිම සුපිරි කන්නඩ ක්‍රියාදාම චිත්‍රපටයක් ( Action Movie) මෙම සිනමා සිත්තම මාවෙත වෙන්කරදීම සබැඳිව මා අපගේ ඇඩිමින් මඩුල්ල වෙත විශේෂ …

Read More »

Men & Chicken (2015) AKA Mænd & høns with Sinhala Subtitles | අරුම පුදුම සහෝදරයෝ [සිංහල උපසිරසි සමඟ]

අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්. අද …

Read More »

The Guardian Brothers [ Little Door Gods ] AKA Xiao Men Shen (2016) with Sinhala Subtitles | දෙවියන් අමතක වූ මිනිසුන් හට දෙවියන් සිහිකරවීමට පැමිණි දෙවියන්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.. මේ පාරත් මම ගෙනාවේ ලස්සන චීන කාටුන් එකක්.. මේක ගැන කියනවනම් මේකේ ඉංග්‍රීසි සබ් එකක් තිබ්බේ නෑ.තිබ්බේ ඉන්දුනීසියානු සබ් එකක්.. ඉංග්‍රීසි සබ් එකක් එනකං බලන් හිටියත් වැඩේ හරියන්නැති නිසා ගූගල් ට්‍රාන්ස්ලේට් වල පිහිටෙන් තමයි සබ් එක කලේ..ඒකත් ලේසි වුනේ නෑ,මොකද වචන පරිවර්ථනය වුනාට අදහස වෙනස් …

Read More »

Headshot (2016) with Sinhala Subtitles | ආලෝකය වෙත සටනේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමදෙනාටම. මුලින්ම මේක බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූති කරන අතර සමාව ඉල්ලනවා මේක ගේන්න චුට්ටක් පරක්කු වුනාට. මොකද පහුගිය දවස් ටිකේ නිතරම වගේ රෝහල්වල තමයි ඉන්න වුනේ පවුලේ අයගේ අසනීප තත්ත්වයන් නිසා. රැකියාවේ නිවාඩු තියෙන දවසට මොනාහරි දෙයක් වෙලා, වෙන මොකක්හරි වැඩක් එනවා. ඉතිං උපසිරැසිය ගොඩ දාන්න …

Read More »

Renesse (2016) with sinhala subtitles | රෙනෙස්සේ වෙරලට යමුද?? [සිංහල උපසිරැසි සමඟ]

මේක ගෙනාවෙ වැඩිහිටියන්ටයි. පොඩි උදවියට නෙවේ. එහෙම කිව්වට එහෙම වෙන්නෙ නම් ඈ ඉතින්. මේක නෙදර්ලන්තයේ 2016.07.07 තමයි එළිදක්වලා තියෙන්නෙ. 3.9 IMDB වගේ පොඩි අගයක් තමයි හිමිවෙලා තියෙන්නේ. ඇමෙරිකන් ෆිලුමක් නොවන නිසා වෙන්නැති. හැබැයි ඇමෙරිකන් ෆිලුමක් තරම්ම සාර්ථක වැඩක්. ඔයාලම බලලා ඒක තීරණය කරන්නකෝ. ප්‍රධාන නළුවා තමයි  Niek Roozen. අධ්‍යක්ෂණය Willem Gerritsen. …

Read More »

Throne of Elves (2016) with Sinhala Subtitles | එල්ෆ්වරුන්ගේ සිහසුන [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න …

Read More »

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles | ශිනොබිවරයෙකුගේ ගමන්මග [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. අධ්‍යාපන කටයුතු නිසා හුඟකාලෙකින් එන්න බැරිවුණා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.  හරි අපි කතාව …

Read More »

Natsamrat (2016) with Sinhala Subtitles | මා කළ ලොකුම වරද විශ්වාස කිරීමයි..! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය වකවානුවේ ජනප්‍රිය චිත්‍රපටි කිහිපයකටම උපසිරැසි අරගෙන ආවා වගේම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. හුඟක් සතුටුයි. ජනප්‍රිය චිත්‍රපටි වගේම ඉතා හොඳ ගුණාත්මක චිත්‍රපටි ඇරගෙන එන්නත් බයිස්කෝප් එක බැඳී සිටින නිසා අද මම ඇරන් එනවා හොඳ මරාති චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව මෙම චිත්‍රපටියට 9.4 ක අගයක් ලැබිලා තියනවා. මම මේ චිත්‍රපටිය තෝරාගත්තේ …

Read More »

The Last King (2016) with Sinhala Subtitles | කිරුළක අවසන් උරුමය [සිංහල උපසිරසි සමඟ]

කට්ටියට මාව මතකයිද දන්නෙත් නෑ. කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරි උනා මගේ හැම වැඩක්ම වගේ අවුල් උන නිසා. රස්සාවේ වැඩ ඉහටත් උඩින්. ඒවා ගෙදර ගෙනල්ලත් කරන්න උන නිසා උතුර දකුණත් මාරු වෙලා හිටියේ. මුලින්ම මං බයිස්කෝප් ඇඩ්මින් එකෙන් සමාව ඉල්ලනවා උපසිරැසි පරක්කු උනාට. බාර ගත්ත උපසිරැසි කෑම වලට සමාන කලොත් ඒවා …

Read More »

My Brilliant Life (2014) with Sinhala Subtitles | මගේ අධිවේගී ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය..” මේ මගේ දෙවනි උපසිරැසිය. ඔක්කොටම කලින් ස්තූති කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙ නිර්මාතෘ ඇඩ්මින් වරුන්ට. ඊළඟට සිංහල සබ් දෙන අඩවියෙ ඉන්න හැම ජ්‍යෙෂ්ඨයෙක්ටම. අන්තිමට මගේ පළවෙනි සබ් එකට හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. දැන් අද කතාවට හැරෙමු. මේකත් …

Read More »

Tangerines (2013) with Sinhala subtitles | ජමනාරං මැද යුද්ධය![සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… කට්ටිය ජමනාරං කාලා ඇතිනේ.. ඒ මොකද.. මේ පාර මං ගෙනාපු චිත්‍රපටියේ නමත් ජමනාරං (Tangerines 2013) මේක ඇවිල්ලා ජෝජියානු චිත්‍රපටියක්. movie එක IMDb දර්ශකයේ 8.3 වැනි ඉහළ අගයක් හිමි කරගෙන තියෙනවා. සම්මාන ගනාවකින්ම වර්ණ ගැන්වුනු මේ චිත්‍රපටිය, 2015 වසරේ ඔස්කා සම්මාන උලෙළේ හොඳම විදේශීය චිත්‍රපටිය සදහා වූ නිර්දේශිත නාමයන්ට එක්වෙනවා.ඒකෙන්ම තේරෙනවනේ  කොහොම චිත්‍රපටියක්ද …

Read More »

Elite Squad (2007) with Sinhala Subtitles | එලයිට් ස්කොඩ් 1… [සිංහල උපසිරැසි සමඟ]

මම මෙහෙම පටන් ගන්නම්, නේටෝ සහ මැතියස් කියන්නේ බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ හමුදා පොලිසියට ආපු නවකයෝ දෙන්නෙක්. දෙන්න කුඩා කාලයේ ඉඳන් මිත්‍රයෝ. නේටෝ කියන්නේ ටිකක්  නහරකාරයෙක්. මොකද හැම දේම ඒ විදිහට ඕනේ වගේම පොඩ්ඩ ඇත්තන් යක්ෂයා ආරුඪ කරගන්න පුද්ගලයෙක්. එතකොට මැතියාස් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. එයා පොලිසියට බැඳුනට හිත …

Read More »

Sairat (2016) with Sinhala Subtitle | දෙහදක ආදරයට එරෙහි වූ ක්‍රෝධය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන ඉක්මනටම ආවා. මේක ඉන්දියාවේ නිෂ්පාදනය කරපු මරාටි චිත්‍රපටයක්. ලෝකේ මොන රටක හදපු, මොන භාෂාවක චිත්‍රපටයක් වුනත්, චිත්‍රපටය හොඳයි නම් අපේ කට්ටියට බලන්න අරගෙන එන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ චිත්‍රපටිය මට භාරදුන්නේ අපේ විමා සහෝ. ඉතිං, ප්‍රථමයෙන්ම විමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ හොඳ චිත්‍රපටියක් ලබා …

Read More »

The Mobfathers (2016) with Sinhala Subtitles | පාතාලයෙ සුපිරි ගේම් [සිංහල උපසිරසි සමඟ]

මේ මගෙ දෙවෙනි උපසිරසි ගැන්වීම. බයිස්කෝප් ටීම් එකෙන් ඇහුවම කිවුවා මේකට සබියක් කරලා නෑ කියලා.. ඔන්න ඉතින් මම මේකට සබියක් කලා…කට්ටිය මේක බලල  අඩුපාඩු එහෙම තියෙනවානම් කොමෙන්ටුවක් දාන්න. මේ චිත්‍රපටියත් චීන එකක්. චීන පාතාලයේ ඇතිවෙන ගැටුමක් මූලික කරගෙන හදපු එකක්. අද්යක්ෂනය කරලා තියෙන්නේ Herman Yau . මේක 2016 මාර්තු මාසයේ …

Read More »

Tell No One (2006) with Sinhala Subtitles | කාටවත් නොකියූ රහසක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකට පස්සේ මං ආයෙමත් “මිනීමැරුමක් ” කළා! මේ වතාවේ මං ඔබ වෙත ගෙන එන්නේ  ප්‍රංශ චිත්‍රපටයක්. මේක Guilaume Canet විසින් අධ්‍යක්ෂණය කළ අබිරහස් මිනීමැරුමක් වටා ගෙතුණු ත්‍රාසජනක කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ Harlen Coben නම් ලේඛකයා විසින් රචනා කළ Tell No One නවකතාවයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ …

Read More »

Enakku Innoru Per Irukku (2016) with Sinhala subtitles | වීරයා ලෙඩෙක් වුනොත්… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ ෆිලුමට තියෙන එක කඩ්ඩ සබ් එකක්වත් හරියට ගැලපුනේ නැ. ඉතින් මට ආයෙ ටයිම් ලයින් වෙනස් කරන්න වුනා …

Read More »

My Beloved Bodyguard AKA The Bodyguard (2016) with Sinhala Subtitles | ආදරණීය ආරක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

මම නිරන්තරව බයිස්කෝප් අඩවියට එන කෙනෙක්. නිතරම උපසිරසි ගන්න අතරේ මට ආපු ආසාවක් තමයි සයිට් එක වෙනුවෙන් වෙනුවෙන් මගේ කෘතගුණ සැලකීමක් විධිහට මම තීරණය කලා මමත් උපසිරසියක් නිර්මාණය කරන්න ඕනි කියලා. ඒ නිසා මගේ පලමු උපසිරසි ගැන්වීමේ උත්සාහය විධිහට මම ඔබ හමුවට එන්නේ සටන් පිරුණු ඒත් ලස්සන කතාවක් තියෙන අලුත්ම …

Read More »
error: Alert: Content is protected !!