You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

හින්දි

Brahmachari (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “බ්‍රහ්මචාරී” නමැති තරුණයෙක් ළමා අනාථ නිවාසයක් පවත්වාගෙන යයි. ඔහු පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස සේවය කරමින් එහි ලැබෙන වැටුපෙන් ඉතා අපහසුවෙන් මෙය පවත්වාගෙන …

Read More »

Sanju (2018) Sinhala Subtitles | මිනිස්සු නම් කියාවි.. කියවන එක මිනිස්සුන්ගේ වෘත්තීය නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ 1981 දී… එක පැත්තකින් රෝහල්ගතව ඉන්න බිරිඳක්, අනෙක් අතින් මත්ද්‍රව්‍ය වලින් මත් වෙච්ච කාලකන්ණි පුතෙක්… ඉතින්… මගේ තාත්තා මේ යුද්ධ දෙකම සටන් කරේ තනියම… අද මං ජිවතුන් අතර ඉන්නේ.. එයා නිසා.. තාත්තා සාමය සැනසුම වෙනුවෙන් ගොඩක් තැන් වල යාත්‍රා කරා.. හිරෝෂිමා ඉදන් නාගසාකි, මුම්බායි ඉඳන් අම්රිත්සර් වෙනකන්.. ඒත් ඒ …

Read More »

Veere Di Wedding (2018) Sinhala Subtitles | මොන මගුලක්ද මන්දා [සිංහල උපසිරැසි සමග](18+)

ආයුබෝවන් හැමෝටම. අද අරන් එන්නේ 2018 අවුරුද්දේ දැනට ඉන්දියාවේදී වැඩියෙන්ම ආන්දෝලනයට ලක්වෙච්ච චිත්‍රපටිය කිව්වොත් හරි මම හිතන්නේ. හොඳ කෙසේ වෙතත් වැඩිපුර බැනුම් අහගත්තු චිත්‍රපටියක්. එහෙම උනා කියලා කිසිම පාඩුවක් වෙච්ච නැති චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Shashanka Gosh.රංගනයට එකතු වෙන්නේ කරීනා කපුර්, සෝනම් කපුර්, ස්වරා භාස්කර් සහා ශිඛා තල්සානියා සමඟ සුමීත් ව්‍යාස්. ඔව් …

Read More »

Race 3 (2018) Sinhala Subtitles | ජිවිතයේ තරඟය! [සිංහල උපසිරසි සමඟ](50*)

සුභම සුභ දවසක් වේවා..! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් ඉතින් උපසිරැසියක් අරන් පුරුදු විදියට ආවට අද නම් මට විශේෂ දවසක්..! මොකද මම අද මගේ පනස් වෙනි සිංහල උපසිරැසිය අරගෙන ආපු දවස අද හින්දා..! මෙතෙක් ආ මග කොහොමද කියනව නම්..! 2012 අවුරුද්දේ ඉදලා 2015 ඔක්තෝම්බර් මාසේ වෙනකන් බයිස්කෝප් සිංහලෙන් රසිකයෙක් විදියට …

Read More »

Hate Story IV (2018) Sinhala Subtitles | වියරු පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු උන එක ගැන. ඇත්තටම මේක මම බාරගෙන හිටපු එකක් නෙවෙයි. ගයාන් මල්ලි බාර ගෙන තිබුනත් එයාට කරන්න වෙන්නෙ නැහැයි කියපු නිසා හසන්තයිය තමයි මට මේ චිත්‍රපටිය බාර දුන්නෙ. ඒත් මටත් ඉවර කරගන්න සෑහෙන කාලයක් ගියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් 2012 …

Read More »

Bhavesh Joshi Superhero (2018) Sinhala Subtitles | වීරයෙකුගේ නික්මයාම, සුපිරි වීරයෙකුගේ ආගමනය සටහන් කළේය! [සිංහල උපසිරැසි සමග]

මොකද? හිනා යන්න වගේද? බොලිවුඩ් වලින් සුපර් හීරෝ පිචර් එකක් එනවා කියද්දී ඉතින් හිනා යනවට වඩා දෙයක් තියෙනවද? එක්කෝ පිටසක්වල ජීවියෙක්ගෙන් බලයක් ලැබිලා “සුපිරි වීරයෙක්” වෙච්ච එකෙක්, නැත්තම් කම්පියුටර් ගේම් එකකින් එලියට ඇවිල්ලා “සුපිරි වීරයෙක්” වෙච්ච එකෙක්, එහෙමත් නැත්තම් අම්මට අයිති ඉඩමක තියෙන පරණම පරණ ගහකින් හම්බෙන බලයකින් “සුපිරි වීරයෙක්” …

Read More »

Kaalakaandi (2018) Sinhala Subtitles | ජංජාලයයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔන්න මම ආයෙත් ආවා අලුත් ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන. මේ වතාවෙ මම එන්නෙ හිංදි ෆිල්ම් එකක සබ් එකක් අරගෙන. මම සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තොරන වෙලාවෙ මට මෙක ලබාදුන්නෙ අපෙ සිසිල සහෝදරයා. ඇයි ඉතින් මම වෙන්කරගන්න හදන හැම ෆිල්ම් එකක්ම වාගෙ කවුරුහරි වෙන්කරගෙන. ඒ ඉතින් …

Read More »

My Birthday Song (2018) sinhala subtitles | උපන්දින ගීතය [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න ඉතින් මගේ තුන්වෙනි සබ් එකත් අරගෙන ආවා. Sub කරනවා කියන්නෙත් හරියට කුඩු ගැහුවා වගේනේ බං. එක දිගටම කරගෙන යන්න හිතෙනවා. මගේ කලින් සබ් වලට කමෙන්ට් දාපු, මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි‍. සබ් කරන්න තියන ආසාව නිසාම සතියක් ඇතුලත තව සබ් එකක් දාන්න පුලුවන් වුනා‍. හරි දැන් බලමුකෝ සබ් …

Read More »

Bioscopewala (2018) Sinhala Subtitles | බයිස්කෝප්කාරයා… [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්කාරයා! කොල්කටාවෙ පුංචි ගමකට පුංචි කැමරාවකුත් අරන් චිත්‍රපටි පෙන්නන්න ආපු මනුස්සයෙක් තමයි බයිස්කෝප්කාරයා කියන්නෙ. හරි ලස්සන කුමාරිකාවන් ගැන කතා… හිට්ලර් ගැන නපුරු කතා… රාජ් කපූර් ගෙ විහිලු කතා… හෙලන්ගෙ ලස්සන නැටුම්… අඩුවක් නැතුවම එයා ගාව තිබුනා… කොල්කටාවෙ බොවානිපූර් ගමේ පුංචි මිනී… මේ බයිස්කෝප්කාරයගෙ හොඳම යාලුවෙක් වුනා. දෙන්නට දෙන්නා නැතුවම බැරි …

Read More »

Anjaam (1994) Sinhala Subtitles | ආදරය උමතුවක් වූ කල…. [සිංහල උපසිරසි සමඟ]

විජේ, පෝසත් පවුලක කොල්ලෙක්. හැම දෙයක්ම සල්ලි වලට ගන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න තමන්ට ඕනෙ දේ කොහොම හරි ලබා ගන්න කෙනෙක්. දවසක් විජේ ක්ලබ් එකට යනකොට ඒ ක්ලබ් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඒ තමයි ශිවානි. ශිවානි කියන්නෙ ගුවන් සේවිකාවක්. හරිම ලස්සනයි. ශිවානි ජීවත් වෙන්නෙ තමන්ගෙ අසනීපෙන් ඉන්න අක්කයි මස්සිනයි එක්ක. …

Read More »

October (2018) with Sinhala Subtitles | සමන්පිච්ච මල් අතරින් ජීවිතය සොයා යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

වරුන්ට ආස නැද්ද? එපා කරපු නළුවෙක්ද? එහෙනම් බලන්නෙපා. බැලුවොත් ඌ ගැන ආදරේ හිතෙයි. බල බල ඉද්දි ඈනුමක් ගියාද? එහෙමම වහලා දාන්න. බලන්නෙපා. ඔයාට මේක විඳින්න බැරි වෙයි ඔයා කියයි, ” අපෝ මේ මොකක්ද” “මෙලෝ රහක් නෑනේ” ඒත් මේක නෙමේද ජීවිතය? මේක නෙමේද සිනමාව? රීල් පටියකට පුලුවන් නම් පපුව ගැඹුරටම ගිහින් …

Read More »

Parmanu: The Story of Pokhran (2018) Sinhala Subtitles | ලොවක් මුලා කරමින්, රටක් අභිමානයට පත් කල න්‍යෂ්ටික පිපිරීම! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියානු ඉතිහාසය පුරාවට… ස්වර්ණමය අකුරින් ලියවුණාවූ සුවිශේෂී අවස්තාවන් කොතෙකුත් තියෙන්නට ඇති. නමුත්, මේ සියල්ල අභිබවා යමින්… වර්ෂ 1998 දී සිදුවූ එක්තරා ඓතිහාසික මෙහෙයුමක් නිසාවෙන්… ඔවුන්ගේ සමස්ත ඉරණමම කණපිට හැරවුණා! එතෙක් කාලයක් පුරාවට ලෝකය හමුවේ තවත් එක රටක් පමණක් වූ ඔවුන්, එදායින් පසුව, ලෝකයට තවත් නැගී එක බලවත් රටක් බවට පත් …

Read More »

Beyond the Clouds (2017) Sinhala Subtitles | වළාකුලකින් ඔබ්බට ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් ඔයාලට දෙන්න හදන්නේ, කතාවේ නම Beyond The Clouds (2018) ඒ කියන්නේ වාකුළු වලින් ඔබ්බට කියන අර්ථය,කොහොම වුනත් මේක තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ 2017, කතාව ලියලා තියෙන්නේ සහ අධ්‍යක්ෂණය මජිඩ් මජිදී, Zee Studios සමාගමත් එක්ක එකතු වෙලා හදල තියෙන්නේ, කතාව දිවෙන්නේ මුම්බායි නගරය වටා,කතාවේ …

Read More »

Raazi (2018) Sinhala Subtitles | මාගේ දේශය වෙනුවෙන් ජීවිතයම කැප.කරමි… [සිංහල උපසිරසි සමඟ]

  ඉන්දියාව සහ පාකිස්තානය කියන්නෙ නිතරම යුද වැදි රටවල් දෙකක්. 1971 දි ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වුනු යුද්දය වර්තමානයේ බංගලාදේශය නමින් හඳුන්වන නැගෙනහිර පාකිස්තානයේ ස්වාදීන සටනේදි ඇති වූ යුද්දයක්. එය 1971 දෙසැම්බර් 03 වනදා ආරම්බ වී දෙසැම්බර් 16 වනදායින් අවසන් වුනා. දින 16ක් පුරා පැවති ඒ යුද්දය ඉතිහාසයේ කෙටිම …

Read More »

Vodka Diaries (2018) with Sinhala Subtitles | ඔබගේ යක්ෂයන්ව අඳුරේම ගාල් කර තබන්න!! [සිංහල උපසිරැසි සමග]

වොඩ්කා ඩයරීස් හෝටලයට සාදරයෙන් පිලිගන්නවා. ඇතුලට එන්න කලින් දෙයක් තියෙනවා කියන්න. ඒක කිව්වට පස්සේ තීරණය කරන්න ඇතුලට එනවද නැත්තම් ආපහු යනවද කියලා. ඇතුලට එන එක්කෙනෙක්ට පැය දෙකක් මේ හෝටලේ නතර වෙන්න වෙනවා. ඒ පැය දෙක ඇතුලත තමන්ගේ මොලේට, මානසික මට්ටමට මොන මොන වගේ බලපෑමක් එයිද කියන්න මං දන්නේ නෑ. කරකවලා …

Read More »

102 Not Out (2018) Sinhala Subtitles | ජීවිත දෙකක් වෙනස් කල පිය සෙනෙහස…. [සිංහල උපසිරසි සමඟ]

  තමන්ගෙ එකම පුතාව මහලු නිවාසෙකට යවන්නෙ මොන වගේ තාත්තෙක්ද? මේ කතාවෙ ඉන්නෙ ඒ වගේ තාත්ත කෙනෙක්. දට්ටත්‍රේ වකාරියා. වයස අවුරුදු 102යි. ඒ උනාට මනසින් 26 කොල්ලෙක් වගේ. ලෝකෙ වයසම මනුස්සයා විදිහට වාර්තා පොත් අතරට එකතු වුනු අවුරුදු 118ක චීන ජාතික ඔන්ග් චොන්ග් ටුන්ග් පෙන් ගෙ ලෝක වාර්තාව බිඳින්න තමයි …

Read More »

Padman (2018) Sinhala Subtitle | උත්සාහය අත් නොහරින තුරා ඔබ පරාද නැත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොම හැම කෙනෙක්ටම. පෑඩ් මෑන් දෙන්නේ නැද්ද කියල තමා පහුගිය ටිකේ ගොඩක් අය මේල් එව්වේ මැසේජ් කලේ. මේ වෙනකම් නොදෙන්න වුණ හේතුව උනේ හරි හමන් උපසිරසියක් ආවේ නැති එක. ඇවිල්ල තිබ්බේ මහා කාසි කබල් උපසිරසියක්. බයිස්කෝප් වෙබ් අඩවියෙන් හින්දි සිනමාපටයක් උදෙසා මම ලබා දෙන පළමුවන සහ අවසන් හින්දි උපසිරැසිය වේවි …

Read More »

Phullu (2017) with Sinhala Subtitles | ඔසප් වේදනාව දැනුනු පිරිමියෙක්!! [සිංහල උපසිරැසි සමග]

පෑඩ්මෑන් කෝ? පෑඩ්මෑන් කෝ? හින්දි චිත්‍රපට රසිකයන්ගේ හිත් වල දැන් කීප දවසක් ඉඳන් තියෙන දැවෙන ප්‍රශ්නය ඒක? ඒ ප්‍රශ්නය වැඩි කාලයක් තියෙන එකක් නෑ. ඒ දවස තියෙන්නේ දැන් නම් හූවක දුර. හරි, පෑඩ්මෑන පොඩ්ඩකට පැත්තකින් තියමු. කවුරුත් දැනන් හිටියද ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2017දී පෑඩ්මෑන් චිත්‍රපටියට සමාන තේමාවකින් තවත් චිත්‍රපටියක් …

Read More »

Milap (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගම්බද අහිංසක තරුණයෙක් වූ රාජේන්ද්‍රට හදිසියේම විශාල ධනයකට හිමිකමක් ලැබෙයි. ඒ මියගිය අයෙකුගේ අන්තිම කැමති පත්‍රයක් අනුවය. එහෙත් මෙහි නීතිමය කටයුතු …

Read More »

Shaadi Mein Zaroor Aana (2017) with Sinhala Subtitles | කසාදෙට කොහොමහරි එන්න ඕනා…. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටමට. ඔන්න ඉතින් සෑහෙන දවසකට පස්සේ මම චිත්‍රපටයක් අරගෙන ආව ඔයාලට. ඇත්තටම මේක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව ගොඩක් හිතට අල්ලපු හින්ද ආසිරි සහ යශෝද සහෝදරයන්ට හිමිවෙලා තිබ්බත් මගේ දැඩි ඉල්ලුම මට කරන්න ලැබුනා. ඉතින් ඔයාල ඔක්කොටම මම ආරාධනා කරනවා මේක බලන්න කියල. මොකද හිතා ගන්නත් බැරි තරමේ ලස්සන …

Read More »
error: Alert: Content is protected !!