You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News

හින්දි

Khakee (2004) With Sinhala Subtitles | නීතියට එරෙහිව නීතිය! [සිංහල උපසිරසි සමඟ]

බොලිවුඩයේ පොලීසිය තේමා කර ගත් චිත්‍රපට බොහෝ තිබෙනවා. ඒ අතරින් එක් සුවිශේෂී චිත්‍රපටයක් තමයි මම අද ඔබ හමුවට ගෙන එන්නේ. Khakee.ඒ කියන්නෙ අපේ රටේ වගේම ඉන්දියාවෙත් පොලිස් නිල ඇඳුමෙ වර්ණය. 2004 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටය IMDb අගය 7.5 ක් වෙනවා. අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Lajja, Pukar, Dil Hai Tumharaa, Phata Poster …

Read More »

Kis Kisko Pyaar Karu (2015) with Sinhala Subtitles |කසාද තුනයි,තව එක පෙම්වතියයි, කොහොමද කොල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා, මුලින්ම සමාවෙන්න ඕනේ පොඩ්ඩක් පරක්කු උනාට මේක ගෙන්න. පොඩ්ඩක් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ගැන කියන්නම් කෝ, නමින් කපිල් ෂර්මා ඉන්දියාවේ කලර් කියන රුපවාහිනි නාලිකාවේ  කොමඩි නයිට්ස් විත් කපිල් කියලා කොමඩි ෂෝ එකක් කරනවා කපිල්, යන්තම් හරි හින්දි දැනුමක් තියන ඕනෙම කෙනෙක් මොහුට හුගක් කැමතියි. මොකද …

Read More »

Singh Is Bliing (2015) with Sinhala Subtitles | අමු මෝඩයා… හැබැයි හිත හොඳ එකා [සිංහල උපසිරැසි සමග]

ඔන්න මේ අවුරුද්දේ පිට පිට හොඳ ආදායම් වාර්තා තියපු පිලුම් 4ක් අරන් ආපු අක්ෂය කුමාර්ගේ, මේ අවුරුද්දට නියමිත අන්තිම පිලුම අරන් ආවා. Baby, Gabbar is Back, Brothers වලට පස්සේ ආපු පිලුම මොකක්ද කියලා කවුරුත් දන්නවා මොකක්ද පිලුම කියලා. ඒ තමා Singh Is Bliing. අක්ෂය කුමාර් එක්ක එමි ජැක්සන්, ලාරා දත්තා, …

Read More »

Katti Batti (2015) with Sinhala Subtitles |මගේ ආලය, මගේ ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මමත් පළවනි වතාවට හිංදි චිත්‍රපටියක් අරගෙන ආවා. පළවෙනි වතාව නිසා අඩුපාඩු බොහොමයක් ඇති. සෑහෙන්න අමාරුවෙන් තමයි කරෙත්. මොකද ලේසි පහසු ලයින් ගානක් එහෙම නෙවෙයිනෙ තියෙන්නෙ. හෙ හේ. විමා තමයි දුන්නෙ ඉතින් කරමුය කියලා.  කරලා බැලුවා ඔන්න. විමාට හද පිරි ස්තූතිය + හිතට එන බැනුම් ඔක්කොම :D. අඩුපාඩු, අදහස් යෝජනා පැවසීම …

Read More »

Talvar (2015) with Sinhala Subtitles | නීතිය අපරාධකාරයෙකු වූ කල්හි. [සිංහල උපසිරැසි සමග]

“දිනය 2008 මැයි 16 වෙනිදා. ඒ වෛද්‍ය තල්වාර් නිවස. වෙලාව උදේ 6ට විතර ඇති. නුපුර් තල්වාර් ඇහැරුනේ කවුදෝ දොරට ගහන සද්දයක් ඇහිලයි. ගෙදර වැඩට ඉන්න භාරතී උදේ පාන්දරම ඇවිදින්. නුපුර් ගිහින් නිදිමතේම දොර අරින්න හැදුවා. ඒත් දොර එළියෙන් අගුලු දාලයි තිබ්බේ. ගෙදර වැඩට ඉන්න හේම්රාජ් දොරත් අගුලු දාගෙනම කිරි ගේන්න …

Read More »

Rascals (2011) with Sinhala Subtitles |දඟකාරයෝ. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ...

Read More »

​Calendar Girls (2015) with Sinhala Subtitle| කෙල්ලන්ගේ හීනය…​ [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. මාව මතකද දන්නේ නෑ ඕගොල්ලන්ට. මං මේ බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නේ මාසෙකටත් පස්සේ. මෙතනින් ගියේ නම් ආයේ එන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉතින් ටොරන්ට් සයිට් එකක් පැත්තේ ගියාම අලුත් ෆිල්ම් ඇවිල්ලා තියෙනව දැක්කම ඇඟිලි දහය වෙව්ලන නිසා ආයේ සබක් කරන්න ඕන කියලා හිතුනා. ඉතින් අපේ වීමාගේ …

Read More »

Kal Kissne Dekha (2009) with Sinhala Subtitles | අනාගතය කළින් කිව නොහැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම. ඕන්න මම ආයි හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. මේක 2009 තිරගත වුනේ. Youngistaan 2014 චිත්‍රපටයෙන් ඉතාම ජනප්‍රියත්වයට පත්වුනු Jackky Bhagnani තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කලින්කිව්වා වගේ මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ 2009 ජූනි 12 වෙනිදා. අධ්‍යක්ෂවරයා වන්නේ Vivek Sharma. මෙහි රංගනයෙන් දායකවන්නේ, * Jackky Bhagnani as …

Read More »

Raja Hindustani (1996) With Sinhala Subtitles | දුප්පත් පොහොසත් ආදරේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. බාර අරන් නම් මාස ගානක් වෙනවා, ඒත් ඔන්න ඉවර කර ගන්න පුලුවන් උනේ දැන් තමයි. ඉතින් මන් මේ පාර ගෙනාවෙත් ලස්සනම ලස්සන ආදර කතාවක්. 1996 වර්ෂයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.1 වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mela, Dhadkan, Haan Maine Bhi Pyaar …

Read More »

Kuch Kuch Locha Hai (2015) With Sinhala Subtitles | පීපීගේ ආදර සිහිනය. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම මේ සුදානම් වෙන්නේ හින්දි සිනමාපටයක් අරගෙන එන්න.සාමාන්‍යයෙන් ඉතින් මම ගේන්නේ ඉංග්‍රීසි සිනමාපට තමයි. ඇත්තටම මේක තමයි මම හින්දි සිනමාපටයක් කරපු පළමු වතාව. ඇත්තම කිව්වොත් ඉතින් මේක අපේ සමීර සහෝ තමා මට බාරදුන්නේ. ඉතින් එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. Kuch Kuch Locha Hai සිනමාපටය විකාශය අරඹන්නේ මැයි …

Read More »

Phantom (2015) with Sinhala Subtitle |රටක් වෙනුවෙන් එක් මිනිසෙකුගේ පළිගැනීමක්..!! [සිංහල උපසිරැසි සමඟ]

දිනය-2008 නොවැම්බර් 26 වෙලාව – රාත්‍රී 9.54 ස්ථානය – මුම්බායි නගරය චත්‍රපති ශිවාජි උමන් මාර්ගය (ඉන්දියාව) 26/11 ප්‍රහාරය ලෙසින් හදුන්වන මෙම ප්‍රහාරය වෙන්නේ පකිස්තාන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන ලක්ෂ්කර් – ඊ- තායිබා සංවිධානය විසින් කාශ්මීරයට වෙනම පාලන බලයක් ලබාදෙන මෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් හැටියට 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මුම්බායි නගරය දවස් තුනක් පුරාවට …

Read More »

Hero (2015) with Sinhala Subtitle | නුඹේ විරුවා මම වෙමි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකට අත ගැහුව. මේක මට වෙන් කරල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති වන්ත වෙනව.  දැනට IMDB අගය නම් තියෙන්නෙ 3.7ක් වගේ අගයක්. හැබැයි ලස්සන චිත්‍රපටියක්. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියනව. 1983 Subhash Ghai විසින් අධ්‍යක්ෂණය කළ මෙම නමින්ම නිකුත් වුණ චිත්‍රපටියක්මයි නැවත …

Read More »

Dhamaal (2007) with Sinhala Subtitles | තණ්හාව හොද නෑ. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න මම අයේ ආවා. මම මේ සැරේ ගෙනාවේ කලින් මම දුන්න Double Dhamaal (2011) චිත්‍රපටයේ පළවෙනි එක. හැම කෙනාම පළවෙනි චිත්‍රපටය දිලයි දෙවනි චිත්‍රපටය දෙන්නේ. එත් මම විතරයි මුලින්ම දෙවන චිත්‍රපටය දිලා පස්සේ පළවෙනි චිත්‍රපටය දෙන්නේ😊😊😊. මරුනේ. දැන් ඉතින් චිත්‍රපටය විස්තර ගැන බලමුකෝ. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ 2007 සැප්තැම්බර් 7. මෙහි …

Read More »

Kismat (1968) with sinhala subtitles| ඉරණම.. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ නැවතත් උපසිරැසියක් අරගෙන එන්න පුළුවන් වුණා. කවුරුවත් තරහ ගන්න එපා මේක 1968 දී නිකුත් වූ එකක්. ඒ වුණාට එකේ තරගන්න දෙයක් තියනවා කියලනම් මම හිතන්නෙ නෑ. ඉතින් මන්මෝහන් දේසායි විසින් අධ්‍යක්ෂණය කරන ලද කිස්මත් නැමැති මෙම හින්දි චිත්‍රපටය කමල් මෙහෙරා විසින් තමයි නිෂ්පාදකයා විදිහට අටයුතු සම්පාදනය කළේ. මෙහි ප්‍රමුඛ …

Read More »

Brothers (2015) with Sinhala Subtitles | රුධිරයට එරෙහිව රුධිරය! [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං, ඔන්න ගොඩ කාලෙකින් ආයේ ආවා ලස්සනම, සුපිරිම සුපිරිම සුපිරි හොලිවුඩ් හා සමාන චිත්‍රපටියක් අරගෙන. මේක කරන්න නම් හිට්යේ අපේ යශෝධ මලයා, ඒත් පොර මොකද්ද බීච් පාර්ටි පාඨමාලාවක් කරනවා කියලා වෙලාවක් නැති නිසා මට කරන්න කිව්වා. දෙන්නත් එක්ක කරමු කියලා පටන් ගත්තට මට තනියමයි කරන්න වුනේ. තනියමෙයි කිව්වට තනියමත් නෙවි, නිර්මාණි …

Read More »

Bangistan (2015) with Sinhala Subtitle | ආගම් වාදයක් කුමටද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් මෙච්චර කල් ඉංග්‍රීසි ඒව අරං ආව. දමිල එකකුයි තෙලිඟු එකකුත් ගෙනාව. හැබැයි හින්දි එකකට බැස්සේ අද තමයි.  ඒ නිසා මුළින්ම සමීර අයියට ස්තූති කරනව හින්දි එකක් හොයල දුන්නට. ආගම්වාදය ගැන කියවෙන ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකට IMDB අගය නම් අරං තියෙන්නෙ 3.7ක් විතරයි. රංගනයෙන් දායක වෙනව …

Read More »

Bhaag Johnny (2015) with Sinhala Subtitles| ඩබල් ජොනී! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 22 හොඳ කොපියක් නිකුත්වුනු හින්දි චිත්‍රපටයක්. මේක මගේ (රවිඳු තේබනදු) පළවෙනි හින්දි චිත්‍රපටය. මෙච්චර කල් බයිස්කෝප් එකේ හිටියට අද තමා හින්දි එකකට අතදැම්මෙ. 😛 ඒවගේම මේක යසිරු හසරංග ගේ (මගෙ මිත්‍රයෙක්) ප්‍රසිද්ධියට පත්වෙන පළවෙනි උපසිරැසිය. කලින් උපසිරැසියක් කලත් ලිපිය ලියද්දි එකක්වත් ප්‍රසිද්ධවෙලා තිබුණෙ නෑ. 😀 එහෙනම් මගේ …

Read More »

Barkhaa (2015) with Sinhala Subtitles | සදාතනික ප්‍රේමයක්. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න මගේ 4වෙනි උපසිරැසියත් ගෙනාවා. හම්මා දැන් එක කිට්ටුව උපසිරැසි 3ක් දුන්නා. පොඩි නිවාඩුවකුත් ලැබුනු එකේ උපසිරැසි හදලා ඔයාලට දෙන්න තමයි හිතන් ඉන්නේ. මේ සැරෙත් මම ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. මේකත් Romantic film එකක්. හරි අපි චිත්‍රපටය ගැන බලමුකෝ. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ Shadaab Mirza ඒවගේම නිශ්පාදකයා වන්නේ Shabana Hashmi. මෙම චිත්‍රපටය …

Read More »

Double Dhamaal (2011) with Sinhala Subtitles | මෙහෙමත් කපටිකම්. [සිංහල උපසිරසි සමඟ]

හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඕන්න මම මගේ 3 වන උපසිරැසියත් අරගෙනම ආවා. මේ සැරෙත් මම හින්දි චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. මේක Dhamaal චිත්‍රපටයේ දෙවනි දිගහැරුම. හොදයි චිත්‍රපටය ගැන කියනවනම්  මේ චිත්‍රපටයේ රඟපාන්නේ… Sanjay Dutt as Kabir Nayak Ritesh Deshmukh as Roy Kangna Ranaut as Kiya Nayak Mallika Sherawat as Kamini Arshad …

Read More »

Chandni Chowk to China (2009) with Sinhala Subtitles | හිනාවෙවී මරාගන්න. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවෙනි සබ් එක, ජුන්ඩිත්තක් පරණ ෆිල්ම් එකක්. කොහොම උනත් යම් රසයක් තියෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක් කියලා කියන්න පුලුවන්. මේ කතාව IMDb 3.9ක සාමාන්‍ය අගයක් අරගෙන තියෙනවා. සිද්ධු කියල ඉන්දියන් පොරක් චීනෙට ගිහිල්ලා එහෙදි සිද්දවෙන දේවල් ගැන තමයි කතාව තියෙන්නෙ. වැඩිය මොකුත් කියන්නෙ, නෑ බාලම බලන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම …

Read More »
error: Alert: Content is protected !!