You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News

හින්දි

Masti (2004) Sinhala Subtitles | ගෙදර පරිප්පු කනවද? පිටින් බිරියානි කනවද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. මේ මගේ පලමු උපසිරැසිය. මම මේ චිත්‍රපටිය බාරගෙන ටිකක් කල් වෙනවා. එක දිගට පාඩම් වැඩ කරන එක අමාරු නිසා වෙනසකටත් එක්ක සබ් එකක් කරන්න හිතුවෙ. ඉවර කරන්න ටික කාලයක් ගියේ මම A/L විභාගයට මේ වසරේ (2019) ලියන නිසා. මම මුලින්ම බැලුවේ මේ චිත්‍රපට මාලාවේ දෙවන කොටස …

Read More »

Hindi DJ Video Nonstop Remix Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් දස වන සංවත්සරය වෙනුවෙන් අපෙන් ඔබට පිදෙන සංගීතමය තිළිණය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන් සිල්ලන්ටම. දැනටම ඔයාල සියලුම දෙනා දන්නවා අද දවස මොකක්ද කියල. ඔව් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට අවුරුදු දහය පිරෙන්නේ අදට. ඉතින් අවුරුදු දහයකට කලින් ඒවෙනකොට කිසි කෙනෙක් නොසිතපු දෙයක් කරමින් ගමන් ආරම්භකරන ලද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය අද ඔන්න තවත් අලුත්ම දෙයක් කරන්නයි සුදානම් වෙන්නේ. ඒ තමා අපේ අවුරුදු …

Read More »

Pyar Ka Mausam (1969) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ජමුණා” රංජිත් කුමාර් නමැති ධනවත් පුද්ගලයාගේ දියණියයි. ඔහු යටතේ කළමනාකරුවෙක් ලෙස සේවය කළ “ඕපල්” නමැති අය සමඟ ජමුණා ආදරයෙන් බැඳේ. පසුව ඔවුන් ජමුනාගේ …

Read More »

Kedarnath (2018) Sinhala Subtitles | ආදරයත් එක්තරා වන්දනාවක්… [සිංහල උපසිරසි සමඟ]

සොබාදහම කියන්නෙ හරි අපූරු දෙයක්. සොබාදහම කියන්නෙ මෙන්න මේකයි කියලා හරියටම නිර්වචනය කරන්න අමාරුයි. ඇයි මං එහෙම කියන්නෙ? පහල පින්තූරය පොඩ්ඩක් බලලා ඉන්නකො මුලින්ම. කොච්චර මනස්කාන්තයිද නේද? හරිත වර්ණයෙන් දිදුලන තුරු ලතාවො… ශ්වේත වර්ණ තුශාරයන්ගෙන් ගැවසගත් කඳු පන්ති… මේ සියල්ලටම ඉහලින් වජඹෙන්නාවූ නීල වර්ණ අහස් කුස… මේ සුන්දරත්වය වචනයෙන් කෙසේ …

Read More »

Zero (2018) Sinhala Subtitles | ආදරය මා අතරමංකොට ඇත! [සිංහල උපසිරසි සමඟ] (50*)

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මම නම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්තා …

Read More »

Iqbal (2005) Sinhala subtitles | ඉක්බාල්ගේ ක්‍රිකට් සිහිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දහ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේ පාරත් අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්… 2005 දී තිරගත වුණු Iqbal කියන සලරුව තමා මේ පාර මම අරගෙන ආවේ. ඉක්බාල් චිත්‍රපටයේ, කතාව, තිරරචනය, අධ්‍යක්ෂණය කියන තුනම නාගේෂ් කුකුනූර්ගේ, නාගේෂ් චිත්‍රපටි රැසක් අධ්‍යක්ෂණය කරපු එක්කෙනෙක්… ඔහු එකකට එකක් වෙනස් නිර්මාණ තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඔහු …

Read More »

Junoon (1992) Sinhala Subtitle | සාපලත් කොටි අවතාරය! [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය …

Read More »

Namaste England (2018) with Sinhala Subtitles | හීනයක් වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

හීන! අපි කවුරුත් හීන දකිනවා. අපි හැමෝගෙම ජීවිත වලට හීන තියෙනවා. රස්සාවල් ගැන හීන, ආදරය විවාහය ගැන හීන, පවුල ගැන හීන, අනාගතය ගැන හීන… ඒ වගේම අපි ඒ හීන හැබෑ කරගන්නත් ආශාවෙන් ඉන්නවා. ඒත් ඒ හීන හැබෑ කරගන්න අපි මොනාද කරන්නෙ? රටේ නැති බොරු කියන්න වුනොත්? දික්කසාද වෙන්න වුනොත්? වෙන …

Read More »

Manmarziyaan (2018) Sinhala Subtitles | සිත් තුනක් අතරමං කළ අසමජ්ජාති ආදරය [සිංහල උපසිරැසි සමග]

සමාවෙන්ඩ ඕන! දහස් වාරයක් සමාවෙන්ඩ ඕන! ගිය අවුරුද්දේ බොලිවුඩයෙන් ආපු හොඳම ආදර කතාව ගේන්න මෙච්චර පරක්කු උනාට. හොඳම සිනමා අත්දැකීමක උපසිරැසිය ගේන්න මෙච්චර ප්‍රමාද වුණාට. සමාවෙන්ඩ! ඔව්.. මේක ආදර කතාවක්, හොඳම ආදර කතාවක්, කිසිම ඇදයක් පලුද්දක් හොයන්න බැරි තරම් සුපිරි ආදර කතාවක්, හැබැයි බහුතරයක් හොයන ඒ “ආතල්” එක දෙන්නෙ නැති …

Read More »

Manorama Six Feet Under (2007) Sinhala subtitles | මනෝරමාගේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දොළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. PIHU දෙනකොට කිව්වනේ අවුරුදු තුනකින් විතර එන්නම් කියලා, ඒත් තව එකක් කරන්න ආසාවක් ආවා. සුපුරුදු පරිදි මේ පාරත් හින්දි චිත්‍රපටයක්… තරමක පැරණි එකක්, නම Manorama Six Feet Under, 2007දී තිරගත වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනුෂ්කා ශර්මා අද්විතීය රංගනයක නියැලුණු NH10(2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

Baazaar (2018) with Sinhala Subtitles | වංචාව… [සිංහල උපසිරසි සමඟ]

මේ නගරය හීන වලට ඉඩ දෙනවා. කැමැත්තට අරමුනක් දෙනවා. අරමුනු ඉශ්ට කරල දෙනවා. උන්මත්තකයින් හදනවා. හැබැයි මමත් ඒ උන්මත්තකයෙක් වුනා. මම මගෙ අරමුන නම් ඉශ්ට කරගත්තා. හැබැයි හීන අතැරල දැම්මා. මාස 3කට කලින් මම අලහාබාද් වල පොඩි ශොප් එකක් දැම්මා. හැබැයි පොඩි නගර වලින් මගෙ හීන හැබෑ උනේ නෑ. මට …

Read More »

Love Sonia (2018) with Sinhala Subtitles | නිදහස ලදිමි! [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්. වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න විදිහකුත් නෑ. ඉතින් …

Read More »

Fryday (2018) Sinhala Subtitles | මෙහෙමත් සිකුරාදාවක්..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ 2019 අලුත් අවුරුද්දේ හිනාවෙවී බලන්න හින්දි කොමඩියක් අරන් ආවා. ගෝවින්දා කාලෙකින් ෆිල්ම් එහෙකට අතගහලා. ගෝවින්දා ෆිලුමක් අතාරින්න බෑනේ.තැන්කු වෙන්න ඕනේ අපේ කපිතාන් හසා අයියට මට මේක බාර දුන්නට. ඒක නිසා බාරගත්තා සිංහල උපසිරැසි හදන්න. Fryday කියන්නේ 2018 ආවා හින්දි කොමඩි-ඩ්‍රාමා එකක්. මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අභිශේක් ඩෝග්‍රා …

Read More »

Pihu (2018) Sinhala subtitles | උඩුමහල් නිවසක සිරවුණු, දෙහැවිදිරි කෙළි පොඩ්ඩ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ එකොළොස්වෙනි උපසිරැසියත් අරන් ආවා.. අන්තිමට “හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ” කියලා ගියාට.. මට ආපහු බයිස්කෝප් පැත්තේ එන්න නම් බැරිවුණා.. මේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වදින්නේ අවුරුදු තුනකට විතර පස්සේ, අන්තිමට මම සබ් එකක් කළේ, 2016 ජනවාරි 16… ඒ We Are Family.. සමහරක් උන්දැලට මාව …

Read More »

Cabaret (2019) Sinhala Subtitles | අඳුරෙන් උපන් නළඟන! [සිංහල උපසිරැසි සමග]

2019 අවුරුද්දේ උණුවෙන්ම නිකුත් වෙච්ච චිත්‍රපටියක් අරන් තමා මේ ආවේ. මීට කලින් එලියට දාන්න නියමිතව තිබ්බ චිත්‍රපටියක් උනත් විවිධ ප්‍රශ්න මධ්‍යයේ කල් ගිහින් ඊයේ දවසේදී ඩිජිටල් රිලීස් එකක් විදිහට එළිදැක්වුණා. මේ වෙනකම් සබක් ඇවිල්ලා නම් නෑ, පුළුවන් විදිහට අහලා කොටලා ගෙනාව. ප්‍රධාන චරිත වලට රීචා චඩ්ඩා, ගුල්ෂාන් දේවයියා, ගුල්ෂාන් ග්‍රෝවර් …

Read More »

Chachi 420 (1998) Sinhala Subtitle | කපටි නැන්දා!! [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් මලයාලම් චිත්‍රපටියකට උපසිරසි දුන්නට පස්සෙ මේ පාර හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මං මේ සබ් එක අරන් එන්නෙ මාස 5කට වගේ පස්සෙ. මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ …

Read More »

Loveyathri (2018) Aka Love Will Take Over Sinhala Subtitles | ආදර යාත්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම..හැම දාම වෙන කවුරු හරි කරන උපසිරැසක් එක්ක චිත්‍රපට බලද්දි මගෙම උපසිරැසක් එක්ක චිත්‍රපටයක් බලන්න ලොකු ආසාවක් තිබ්බ ඔන්න හා..හා පුරා කියල ඒකනම් ඉශ්ට කරගන්ත. මම මගේ පලවෙනි උපසිරැසිය ඕන්න ඉවර කරා. ඔක්කෝටම කලින් මට මේ උපසිරැස කරන්න ලබාදුන්න ආදරණීය විමා අයියට ස්තුතිය ඒ වගේම. අධ්‍යාපන කට යුතු අස්සෙ …

Read More »

Fanney Khan (2018) with Sinhala Subtitles | ප්‍රේමිය, මට ආදරය කරනු මැන! [සිංහල උපසිරසි සමඟ]

තරුවක් කියන්නේ තරුවක්! තරුවක් වෙන්න කවුද අකැමැති? යන යන තැන රසිකයෝ… බලන බලන අත සමරු සටහන්… ඕනේ වෙලාවක බැලුවොත් සෙල්ෆි පොදි… තරුවක් කියන්නේ වීරයෙක්! මිනිස්සු තමන්ගේ ජීවිතවලට පරමාදර්ශ කරගන්නේ තරු!! එහෙ බැලුවත් තරු.. මෙහේ බැලුවත් තරු… තරුවක් වුණත් දිදුළන්නේ වරුවක් විතරයි! නඟින කාලයක් වගේම බහින කාලෙකුත් තියෙනවා… රියැලිටි තරඟවලින් එසවෙන …

Read More »

Thugs of Hindostan (2018) with Sinhala Subtitles | හින්දුස්ථාන මැරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගාණක් තිස්සෙ ඉඳන් බොලිවුඩ් පුරවරයෙන් ඕපදූප ගලාගෙන එන්න ගත්තා, බොහොම ලොකු මුදලක් විය පැහැදම් කරලා, බොහොම දැවැන්ත මට්ටමේ චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න සූදානමක් තියෙනවා කියලා. කොහොමින් කොහොම හරි කාලය ගෙවිලා ගිහිල්ලා, අන්තිමේදි ඒ කතාව ඇත්තක් වුණා. කෝටි 300කට අධික මුදලක් ලෝභ නතුව වියපැහැදම් කරලා, එදා මෙදා තුර බොලිවුඩ් පුරවරයෙන් නිශ්පාදනය …

Read More »

Batti Gul Meter Chalu (2018) with Sinhala Subtitles | ලයිට් ගියත් මීටරේ වැඩ…. [සිංහල උපසිරසි සමඟ]

UK ප්‍රින්ටින්! සුන්දර් මෝහන් ත්‍රිපාටිගෙ ෆැක්ටරිය. එක පාරටම ඒකට ලක්ශ 3ක විදුලි බිලක් එනවා. මණ්ඩලේට ගිහින් බැලුවම, මීටරේ කැඩිලලු. ඒක හරිගස්සන්න ඒගොල්ලො හයි කරනවා චෙක් මීටරයක්. ඊලග මාසෙ බිල ලක්ශ 54යි. බිල ගෙවාගන්න බැරි නිසා ත්‍රිපාටි සිය දිවි හානි කර ගන්නවා. ඒත් කවුරුවත් දන්නෙ නැද්ද මානසිකව බලපෑම් ඇති කරා කියලා …

Read More »
error: Alert: Content is protected !!