You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News

හින්දි

Happy Phirr Bhag Jayegi (2018) with Sinhala Subtitles | හැපී ආයෙමත් පැනල ගිහින්…. [සිංහල උපසිරසි සමඟ]

හැපී No 1 මෙයා චීනෙට යන්නෙ එයාගෙ මහත්තයා ගුඩ්ඩුත් එක්ක. ගුඩ්ඩුගෙ සංගීත ප්‍රසංගයකට. එයාර්පෝට් එකෙන් එලියට ආවම ගුඩ්ඩු දකිනවා Prof. හර්ප්‍රීත් කෞර් කියල බෝඩ් එකක් කනපිට හරෝලා අල්ලන් ඉන්න චීන මනුස්සයෙක්ව. මේ දෙන්නා ඒ මනුස්සයත් එක්ක යනවා කැම්පස් එකකට. එතෙන්දි ගුඩ්ඩුට සිංදුවක් කියන්න ඕනෙ උනත් හැපීට බොන්සායි ගැන දේශනයක් කරන්නත් …

Read More »

Dulari (1949) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ශෝභා” නමැති කුඩා දැරිය තම පියා සහ සේවිකාව සමඟ මල් වත්තක සිටිය දී, දෙදෙනෙකු විසින් ඇයව පැහැරගෙන යනු ලබයි. මව මියගිය …

Read More »

Dil Juunglee (2018) Sinhala Subtitles | අයාලේ යන හදවත [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හායි බයිස්කෝප් හිත මිතුරනී…! පසියා සබක් ගෙනාවා..!  ඔයාලා හොදින් ඉන්නවා ඇතු කියල හිතනවා. මේ ළගදී බයිස්කෝප් වෙබ් අඩවියෙන් පැවැත් වූ වාර්ශික හමුවට ඔන්න මාත් ගියා. එදා තමයි දැක්කේ බයිස්කෝප් වෙබ් අඩවියේ අපේ වීරයන් ටික. එයාලා දැක්කමත් හිතට ලොකු සතුටක් ආවා. එකම පවුලක්!!! ඇහැළියගොඩ රිසෝට් එකක තිබුණේ. එදා දවස ඉවර වුණේ …

Read More »

Dassehra (2018) Sinhala Subtitles | පොලිස් සිංහයා යළිත් උපදී! [සිංහල උපසිරැසි සමඟ]

“ රුද්‍රා සර්, තමුසේ මාව හිරේට දාන්නද හදන්නේ? දෙපාරක්ම ඇතුළට දැම්මට සතියෙන් ඇප ගත්තා නෙහ්. මේ පාරත් තමුසෙට කිසිම චාන්ස් එකක් නැහැ. ” “ එක උණ්ඩයයි. එක අපරාධකාරයයි. මීටර් දෙකක පරතරයෙන් අඩි ගාණක සොහොනයි. හිරේට නෙමෙයි. දිව්‍යලෝකේ යමන්! ” ඒ උත්තර දුන්නේ රුද්‍රා ප්‍රතාප් සින්ග් චොහ්රා. මුලින්ම බැංගලෝර්..මුම්බායි..දිල්ලි..දැන් කල්කටා… මාස …

Read More »

Jalebi (2018) Sinhala Subtitles | අසීමිත ආදරයේ රස [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කොප් වාසී සියලු දෙනාට. මේක මගේ පලමු උපසිරැසි නිර්මානය. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන. ප්‍රථමයෙන්ම මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට. මගේ නම ලක්ශාන්. හැමදාම නිකන් සබ් එකක් අරන් යන මටත් හිතුන එකක් කරල බලන්න. කරද්දි තමා තේරුනේ වැඩේ එච්චරටම ලේසිත් …

Read More »

Badhaai Ho (2018) Sinhala Subtitles | ලැජ්ජාවේ බෑ.. සන්තෝසේ බෑ… [සිංහල උපසිරැසි සමග]

බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න? IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන් එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය බලමුද බලමුද? බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්? දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න, මල්වෙඩි දාගෙන ආපු Namaste London පදිරි …

Read More »

Andhadhun (2018) Sinhala Subtitles | අන්ධයෙකුගේ පුරසාරම… [සිංහල උපසිරසි සමඟ]

දිග කතාවක් හොඳේ… මෙහෙම පටන් ගන්නම්.. ආතල් එකට නම් ගන්න එපා ඔන්න..   චුට්ටක් ඇස් දෙක පියාගන්න බලන්න… මොනවද ඇහෙන්නේ…? මොනවහරි ඇහෙනවා නේද? ඔව්… ඇස් දෙක පියාගෙන ටිකක් අහගෙන ඉඳල බලන්න.. නානාප්‍රකාර ශබ්ධ ඇහෙනවා නේද.. හරියට අහන් ඉන්න.. අවධානයෙන් ඇහුවොත්.. ලෝකේ තියෙන හැම ශබ්ධයකින්ම සංගීතය කියන දේ දැනේවි..   හිනා …

Read More »

5 Weddings (2018) Sinhala Subtitles | මගුලක් නිසා සිද්ද වෙච්චි මගුලක්… [සිංහල උපසිරසි සමඟ]

ශනායා ධලිවාල්! ඉන්දියානු තාත්තෙකුටයි ඇමෙරිකානු අම්මෙකුටයි දාව ඉපදුනු, තාත්තගෙන් වෙන් වෙලා අම්මත් එක්ක ඇමෙරිකාවෙ ජීවත් වෙන කෙල්ලෙක්. වැඩ කරන්නෙ Sterlin මැගසින් එකේ. මේ Sterlin මැගසින් එකට අලුතෙන් සස්කාරකවරියක් පත් කරගන්නයි යන්නෙ. ඒකට දෙන්නෙක් තරග කරනවා. එක්කෙනෙක් තමයි මේ ශනායා. ඉතින් දැනට මැගසින් එකේ ඉන්න සංස්කාරකතුමිය ශනායාට යෝජනාවක් ගෙන එනවා මේ …

Read More »

Halkaa (2018) Sinhala Subtitles | මලපහ විප්ලවය [සිංහල උපසිරැසි සමග]

නාහෙට දැනුනු මල් සුවඳත් එක්ක මං ඇහැරුනා. එළියේ දාස්පෙතියා ගහේ මල් පිපිලද කොහෙද. මං නිදි ගැට කඩ කඩ එලියට ඇවිත් බැස්සා. වැටෙන් එහා තිබ්බේ නිල් පාටට දිලිසෙන කුඹුරු යාය. මිනිස්සු ගෑනු ටිකක් උදළු, කැති අරන් කුඹුරු වලට බහිනවා. මීදුම අඩුවෙන්න අරන්. සීතල හුළං රැල්ලක් මාව ඉඹගෙන ගියා. මම අම්මා දීලා …

Read More »

Tumbbad (2018) Sinhala Subtitles | හස්තර්ගේ ශාපය… [සිංහල උපසිරසි සමඟ]

සෞභාග්‍යයේ දේවතාවිය…. නොනිමි රත්‍රන් සහ ආහාර වල සංඛේතය…. ඒ වගේම මේ පෘථිවිය කියන්නෙ දේවීන් වහන්සේගේ ගර්භාශය…. ලෝකය මැවීම ආරම්බ වූ විට… මේ දේවතාවිය දෙවිවරු කෝටි 160කට ජන්මය ලබා දුන්නා. ඒත් මේ දේවතාවිය වැඩියෙන්ම ආදරේ කලේ එයාගෙ පලවෙනි දරුවාට. හස්තර්ට. ඒත් අද කොපමන පැරනි පුස්තකයක වුවත් ඔහුගේ නම සොයා ගන්නට ලැබෙන්නේ …

Read More »

Main Khiladi Tu Anari (1994) with Sinhala Subtitles | සෙල්ලක්කාරයා සහ ආධුනිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවේ. ඇත්තටම මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් හිතේ තිබුනත් පැය තුනයි විනාඩි පහක් දිග ඒවගේම යුගල ලයින් වලින් සමන්විත උපසිරසියකට අතගහන්න, අත ගැහුවත් වැඩේ කරන්න පුලුවන් වේවිද කියන බය හිතේ තිබ්බ හින්ද වැඩේ පස්සට ගියා. ඒවගේම හින්දි …

Read More »

Pataakha (2018) Sinhala Subtitles | යක්ෂ නැකතින් උපන් අක්කා නගෝ [සිංහල උපසිරැසි සමග] 100*

“මොකද ඔය තනියෙන් හිනාවෙන්නේ?” කී බෝඩ් එකට කොට කොට හිනාවෙද්දි අම්මා එහෙම ඇහුවා. “උඹ මොකක්ද 100ට කරන්නේ?” අපේ අචියා අහනවා. “උඹ ඊයේ පෙරේදා බලපු හොඳම හින්දි එකක් කියහන්.” සිසියා අහනවා. ඔය හැම එකටම මට දෙන්න තිබ්බේ එකම උත්තරයයි. ඒ තමා “Pataakha“ හැබෑට මොකක්ද ඔය Pataakha? අහලවත් නෑනේ. මොකක්ද ඔය තරම් …

Read More »

Tigers (2018) Aka White Lies Sinhala Subtitles | ළඳරු මාරකය සමඟ සටන් වැදී පුංචි වෙළෙන්දා [සිංහල උපසිරැසි සමග]

“පොඩ්ඩක් ඇතුලට එන්නකෝ. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා” ෆෛස් එහෙම කියාගෙන දොර ඇරියා. ඒ ගමේ ඉස්පිරිතාලේ. ෆෛස් කියන්නේ දොස්තර කෙනෙක්. මගේ හිතවතෙක්. මම ඇතුළට ආවා. ඒක ළඳරු වාට්ටුවක්. ඒත් ඒක ළඳරු වාට්ටුවක් වගේ පෙනුනේ නෑ, මට ඒක පෙනුනේ මිහිපිට අපායක් වගේ. මට දැනුනා මගේ කකුල් පණ නැතිවේගන එනවා වගේ. එතන හිටියේ …

Read More »

Sui Dhaaga: Made In India (2018) with Sinhala Subtitles | ඉඳිකට්ටයි නූලයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් කට්ටියට? ගොඩක් දවසකින් මම නම් මේ පැත්තට එන්නේ. වරුන් අයියා නිසා තමයි හද්සියේම එන්න වුනේ ;). කාලෙකට පස්සේ වරුන් ධවාන් එයා නිතරම කරන චරිත වලින් මිදිලා, ටිකක් වෙනස්ම විදිහේ චරිතයක් තෝරාගෙන තියෙනවා. දඟකාර ප්‍රේමවන්තයාගෙන් මිදිලා ටිකක් සීරියස් ප්‍රේමවන්තයෙක් වෙලා. චිත්‍රපටිය තමයි Sui Dhaaga: Made In India. චිත්‍රපටය තිරගත …

Read More »

Stree (2018) Sinhala Subtitles | ආදරය සොයා ස්ත්‍රිය පලිගැනීමක… [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු ගණනාවකට කලින් මේ පළාතේ හිටියා එක ගණිකාවක්… නගරේ හැම පිරිමියෙක්ම එයාට වශී වෙලා හිටිය… දවසක එයාට කෙනක් හම්බුනා.. එයාගේ ගතට වගේම ආත්මයටත් ආදරය කරන… සැබෑ ආදරයක්.. ඉතින් මේ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා.. එයාලා දෙන්නා එකතු වෙනවට ගමේ මිනිස්සු එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ.. ඉතින් මේ ඉරිසියාකාර ගම් වැසියෝ එකතු …

Read More »

Kashmir Ki Kali (1964) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රජීව් ඉතාමත් ධනවත් පවුලක තරුණයෙකි. පියා මියගොස් ඇති අතර මොහුට, ඔහුගේ මව විසින් නිතර මංගල යෝජනා ගෙන එයි. නමුත් මේ සියල්ලටම …

Read More »

Gold (2018) with Sinhala Subtitles | ජාතියක් එක්කළ රන් පදක්කමේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

මේක නිකම්ම නිකම් හින්දි චිත්‍රපටයක් එහෙම නෙමේ. 2018 වර්ෂයේ බොලිවුඩයේ තිරගත වුන චිත්‍රපට අතරින් ඉහළින්ම තියන එකක්. ඒ කියන්නේ නොබලා අතාරින්න බැරි එකක්. ආක්ෂේ කුමාර්, මෝනි රෝයි(කව්රුත් දාන්න ශිවන්යා) සහ කුනාල් කපූර් වල නළු නිලියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවෙලා තියනවා මේ චිත්‍රපටය. IMDb මීටරය 7.7 දක්වා කරකවන්නත් සමත් වෙලා තියනවා. ඒ …

Read More »

Hope Aur Hum (2018) with Sinhala Subtitles | ජීවිතයක් හා සම ආදරයක්… [සිංහල උපසිරැසි සමඟ]

සීයේ…කොලොම්බස් ඇමරිකාව හොයාගත්තේ මාලිමාවෙන්ද? සීයේ…කොලොම්බස් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද? සීයේ…මිනිස්සු පව් කරපුවාම අපායට යන්නේ ඇයි? පොඩි එකාට ඉවරයක් නැති ප්‍රශ්න. හැම ප්‍රශ්නයක්ම අහන්නේ සීයාගෙන්. සීයා තමයි එයාගේ ලෝකේ වීරයා. එයාගේ හැම ප්‍රශ්නයකටම සීයා ගාව උත්තරයක් තිබුණා. හැබැයි එක ප්‍රශ්නයකට හැර! “සෝනිකෙන් මහත්තයට මොකද වුණේ? “ ජීවිතය කියන්නේ අහම්බ ගොඩක එකතුවක්. …

Read More »

Dhadak (2018) Sinhala Subtitles | හද ගැස්ම [සිංහල උපසිරැසි සමග]

හදගැස්ම.. ඒ තමයි මේ අරන් එන චිත්‍රපටයේ නමේ සිංහල අරුත. තවත් එක ආදර කතාවක්ද කියලා හිතෙයි. ඒත් මම සහතික වෙන්නම්. මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. අතීතයෙත්, වර්තමානයේත් සමහර විට තවත් අවුරුදු ගණනාවක් අනාගතය වෙනතෙක් භාරතයේ ආදරවන්තයන්ට ගැහැණුන්ට, පිරිමින්ට.. දරුවන්ට අත්විඳින්නට වෙන යථාර්තයක් තමයි මේ චිත්‍රපටයෙන් කියාපාන්නේ. වැඩි දෙයක් කියන්නේ නැහැ.. ඇත්තටම …

Read More »

Genius (2018) with Sinhala Subtitles | මොළකාරයා… [සිංහල උපසිරසි සමඟ]

මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා මට කියන්න මට අලුත් කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල. මම මේ දැන්ම උනත් ඒ මිශන් එක ආයෙ පටන් ගන්නම්. ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ. ඔයා! මිශන් එකකට යන්න? මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්. රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා ඉන්දියානු රජය වෙනුවෙන්… උන්ඩ මිලියන එකහමාරක්. ඒ …

Read More »
error: Alert: Content is protected !!