You dont have javascript enabled! Please download Google Chrome!
Monday , March 30 2020
Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි (page 10)

චිත්‍රපටි

Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! ඊයේ දිනට යෙදුන මාගේ 32 වන උපන්දිනය වෙනුවෙන් අය දිනයේ තමයි තෑගි දෙන්න වුනේ… ENPT ගොඩ දෙනෙක් මෙහෙම කිව්වාමත් දන්නවා Enai Noki Paayum Thota ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් Romantic. Thriller ගණයට අයත්ම වෙන මෙම චිත්‍රපටය නම් නොබලා ඉන්නේ නැති වෙයි… අනිවාර්යයෙන් බලන්නම ඕන ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. මෙම …

Read More »

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් …

Read More »

Helen (2019) Sinhala Subtitle | හෙලන් !!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. ඉතින් බයිස්කෝප් වාසීනි, අද ගෙනාවේ හැමෝම ආසාවෙන් බලන් හිටපු මලයාලම් සිනමාවක්. Kumbalangi Nights එකේ ලස්සන හිනාවක් තිබුණ බේබි කෙල්ල මතකයි නේද? ඒ හිනාවෙන්ම අපේ හිත් අස්සට ගිය ආන්න එයා තමයි මේකෙ ඉන්නෙ.  මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්. මේක Drama | Thriller …

Read More »

Rocketman (2019) Sinhala Subtitles | එල්ටන් ජෝන්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඉතින් මම බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ දැන් ටික කාලෙකට පස්සේ වගේ තමා. මොකද කිව්වොත් මේ අවුරුද්දේ ටිකක් විභාග වැඩි කාලයක් උන නිසා. ඉතින් දැන් තියෙන විභාග ඉවර වෙලා ඉන්න කාලේ බයිස්කෝප් එකට නවත්තපු තැනින් ආයෙත් අලුත් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුවා. ඉතින් එහෙම බයිස්කෝප් එකට මේල් එකක් …

Read More »

Frozen II (2019) Sinhala Subtitles | අද්භූත වනාන්තරය !!! [සිංහල උපසිරැසි සමඟ]

Togo ගෙනත් වැඩි කාලයක් යන්න කලින් තවත් ඔයාල බලන් හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් එකතු වෙන්න ලැබුනා. කොටින්ම මේක බලාපොරොත්තු නොවුන වෙලාවක තමයි කරන්න ලැබුනේ. මේ චිත්‍රපටයේ පළමුවැන්නට උපසිරසි දුන්නේ විමා උනත් මේ දවස් වල කාර්යබහුලත්වය නිසා කැමැත්තෙන්ම එහි දෙවැන්නේ සිංහල උපසිරසි කරන්න මම භාරගත්තා. ඉතින් නියමාකාර උපසිරසකුත් නැති අතරේ දවසක් …

Read More »

Almost Famous (2000) Sinhala Subtitles | අවංකව සහ අනුකම්පා විරහිතව තම අරමුණ කරා [සිංහල උපසිරසි සමඟ] 18+

අපිට ජිවිතයේ විවිධාකාර වූ ආසාවන් තියෙනවා, ඒවා හැබෑ කරගන්න නම් අපි ඒ දේවල් ගැන හොයන්න ඕන, ඒවා හැබෑ කරගන්න අධිෂ්ඨානයක් තියෙන්න ඕන, ඒ වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ජිවිතයේ අපේ සමීපතමයන් ගෙන් ඈත් වෙලා යන්න වෙනවා, ඒ ඒ ක්ෂේත්‍ර වල දක්ෂයින් සොයා යන්න වෙනවා. ඉතින් මේ කතාවත් අන්න …

Read More »

The Flintstones Meet Rockula and Frankenstone (1979) Sinhala Subtitles | ගිරිපුර ඇත්තෝ සහ රාස්ස සාදය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම, ගොඩක් කාලෙකට පස්සේ උපසිරැසියක් කරේ. පහූගිය දවස්වල කාර්‍යබහුලත්වය හා පරිගණකයේ දෝෂයක් නිසා බාර ගත්ත වැඩත් කරන්න බැරි උනා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. ඒත් මේක ඉතා ඉක්මනින් හා ආසාවෙන් කරා. මේ පාර ගෙනාවේ ඔයාලා හැමෝම ආදරය කරන කාටුන් එකක ෆිල්ම් එකක්. ඔව් නම දැක්ක ගමන් ඒ …

Read More »

Zombieland: Double Tap (2019) Sinhala Subtitles | දස වසරකට පසු සොම්බිලන්තය… [සිංහල උපසිරැසි සමඟ]

2009 වර්ෂයෙදී කාගේත් සිත් දිනාගන්න හැකියාවක් ලැබුණු සොම්බි චිත්‍රපටය මොකක්ද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ කුමක්ද? මං නම් දෙපාරක් නොහිතා දෙන්නෙ ”Zombieland” කියන නම. ඔන්න හරියටම වසර 10 කට පස්සෙ එහි දෙවැන්න පැමිණියා. ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ඔක්කොම. කොහොමහරි කලින් එකට වඩා ලයින් ප්‍රමාණය වැඩි වුණා. කොහොමහරි අවුරුද්ද අන්තිම වෙද්දී …

Read More »

Doctor Sleep (2019) Sinhala Subtitle | අන්ධකාරයට එරෙහිව ආලෝකයේ සටන..! [සිංහල උපසිරැසි සමඟ] 18+

ආයුබෝ වේවා..! 2020 අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සුබ වේවා..! ජය වේවා..!සෞභාග්‍යමත් වේවා..! ✌️💪 ඔන්න ඉතිං 2020 මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් ඔබ වෙනුවෙන් අරගෙන ආව. Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඔව් ඔව් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය The Shawshank Redemption (1994) නිර්මාණය වෙන්නෙ මෙතුමාගේ ඔළුවෙන් තමයි. ඊට පස්සෙ It (2017), It Chapter …

Read More »

Togo (2019) Sinhala Subtitles | සූර වීර ටෝගෝ… [සිංහල උපසිරැසි සමඟ]

2020 වසරේ ඔන්න එහෙනම් පළමු චිත්‍රපට උපසිරස මගෙන්. ඒ සේරටමත් කලින් අද දවසත් සමඟින් ආරම්භ උන මේ අලුත් දශකයේ පළමු දිනය පටන් උදා වන සෑම තප්පරයක් විනාඩියක් පැයක් දවසක් මාසයක් වසරක් ඔයාලට ඒ වගේම ඔයාලගේ පවුලේ අයට ආදරය කරන හැමෝටම හිතාගෙන ඉන්න සියලු ඉටුවෙන තව වසර දහයක් යනකොට ඔයාල මේ …

Read More »

Maleficent: Mistress of Evil (2019) Sinhala Subtitles | නපුරට අධිපතිනිය! [සිංහල උපසිරැසි සමඟ] 100*

Sleeping beauty නැත්නම් නිදන කුමරිය විදිහට අපි දන්න කතාව තමයි Disney සමාගම මගින් fantacy ෆිල්ම් එකක් විදිහට නිෂ්පාදනය කරන්නෙ. ඒකෙ පළවෙනි කොටස තමයි 2014 වර්ෂයේ Maleficent ලෙස නිකුත් වුණේ. Imdb 7/10ක අගයක් ලබලා තියන ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වය නිසාම ෆිල්ම් එකේ 2 වනි කොටස විදිහට Maleficent the mistress of evil …

Read More »

The Ghost Who Walks (2019) Sinhala Subtitles | දරු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ අවුරුද්දේ අග භාගයේ තිරගතවීම ආරම්භ කරපු සම්මානලාභී චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මං මේ ජාතියේ චිත්‍රපටි බලනවත් අඩුයි. එත් අපේ හසන්ත අයියා කියපු දෙයක් අහක දාන්න බැනේ.. ඒක නිසා බාරගෙන සබ් එක හදන්න පටන් ගත්තා. බලාගෙන යනකොට තමයි තේරුනේ මේක කොච්චර කාලෝචිත චිත්‍රපටයක්ද කියලා.. …

Read More »

Jexi (2019) Sinhala Subtitles | මනුෂ්‍යයෙක්ට ආදරේ කරපු ෆෝන් එක [සිංහල උපසිරසි සමඟ] 18+

ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා !!🎅❄ කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ජූනි මාසෙ සබ් එකක් කරාට පස්සෙ ගේන පළවෙනි සබ් එක තමයි මේක. ඊට පස්සෙ සබ් කරන එක මගඇරුනෙ නොදැනුවත්වමයි. අන්තිමේදි අවුරුද්දෙ අවසානෙට කොහොමහරි ෆිලුමක් හොයාගෙන සබ් එකක් කරා. ඉතින් මේ පාර හොයාගත්තෙ කොමඩි රොමෑන්ටික් චිත්‍රපටියක්. කොමඩි …

Read More »

Gone Kesh (2019) Sinhala Subtitles | කෙල්ලෙක්… තට්ට කෙල්ලෙක්!! [සිංහල උපසිරැසි සමග]

“මචන්, පට්ට කෙල්ලෙක් එනවා’ එනක්ෂිව දකින මොන කොල්ලගෙන් උනත් කටින් පිටවෙන්නේ ඔය කතාව. ඇය ඇත්තටම ලස්සනයි. දිගටි ඇස් දෙක, රෝසපාට දෙකම්මුල්, නාදළු වගේ දෙතොල්, දිය ඇල්ලක් වගේ කඩා හැලෙන කොන්ඩේ.. කියලා වැඩක් නෑ. ලස්සන වගේමයි එනක්ෂි කියන්නේ හරිම ප්‍රියමනාප කෙනෙක්. උදේ පාන්දරම එනක්ෂිගේ හිනාව දකිනවා කියන්නේ දවසම සුබයි. ඕනම කොල්ලෙක්ට …

Read More »

Ran (1985) Sinhala Subtitles | පළා යාම [සිංහල උපසිරසි] 18+

අවුරුදු 17 ඉදන් බලය වෙනුවෙන් ලේ හලපු මහළු වංශාධිපතියෙක් තමන්ට අවුරුදු 70 දි තමන් සතු බලය තමන්ගේ පුත්තු තුන්දෙනාට පවරලා නිදහසේ ජීවත් වෙන්න හිතනවා. ඒත් ඒ ලෙයින් යකඩින් ගොඩ නැගුණු බලය ඇතුළෙම කැටි ගැහිලා තියන තමන් විසින්ම නිර්මාණය කර ගත්තු ඉරණමෙන් නිදහස් වෙන්න මහළු වංශාධිපතියාට ඉඩ ලැබෙයි ද? Ran නිර්මාණය …

Read More »

Friend Zone (2019) with Sinhala Subtitles | යාලු කලාපය හෙවත් දශකයේ ආදර කතාව [සිංහල උපසිරසි සමඟ]

මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ළඟ සොඳුරිය කරගන්නයි මා සිතුවේ හැමදින.. ඉතිං ආදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, කාලෙකට පස්සෙ ගෙනාවා අනිවාර්යයෙන්ම බැලිය යුතු..ඔව් මම ආයෙ කියනවා අනිවාර්යයෙන්ම බැලිය යුතු බයිස්කෝප් එකක්.. මේකත් කලින් එක වගේම තායිලන්තය සිනමාපටයක් නිසා මම අධ්‍යක්ෂකල නිෂ්පාදකලා අඩුම ගානෙ නලු නිලියො ගැනවත් කියන්නෙ නෑ. චූන්පාන් වගේ නම් ටිකක් …

Read More »

The Informer (2019) Sinhala Subtitles | ඔත්තුකරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම අද අරගෙන ආවේ ආදරය, පවුල, සටන්, නරක මිනිස්සු යන සියලුම අංගයන් මිශ්‍ර වෙච්ච සිනමාපටයක්.ඉතින් මේ සිනමාපටය ගැන කෙටියෙන් කිව්වොත්…IMDB මීටරේ 6.5 ක් යනකම් කරකවන්න මේ සිනමාපටයට පුලුවන් වෙලා තියෙනවා. නලු නිලියෝ ගැන කිව්වොත් Ana de Armas, Rosamund Pike, Joel Kinnaman, Clive Owen යන අය ප්‍රදාන වශයෙන් රංගනයට දායක …

Read More »

EXIT (2019) Sinhala Subtitles | ගැලවීමක් නැති තැන. [සිංහල උපසිරැසි සමඟ]

2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න …

Read More »

Champion (2019) Sinhala Subtitles | චැම්පියන් !! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සහෝදරවරුනි කාලයකට පස්සේ බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරැසියක් කරන්න ලැබුණා. කාල වේලාව තමා හැම දේකටම හරස් වෙන්නෙ. මගේ 65 වෙනි උපසිරැසිය ඔන්න අරගෙන ආවා. මෑත කාලයේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය වුණේ ක්‍රීඩාවන් අලලා. IMdb අගය 7.2 ක් අරගත්ත විජේගෙ Bigil (2019)චිත්‍රපටයටත් වඩා ඉහල IMdb අගයක් 7.8 ක් වගේ ඉහල අගයක් …

Read More »
error: Alert: Content is protected !!