You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

චිත්‍රපටි

Iddari Lokam Okate 2019 Sinhala Subtitles | දෙදෙනාගේම ලෝකය එකකි… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම පහුගිය 2019 වසරේ නිකුත් වුනු ලස්සන ආදර කතාවක් අරගෙන බයිස්කෝප් බිමට පිවිසෙන්නයි මේ සූදානම. කොපි නිකුත් වෙලා ගොඩ දවසක් උනත් මේක ටිකක් මිස් වෙලා තිබිලා ඇඳිරිනීති සමයේ බලන්න ගත්තමයි සබ් නැහැ කියල දැනගත්තේ. බැලුවම හිතට ගොඩක් අල්ලපු නිසා හැරෙන තැපෑලෙන් මේලක් එවල සබ් කරන්න ගත්තා. උපසිරැසි …

Read More »

Honeyland (2019) Sinhala Subtitle | මී මැසි භූමිය… [සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ”ඩොක්” චිත්‍රපටයක්. ගොඩක් කට්ටිය නම් බලන්න අකමැතිම එකක් තමයි ඩොක් කියන්නෙ. නමුත් ඒවා අගයන ගොඩක් කට්ටිය ඉන්නවා. හැබැයි මේකෙ ගැඹුරු අර්ථයක් ගැබ් වී තිබෙනවා. මේ වෙනකොට IMDb අගය 8 ක් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තියෙන එකක්. අධ්‍යක්ෂණ කරන්නෙ Tamara Kotevska සහ …

Read More »

Viraat (2016) Sinhala Subtitles | කැමැත්ත.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මේ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. ඉතින් මෙහෙම හරි දෙන්න පුළුවන් වුන එකට මං සතුටු වෙනවා. මොකද මේ රටේ පවතින තත්වයත් එක්ක ඔයාලට වගේ ගෙදරට වෙලා ඉන්නනම් අපිට අවස්ථාවක් නෑ. මොකද මේ වෙලාවේ රටේ වැදගත්ම අංශ දෙකක් වෙන ආරක්ෂක අංශයයි, සෞඛ්‍යය අංශයයි …

Read More »

Treasure Island (2012) Sinhala Subtitles | සමුදුරේ හටගත් කැරැල්ල [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාවම බයිස්කෝප් අඩවියට. නිධන් දූපතට ගොඩවදින්න තමයි අද මේ ලක ලෑස්තිය. මොකද කියන්නේ කස්ටිය? හැමොම මනාපයි කියලා හිතනවා. එහෙනම් වැඩි වෙලා නොගෙනම ඒ පැත්තට ගොඩවෙමු නේද? හැමෝම දන්නවා ඇති නේද රොබට්ර් ලුයිස් ස්ටීවන්සන් (Robert Louis Stevenson) මහත්තයා ගැන. මේ Robert Louise Stevenson කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ගත් …

Read More »

102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලා හැම කෙනෙක්ටම? තවත් චිත්‍රපටයක් අරගෙන ඔන්න ඔයාලව හමු වෙන්න ආවා. මේ චිත්‍රපටය 101 Dalmations (1996) චිත්‍රපටයේම දෙවැනි දිගහැරුම. චිත්‍රපටය ගැන කතා කරද්දි, එක ඔස්කා සම්මානයකට නාම යෝජනා ලබා තිබෙන අතර එක් සම්මානයක් දිනාගෙන තියෙනවා තවත් සම්මාන 7ක් සඳහා නාම යෝජනා ලබා තිබෙනවා. 2000 වසරේ පළමු වරට තිරගත වෙන …

Read More »

Thanneermathan Dinangal (2019) Aka Thanneer Mathan Dhinangal Sinhala Subtitles | පාසල් ප්‍රෙමයේ ආලයෙන් වෑහේ [සිංහල උපසිරැසි]

ජීවිතයේ අතීත මතක සැමරුම් පෝළිමට ආවර්ජනය කරද්දී හැමෝගෙම හිත් මුලින්ම නැවතෙන්නේ ‘ඉස්කෝලේ ගේට්ටුව ගාව. ප්‍රේමය, මිත්‍රත්වය, විනෝදය, ආදරය… පාසල් කාලේ කියන්නෙම පිස්සුවක් මතක් කරනකොටත් පිස්සු හැදෙන ආදරණීය පිස්සුවක්! ආයෙමත් ඉස්කෝලේට ගිහින් වටේ සෙට් එක එක්කහු කරගෙන පිස්සු නටන්න ලැබුණා නම් කියලා හිතුණු වාර අනන්තද? ඒ අතීතයේ තමයි අපේ ජීවිතයේ ලස්සනම …

Read More »

Capone (2020) AKA Fonzo Sinhala Subtitles | ඇල් කැපෝන්: කළකම් පළදුන් මැරයෙකුගේ කතාව..! [සිංහල උපසිරැසි සමඟ] 200*

ආයුබෝවන්..! මේ කියන්න යන්නෙ මැරයෙක් ගැන ඇත්ත කතාවක් කතාවක්. ඇල්ෆොන්සෝ ගේබ්‍රියල් කැපෝන්, 1899 ජනවාරි 17 නිව්යෝර්ක්හි, බෘක්ලින් වල උපත ලබන්නෙ ඉතාලි ජාතික සරණාගත යුවළකගේ දරුවෙක් විදියට. කැපෝන් කියන නම ඇමරිකාව පුරා භීෂණය පතුරුවපු තව එක නමක්. තරුණ අවධියේදීම Five Points Gang කියන අපරාධ කල්ලිය හා එක්ව තමන්ගෙ දාමරික ජීවිතය ආරම්භ …

Read More »

Ringu 0 (2000) Aka Bâsudei Sinhala Subtitles | සදාකෝගේ දෙබිඩි ජීවිතය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Ringu චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ මේක තමයි මෙම චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය. කලින් 1 සහ 2 දුන්න මතකයිනෙ. ඔන්න එහෙනම් 3 වෙනි කොටස බලන් ඉඳපු යාළුවන්ට තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් නිර්මාණ දෙකම Hideo Nakata විසින් අධ්‍යක්ෂණය …

Read More »

Paprika (2006) AKA Papurika Sinhala Subtitles | සිහිනයන් යථාර්ථයක් වූ කල්හී.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

පැප්රිකා කියන්නෙ සිහිනයන්ගේ කාන්තාවක්. ඔබට ඇයව හමුවිය හැක්කේ සිහිනයෙන් පමණයි. ඔබේ දුක් වලට ඇය ඇහුම්කන් දේවි. ඔබගේ ප්‍රශ්න විසඳීමට ඇය පෙනී සිටීවි. නමුත් ඇය ඔබ සනසන්නේ සිහිනයෙන් පමණයි. මනෝචිකිත්සක පර්යේෂණ මධ්‍යස්ථානයකදි දක්ෂ මොළකාරයෙක් අතින් පුංචි උපකරණයක් නිපදනවා. මේක හදන්නෙ වැඩිය මේරිලා නැති ගොඩක් ළාමක කෙනෙක් අතින්. තම මිතුරාගෙ සිහින තමන්ටත් …

Read More »

Philadelphia (1993) Sinhala Subtitles | ඒඩ්ස් රෝගයට එරෙහිව නඩුවක්!! [සිංහල උපසිරැසි සමග]

ප්‍රථමයෙන් ආයුබෝවන්!! අවුරුද්දක් දෙකක් තිස්සේ හැමවෙලේම ෆිල්ම් එකක් බලන්න කලින් බයිස්කෝප් මංසලට තමයි මුලින්ම එන්නේ. සබ් එක ගන්නයි. අනිවා දාලා තියෙන ලිපිය කියවන්නයි. ඉතින් හැමදාම ඒකාකාරි වෙන්නේ නැතුව නිකන් හිතුනා කර්ෆිව් අස්සේ අලුත් දෙයක් කරන්න. ඉතින් එහෙම තමා මේ සබ් එක ඔයගොල්ලෝ ගාවට එන්නේ. පළමු වතාවට සබ් එකක් දෙන්න ෆිලුමක් …

Read More »

Scoob! (2020) Sinhala Subtitles | ස්කූබ් [සිංහල උපසිරැසි] (50*)

අද මගේ උපසිරැසි ජීවිතේ ගොඩක් වැදගත් දවසක්. 2013 සා/පෙළ ඉවරවෙලා ෆිල්ම් බලන අතරේ ඒ ෆිල්ම්වල සබ්වල බයිස්කෝප් සිංහලෙන් කියන නම දැක්කාම මට හිතුනා මේ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සයිට් එකට ඇවිල්ලා බලද්දි දැක්කා සයිට් එකේ තිබුන ඔබටත් ඉඩක් කියන තීරුව. ඉතිං ඒක කියවලා බැලුවාම මටත් ආසාවක් ආවා උපසිරැසියක් කරන්න. …

Read More »

Malang (2020) Sinhala Subtitles | වියුරු වූ ප්‍රේමවන්තයාගේ පළිගැනීම..! [සිංහල උපසිරැසි සමඟ] (50*)

අද ඔයාලගේ කැලන්ඩරයේ විශේෂ දවසක් නොවුණට අද මගේ කැලැන්ඩරයට මේ දවස විශේෂ එකක්. ඒ මොකද බයිස්කෝප් වෙබ් අඩවියත් සමඟ ආ ගමනේ 50 වෙනි උපසිරැසියයි අද මං අරගෙන ආවේ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නොකියත් බෑ හැබැයි මේවා. ඒක නිසා මේක කියවන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම උපසිරැසිය අරන් මාරුවෙන්න පුළුවන්. …

Read More »

Semper Fi (2019) Sinhala Subtitles | දෑත් මත රැඳි සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. නිරෝගිමත් සුන්දර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහලු යෙහෙලි හැමෝටම. හැමදාමත් ටිකක් පරණ චිත්‍රපටි වලට සබ් ගෙනාපු මට අද ටිකක් අළුත් චිත්‍රපටයකට සබ් හදන්න අවසරය හම්බවුනා. මේ චිත්‍රපටය ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2019 තමයි තිරගත වෙලා තියෙන්නේ. යාළුවෝ කට්ටියක්. එක යාළුවෙක්ගේ සහෝදරයෙක්. නොසිතූ වෙලාවක අහම්බෙන් සිදුවන දෙයකින් මිනී …

Read More »

The Crow: City of Angels (1996) Sinhala Subtitles | පළිගන්නා සහ සුරදූතයන්ගේ නගරය [සිංහල උපසිරැසි සමග] (18+)

ආයුබෝ වේවා !!!  බයිස්කෝප්වාසී සියලු දෙනාටම හොදින් ඉන්නවා නේද. ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම කලින් දුන්න The Crow කියන කොමික් චරිතය ඇසුරින් නිර්මාණය උන චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය. පලවෙනි කොටසයි , තුන් වෙනි කොටසයි කලින් දීලා තියෙන්නේ. මේ  චිත්‍රපටය නම් පළමු කොටස වෙන The Crow (1994) …

Read More »

Alidu Ulidavaru (2019) Sinhala Subtitles | නොපෙනෙන බලවේග ‌ස‌ොයා [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. මුලින්ම මෙහෙම අහන්නම්. ඔයලා ජීවිතේ කවදමහරි දවසක, මිථයා විශ්වාස,හොල්මන් අවතාර, ජ්‍යොතිෂය කියන්නේ ඇත්තක් ද වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම කල්පනා කරලා ඇති නේද. අද මම අරගෙන ආවේ ඒ විදියේ කතා තේමාවක් යටතේ නිර්මාණය වුන කන්නඩ සිනමා නිර්මාණයක්..මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක වර්ගයට අයිති මෙම චිත්‍රපටය තිරගත වුනේ පසුගිය 2019 වර්ශයේ දීය. Imdb …

Read More »

Ella Bella Bingo (2020) Aka Elleville Elfrid Sinhala Subtitle | එලා සහ අපූරු මිතුරෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ මගේ දෙවැනි උපසිරැසිය කරලා මාස ගානක් උනා.මේ දවස් වල ඉස්කෝලෙත් නැති එකේ තව උපසිරසියක් කරන්න හිත දුන්න නිසා තුන් වැනි එකත් කරලා දැම්මා. ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක මේ අවුරුද්දේ නිකුත් උන ඇනිමේෂන් ෆිල්ම් එකක්. නම නම් ඉතින් ඔයාල දැනටමත් දන්නවනේ. මේකට IMDb අගය 5.1 ලැබිල තියෙනව.ගුගල් …

Read More »

Next Friday (2000) Sinhala Subtitles | ජීවිතයට හෙන ගහන වාසනාව ගෙන දෙන ලබන සිකුරාදාව [සිංහල උපසිරැසි සමග]

හොඳයි, ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියටම ‍ෆිල්ම් එක අරගෙන ආවා. මේක 2000 වසරේ නිකුත් වුන අයිස් කියුබ්ගේ තවත් එක සුපිරි කොමඩි චිත්‍රපටියක්. Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 59ක මුදලක්ද උපයීමට චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මෙහි ධාවන කාලය පැයයි 1යි විනාඩි 38ක් පුරා දිව යනවා. කලින් මම දුන්නු ‍ෆිල්ම් …

Read More »

Scooby Goes Hollywood (1979) Sinhala Subtitles | මුල්ම ස්කූබි ඩූ කාටූන් චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ අරන් ආවේ ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ මුලින්ම ආපු ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපටය. මේක මුලින්ම ආපු චිත්‍රපටය කියන එකේ වරදක් නෑ මොකද මේක එන්න කලින් ආපු අනිත් හැම ස්කුබී නිර්මාණයක්ම ටීවී සීරිස්. මුලින්ම ආපු ස්කුබී නිර්මාණය විදිහට ගන්න වෙන්නේ Scobby-Doo Where Are You! කියන …

Read More »

A Beautiful Day in the Neighborhood (2019) Sinhala Subtitle | අපෙ හිත හොඳ අසල්වැසියා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙදී තිරගත වීම ආරම්භ වෙච්ච තවත් චිත්‍රපටයක් සමඟයි. ඒවගේම තමයි ඔස්කාර් නිර්දේශිත චිත්‍රපටයකුත් වෙනවා. මේ වෙනකොට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 96% අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Marielle Heller විසින්ය. Biography,  Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙය …

Read More »

Venpa (2019) Sinhala Subtitles | පරිත්‍යාගය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් හම්බවුණා සුපිරිම සුපිරි ආදර කතාවක්, IMDb අගය 9.1 ක් වගේ සුපිරිම අගයක් අරන් තියෙනවා මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට. එතකොටම තේරෙනවනෙ කොයි වගේ වෙන්න ඇතිද කියල. එක ආදර කතාවක් නෙමෙයි ආදර කතා දෙකක දෝළනයක් තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. සැප්තැම්බර් මස 19 වෙනි දින තිරගතවීම ආරම්භ …

Read More »
error: Alert: Content is protected !!