You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

චිත්‍රපටි

Creep (2004) Sinhala Subtitles | බියකරු උමං දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අරගෙන ආවා 2004 වසරේ නිකුත් වෙච්ච Horror චිත්‍රපටයක්. මේක බ්‍රිතාන්‍ය – ජර්මානු අධ්‍යක්ෂණයක්. Christopher Smith කියන අධ්‍යක්ෂකවරයා අතින් රචනා කොට නිර්මාණය වුණු මෙහි Franka Potente, Vas Blackwood සහ Jeremy Sheffield කියන නළු නිළියන් ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. Imdb අගය 5.6/10 අගයක්ද, Google …

Read More »

Iruttu (2019) Sinhala Subtitles | අන්ධකාරය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් බයි‍ස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අද අප ඔබවෙත රැගෙන ආවේ පසුගිය වසරේ අවසානයේ තිරගත කරන ලඳ තවත් අමුතුම ආකාරයේ දමිළ සිනමාපටයක්. හැමදාම බලන හොල්මන් කතා, අද්භූත කතා සමඟින් සංසන්දනය කර බැලුවහොත් ඔබට මේ සිනමාපටයේ දි සම්පූර්ණම වෙනස් ආකාරයේ කතාවක් දැක ගන්නට පුළුවන් වේවි යැයි අනුමාන කරනවා. ඒ වගේම අද්භූත …

Read More »

High Strung Free Dance (2018) Sinhala Subtitles | ආදරය පිරුණු නර්තන වේදිකාව [සිංහල උපසිරසි]

නර්ථනයට ආස කරන අයට, සංගීතයත් එක්ක ජීවත් වෙන අයට මෙන්න සුපිරි චිත්‍රපටයක් අරන් ආවා. කට්ටිය High Strung 2016 මේකේ පලවෙනි චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. එක බලලා තියනවා නම් මේක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. කොහොම වුනත් ඒකටයි මේකටයි කිසිම සම්බන්දයක් නෑ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2018.සැප්තැම්බර් …

Read More »

Tankers aka Nesokrushimyy (2018) Sinhala Subtitles | යකඩ අශ්වයෝ [සිංහල උපසිරැසි]

සැබෑ සිදුවීම් වලින් ආනුභාව ලත් මෙම චිත්‍රපටය KV-1 යුද ටැංකියේ කාර්ය මණ්ඩල වීර ක්‍රියාව පිළිබඳ කතාව කියයි. පරාජිත සටනක යෙදී සිටි සෙමියොන් කොනොලොව්ගේ කාර්ය මණ්ඩලය රොස්ටොව් කලාපයේ ටාරසොව්ස්කෝයි දිස්ත්‍රික්කයේ ගොවිපලක් අසල සතුරු ටැංකි 16 ක්, සන්නද්ධ වාහන 2 ක් සහ සතුරු පිරිස් සමඟ වාහන 8 ක් විනාශ කළහ. මෙය පෝස්ටර් …

Read More »

Angrezi Medium (2020) Sinhala Subtitles | තාත්තගෙයි දූගෙයි ලන්ඩන් පලහිලව්ව! [සිංහල උපසිරැසි සමග]

මතකද Hindi Medium කියන චිත්‍රපටිය. අර 2017දි සද්දයක් නැතුවම ඇවිල්ලා කවුරුත් නොහිතපු විදිහට සුපර් හිට් එකක් වෙච්ච චිත්‍රපටිය. අමතක වෙන්න විදිහක් නෑ, ලංකාවේ අපි අතරත් මේ චිත්‍රපටිය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. ඉර්ෆාන් ඛාන්ගේ අසමසම රංගනයෙන් හැඩවෙච්ච හිනා කකා බලන ගමන් හිතත් සංවේදී කරවන මේ චිත්‍රපටිය ඔයා තාමත් බලලා නැත්තම් මේ …

Read More »

Furie AKA Hai Phuong (2019) Sinhala Subtitles | දරු සෙනෙහස අවියක් කරගත් මවකගේ කතාව…!! [සිංහල උපසිරසි සමඟ]

වර්තමානය වන විට ලෝකයේ සියලුම රටවල් වල පාහේ පවතින ආර්ථික හා සමාජීය වටපිටාව තුල සෑම පුද්ගලයෙකුටම පාහේ තම ජීවිකාව ගෙන යාම බැරෑරුම් කර්තව්‍යයක් බව නොරහසක්. සරලව කියනවා නම් වර්තමාන ආර්ථිකය තුල අපේ අවශ්‍යතා හා වුවමනා සපුරාගැනීමට මුදල් ඉපයීමට දැඩි පරිස්‍රමයක් දරන්න සිද්දවෙනවා. දරුවන් ඉන්න පවුලක් අරගත්තම මේ ජීවන බර දරන්නට …

Read More »

Maska (2020) Sinhala Subtitles | වෘත්තිය පසෙක තබා, තම සිහිනය කරා..! [සිංහල උපසිරැසි සමඟ]

“තම සිහිනයක් කරා යෑමට ආසාවෙන් සිටින එක්තරා පිරිමි ළමයෙක්ට, තම බාධකය ලෙස පැමිණි තාත්තාගේ උරුමය, ඔහුගේ හීනය බිදීයාමට හේතු වේ.” කතාවේ අන්තර්ගතය වචන කිහිපයකින් කිව්වොත් ඔන්න ඔහොම කියන්න පුලුවන්. සුබ දවසක් කියල හැමෝටම කියන ගමන් අද මං රන් ආවේ ලස්සන බේකරිකාරයෙක්ගේ කතාවක් ගැන. බේකරිකාරයා, කිව්වම අද කාළේ කවුද ගණන් ගන්නේ …

Read More »

Oru Kuprasidha Payyan (2018) Sinhala Subtitle | චෙම්බකම්මල්ගේ ඝාතනය! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම පීඩා විඳින මේ වසංගත තත්වය මගේ රටින් ඉක්මනින් තුරන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන අතරම, ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන සෑම ක්ෂේත්‍රයකම විරුවන්ට මේ ව්‍යසනයෙන් අපේ රට ගොඩ ගන්න අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා කියලා මුලින්ම මං ප්‍රාර්ථනා …

Read More »

Draupathi (2020) Sinhala Subtitles | වංචනිකයන්ට එරෙහිව ඔවුන්ගේ සටන ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ කාර්යය බහුල අවස්ථාවක් කොරෝනා වසංගතය නිසා ලැබුණ නිවාඩුවෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් තවත් දමිළ චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න තීරණය කළා. 2020 පෙබරවාරි මාස 28 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් පැය 2 කුත් විනාඩි 27ක් පුරා දිවෙන සමාජයේ තවත් අසාධාරණ පැතිකඩක් වෙනුවෙන් පෙනී සිටිමින් එයට එරෙහිව සටන් …

Read More »

Charming (2018) Sinhala Subtitles | ආකර්ෂණීය කුමාරයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම! මුළු ලෝකයේ ම පැතිරෙන කොරෝනා වසංගතයෙන් පීඩා විඳින හැමෝම ඉන් ආරක්ෂා වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා. අපේ රටටත් එයින් බලපෑමක් ඇති වුන නිසා මුළු රටටම වරින් වර ඇඳිරි නීතිය පනවන්න රජයට සිද්ද වුණා. හැමෝම ඉන් ආරක්ෂා වේවායි කියා ප්‍රාර්ථනා කරන ගමන් ගෙවල් වලට වෙලා ඉන්න …

Read More »

The Room (2019) Sinhala Subtitles | අරුම පුදුම කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, ගෙදරට වෙලා ඉන්න ටිකේ කට්ටියටම බලන්න ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ගොඩක් අය දැනටමත් බලලත් ඇති. සයිට් එකේ උපසිරැසි කරල නැති නිසා කරන්න හිතුනා. The Room – 2019 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටය අයත් වෙන්නේ Drama | Mystery | Sci-Fi වර්ගයට. Christian Volckman නැමති අධ්‍යක්ෂකවරයා විසින් …

Read More »

Sinnga (2019) Sinhala Subtitles | නොනිමි සෙනෙහසයි, අම්මා. [සිංහල උපසිරසි] 50*

නිමේෂ් මධුශංක අයිය. මෙයා තමා මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යොමු කරන්න හේතු වුන කෙනා. කොටින්ම කිව්වොත් ෆීල්ම් වලින් මාව පිස්සෙක් කරපු කෙනා. බයිස්කෝප් අඩවිය 2009 මුලින්ම ආරම්භ කරන්න පෙර මෙන්න මේ කියපු කෙනා ෆීල්ම් එකක් ගෙනත් දෙනවා ඔන්න ඔය ඉන්න එකේ මේ ෆීල්ම් එක බලපන් කියලා. ඊට පස්සේ මනුස්සයාව හොය …

Read More »

Tapped Out (2014) Sinhala Subtitles | දෙමව්පියන්ගේ මිනීමරුවා සොයා. [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් මගේ පළමුවෙනි උපසිරසිය බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දීලා වැඩි දවසක් යන්නත් කලින් මගේ දෙවනි උපසිරසියත්ස ටහන් කරන්නයි යන්නේ. මුලින්ම මේ සිනමාපටයට උපසිරසි කරන්න භාර දුන්නු අශාන් විමුක්ති (විමා) අයියට ස්තූති කරන්න ඕනා. මේ සිනමා පටයත් පළවෙනි එක වගේම ටිකක් පරණ එකක් හැබැයි ගොඩක් ජනප්‍රිය වෙලා නැති එක තමා …

Read More »

Door Lock (2018) aka Doeorak Sinhala Subtitle | නොවිසිඳුණු අභිරහස… [සිංහල උපසිරැසි ]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් වෙනස්ම එකක්. වැඩිය කොරියන් ඒවා කරන්නෙ නැති වුණාට මේක කරන්න වුණා. මොකද කිව්වොත් චිත්‍රපටය හිතට අල්ලපු නිසා සහ එහි ඇති ත්‍රාසය නිසා. කොහොමහරි මේක මීට අවුරුදු දෙකකට කලින් ආපු එකක්. සමහරු නම් බලලත් ඇති. ඔන්න කොහොමහරි මේ අරගෙන එන්නෙ නොබලපු අයට. මේ වෙනකොට IMDb …

Read More »

I Still Believe (2020) Sinhala Subtitle | මියැදෙන තුරු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අරගෙන නාට්‍යයම පැත්තට බර චිත්‍රපටයක්. මෙවැනි චිත්‍රපට නොකර තරම්. ඒ නිසාම ඩ්‍රාමා පැත්තට බර චිත්‍රපට කරන්න හිතුණා. ඔන්න එහි ආරම්භය වශයෙන් අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච චිත්‍රපටය රැගෙනයි. මේක ඇත්තෙන්ම සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.2 ක් සහ …

Read More »

Hacked (2020) Sinhala Subtitles | ලාබාල හැකර්වරයාගේ ආදරය![සිංහල උපසිරැසි ]

තාක්ෂණය කියන්නේ අද ලෝකේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක්. අද ලෝකේ හැමදෙයක්ම වගේ රැදිලා තියෙන්නේ තාක්ෂණය මත කිවොත් වැරදි නැහැ. තාක්ෂණය කියන දේ එක්ක කතා කරද්දී ඒ එක්කම එන අපරාධත් අමතක නොකර බැහැ. මේ අතරින් පරිගණක තාක්ෂණය සහ ඒ සම්බන්ධ අපරාධ කියන්නේ අද ලෝකේ විශාල වශයෙන් කතා වෙන මාතෘකාවක්. පරිගණක හැකර්වරු …

Read More »

Jarhead: Law of Return (2019) Sinhala Subtitles | එකෙකු වෙනුවෙන් එක්ව දිවි පිදීම. [සිංහල උපසිරසි ]

වෙලාව රෑ 12 ත් කිට්ටු වේගෙන එනවා. දැන් තමයි මේ උපසිරැසිය ඉවර කලේ. පරිවර්තනය කරන්න හිතුවට වඩා කල් ගියා. හේතු කිහිපයක් තියෙනවා. කොරෝනා අවුල නිසා ඇඳිරි නීතිය දැම්මත් බැංකුවේ වැඩ කරන නිසා වැඩට යන්නත් වෙනවා. ඒ වගේම ගෙදර හිටිය කියල නිකං ඉන්න වෙන්නෙත් නෑ. කොල්ලෙක් උනත් උයන්න පිහන්නත් සිද්ධ වෙනවා. …

Read More »

Dark Waters (2019) Sinhala Subtitle | මරණීය කලු දිය..! [සිංහල උපසිරැසි සමඟ]

“Dark Waters” නම ඇසූ පමණින්ම පැහැදිලිව දැනෙන්නෙ යම් ගුප්ත බවක්. මේ කලු දිය හා සම්බන්ධ වුණු අපූර්ව ඉතිහාස කතාන්දරයක් තියෙනව. නිකම්ම කතාන්දරයක් නෙවෙයි. “සත්‍ය කතාවක්!” මෙතැන් පටන් දිගහැරෙන්නෙ ඒ කතාන්දරය. “විල්බර් අර්ල් ටෙනන්ට්” අපේ කතාවේ පාදක චරිතය. ටෙනන්ට් ජීවත් වුණේ ඇමරිකා එකසත් ජනපදයේ, බටහිර වර්ජිනියා වල පර්කින්ස්බර්ග් කියන පළාතෙ. ඔහුගෙ …

Read More »

Dharala Prabhu (2020) Sinhala Subtitles | දායක දෙවිඳු [සිංහල උපසිරැසි සමග]

දායක දෙවිඳු මොනවගේ නමක්ද ඒ? වැඩි දෙයක් නැහැ. දෙන දෙයියෝ කිව්වනම් හරි. මොනවද දන් දෙන්නෙ? ශුක්‍රාණු! දෙන දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක්. හැමෝම ගෙදර සතුටින් නේද? 😃 ඔයාලා ඇඳිරි නීතිය වෙලාවේ එලියට යන්නත් එපා ඒ වගේම, ඉවත් කරපු වෙලාවට ඒ දුන්න උපදෙස් පිළිපදින්නෙ නැතිව කොහේවත් යන්නත් එපා.✋ මොකද අපේ රටේ මේ බරපතළ …

Read More »

The Wrong Man (1956) Sinhala Subtitles | වැරදි මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. නිරෝගිමත් සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම.. ඉතින් ඔන්න, පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන ඔයාල වෙනුවෙන් මම අදත් පරණ බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ මගේ 14 වෙනි උපසිරසිය.. The Wrong Man වැරදි මිනිසා.. Maxwell Anderson විසින් රචනා කල The True Story of Christopher Emmanuel Balestrero පොතේ සදහන් …

Read More »
error: Alert: Content is protected !!