You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි (page 3)

චිත්‍රපටි

Ave Maria (2018) with Sinhala Subtitles | ආවේ මරියා… [සිංහල උපසිරසි සමඟ]

ආරම්බයෙදි දෙවියන් වහන්සෙ අහසයි පොලොවයි මැව්වා. මේ පොලොව සම්පූර්නයෙන්ම හිස් වෙලා තිබුනෙ. හැමතැනම අඳුර පැතිරිලා තිබුනෙ. ඊට පස්සෙ දෙවියන් වහන්සෙ ආලෝකය මැව්වා. එතකොට මේ ලෝකෙ ආලෝකමත් වුනා. ආලෝකය හොඳයි කියල දැකපු දෙවියන් වහන්සෙ අඳුරෙන් ආලෝකය වෙන් කලා. ආලෝකයට දිවා කාලයද, අඳුරට රාත්‍රී කාලයද කියල නම් කලා. දෙවියන් වහන්සෙ මට දීපු …

Read More »

Seven (2019) AKA 7 Sinhala Subtitles | කාර්තික්ද..? ක්‍රිෂ්ණමූර්තිද..? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා..! දකුණු ඉන්දීය චිත්‍රපට රසිකයින්ට වගේම අභිරහස් කතා වලට කැමති අයටත් බලන්න අද ගෙනාවේ මේ වසරේම නිකුත්වුන ‘ investigative thriller ‘ අත්දැකීමක් විඳගන්න පුලුවන් සිනමාපටයක්..! සමාජයේ තිබෙන ලෙඩ රෝග අතර තියෙන මානසික ලෙඩ රෝග විෂේශත්වයක් ගන්නවා. මොකද මානසික රෝග අප දන්නා ආකාරය බෝවන රෝග …

Read More »

The Mustang (2019) with Sinhala Subtitles | අත් හැරුණු ජීවිත. [සිංහල උපසිරසි සමඟ]

“මං රෝමන්. රෝමන් කොලමන්. ඔව් මං අපරාධකාරයෙක් තමයි. ඒක වුනේ අත්වැරදීමකින්. වාසනාවට ඇය මිය ගියේ නෑ. ඒත් ඇය එක්තැන් වුණා. මගේ පුංචි දුවට තාත්තගෙ සෙනෙහස නැති වුණා. හැමදේම වුනේ මගේ හදිසි කෝපය හින්දා. දැන් මං ඉන්නෙ හිර කඳවුරක. පුනරුත්ථාපන කඳවුරක් කිව්වොත් හරි. මෙතන එක එක වැඩසටහන් තියෙනවා. ‘අපාරධකරුවන් යහපත් පුරවැසියන් …

Read More »

The Namesake (2006) with Sinhala Subtitles | නමක අරුමය… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ගෝගොල්. ඒ කියන්නෙ මට ගෙදරට කියන නම. මගෙ ඇත්ත නම… නිකිල්. ඒත් මම අවුරුදු 4දි ගත්තු තීරනයක් නිසා මට දිගටම ගෝගොල් කියන නම පාවිච්චි කරන්න වුනා. මගෙ තාත්තා තමයි මට ඒ නම දැම්ම. ගෝගොල් කියන්නෙ රුසියන් ලේඛකයෙක්. ඒ වගේම මගෙ තාත්තගෙ කැමතිම ලේඛකයා. ඒත් මම අවුරුදු ගානක් ගියාට …

Read More »

Angela’s Christmas (2017) Sinhala Subtitles | නත්තල් ප්‍රාතිහාර්ය!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවත වරක් ඔබ හමුවට එන්නෙ 2017 වර්ෂයෙ නිකුත් වෙච්ච ඇනිමේෂන් Netflix චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා නම් මෙය විනාඩි 30 ක දාවන කාලයක් තියෙන එකක්. ඒවගේම තමයි මේ වෙනකොට IMDb අගය 7.0 වැනි ඉහල අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි බලමුකෝ මේ කතාව මොකක්ද කියල. නත්තල කියන්නෙ හැමෝටම …

Read More »

UglyDolls (2019) Sinhala Subtitles | අපි තමයි කැතම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මාව අමතක නැතුව ඇති කියලා හිතනවා.මතක නැත්තන් මතක් කරගමු මං තමයි ඩෙවිල්මෑන් ඇනිමේ එකට සබ් ගෙනාවේ.ඉතිං මං මේ දැන් ගෙනාවේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරිම අනිමේශන් ෆිල්ම් එකක් ඒතමයි Uglydolls ඉතිං මං කිව්වත් වගේ මේක සුපිරිම ෆිල්ම් එකක් බඩ පැලෙන්න හිනාවෙන්න කැමති අය මේක බැලුවටනම් කිසිම වරදක් නෑ. …

Read More »

Godzilla: King of the Monsters (2019) with Sinhala Subtitles | රජුන්ගෙත් රජු [සිංහල උපසිරැසි සමඟ] 200*

2014 සැප්තැම්බර් මාසයෙන් මේ අපූරු බයිස්කෝප් පවුල සමඟ එකතුවෙලා පටන් ගත්තු ඒ ගමනට දැන් අවුරුදු පහකට වගේ කිට්ටුයි. ඇහින් දැක්කේ නැති උනාට මුණගැහිලා නැති උනාට බොහොම හිත හොඳ ඕන වෙලාවක සහයෝගය ලබාදෙන සහෝදර සහෝදරියෝ පිරිසක් මාත් එක්ක මේ පවුලේ ඉන්නවා. විනෝදයට වගේ උපසිරැසියක් කරන්න පටන්ගෙන මේ පැමිණි ගමනේදී කඩයිම් තුනක් …

Read More »

Evanukku Engeyo Matcham Irukku (2018) AKA Ivanukku Engeyo Macham Irukku Sinhala Subtitles | මොහුට කොතනදෝ ලපයක් තිබේ [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න එහෙනම් Mannar Vagaiyara 2018 විමල්ගේ ලස්සන මූවි එකට උපසිරසියෙන් පස්සේ ගොඩ දවසකින් පස්සේ අදත් විමල්ගෙම චිතුපටයකට උපසිරසියක් අරන් එන්න හිතුවා.. ඉතින් වෙනද වගේම මේක කරන්න මට භාර දුන්න තිසර නියෝ සහෝටත් බයිස්කෝප් ටීම් එකටත් මේ මොහෝතේ මාගේ ස්තූතිය පුද කරනවා…. විමල් ඉන්දියන් සිනමාවේ නැගී යන නළුවෙක්. ඒයාට කියලා තනි …

Read More »

Secret Obsession (2019) Sinhala Subtitles | ආදරේට මොනවද කරන්න බැරි!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච තවත් Netflix Original චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා පුර්ව ප්‍රචාරක පටය ආපු දවස් වලම වගේ කරන්න හිත ආපු චිත්‍රපටයක්. කොහොමහරි ඒ ආසාවක් ඉෂ්ට වුණා. මේ වෙනකොට IMDb අගය 4.3 ක වගේ අගයක් තමයි අරගන්න සමත් වෙලා තියෙන්නෙ ඒවගේම තමයි කුණු තක්කාලි අගය …

Read More »

The Congress (2013) Sinhala Subtitles | සිහින ලෝකයක් [සිංහල උපසිරැසි සමඟ] 18+

මේ මගේ පළවෙනි සබ් එක , සබ් කරන එක ලේසි නෑ කියල තේරුනේ මේකෙන්. මූවි එක ගත්තොත් මේකට imdb 6.5 කුත් rotten tomatoes වල 73% ඉහළ අගයකුත් තියෙනවා, Ari Folman තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙනේ, Cast – Robin Wright (Robin Wright )            John Hamm (dylan) …

Read More »

L Storm (2018) AKA ‘L’ fung bou Sinhala Subtitles | හොර සල්ලි හෝදා දීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න උස්සගෙන ආවා 2018 නිකුත් වෙච්ච L storm 2018 මේක මම දැන් දින කීපයකට කලින් දුන්න P Storm (2019) කියන ච්ත්‍රපටියේ කලින් එක. කලින් දාපු එකට හොද ප්‍රතිචාර තිබුන නිසා හා ඇඩ්මින්වරයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි මේ දෙවනි කොටස කලේ. මේකට IMDB 6.9 වගේ රේටින්ස් තියෙනවා. ඒවගේම ගූගල් අය 79% …

Read More »

Deadsight (2018) Sinhala Subtitles | මළවුන්ගෙන් බේරීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ 2018 වර්ෂයෙදී නිකුත් වෙච්ච තවත් හොරර් චිත්‍රපටයක් සමගයි. සමහරු දන්නවාත් ඇති. ඒ කොහොමහරි චිත්‍රපටය බලනකොට ඔබටම වැටහෙයි මෙවැනිම අත්දැකීමක් BirdBox සිනමා පටයෙන්ද ලැබුණ කියලා. මේ වනවිට IMDb අගය 4 ක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඒවගේම තමයි රංගණයෙන් දායක වෙන්නෙ Liv Collins l Adam Seybold …

Read More »

The Queen’s Corgi (2019) Sinhala Subtitle | රැජිණියගේ හොඳම සුනඛයා!!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා වේවා සියළු දෙනාටම!!! අද මගේ දහවෙනි උපසිරසිය විදිහට ලස්සන ඇනිමේශන් චිත්‍රපටයක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මේක 2019 වසරේ නිකුත් වුණු බෙල්ජියමේ නිෂ්පාදනය වුන චිත්‍රපටයක් තමයි මේක.. හැබැයි මේක අපි හැමෝම දන්න චරිත ටිකක් තමයි ඉන්නේ.. අපි විතරක් නෙවේ මුළු ලෝකයක් දන්න අය මේකෙදී අපිට දැක බලාගන්න පුළුවන්. මේ …

Read More »

Virus (2019) with Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද …

Read More »

Krasue: Inhuman Kiss (2019) AKA Inhuman Kiss with Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව හෙවත් හොල්මන් ප්‍රේම කතාව [සිංහල උපසිරසි සමඟ]

මහසෝන, කළු කුමාරය වගේ වෙන රටවල්වල අයටත් තියෙන්න බැරිද ලස්සනම ලස්සන හොල්මන් කතා.. දැන් අහන්න එපා ඉතිං හොල්මන් කොහෙද ලස්සන කියල.. මම කියන්නෙ හොල්මන් කතාව ගැන.. ඇත්තටම මම horror film රසිකයෙක්නම් නෙමේ.. ඒත් මට හිතුනා මේ ෆිල්ම් එකට සබ් කරන්න මහ රෑ 12ට ෆිල්ම් එක බලන ගමන්.. බයවෙන්නත් එක්ක හිතන් …

Read More »

The Dark (2018) Sinhala Subtitles | යක්ෂයාගෙ ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ තවත් වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඇත්තටම මේක හුගක්ම වෙනස්ම ආකාරයෙ සිනමා පටයක්. බලනකොට තේරෙයි ඒ ඇයි කියලා. ඇවිත් තියෙන්නෙ 2018 වර්ෂයෙ. මේ වෙනකොටත් IMDb අගය 5.6 ක අගයක් වගේම කුණු තක්කාලි අගය 87% වැනි ඉහළ අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා.රංගයෙන් දායක වෙන්නෙ Nadia Alexander l Toby …

Read More »

Shaft (2019) Sinhala Subtitles | වසර 19 කට පසු ඔවුන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට තමයි මේ උපසිරැස රැගෙන එන්නෙ. හරියට මෙය අවුරුදු 19 කට පස්සෙ එන්නෙ. ඒ කියන්නෙ මෙහි 2000 වර්ෂයෙදී තවත් චිත්‍රපටයක් නිකුත් වුණා. ඒක බලල නැත්තම් දැන් බලන්න කියලා කියනවා. මොකද එතකොට පුළුවන් වෙයි චරිත ගැන ටිකක් දැනගන්න. ඒ කොහොමහරි මෙය නිකුත් වුණේ 2019 වර්ෂයෙ …

Read More »

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන …

Read More »

The Pool (2018) with Sinhala Subtitles | දිය සිදුනු පිහිනුම් තටාකයක සිරවී! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න මාත් හිතුවා බයිස්කෝප් සෙට් එකට එකතුවෙන්න. මීට කලින් ඇත්තටම මේ අදහස ආවෙ ඒත් මට අධ්‍යාපන කටයුතු එක්ක පොඩ්ඩක් ඒ ආසාව පස්සට දාන්න වුණා. මේකත් බොහොම අහම්බෙන් තමා කරන්න සෙට් වුණේ. ගෙදර යන්න බෑග් එකක් හොයද්දි තමා මට බිල්ලා (සොහාන්) කීවේ මචන් මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලපන්, …

Read More »

Sand Storm (2016) AKA Sufat Chol Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Omar (2013) අහස කඩා වැටේ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »
error: Alert: Content is protected !!