You dont have javascript enabled! Please enable it!
Thursday , July 9 2020
Breaking News

චිත්‍රපටි

Diary of a Nymphomaniac (2008) | ගණිකාවගේ ජීවිතය. (18+) [සිංහල උපසිරසි සමඟ]

මේක ඇවිල්ල මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මේකෙ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනෙ. මේක ප්‍රංශ බයිස්කෝප් එකක් නිසා මේකෙ තියෙන සමහර වචන වල තේරුම හදාගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ තැන් වල ඉතින් කොහොමහරි උපසිරසි හදා ගත්ත. මේකෙ IMDb නම් වගේ 5.8 අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් හොද ස්ටෝරියක් මේකෙ යන්නෙ. මේකෙ කතාව දිවයන්නෙ …

Read More »

Khumba (2013) | ශාපලත් වයිරම්… [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්න හින්දා දිගටම ඔයාලට දෙයක් ගේන්න පුලුවන් වුනා.අන්තිමට දුන්න Villu (2009) ට ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒකට ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් ඔයාලගේ අදහස්, උදහස්, චෝදනා ආදී තියෙනවනම් [email protected] යන ලිපිනයට දන්වන ලෙස කාරුණිකව ඉල්ලනවා. අදත් ඔන්න ගෙනාවා නියමම නියම ඇනිමේශන් එකක්. මම මේක කරන්න හිතාගෙන …

Read More »

The Girl from the Naked Eye (2012) | ජීවිතය කෙටි කර ගැනීමේ ක්‍රම..(18+) [සිංහල උපසිරසි සමඟ]

‍ දි‍ගු ‍නි‍හැ‍ඩි‍යා‍ව‍ක‍ට ‍ප‍සු‍ව ‍බ‍යිස්‍‍කෝප්‍ ‍අ‍ඩ‍වි‍ය‍ට ‍නැ‍ව‍ත ‍ගො‍ඩ ‍වී‍ම‍ට ‍අ‍වස්‍‍තා‍වක්‍ ‍උ‍දා ‍උ‍නා.  මේ ‍සැ‍රේ ‍ම‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ලේ 2012 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍සු‍පි‍රි ‍‍ඇක්‍‍ෂන්‍ ‍චිත්‍ර‍ප‍ටි‍ය‍ක‍ට. ම‍ම ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වා‍ගෙ‍න ‍ය‍න ‍වි‍ට ‍ම‍ට ‍තේ‍රු‍නා ‍මෙ‍හි ‍ඉං‍ග්‍රි‍සි ‍උ‍ප‍සි‍රැ‍සි‍යේ වැ‍ර‍දි ‍ඇ‍ති ‍බ‍ව. ‍ප‍සු‍ව ‍ම‍ම ‍බා‍ර‍ගත්‍‍තු ‍වැ‍ඩේ ‍ඉ‍ව‍ර ‍ක‍රන්‍‍න ‍ඕ‍නේ ‍හින්‍‍දා ‍චිත්‍ර‍ප‍ටි‍ය‍ට ‍ස‍වන්‍ ‍දෙ‍මින්‍ හැ‍කි ‍උ‍ප‍රි‍ම ‍සා‍ධා‍ර‍න‍ ‍ලෙ‍ස …

Read More »

Raaz (2002) | එක්තරා වියරැ ආත්මයක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කොප් යාළුවෝ හැමෝටම මෙ මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. ඉතින් මම අද අරගෙන ආවෙ රාස් හිංදි සිනමා නිර්මාණය. නම කියපු ගමන් ආය ඔයාලට කියන්න දෙයක් නැති බව මම දන්නවා මොකද මෙම සිනමා නිර්මාණය දැන් ඇවිල්ලත් හුග කාලයක් වගේම ඔයාලා හැමෝම අනිවා මෙය නරඹල ඇති. එමනිසා කතාව කියලා තේරැමක් නැ …

Read More »

The Broken Circle Breakdown (2012) | තණ අග පිනි බිදකි ජිවිතේ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමෙයි ඉතින් කස්ටියට, මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ වෙච්චි තවත් බයිස්කොප්පුවක් අරන් තමයි ඔන්න සෑහෙන කාලෙකින් ආයේ ඔයාලව බලන්ට ආවේ. මේක 18+ එකක්. පස්සේ මට මුකුත් කියන්න එපා ඔන්න. 18+ කිවුවට මේක තනිකරම අසභ්‍ය චිත්‍රපටයක් නෙමේ සමහරුන්ට 18+ කියපු ගමන් හිතෙන්නේ ඒකනේ. මේකේ තැන් කිහිපයක අඩ නිරුවත් සහ යම්තාක් දුරකට ලිංගික …

Read More »

Marriage Is a Crazy Thing (2002) | විවාහය උමතුවක් (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අද මගෙ දෙවැනි උපසිරසිය ඔයාලා වෙනුවෙන් ගෙනැත් තියෙන්නෙ. මේක ටිකක් වෙනස් ආරක කොරියානු චිත්‍රපටියක්, මේ කතාව හරහා විවාහය සහ විවාහයකින් තොරව එකට ජීවත් වීම එකට අරගෙන සංසන්දය කරලා තියෙනව. මේවගේ අලුත් මතවාද වලට පොළඹවන චිත්‍රපටි බලන එකක් ටිකක් පරිස්සමෙන් කරන්න ඕන කාරණාවක්. හැබැයි ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නවලට උත්තර …

Read More »

Happy (2006) | ඇත්තක් වූ බොරුවක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කිවුවා වගේම මම ඉක්මනටම ආයෙත් ඔයාලට තවත් උපසිරසියක් ගෙනාවා. ඔන්න මේ වතාවෙ, මට මම ආස කරන හින්දි භාෂාවෙන් පොඩ්ඩක් පිටට පැනලා තෙළිඟු භාෂාවට යන්න වුණා. දැනටම කට්ටිය 2006 කියන එක දැකලා බය වෙලාද දන්නෙ නැහැ. ඔව් ඉතින් ටිකක් විතර පරණයි තමයි. ඒත් තාමත් රස විඳින්න පුළුවන් කතාවක්. නියම කොමඩියක්. …

Read More »

Oldboy (2013) | පලිගැනීම උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔයාලට තවත් ක්‍රියාදාම චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 5.1/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 205 වන ස්ථානය රඳවගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ජෝසප් ඩුසෙට් ගෙ චරිතය රඟ දක්වන්නේ  Men in Black 3 …

Read More »

Dabangg (2010) | චුල් බුල් පාන්ඩේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ විස්තර නම් ඔයාලට කියන්න ඕන වෙන එකක් නෑ. මොකද දැනටමත් මේ චිත්‍රපටියේ දෙවන කොටස වෙබ් අඩවිය තුලින් පලවෙලා තියෙන්නේ. ඉතින් මොකටද අඩුපාඩු තියන්නේ කියලා මම පලවෙනි කොටස අරගෙන ආවා. ” Dabang ” ඉන්දියාවේ සුපිරි වීරයෙක් වන “සල්මන් ඛාන් ” …

Read More »

Life Is Beautiful (2012) | ජීවිතය සුන්දරයි. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම විකි සහෝදරයාට ස්තූති වන්ත වෙනවා, මේ කරන වැඩේට… අද මම ගෙනාවා තෙලිගු ෆිල්ම් එකක්… මේක මගේ දෙවන උපසිරසි ගැන්වීම….. මේ ෆිල්ම් එක IMDb 10 න් 6.2ක් අරන් තියෙනවා.. IMDb වල මේ වගේ රෑන්ක් එකක ගන්නවා කියන්නේ සුපිරී තමයි… මේ චිත්‍රපටය කරලා තියෙන්නේ Sekhar Kammula.. මේ ෆිල්ම් එක විනාඩි 167 …

Read More »

The Opus | වයලීන් වාදකයා. [සිංහල උපසිරසි සමඟ]

මගේ පළවෙනි උපසිරසින් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් දෙවන උපසිරසිය සඳහා ගත උණා. The Secret හි උපසිරසියට ලැබුණ ප්‍රතිචාර හා ඔවුන්ගේ ඉල්ලීම මත එයට නොදෙවෙනි නිර්මාණයක් වන The Opus නම් මෙම වාර්තාමය චිත්‍රපටය සඳහා උපසිරසියක් නිර්මාණය කිරීමට මා තුළ උනන්දුවක් ඇති උණා. The Opus යනු Dr. Joe Vitale විසින් නිෂ්පාදනය කළ …

Read More »

Villu (2009) | කදිම හේවායෙක්!! [සිංහල උපසිරැසි සමඟ]

 10 නි උපසිරැසි නිර්මාණයෙන් මම ඔයාලට ගෙනාවේ Vijay ගේ ච්ත්‍රපටයක්. ඇත්තම කීවොත් දමිල් සිනමාවේ මගේ කැමතිම නලුවාගේ සලරුවක් මම කරේ  නෑ කීවොත් ඒක හිතට හරි මදි වගෙයි. ඒ හින්දා තමයි  මම මේ සැරේ මේ වගේ එකෙක් ඔයාලට ගේන්න හිතුවේ. Vijay ගේ ච්ත්රපට අපේ ලාංකික සහෝදර සහෝදරියන් අතර ඉතාමත් ජනප්‍රියයි කියලා දන්නවා. …

Read More »

Prisoners of the Sun (2013) | හිරුගේ සිරකරුවන් [ සිංහල උපසිරසි සමඟ ]

ජයවේවා හැමෝටම. ඔන්න මම අද අරන් ආවේ තවත් වෙනස්ම සලරුවක්. නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න වෙලේ විකිය සහෝ දුන්නු මේ සලරුවට උපසිරසි යොදන්න බාරගත්තත් නොවැළැක්විය හැකි හේතු නිසා සති එකහමාරක් විතර පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව නිම කරා. මේක ටිකක් විකාර අන්දමේ සලරුවක්. මේ කතාවට අනුව ඊජිප්තුව ගොඩනගා ඇත්තේ …

Read More »

Night at the Museum: Battle of the Smithsonian (2009) |සියවස් ගණනාවක කථාවක්! [සිංහල උපසිරසි සමඟ]

මගේ නම විශ්වජිත් හරින්ද්‍රප්‍රිය. මේ මගේ පළවෙනි උපසිරසිය. මම නිතරම බයිස්කෝප් එකෙන් ෆිල්ම් වල උපසිරසි ගන්නවා . ඉතිං මටත් හිතුණා එක උපසිරසියක් හරි දුන්නොත් ඒක වටිනවා කියලා. මම තාම ඉස්කෝලෙ යනවා. ඒත් මම ඉඩ තියෙන් වෙලාවට උපසිරසියක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම දෙන එක නම් ගොඩක් කට්ටිය බලලා ඇති. ඒත් …

Read More »

Crazy Hong Kong (1993) | හොන්ග් කොන්ග් හී පිස්සු කෙළිම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ 49 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක අරන් එන්න ටිකක් පරක්කු උණේ මේකට ඉංග්‍රීසි උපසිරසියක් මට අන්තර්ජාලයෙන් හොයා ගන්න බැරි උණ හින්ද. ස්පාඤ්ඤ එකක් අරන් ගූගල් පරිවර්තනයෙන් පරිවර්තනය කරන්න උණා. ඒකත් ලයින් එක එක! නැත්නම් පරිවර්තනය වෙන්නේ නැහැ. ඒකත් හරියටම නැහැ. චිත්‍රපටයත් බල බල තමයි …

Read More »

Antisocial (2013) | සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චිය පරිස්සමෙන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් HOSTAGES එකෙන් පස්සේ ෆිල්ම් එකක් ගෙනාවා. ඉතින් කට්ටිය FACEBOOK එහෙම ඉන්නවා ඇතිනේ. නැහැයි කියලා කියනවන්නවත් කෙනෙක් ඉන්නවා කියලා මමනම් හිතන්නේ නැහැ. ඉතින් ඔකට ලොග් උණාම ආයේ LOG OUT වෙන්න හිතෙන්නම නැහැනේ. අන්න ඒ වගේ දේවල් මේ කථාවෙන් පෙන්නන්න හදන්නේ. මේක ඒක හදපු උන්ගේ පොකට්ටුවට වාසි වෙන විදිහට. ඉතින් …

Read More »

The Medallion (2003) | අසාමාන්‍ය බලයක් හා අමරණියත්වයක් ලබා දෙන පදක්කම. [සිංහල උපසිරසි සමඟ]

අපිට කාගෙන් හරි ෆිල්ම් ටිකක් ලැබුණොත් හරි අපි ෆිල්ම් download කරගත්තොත් හරි අපි මුලින්ම කරන්නේ මොකක්ද? ඒ ෆිල්ම් එකේ නම බයිස්කොප් එකේ search කරලා බලන එක නේද? ඉතින් ඔය වැඩේ කරනකොට මට හිතුණා ඇයි මමත් සබ් දාන වැඩේ කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඉතින් සබ් download කරගෙන බලනවා වගේ නෙමේ මේවට …

Read More »

Madly Madagascar (2013) | ආදරයට ආදරයෙන්…..[සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසිය, ඒකත් හුඟ කාලේකට පස්සේ. රැකියා කටයුතුත් සමඟ උපසිරසියකට වෙලාවක් හොයාගන්න දැන් අමාරුයි, හැබැයි මෙදා පාර මම ගෙනාවේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි, මේක ඇනිමේෂන් ෂෝට් ෆිල්ම් එකක්, මම ප්‍රථමයෙන්ම කරන්න උත්සහ දරපු ෆිල්ම් එක තමයි මේක. ඒ වුනාට දැන් තමා අවසන් කලේ. චිත්‍රපටිය ගැන කියනවනම් අපි කව්රුත් …

Read More »

The Notebook (2004) | මැරෙන තුරාවටම ආදරෙන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඉතාමත් ප්‍රේමනීය නවකතාවක්.මේ නවකතාව Nicholas Sparks විසින් රචනා කරපු එකක්.ඒ වගේම මෙයාගේ නවකතා වලින් තැනුනූ අනිකුත් චිත්‍රපටවන A walk to Remember, Message in a bottle, Dear john, Nights In Rodanthe යන නිර්මාණ ඉතාමත් ජනප්‍රිය ඒවා.ඉතින් මම අනිවාර්යෙන්ම විශ්වාස කරනවා ඒ චිත්‍රපට බලපු …

Read More »

Detective Dee: Mystery of the Phantom Flame (2010) | අභිරහසක සුලමුල සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මාත් මගේ දෙවැනි උපසිරසියත් එක්ක ආයෙමත් බයිස්කෝප් එකට ගොඩ වැදුණා. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන ගියපාර නිර්මාණය ඒ කියන්නෙ A Nightmare On Elm Street එක සම්බන්ධයෙන් අදහස් දක්වපු හැමදෙනාටම. එයාලගේ කමෙන්ට් වලින් මම ගොඩක් දිරිමත් වුණා. ඒ වගේම මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු විකියා අයියටත් මම ස්තූතිවන්ත වෙනවා. …

Read More »
error: Alert: Content is protected !!