You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

චිත්‍රපටි

Tesis (1996) | මගේ නම ඇන්ජෙලා. ඔවුන් මාව මරන්නයි යන්නේ. (18+) [සිංහල උපසිරැසි සමඟින්]

කොහොමද යාළුවනේ. මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක ස්පාඤ්ඤ චිත්‍රයක්. ටිකක් පරණයි. 1996 වසරේ තමයි තිරගතවෙලා තියෙන්නෙ. IMDB එකේ 7.5 ක අගයක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය අයිති වෙන්නේ අද්භූත,ත්‍රාසජනක කියන කාණ්ඩයට. මේකේ කතාව ගෙතිලා තියෙන්නෙ ඇන්ජෙලා (Ana Torrent) කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාව වටා. ඇය …

Read More »

The Babymakers (2012) | අනුන්ගෙ ළමයි එපා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මගෙ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. චෝගම් එකට පිං සිද්ධ වෙන්න සති තුනක් නිවාඩු ලැබුණ නේ. මේ පාර මම තෝරගත්තේ කොමඩියක්. The Baby makers. මේ චිත්‍රපටිය රිලීස් වුණේ 2012 අවුරුද්දේ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අමෙරිකානු ජාතික ජය චන්ද්‍රසේකර් විසින්. ඔහු ජනප්‍රිය වුණේ ප්‍රසිද්ධ Broken Lizard කොමඩි ටීම් එක නිසා. …

Read More »

Akaash Vani (2013) | නුබේ දෑස මට මට හිමි නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන ආදර අන්දරයක් අරගෙන බයිස්කෝප් එකට ගොඩ වෙන්නයි හදන්නේ.හින්දි ෆිල්ම් එකක්..නිකුත් වෙලා තියෙන්නේ නම් මේ අවුරුද්දේ ජනවාරි 25 වැනිදා..ඒ උණාට මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් වැඩි දවසක් නැහැ..කිහිප දෙනෙක්ම මගෙන් මේක කරලා දෙන්න කියලා ඉල්ලපු නිසා තමයි මේක කරන්න ඕනේ කියලා හිතුවේ,නළු නිළියන් නම් අපිට හුරුපුරුදු අය …

Read More »

Pioneer (2013) | පුරෝගාමියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් චිත්‍රපටයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා මේක IMDb වල ලකුණු 6.1 ගන්න සමත් උන කතාවක්, ඒවගේම මේක තමයි මගේ 46 වෙනි නිර්මාණය. අපි එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් විමසා බලමු. මේ කතාව ගැන මට කියපු විකිය සහෝට පළමුව ස්තුතියි. කණ්ඩායමක් මහා මුහුද මැද ගැඹුරු මුහුදේ බට මාර්ගයක් එලන්න …

Read More »

Sucker Punch (2011) | මුළාවෙහි ,මූලාවීම. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසිය. 2011 මාර්තු 25 වනදා Warner Bros. Pictures බෙදාහැරීමක් හා Legendary Pictures Cruel and Unusual Films Studio මගින් නිකුත් වුණු මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය හා කතාව ‘Zack Snyder’ගෙනි. ඒ වගේම මෙහි නිෂ්පාදනයෙන් ‘Deborah Snyder’ සහ ‘Zack Snyder’ත්, තිර රචනයෙන් ‘Zack Snyder’ සහ ‘Steve Shibuya’ත් දායක වෙලා තියෙනවා.මෙහි නළු-නිළියන් …

Read More »

Charlie and the Chocolate Factory (2005) | චොකලට් කර්මාන්තශාලාවක් බලන්න යමුද? [සිංහල උපසිරැසි සමඟ]

චාර්ලී ඇන්ඩ් ද චොකලට් ෆැක්ට්‍රි 2005 දී නිකුත් වුණ මේ චිත්‍රපටිය ඇත්තෙන්ම සෑහෙන්න ආදර්ශයක් තියන චිත්‍රපටියක්. මේකේ විලි වොන්කා ගේ චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Johnny Depp. එයාගේ රගපෑම් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මෙකේ ප්‍රධාන ළමා චරිතය රගපාන්නේ Freddie Highmore. කතාව ගැන කතාකරොත් විලි වොන්කා තමන් කර කර සිටින …

Read More »

Escape from Alcatraz (1979) with Sinhala Subtitles | සාර්ථක පලායෑම…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 3 වන උපසිරැසි පරිවර්තනය. මේ චිත්‍රපටය ගැන හොද ලිපියක් අපේ සුසන්ත ප්‍රදීප් සහෝදරයා දීලා තියෙන නිසා මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. Prison Break වලට කැමති හැමෝම මේකත් අනිවාර්‍යයෙන් බලන්න. බන්ධනාගාරයකින් කෙරෙන්න ” ඕනේ හොද පුරවැසියෙක් හදන එකද, හොද හිරකාරයෙක් හදන එකද” කියලා මේක බලලම ඔයාලා තීරණය කරන්න. තවත් …

Read More »

Hot for Teacher (2006) | සිහිනය ඔබයි (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න වැඩ ගොඩක් කරන අතරේ මගේ දෙවැනි උප සිරැසිගැන්වීමත් මම ඔයාලට දෙන්න අරගෙන ආවා. පළමු උපසිරැසියට කොමන්ට් දාපු සියලුම සහෝදරයන්ට වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ටත් මගේ හිසනමා ආචාරය පුදකරනවා. ඉතින් මේක කොරියන් චිත්‍රපටයක්… ටිකක් කොමඩියට බර චිත්‍රපටයක්. මේකයි කතාව. පිරිමිලමයින්ගේ උසස් පාසලකට එනවා ලස්සන පුහුණු ගුරුවරියක්. ඉතින් මෙයා හරි …

Read More »

Stalingrad (2013) | යුධ බිමක පීදුනු රතු රෝස මල් [සිංහල උපසිරැසි සමඟ]

ශිල්ඩ් එකේ ඊලග කොටහ ආයේ එන්නේ ජනවාරි 7 වෙනිදා එතකම් කට්ටියට නිවාඩුවක් ගන්න පුළුවනි ඔන්න . 1942දී දෙවන ලෝක යුද්දයේ හිට්ලර්ගේ කඩා වැටීම ඇරබි රුසියාවේ, ස්ටලින්ග්‍රාන්ඩ්හි වොල්ගා නදිය අසබඩදී සිදුවුන තවත් එක සිදුවීමක් ගැන කියවෙන සිනමාපටයක් තමයි මේක. මේකේ රචකයා මේ සිනමාපටයට පාදක කරන තියෙන්නේ කෞතුකාගාරේ තියෙන ලියවිලි. ඉතින් මේක …

Read More »

Aadhavan (2009) | පිය සෙනහස වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කාලයක් උපසිරසි download කර කර විතරක් ඉදලා ඔන්න මාත් එකක් හැදුවා බලන්න හොදද කියලා. ටිකක් පරණයි. එත් පට්ට කතාවක්. මේක මගේ පළවෙනි උපසිරසි ගැන්විම. මුලින්ම වෙලා තියෙන වැරදි වලට මම සමාව ඉල්ලනවා. ගොඩක් සතුටුයි. මම හිතන්නේ පරිවර්තනය කරාට පස්සේ මේ හැමොටම මට මේ දැනුණ නිරහංකාර සතුට දැනෙවා ඇති. එකක …

Read More »

Secret Window (2004) | අත් පිටපත් කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

ඒ මෙ චිත්‍රපටය ටිකක් තේරුම් ගන්න අමාරු සිදුවීමක් පාදක කරගෙන කරපු එකක් නිසා. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ ගැනත් සදහන් කරන්න ඔනේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න ජොනී ඩෙප්. දන්නවනේ ඉතින් එයාව. විලි වොන්කා කිව්වත් කැප්ටන් ජැක් ස්පැරොව්ස් කියලා කිව්වත් මේ එක්කෙනාම තමයි. මේ චිත්‍රපයේ …

Read More »

Crazy Safari (The Gods Must Be Crazy III) (1991) | පිස්සු අප්‍රිකාවේ දඩයමේ යාම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, මේ නම දැක්ක ගමන්ම ඔයාලට හිනා යන්න ඇති කියල මටනම් විශ්වාසයි, මොකද මේ චිත්‍රපට වල මුල් දෙක ඔය කවුරුත් බලල ඇතිනේ, මේක තමයි මගේ 43 වෙනි නිර්මාණය, මේක IMDb වල ලකුණු 5.4ක් ගන්න සමත් වෙලා තියෙනවා. දැන් ඔයාල බලයි කෝ මේකේ මුල් දෙක කියල. The Gods Must Be …

Read More »

Kalyug (2005) | මධුසමය.. [සිංහල උපසිරැසි සමඟ]

ඕං මං 5වන උපසිරසත් එක්කම ආවා.ගොඩක් කල් ඉදන් මේ චිත්‍රපටියට සබ් දෙන්න හිටියත් දෙන්න උනේ පරක්කුවෙලා. ආදරේ කරන,ආදරේ කරන්න ඉන්න, විවාහා වුන, විවාහ වෙන්න ඉන්න හැමෝම බලන්න ඕන චිත්‍රපටයක් අරන් තමයි අද මං ආවේ. මේක එහෙම්පිටින්ම ලස්සනයි කියලා පේන දෙයක තිත්ත ඇත්ත ඉතා සිවුම්ව කැමරා කාචයක සිත්තම් කල චිත්‍රපටයක්. පසුගිය …

Read More »

The Illusionist (2006) | සුපිරි විජ්ජාකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම “නිමේෂ සිල්වා. මේ මගේ පළවෙනි උපසිරැසියයි. කලින් මේ ගැන හොඳ විස්තරයක් පල කරලා තියෙන නිසා මම වැඩිපුර යමක් ලියන්න ගියේ නැහැ. එහෙනම් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න. මීට කලින් පළකල ලිපිය. මේ කියන්න යන්නෙ IMDB රේටින්ග්ස් හි 7.6/10  ක් ලබාගෙන තිබෙන ප්‍රේක්ෂකයා ඇද බැද තබන්නා චිත්‍රපටයක් ගැනයි.. ඔස්කාර් සම්මානයකට පවා …

Read More »

Immortals (2011) with Sinhala Subtitles | දෙවියන්ගේ යුද්ධය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කවුද කැමති දේව කථාවලට? ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හරි අද මම ඔයාලට ගෙනාවේ දේව කතාවක්. දේව කිවුවට මිනිස්සුත් ඉන්නවා. චිත්‍රපටියෙ නම තමයි Immortals. පට්ට ෆිල්ම් එකක්. මට මේ ෆිල්ම් එක අහම්බෙන් යාළුවෙක්ගෙන් හම්බවුණේ.මම මුලින් හිතුවෙ මෙලො රහක් නැති ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා. මෙන්න පස්සෙ බලන්න ගත්තාම තමයි පට්ටයි කියල …

Read More »

Quantum of Solace (2008) | නොදැමුණු ජේම්ස් බොන්ඩ් ගේ දඩයම්. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් බොන්ඩ් හෙවත් අපි හැමෝම දන්න සමීර මලයා පටන් ගත්ත මේ ව්‍යාපෘතිය ඔන්න එහෙනම් මම අවසාන කරනවා. සමීර මලයා පටන් නොගන්න මම මේකට අතවත් තියන්න ඉඩ තිබ්බෙ නෑ. ඔහුට බයිස්කෝප් රසික අපි සැමගේ ස්තූතිය හිමිවෙන ගමන්ම මෙන්න අද මම ගේනවා විසි දෙවෙනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. අවසානෙටම ආව 23 වෙනි එක …

Read More »

Ronal Barbaren (2011) with Sinhala Subtitles| හිත ඇත්නම් පත කුඩාද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මගෙ දෙවෙනි උපසිරසියට මං තෝරගත්තෙ නියම ඇනිමේෂන් ෆිල්ම් එකක්. Ronal Barbaren. මේ චිත්‍රපටිය 2011 දි නිර්මාණය වෙන්නෙ ඩෙන්මාර්කයේදී. ඒ කියන්නෙ මේ චිත්‍රපටිය ඩෙන්මාක් භාෂාවෙන් තමයි තියෙන්නෙ. ඉංග්‍රිසි පිටපතකුත් තියෙනවා. හැබැයි මං තෝරගත්තෙ ඔරිජිනල් එක. මුල ඉඳලම හිනාවෙන්න පුළුවං චිත්‍රපටියක්. හුඟක් ඇනිමේෂන් ළමයි වෙනුවෙන් හැදුවට මේක නං ළමයින්ට එච්චරම …

Read More »

Runner Runner (2013) | කොස්ටාරිකාවේ සුදු අන්තුවා [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙන්න හදන්නේ තවත් මේ වසරේ නිකුත් වුන ලගකදී හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වුන ලංකාවේ බොහොම දෙනෙක් කැමති පන්නයේ චිත්‍රපටයක්. මේ වසරේ ඔක්තෝබර් 4 වනදා ඇමරිකාවේදී තිරගත වීම ආරම්භකළ මේ චිත්‍රපටය Brad Furmanගේ අධ්‍යක්ෂණයක්. පිටපත Brian Koppelman, David Levien මේ දෙන්නම ටිකක් සුදුව පැත්තට බර කතා ලියන්න විශේඥතාවක් පෙන්වන උදවිය. ඩොලර් …

Read More »

Kabhi Alvida Naa Kehna (2006) | කිසිදා ‘වෙන් වෙමු’ කියනු එපා..[සිංහල උපසිරැසි සමඟ]

“කවදාවත් ‘අපි වෙන් වෙමු’ කියලා කියන්න එපා. එහෙම කියනකොට නැවත හමු වීමේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. කවුද දන්නෙ? ඔබ අප නැවත මුණ ගැසෙයි”  එහෙම කියන්නෙ මම නෙමෙයි, ‘මායා’. ඇය එහෙම කියන්නෙ, ඇගේ විවාහ උත්සවය දවසේ මුණ ගැසුණු නන් නාඳුනන පුද්ගලයෙක්ට. ඔහුගේ නම ‘දේව්’. ඒ දිනය ඔවුන් දෙදෙනාගේම ජීවිත වල විශාල පෙරළියක් සිද්ධවෙන දවසක්. …

Read More »

The Man in the Iron Mask (1998) | එක රජෙක්, උරුම කරුවන් දෙදෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

මගේ ජීවිතේ ලොකු හීනයක් තිබ්බා Leonardo Dicaprio ගේ කතාවකට සබ් එකක් දාන්න. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ කතාව ගෙනාවේ. American Pie සෙට් එකෙන් පස්සේ මාව අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. ඉතින් හෑල්ලක් කියන්නේ නැතුව අපි කතාවට බහිමු. කතාව කියන්න කලින් ඔයාලා ප්‍රංශ විප්ලවය ගැන දැනගෙන ඉන්න එක හොදයි …

Read More »
error: Alert: Content is protected !!