You dont have javascript enabled! Please enable it!
Tuesday , August 4 2020
Breaking News

චිත්‍රපටි

Jobs (2013) | ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාව. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මුලින්ම කාරණා දෙකක් කියන්න ඕනා. එකක් තමා මට මේක අපේ බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර මලයා බාර දුන්නේ පහුගිය සිකුරාදයි. ඒත් ඉතින් මට මේ වෙනුවෙන් අද වෙනකම්ම වැය කරන්න ලැබුණේ පැය 10 කට ආසන්න කාලයක් විතරයි. ඒත් ඉතින් දවස් වලින් බලපුවහම 6 ක්ම පහුවෙලා නොවැ. ඉතින් මුලින්ම මම ඒ ගැන …

Read More »

Krrish (2006) with Sinhala Subtitles | අලුත් සුපිරි වීරයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම Krrish චිත්‍රපටියත් අරගෙන ආවා. කට්ටිය ඉතින් මේකත් මේ වෙනකොට පට්ටගහලනෙ තියෙන්නෙ. මේ වෙනකොට ඔයාලා මං දුන්න Koi Mil Gaya චිත්‍රපටිය බලලනෙ ඉන්නව ඇත්තේ. කොහොමත් දැන් කටිටිය Krrish 3 එකත් බලලනෙ ඉන්නෙ. මුල් ලිපියෙ වගේම මම මේකෙනුත් කටිටියගෙන් සමාව ඉල්ලනවා Krrish 3 ඔයාලගෙ අතට ලැබෙන්න කලින් …

Read More »

Platoon (1986) | වියට්නාම් යුද්ධයේ තවත් එක් පැතිකඩක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ දෙවැනි උපසිරැසියත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. මේක ටිකක් පරණ සළරුවක්. ඒත් ගුණාත්මක බව නම් උපරිමයි. මම වියට්නාම් යුද්ධය සම්බන්ධව බලපු හොඳම චිත්‍රපටය. IMDB අගය 8.1යි. එහි හොඳම චිත්‍රපට 250 අතර 151 වන ස්ථානයේ තියෙන්නේ. ඔස්කාර් සම්මාන 4යි. 1987 – හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය. ඇමෙරිකා හමුදාවෙ නිරුවත පෙන්නන …

Read More »

The Jacket (2005) | උමතු රෝහලේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවැනි උපසි‍රැසි නිර්මාණය ලෙස මා ගෙනෙන්නේ The Jacket නම් වූ 2005 වර්ෂයේ නිපදවුනු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයයි. මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ 1991 ගල්ෆ් යුද්ධයට සහභාගී වූ ජැක් ස්ටාක්ස් නම් ඇමරිකානු සොල්දාදුවායි. ඔහු යුධ පිටියේදී සිදුවන තුවාල නිසා මතකය සම්බන්ධ රෝගී තත්වයකට මුහුණ පානවා. මේ හේතුවෙන් ඔහු හමුදාවෙන් ඉවත්ව සිටින අතර, …

Read More »

Bombay Talkies (2013) | හතරවරන්… [සිංහල උපසිරැසි සමඟ]

තවත් හින්දි ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් එකට ගොඩ වදින්නයි හදන්නේ.මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ නම් මැයි මාසේ තුන් වැනිදා..මම දන්නේ නැහැ ඇයි මේක එන්න ඒ තරම් පරක්කු උනේ කියලා නම්..මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය තමයි Talaash(2012) එකෙන් පස්සේ Rani Mukerji ගේ රංගනය..Zoya Akhtar,Dibakar Banerjee,Karan Johar,Anurag Kashyap..කවුද අප්පේ මේ කට්ටිය..මෙයාලා …

Read More »

The Debt (2010) | මුසාවක් සමඟ..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.මුලින්ම කියන්න ඕනෙ මේ තමයි මම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන පළමු උපසිරැසි ගැන්වීම කියලා. මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණයකරනලද චිත්‍රපටියක් වන අතර IMDbහි 6.8ක ලකූණු ප්‍රමාණයක් හිමිව තිබේ. සත්‍ය කතාවක් කියලාකිව්වෙ මේක දෙවන ලෝක යුද්ධ කාලෙ ඉදලා තවමත් ලෝකෙ සිදුවෙමින් පවතින දෙයක්. කවුරැත් දන්නවනෙ ජර්මනියෙ කෲර පාලකයා ඇඩොෆ් හිට්ලර් …

Read More »

Almost Human [S01 : E01] | රහස් පරීක්ෂක කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

අලුතින් ආපු කතා මාලාවක් තමයි ඔන්න දෙන්න යන්නේ අද ඉදන්. මුලින්ම කියන්න ඕන අද විතරයි මම මේ කතා මාලාව ඔයාලට දෙන්නේ. අපේ ඊලඟ ශතක වාදියා පුබුදු සුපුන් සහෝදරයා ඊලඟ කොටසෙ ඉදන් ඔයාලට මේ කතාව ලබාදෙයි. ඔහුගේ ඇති කාර්යබහුලත්වය නිසාවෙන් මට සිදුවුනා මේ පළවෙනි කොටස කරන්න. හරි එහෙනම් කතාවට බහිමු. Almost Human කියන්නේ …

Read More »

For Your Eyes Only (1981) | ජේම්ස් බොන්ඩ් ගේ සතුරන් හා මිතුරන්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දොළොස් වැන්න අරගෙන මම ආවා. බොහොම සාර්ථක වෙච්ච 70 දශකයෙන් පස්සේ 80 දශකයේ මුල්ම චිත්‍රපටය තමා අපි මේ බලන්න යන්නේ.මේ දශකයෙත් හැත්තෑව දශකය වගේම බොන්ඩ් චිත්‍රපට 5 ක් තිරගත වුණා. අපි එකින් එක බලමුකෝ නේද? ඔන්න අදත් මේ චිත්‍රපටියේ පසුබිම් විස්තර, සුරූපිනියන්, ගැජමැටික් …

Read More »

A Fistful of Dollars (1964) | ඩොලර් අහුරක් [සිංහල උපසිරසි සමඟ]

ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන්ම “The three great westerns” එහෙමත් නැත්නම් “සුපිරි බටහිර ගොපළු චිත්‍රපට ත්‍රිත්වයෙන්” ඉතිරිව තිබූ චිත්‍රපටයටත් සිංහල උපසිරැසි තිළිණ කරන්නට අවසරයි. A Fistful of Dollars තමයි මෙම චිත්‍රපට ත්‍රිත්වයෙන් පළමුවෙන්ම නිෂ්පාදනය වුනු සහ ප්‍රදර්ශනය වුනු චිත්‍රපටය. නමුත් Biascopelk රසිකයන්ට අවසානයට උපසිරැසි ලැබෙන්නේ මෙම චිත්‍රපටයි. මෙම චිත්‍රපට ත්‍රිත්වයේ …

Read More »

Potugadu (2013) | නොලැබුන ආදරයක් නිසාවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලෙකින් ඔන්න චිත්‍රපටියක් කරේ. ගොඩක් කාලෙකින් කියන්නෙ ඉතිං සති එක හමාරකින් විතර 😀 ලස්සන තෙලිගු චිත්‍රපටියක් ඇවිත් තිබුනා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pavan Wadeyar. මේ අධ්‍යක්ෂක වරයාම කරපු Govindaya Namaha කියන චිත්‍රපටියේ නැවත සැකසුමක් විදිහටයි මේ චිත්‍රපටිය එලිදැක්වෙන්නේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළියන් හතර දෙනෙක් ඉන්නවා. Sakshi chowdhary, Simran kaur …

Read More »

The Smurfs 2 (2013) | සාමුහිකත්වයට කල නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

මගේ විසිපස් වැනි උපසිරැසි නිර්මාණයක් අරන් බයිස්කෝප් එකට ගොඩ වදින්නයි ඔන්න හදන්නේ. මම ප්‍රථම වතාවට තමයි මේ වගේ ඇනිමේෂන් එකකට උපසිරැසි දෙන්න යොමු උනේ, වෙනසක් තියෙන්නත් එපැයි කියලා තමයි මම මේක කරන්න අපේ විකියා සහෝ ගෙන් බාර ගත්තේ ඔන්න. මොකද ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා …

Read More »

Koi… Mil Gaya (2003) with Sinhala Subtitles | එලොවින් පිහිටක් [සිංහල උපසිරැසි සමඟ]

මෙම චිත්‍රපටයට සොයුරන් දෙදෙනෙක් විසින් උපසිරස එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන්නට එම උපසිරස සහ ලිපි වෙන වෙන පලකරන බැව් දැනුම් දෙමු ජි.එන්.ඒ දර්ශන මදුශංක සහෝ එවන ලද ලිපිය – ඔන්න මටත් සබ් එකක් දෙන්න හිතුනා. මේක මගේ පළවෙනි උපසිරස ගැන්විමයි. මේක හිංදි චිත්‍රපටියක්. සබ් එකක් හදන්න මුල් වුනේ මේ …

Read More »

A Tale of Two Sisters (2003) | අඳුරැ රහස් නැත්තේ කාටද? [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු සිංහල උපසිරැසිය කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ සහෝදරයෙක් දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය මොකුත් කියන්නේ නැහැ. එහෙනම් විස්තරේ බලල දැන් සිංහලෙන්ම කතාව බලන්න පුළුවන් හැමෝටම. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!! මීට පෙර පළකල ලිපිය. හැමදාම ඉංග්‍රිසි සහ හින්දි බයිස්කොප් බලන යාලුවන්ට ඔන්න මම …

Read More »

Baby’s Day Out (1994) | පොඩි එකාගේ ලොකු වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හයවෙනි උපසිරැසියත් අරගෙන බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් ලස්සන බයිස්කෝප් එකක් අරගෙන.ඔයාල මේක කලින් බලලා ඇති.ඒකට කමක් නෑ.ආයෙත් බලන්න.මෙතනින් එහාට මම දෙන්නේ හිනා වෙන්න පුලුවන් ඒවා තමා.ඒවා දැන් කාලෙට ඕනෙ වෙන්නේ.5.4/10-IMDb අගයක් ලැබිලා තියනවා.මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ Patrick Read Johnson විසින්.Joe Mantegna(Eddie Mauser),Lara Flynn Boyle(Laraine Cotwell),Joe Pantoliano(Norby …

Read More »

Moonraker (1979) | ජේම්ස් බොන්ඩ් ගේ අභ්‍යවකාශ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ එකොළොස්වෙනි චිත්‍රපටය. ඒ වගේම මේ තමා 70 දශකයේ තිරගත වෙච්ච චිත්‍රපට පහෙන් අවසාන චිත්‍රපටය. වෙනද වගේම අදත් අපි කතාව දිහාට හැරෙමු. මුලින්ම කියන්න ඕනා අද චිත්‍රපටයේ ගුණ අගුණ, ගැජමැටික්, බොන්ඩ් රූබරියන් වගේම තවත් විශේෂතා ඉතා ලස්සනට බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර මලයා …

Read More »

Machete Kills (2013) | මරුවා සමඟ වාසය…[සිංහල උපසිරැසි සමඟ]

බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම නැවතත් ඔයාලා හමුවෙන්න එන්නේ.ප්‍රසිද්ධ නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ ෆිල්ම් එකේ රඟනවා,Danny Trejo [Machete (2010)],ඔස්කාර් සම්මානලාභී Mel Gibson [Braveheart (1995)],Demian Bichir [The Heat(2013)],Amber Heard [Drive Angry (2011)],Michelle Rodriguez [Fast & Furious 6 (2013)],Sofía Vergara [The Three Stooges (2012)]..ඔන්න ඔහොමයි ඉන්න සෙට් ඒක.Robert Rodriguez තමයි …

Read More »

Pixie Hollow Games (2011) | හිතේ හයිය තියෙනවනම් දිනන්න බැරි මොනවද? [සිංහල උපසිරැසි සමග]

හොඳයි, බයිස්කෝප් වෙබ් අඩවියට මම හදපු පලමුවන උපසිරැසිය තමා මේ ඇනිමේෂන් ෆිල්ම් එක, Pixie Hollow Games. මේ චිත්‍රපටිය 2011 වසරේදී නිකුත් උන එකක්. ඩිස්නිලගේ වැඩක් තමා, මේක වැටෙන්නේ Tinker Bell කථා මාලාවට. විකිපීඩියා වලට අනුකුලව දැනට Tinker Bell කථා මාලාවේ චිත්‍රපට 5 නිකුත් වෙලා තියෙනවා. ඒ තමා… 1 .Tinker Bell …

Read More »

The Uninvited (2009) with Sinhala Subtitles | මරණයක සැගවුන රහස [සිංහල උපසිරැස සමඟ]

ආයුබෝවන්, මම සබ් කරන දෙවන චිත්‍රපටය මේක. මේක ගැන ලිපියක් පලවුනත් සිංහල සබ් මේ වෙනකන් පල වුන් නැ. බලපු අය ආයෙත් බැලුවත් වරදක් නැ. ඒ තරම් හොද චිත්‍රපටයක්. සාමාන්‍ය හොල්මන් චිත්‍රපටයකට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Charles Guard, Thomas Guard. මේකට රංගනයෙන් …

Read More »

Nothing Left to Fear (2013) | යක්‍ෂයන් දමනය කිරීම…[සිංහල උපසිරැසි සමඟ]

අපේ පවුලටම අලුත් තැනකට යන්න වෙලා. මේ නගරේ ජිවත් වෙලා ඔය තැන් වල ගිහිල්ලා ඉන්නේ කොහොමද? කරන්න දෙයක් නැහැ යන්නම වෙනවා,මොකද එක අපේ තාත්තාගේ රාජකාරියනේ..මොනවා කරන්නද?ඔන්න අපි අලුත් ගෙදරට ආවා එහෙනම්. ගමේ කට්ටිය අපිට ගොඩක් උදව් උනා බඩු මුට්ටු ටික ගේ ඇතුලට දා ගන්න. අම්මෝ…..අනේ….මෙන්න මාව අල්ලන්යන්න හොල්මනක් ඇවිල්ලා..අහාආ ..නැහැ …

Read More »

Prisoners (2013) with Sinhala Subtitles | ජීවිතයත් බැඳීම් වලින් බැඳුන සිපිරිගෙයක්ද?(100) [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය අප්‍රේල් 23 දින පසුකල සීමාව මේ හදන්නේ දෙගුණයක් කරගන්නයි. අද තමා මගේ සියවැනි උපසිරැසි නිර්මාණය. ඒ වගේම අද දවස මට තව විශේෂිත දවසක්. ඒක අන්තිමටම කියන්නම්. 2012 වසර අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ආසාවට කරපු අත්හදා බැලීම අද ශතකයක් වෙලා. 2012 දෙසැම්බර් 29 දින අත්හදා බලන්න මුලින්ම කරපු …

Read More »
error: Alert: Content is protected !!