You dont have javascript enabled! Please enable it!
Wednesday , July 15 2020
Breaking News

චිත්‍රපටි

Once Upon a Time in Mumbai Dobaara! (2013) | පාතාල නායකයා [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, ටික දවසකින් ඔන්න හින්දි චිත්‍රපටියක් අරගෙන ආවේ. චිත්‍රපටියේ හොඳ කොපියක් ඇවිත් තිබ්බේ ඊයේ. ඉතින් ඊයේ රෑ වෙලාම දෙන්න තිබුනා. ඒත් මගේ කම්පියුටරයේ සිද්ධ වුන යම් යම් තාක්ෂණික දෝෂ නිසා මොකවත්ම කරගන්න බැරිවුනා. කොහොමහරි වෙන කම්පියුටරේකට දාලා ඔන්න ඔයාගේ රසාස්වාදය වෙනුවෙන් චිත්‍රපටිය ගෙනාවා. 😀 විනාඩි 160ක් පුරා දිවෙන මෙම …

Read More »

The Revelation of the Pyramids (2010) | ලෝක ඉතිහාසයේ වෙනසක්…. [සිංහල උපසිරැස සමඟ]

කැමතිද අභිරහසක් විසඳන්න… නිකම්ම අභිරහසක් නෙමෙයි.7 වන ලෝක පුදුමය වන ගීසාහි පිරමීඩය පිලිබඳ අභිරහසක්.ඔව්…මේ අභිරහස ඒ තරම්ම සංකීර්ණයි.පොඩි උදව්වක් විදියට මම කියන්නම් මේ අහිරහසේ පුංචි කොටසක්.ඒකෙන් ඔයාලට මේ අහිරහසේ තරම මැන ගන්න පුළුවන් වේවි.මේකේ අඩංගු වෙලා තියනවා ඔරලෝසුවක්.ඒ ඔරලෝසුවෙ කටුවකට එක රවුමක් කැරකෙන්න ගත වෙනවා අවු.26000 ක්.මොකද හිතන්නේ..? එහෙම දෙයක් …

Read More »

The Internship (2013) | ගූගල් එකේ ජොබ් එකක් ගමුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ඔයාල හමුවෙන්න අවා අලුත්ම බයිස්කෝප් එකක් අරගෙන. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක ගැන මට කිව්වෙ අපි කවුරුත් ආදරය කරන අපේ විකියා සහෝදරයා. මේක නම් ඔයාලට වෙනස් විදියේ අත්දැකිමක් වේවි. මොකද කිව්වොත් ඔයාල මාව හදුනන්නෙ horor සිනමා රසිකයෙක් විදියටනේ. ඉතින් මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ හොල්මන් …

Read More »

The Italian Job (2003) | ආව.. ගත්ත.. ගියා..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය, ඔන්න මගේ 2වෙනි උපසිරැසියත් ගෙනාව. මතකයි නෙ 1වෙනි එක Accepted. ඒක කොමඩියක්. ඒත් මේ පාර නම් ගෙනාවේ රොබරියක්. බලලත් ඇති. ඇත්තම කිවුවොත් මේක 1969 ආපු The Italian Job එකේ නැවත නිෂ්පාදනයක්. හැබැයි මේ ඒකෙම කොපියක් නම් නෙවෙයි. මෙතන කතාව සෑහෙන වෙනස්. සමානකම රත්තරන් සම්බන්ධ කතාවක් කියන එක විතරයි. …

Read More »

On Her Majesty’s Secret Service (1969) | ජේම්ස් බොන්ඩ්ගේ විවාහය… [සිංහල උපසිරැසි සමඟ]

බොහොම කාලෙකට පස්සේ 007 එහෙම නැති නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් අරගෙන ආවේ. අද නම් මට කට්ටිය හොදට බණීවි… නමුත් ඔන්න 60 දශකයේ ආව අවසාන ජේම්ස් බොන්ඩ් සලරුව වන මේ On Her Majesty’s Secret Service (1969) තුළින් 60 දශකය නිමා වෙනවා. On Her Majesty’s Secret Service ග්‍රන්ථය ඉයන් ෆ්ලෙමින් අතින් ලියවුණේ …

Read More »

X2 (2003) with Sinhala Subtitles | දෙවෙනි මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආවා මම සබ්ටයිටල් එකක් අරගෙන. අද මම ගෙනාවෙ X-Men චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය. ඒ කියන්න X2 චිත්‍රපටිය. මේක පරණයි නම් තමයි. Baiscopelk එන හැමෝම අනිවා මේක බල ඇති. කමක් නෑ. ආයෙ බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ චිත්‍රපටිය ගැන මම පොඩ්ඩක් විතර කියන්නම්. මේක IMDb එකේ 7.5 රේට් …

Read More »

10.30 Am Local Call (2013) | මිනීමැරුමක අභිරහස සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මේ පාර ගෙනාවා මුල ඉදන් අග වෙනකම් කුතුහලයෙන් බලන්න පුලුවන් නියම අභිරහස් චිත්‍රපටයක් . මේකේ ඉන්නෙත් අර නේරම් එකේ හිටපු නලුවා ආයේ ඉතින් කියන්න දෙයක් නෑනේ ඒ ගැන .අභිරහස් චිත්‍රපට වලට කැමති නම් මේක අනිවාර්යෙන් බලන්න . මේකේ කතාව ගැන දැන් ටිකක් කියන්නම් . මේකේ ප්‍රධාන චරිතය තමයි …

Read More »

The Legend is Born IP man (2010) | නැවතත් අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. කාලෙක ඉඳන් මගේ හිතේ අදහසක් තිබුනා මමත් ෆිල්ම් එකකට සබ් දෙන්න ඕන කියල. හැමදාමත් බයිස්කෝප් සයිට් එකෙන් උපසිරැසි බාගත්තා විතරයි නේ. ඒත් සබ් දෙන්න තරම් හොඳ ෆිල්ම් එකක් ලැබුනේ නෑ, මොකද ඉතින් අලුත ආව හොඳ ෆිල්ම් ඔක්කොටම වගේ බයිස්කෝප් සෙට් එක සබ් දීල ඉවරනේ.. කොහොම …

Read More »

Sahasam (2013) | නිධන් දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් එහෙනම් ඔන්න ටික කාලයකට පස්සෙ ආයෙත් අලුත්ම තෙලුඟු චිත්‍රපයටකුත් අරගෙන ගොඩවැදුනා මේ පැත්තට.කාලෙකින් තමා චිත්‍රපටයකට උපසිරැසියක් නිර්මාණය කලේ.2013 ජුලි 12 වෙනිදා නිකුත්වුන IMDb අගය 6.9/10 ලබාගන්න සමත් වෙලා තියෙන Chandra Sekhar Yeleti අධයක්ෂණයෙන් නිමවුන Saahasam චිත්‍රපටය තමා අද ඔයාලට ලබා දෙන්නෙ.මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නෙ තෙලුඟු සිනමාවෙ සුපිරි ක්‍රියාදාම නළුවෙකු …

Read More »

Turbo (2013) | හෙමින් ගමන්….[සිංහල උපසිරැසි සමඟ]

හැම කෙනෙක්ටම හීනයක් තියනව, සමහරු ඒ හීන හැබෑ කරගන්නව. සමහරුන්ට ඒ දේවල් හීනයක්ම විතරයි, සමහරු අනුන්ගෙ හීන වලට හිනාවෙනවා එහෙම වෙන්නෙ ඒ අය දකින හීනේ ඒ අයගෙ තරමට වඩා වැඩියි කියලා, ඒත් ඒ හිනාවෙන කිසි කෙනෙක් දන්නෙ නෑ හීන වලට සීමාවක් නෑ ඕනම කෙනෙක්ට ඕනම විදියකට හීන දකින්න පුළුවන් කියලා. …

Read More »

The Outback (2012) | කාන්තාරය…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බාලා විතරක් හරියන්නෙ නැති නිසා මටත් හිතුනා සබ් එකක් දෙන්න ඕනෙ කියල. මේක මගේ පළමුවැනි නිර්මාණය නිසා වැරදි ඇති, වැඩිය ගනන්ගන්න එපා.මේකෙ ඉංග්‍රීසි උපසිරැසිය ටිකක් වෙනස් නිසා පරිවර්තනය කරන්න ටිකක් දවස් ගියා. නැත්තම් මීට කළින් දෙන්න තිබුනා.ඔයාලගෙ අදහස් උදහස් එවන්නත් අමතක කරන්න එපා. මේක 3D animation වර්ගයේ චිත්‍රපටයක්. 2012 …

Read More »

Shuddh Desi Romance (2013) | සත්‍ය ප්‍රේමය සොයා යෑම…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න මම තව හින්දි එකක් ගේනවා.. මේක නම් අලුත්ම අලුත් එකක්. අලුත්ම අලුත් කිව්වේ උණු කැවුම් වගේ තමයි.ලස්සන ආදර කතාවක්. මොකද අපි දන්නවනේ අපේ යාළුවො මේ වගේ ෆිල්ම්ස් බලන්න ගොඩක් කැමතියි කියලා. මේක නිකුත් වෙලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ හය වැනිදා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Maneesh Sharma විසින්. ඔහු මිට …

Read More »

Raja Rani (2013) | කදුළු පිරුණු ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලෙකින් දෙමළ චිත්‍රපටියක් ඔන්න ඇවිත් තිබුනා. හිතට දැනෙන, ලස්සන ආදර කතාවක් එක්ක, විහිළු තහලු මත විවාහ ජීවිතය තෙක්ම ගමන් කරන, විවාහය දෙදරුම් කන, නමුත් ආදරය ඉතිරිවන, තමන් ආදරය කරපු අය විවාහ කරගන්න, විවාහ කරගන්න බැරිව, දුක් කම්කොටලු රැගත් ලස්සන ආදර කතාවක් මේ දිග හරින්න, ඔයාලට දෙන්න ලෑස්ති වෙන්නේ. ජෝන් …

Read More »

Legend of the Boneknapper Dragon (2010) | මකරෙකුගේ පුරාවෘත්තය…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ , මම අද ඔයාලට ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවා.හැබැයි මේක කෙටි චිත්‍රපටයක් . මම මේ සැරේ O/L ලියනවා ඒ නිසයි කෙටි චිත්‍රපටයකට සබ් දැම්මෙ, O/L ඉවරවුනාට පස්සෙ මම ඔයාලට ටිකක් ලොකු චිත්‍රපටයකට සබ් එවන්නම්. මේ චිත්‍රපටයේ නම Legend of the Boneknapper Dragon.මේක DreamWorks කරපු ලස්සන ඇන්මේෂන් චිත්‍රපටයක්. මේක …

Read More »

Saheb Biwi Aur Gangster (2011) | ස්වාමියෙක්,බිරිඳක් සහ චන්ඩියෙක් [සිංහල උපසිරැසි සමඟ]

5 වෙනි නිර්මාණයයෙන් මා ඔයාලා හමුවෙන්නේ නැවතත් හින්දි සිත්තමක් එක්කයි. Action | Drama | Crime | Thriller ගණයට දාන්න පුලුවන් මේ නිර්මාණය පට්ටම පට්ටයි.ඒ කියන්නේ මීටරේ කැරකෙනවා හරියටම 7කට.අන්තිම මොහොත වෙනකම්ම මේකේ හිතාගන්න බෑ මොනා වෙයිදෝ කියලා.නාට්‍යමය ස්වරූපය වැඩි මේ සිත්තමේ ආදරයට මිනිසෙක්ව කොච්චරනම් අන්ද කරන්න පුලුවන්ද,ඒ වගේම ගැහැනියක්ට තමන්ගේ …

Read More »

Mummies: Secrets of the Pharaohs (2007) | මමී කරණය…[සිංහල උපසිරැසි සමඟ]

මතක ඇති නේද බයිස්කෝප් ලිපි 2000 ක සැමරුම වෙනුවෙන් ඔබ වෙත ගෙනාව Egypt කතා මාලාව. මේකත් ඒ BBC නිවසෙන්ම තමයි එළියට එන්නේ. නමුත් එක මිනිත්තු 40 කොටසක් ලෙසින්. කතා මාලාවට සම්බන්ධ නැති වුණත්, ඒක බැලූ අයට නම්, නම් ගම් එහෙම මතක් වේවි. Keith Melton ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි පිටපත, Arabella …

Read More »

In Gold We Trust (2010) | රත්‍රන් මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සෙ ආයෙත් ඔයාලට තවත් නිර්මාණයක් අරගෙන ආව. මේක ප්‍රංශ චිත්‍රපටයක්. අයත් වෙන්නෙ Adventure ගණයට. IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ ලබා ගෙන තියෙන අගය 4.5 ක්. රේටින්ග්ස් අඩු උණාට චිත්‍රපටිය නම් එළ. මම හිතනව මේක වැඩි දෙනෙක් බලල නැතුව ඇති කියල. ඒකයි සබ් එක කරෙත්. මේකෙ කතාව රත්තරන් මංකොල්ලයක් …

Read More »

Echelon Conspiracy (2009) | නිතර රැදෙන කුතුහලයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද. මේ මගේ පස්වෙනි උප සිරැසිය. මුලින් ගෙනාපු හතර වගේම මේකත් මේ අඩවියේ තිබුණු සබ් එකක් නොතිබුණු ෆිල්ම් එකක්. ටිකක් පරණ උනාට අදට නියමෙට ගැලපෙන කතාවක්. කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ආන්දෝලනාත්මක චරිතයක් වන එඩ්වර්ඩ් ඊස්නොවීඩන්, අර ඇමරිකානු හිටපු CIA නියෝජිතයා. එයාගේ හෙළිදරව් නිසා මුළු ලෝකයම හෙල්ලුනා කිව්වොත් නිවැරදියි. …

Read More »

The Lost Medallion: The Adventures of Billy Stone (2013) | නැති වු මායා පදක්කම [සිංහල උපසිරැසි සමඟ]

මචංලා මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මම මේ උපසිරැස කවුරු හරි කෙනෙක් දෙනකම් බලන් හිටියා. එත් ලැබුණේ නැති නිසා මම ම හිතුවා මේකට සබ් දාන්න ඕනේ කියලා. මම මේක එක දවසකින් දෙන්න හිටියේ, කොහේද විදුලි බල මණ්ඩලේ අයට පින් සිද්ධ වෙන්න ඒක කොරන්න බැරි වුණා. 😀 ඇත්තටම මේ ෆිල්ම් එක නම් පට්ට, …

Read More »

X-Men (2000) with Sinhala Subtitles | පළමු මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

X – Men…. අද මම ඔයාලට අරන් ආපු චිත්‍රපටියේ නම තමයි ඒ. මම ගෙනාපු අනිත් චිත්‍රපටි ඔයාල මේ වෙනකොට බලල ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ X-Men ෆිල්ම් මාලාවේ පළවෙනි චිත්‍රපටිය. මම දැක්කා සමහර අය මේ සයිට් එකේ කමෙන්ට් කරල තියෙනවා X-Men ෆිල්ම් එක දෙන්න කියලා. ඒවත් සලකලා බලලා සහ මගෙත් …

Read More »
error: Alert: Content is protected !!