You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

චිත්‍රපටි

The Seasoning House (2012) | බිහිසුණු ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටය ගැන කියනවනම් මේක imdb වල 6.0 අගයක් තමයි අරගෙන තියෙන්නේ .මේක  Thriller ගණයට තමයි අයිති වෙන්නේ ,හැබැයි හොල්මන් කතාවක් නම් නෙමෙයි ඒ වගේ පෙනුනට .මේ චිත්‍රපටයේ 2012 කියලා තිබුනට මේක මුලින්ම 21 June 2013 (UK) තමයි පෙන්නලා තියෙන්නේ ..තව මේ චිත්‍රපටය ලෝකයේ හොදම චිත්‍රපට 5000 අතරත් තියෙනවා . …

Read More »

The Ten Commandments (1956) | කැපවීම හා අධිෂ්ඨානය……[සිංහල උපසිරැසි සමඟ]

මීට කලින්,…….. ලිපි 231……. උපසිරැසි 149……. මුළු අදහස් දැක්වීම් 12,466…. මවිසින් කළ ස්තූති කිරීම්/පැහැදිලි කිරීම් ඇරුනකොට ඔබගෙන් ලැබූ අදහස් දැක්වීම් 11,231…. අඳුනාගත් මිත්‍රයින් සංඛ්‍යාව අනන්තයි අප්‍රමාණයි. වැය කළ අප්‍රමාණ කාලය වෙනුවෙන් මා ලැබූ එකම ලාභය ඔබෙන් ලැබූ දිරි ගැන්වීම පමණයි. ඇත්තෙන්ම මම ඔබට ණය ගැතියි. ඔබට ස්තූතියි !!!!!!   හොඳයි …

Read More »

Children of Heaven (1997) | දෙව්ලොව දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

අද මම කට්ටියට අරගෙන ආවේ ඉරාන සිනමාපටයක් මේ සිනමා පටයෙන් මධ්‍යම පාන්තික පවුලක් තුල ජීවත් වීමේදී ඇතිවන ගැටළු වගේම පවුලක් තුල ඇති සම්බන්ධතාව ලස්සනට විග්‍රහ කරනවා ඒ වගේම මේ සිනමා පටය මුල සිට අග දක්වාම දිග හැරෙන්නේ සපත්තුවක් වටා කියලා කිවුවට ඔයාල පුදුම වෙන්නත් එපා අපි එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් …

Read More »

American Pie Presents: The Book of Love (2009) | වැඩ බැරි උන් (18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින් ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා මට මේක දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වෙච්ච එක ගැන. ඇත්තටම මට ගොඩක් පරක්කු වුණා. ඒක හින්දා මම ආයිත් සමාව ඉල්ලනවා. දැන් ඉතින් ඔය පරණ ඒවා අමතක කරලා කථාවට බහිමු ආහ්? ඉතින් අද ගෙනාවේ AMERICAN PIE 7 THE BOOK OF LOVE අපි බලපු අනික් කථාවලට …

Read More »

R.I.P.D. (2013) | හොල්මන් පොලිස්…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න මම අයෙත් නවතම ඉංග්‍රීසි චිත්‍රපට උපසිරසක් ගෙනෙන්නයි මේසූදානම. නමින් R.I.P.D. එහෙමත් නැත්තන් සාමයේ සැතපුන පොලිස් දෙපාර්තුමේන්තුව. මම කතාව ගැන කියන්න කලින් වටපිටව ගැන කියන්නම් එහෙනම්. පසුගිය ජුලි 19 දින සිට ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක තිරගත වීම් ආරම්භ කල මෙය Robert Schwentke ගේ අධ්‍යක්ෂණයක් ඒ වගේම මෙහි රංගනයෙන් Ryan …

Read More »

Thalaivaa (2013) Sinhala Subtitles | නායකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම හුඟ දවසකට පස්සෙ දෙමළ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන හොඳ කතාවක් තියන චිත්‍රපටයක් තමයි මේ.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. …

Read More »

Man on Fire (2004) with Sinhala Subtitles | දැවෙන මිනිසා.. [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හොඳ රසිකාවියක් උන මන් දැන් ඔන්න ඔයාලගේ පවුලේ කෙනෙක් වෙන්න යන්නේ. හැමදාම චිත්‍රපට රස විඳ විඳ ඉන්නේ නැතිව රසවින්දනයක් ලබා දෙන ගමන් ටිකක් දැනුමත් වර්ධනය කර ගන්න හිතුවා. ඉස්සෙල්ලා මන් ගැනත් පොඩ්ඩක් කියන්නම්කො. මවක් බිරිදක් විදිහට යුතුකම් වගකීම් ඉටුකරන අතර තුර ලැබෙන පුංචි ඉඩ කඩින් මේ වගේ නිර්මාණයක් …

Read More »

Evidence (2013) | නොමැකෙන සාක්‍ෂිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හෙන කාලෙකට පස්සෙ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් ලියන්න වුනා.. මේක මම භාරගෙනනම් දැනට සතියක් විතර වෙනවා.. සතියම ගෙදර හිටියේ නැති නිසා කරන්න වුනෙත් නෑ.. අන්තිමට කොහොම හරි ඉවරත් කරා.. ‍මේක අපරාධ ගණයට වැටෙන චිත්‍රපටයක්.. අපරාධයකදි පටිගතවුනු, එහෙමත් නැත්නම් Video වුනු දේවල් විශේෂ සාක්‍ෂි විදිහට අපරාධ විද්‍යාවෙදි පිළිගැනෙනවා.. හිතාගන්නවත් බැරි …

Read More »

The Mechanic (2011) | කෙනෙක් ප්‍රශ්ණ විසඳිය යුතුය….[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තවත් සලරුවක් අරගෙන ඔබ හමුවට අවා. මේකනම් අපේ බයිස්කෝප් යාළුවො වැඩි දෙනෙක් බලලා ඇති. නමුත් මේකට සබ් එකක් දීලා තිබුනේ නැහැ. දැන් ඒ අඩුපාඩුවත් හරි. ඒවගේම මේක බලලා නැති අයත් ඇති. මම කලින් සබ් දීපු Swordfish එකට දිමුතු කියලා සහෝ කෙනෙක් කමෙන්ට් එකක් දාල ඉල්ලීමක් …

Read More »

Gundello Godari (2013) | ගංවතුරේ ජීවිත කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අරන් ආවා 2013 දෙමළ චිත්‍රපටියක් ..මට මේ ෆිල්ම් එක ගැන කිව්වේ විකියා සහෝදරයා මුලින්ම ඔහුට ස්තූති කරන්න ඕනේ ඒකට . මේක අනිත් දෙමළ චිත්‍රපටි වලට වඩා වෙනස් ඔයාලට බැලුවහම හොදටම තේරෙයි ඇයි ඒ කියලා මේකේ කතාව පටන් ගන්නේ කාලගුණ දෙපාර්තුමේන්තුවේ පණිවිඩයකින් . ඔවුන් කියනවා විශාල ගංවතුරක් එනවා …

Read More »

Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මේ විස්තර ටික බළලා ඉන්නකෝ. ඉන්දියානු බොක්ස් ඔ‍ෆිස් වාර්තාවන්ට අනුව. එකතු කරගන්නා ලද සමස්ත ආදායම ඉන්දියන් රුපියල් මිලියන 67.50කි (ඩොලර් මිලියන 1.1) එයින් බිදවැ‍ටුනේ 3 Idiot හි අතීත ආදායම් වාර්තාවකි. චිත්‍රපටය උපයාගන්නා ලද මුදල ඉන්දියන් රුපියල් මිලියන 292.50 (ඩොලර් මිලියන 4.7ක්) වේ. තවද එය Ek Tha Tiger ට පසුව ආරම්බක …

Read More »

Lover or Loser (2009) | පිස්සු ප්‍රේමවන්තයා [සිංහල උපසිරැස සමඟ]

මේ මන් ඔයාලට දෙන මගේ 3 වෙනි බයිස්කෝප් එක. මේ ලෝකේ එක එක ලන්ත තියනවා. අයර්ලන්තය කියන්නේ ඒ අතරින් එකක්. ඉතින් මන් ඔයාලට මේ පාර ගෙනාවේ අයර්ලන්ත ෆිල්ම් එකක්. මේකේ රේටින්ග්ස් තියන්නේ 6.2/10 විදිහට. අද කාලේ කෙල්ලෝ සමහර වෙලාවට හරිම මෝඩ විදිහට වැඩ කරනවා. ඉතින් ඔය මෝඩ වැඩ කරන කෙල්ලෝ …

Read More »

Singam 2 (2013) | යුක්තියේ සිංහයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයකට පස්සේ මාත් සිංහල උපසිරසයක් දෙන්න හිතුවා ඔයාල වෙනුවන්. අද බයිස්කොප් අඩවියටත් සුවිශේෂී දිනයක් නිසා මගේ ගානේ කට්ටියටම පොඩි තෑග්ගක්.එහෙනම් මුලින්ම ඉස්තුති කරන්න ඕනේ අපේ උපසිරස නිර්මාණකරුවන්ට ඔවුන්ගේ මහන්සියේ ප්‍රථිපල තමා මේ තරම් දුර ගමනක් අපිට එන්න පාර පෙන්නුවේ. ඒ වගේ ප්‍රේක්ෂක ඔබත් අපේ දුකේදී මෙන්ම සැපේදී එක වගේ …

Read More »

Greeku Veerudu (2013) | ආදරණීය ආදරය [සිංහල උපසිරැසි සමඟ]

2013 මැයි 03 වෙනිදා නිකුත් වුන තවත් අලුත්ම තෙලුඟු චිත්‍රපටයක් අරගෙන ආවා අදත් අපේ යාළුවො වෙනුවෙන්.කෝටි 35 ක් වියදම් කරලා නිමවූ Greeku Veerudu සිත්තම බොක්ස් ඔෆිස් ආදායම කෝටි 114 ක්.IMDb අගය 5.5/10 ලබා ගන්න සමත් වෙලා තියෙන මේ සිතුවම Dasarathගෙ අධ්‍යක්ෂණයක්.අපි කවුරුත් දන්න ප්‍රභාෂ් රඟපෑ Mr. Perfect විත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාත් ඔහුයි.හින්දි,දමිල …

Read More »

Sex Is Zero (2002) | මාර ආතල් (18+) [සිංහල උපසිරැස සමඟ]

මේක තමයි මගේ පලවෙනි උපසිරස ගැන්වීම . මේ දවස් වල ගොඩක් අය කොරියන් කතාවලට ආස නිසා හිතුනා කොරියන් කතාවකට උපසිරස හදන්න . උපසිරස හදන්න හොද ෆිල්ම් එකක් හොයාගන්නත් අමාරු උනා මොකද දැන් බයිස්කෝප් එකෙන් ගොඩක් ෆිල්ම්ස් වලට සබ් දීලනේ තියෙන්නේ කොහොම හරි කොරියන් කතාවක්ම හොයාගත්තා හොද එකක් .මේක ආදරය හා …

Read More »

Around the World in 80 Days (2004) | ලොව වටා 80 දිනකින්….[සිංහල උපසිරැස සමඟ]

නම කියු පමනින්ම ඔයාල හුග දෙනෙක් මේ කථාව දන්නවනේ. අපි හුග දෙනෙක් මෙහි ඉංග්‍රීසි නවකතාව හෝ සිංහල පරිවර්තනය කියවලා තියනවා. නවකතාවක් චිත්‍රපටයකට නගනවා කියන්නේ ලෙහෙසි වැඞක් නෙමෙයි. එහෙම කරලා Box Office වාර්තා තියනවා කියන්නේ ඉටත් වඞා අමාරැ දෙයක්. මෙම චිත්‍රපටය ඹය අභියෝග සියල්ලම ජය ගත්තා. මෙම නවකතාව 1956 දීත් චිත්‍රපටය …

Read More »

Eragon (2006) | මකරුන් පදවන්නෝ [සිංහල උපසිරසි සමඟ]

හලෝ, මේ පාර නම් ටිකක් වෙනස් විදියේ බයිස්කෝප් එකක් තමයි සබ් දාන්න ලැබුනේ. මේ කථාවේ නම තමයි ඇරගෝන්. රජ කාලෙ බයිස්කෝප් වල ඉන්න මකරු එහෙම කට්ටිය දැකලා ඇතිනේ? ඒ වගේ ෆිල්ම් වලට ගොඩක් කැමතිත් ඇතිනේ? එහෙනම් ඉතින් මේ බයිස්කෝප් එකත් එලටම රසවිදින්න පුලුවන්. මොකද මේකේ ප්‍රධානම මාතෘකාවක් තමයි මකරු කියන්නේ. …

Read More »

D-Day (2013) | මව්බිම වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම ඔයාලට අරගෙන ආව හින්දි සිනමාවෙන් බිහිවුනු තවත් සුපිරි චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ නිඛිල් අද්වානි විසින්. මේ සඳහා අර්ජුන් රාම්පාල්, ඉර්ෆාන් ඛාන්, රිෂී කපූර් ඇතුලු ජනප්‍රිය නලුනිලි පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා. වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාව කියල ඉන්නම්. වසර 9කට පෙර ඉන්දියානු බුද්ධි අංශ ප්‍රධානී …

Read More »

Makdee (2002) | වලව්වක වැලලුණු ළමයින්ගේ අභිරහස ! [සිංහල උපසිරැසි සමඟ]

අහ් කොහොමද ? යාලුවනේ..ඉතින් හුගක් කාලයකින් අපිට මෙ වගේ කතාකරන්න හම්බ වුනේ…මෙ දවස්වල ටිකක් රාජකාරි බහුලයි..ඒකයි..එන්න බැරි වුනේ.. ඉතින් මෙතුවක් කල් ඔයාලට මම ගෙනාවෙ.සත්‍ය කතා පමණක්මයි..ඉතින් මාව විශ්වාස කරපු ඒ හැමෝටම මම හද පත්ලෙන්ම ස්තූතිවන්ත වෙනවා. ඔන්න ඉතින් දැන් මම දිග හරින්න යන්නේ..ටිකක් විශ්වාස කරන්න අමාරු.මහා පුදුම දෙයක්.. මෙක ටිකක් …

Read More »

No Place on Earth (2012) | අපිට කොයින්ද මහපොළවෙවත් තැනක් [සිංහල උපසි‍රැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ දෙවැනි උපසිරසියත් අරගෙන ආවා.මෙදා පාර නම් අරන් ආවේ ඉංග්‍රීසි සලරුවක් ,2012 කියලා තිබ්බට මේක නිකුත් උනේ පෙරේදා .මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.ඔයාලට හිතා ගන්න පුලුවන්ද අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් පොලව යට ගුහාවක ජීවත් වෙනවා කිව්වම.බැහැ නේද? ඒත් මේ සලරුවේ එහෙම වෙනවා.මේක …

Read More »
error: Alert: Content is protected !!