You dont have javascript enabled! Please enable it!
Thursday , July 9 2020
Breaking News

චිත්‍රපටි

Iddarammayilatho (2013) | ත්‍රාසය, කුතුහලය, ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියට අලුතෙන් ආපු තෙලිඟු චිත්‍රපටියක් ගේන්නයි යන්නේ. කට්ටිය දන්නවනේ අල්ලු අර්ජුන්ව. ආය ඉතිං පිස්සු හැදෙන චරිතයක්නේ. එයාගෙ නැටුම්, සටන් වගේම රංගනයත් ඉතිං ආය කියන්න ඕන නෑනේ. අනික ඇහැට කනට පේන්න ඉන්න මිනිහෙක්නේ. ඊයෙ තමයි හොඳ රිප් එකක් එලියට ආවේ. . මේ අවුරුද්දෙ අප්‍රේල් 28 වෙනිද තමයි මහජන ප්‍රදර්ශණයට පත්වුනේ. …

Read More »

Neram (2013) | හොද වෙලාව සහ නරක වෙලාව [සිංහල උපසිරැසි සමඟ]

ඉංග්‍රීසි,හින්දි,දමිල,තෙලුඟු,හොන්ග්කොන්ග් සිනමා නිර්මාණ කීපයක්ම මේ වෙද්දි මම ඔයාලා වෙතට අරගෙන ඇවිත් තියෙනවා.ඉතින් අද අරගෙන එන්නෙ තවත් අළුත් වැඩක්.අලුත් භාෂාවක්.මලයාලම් භාෂාවෙන් දිවෙන චිත්‍රපටියකට තමා මේ පාර උපසිරැසි යෙදුවෙ.ඇත්තටම විකියා සහො මට කරන්න කියලා බාරදුන්න තවත් ලස්සන චිත්‍රපටයක්. Neram චිත්‍රපටය මලයාලම් සිනමා සිත්තමක් වුනත් දමිල භාෂාවෙනුත් නිකුත් කරන්න චිත්‍රපටය නිපැයූ කාර්ය මණ්ඩලය …

Read More »

Man of Tai Chi (2013) | හොඳ නරක දෙකටම හිතමය..[සිංහල උපසිරැසි සමඟ]

තමන් ගමන් ගත යුතු මාර්ගය පිලිබඳ අවබෝධයක් නැති තරුණ ආත්මාරක්‍ෂක සටන් කරුවෙකුගේ කතාව තමයි අද මේ සිංහලෙන් ඔබ වෙත ගෙන එන්න සූදානම් වෙන්නේ. මිනිසුන් වර්ග කීපයක් ඉන්නවා. සමහරුන්ට හැකියාව තියෙනවා එත් ඒවා යොදා ගන්නේ වැරදියට. සමහරුන්ට හැකියාව නැතත් හැකියාව තිබුන නම් යොදා ගන්න විදිහ ගැන දන්නවා. සමහරු මේ දෙකම දන්නේ …

Read More »

Ankur Arora Murder Case (2013) | ඝාතනයක සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකින් ඔන්න අලුතින් ආපු හින්දි චිත්‍රපටික් ගේනවා. චිත්‍රපටිය බාරගෙනනම් ටික දවසක් වුනත් පෞද්ගික වැඩ නිසා ටිකක් ප්‍රමාද උනා. ඒ උනාට ඔන්න අද නිදහසක් ලැබුන හන්ද කරල දෙනව ඔයාලගෙ රසවින්දය වෙනුවෙන්. 2013 ජූනි 14 වෙනිදා තමයි සිනමා ශාලාවල චිත්‍රපටිය පෙන්නන්න ගත්තේ. IMDb වලනම් රේටින්ග්ස් 6.1ක් අරගෙන තියෙනවා. විනාඩි 129ක් පුරා …

Read More »

Ghanchakkar (2013) | අමතක නොකර ගන්න, මතක තියාගන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න බොහොම අමාරුවෙන් මගේ සිව්වෙනි උපසිරැසියත් ඉවර කළා, දවස් තුනක් තිස්සේ වැඩට යන ගමන් බොහොම ආයාසයකින් ඉවර කළා. මේක මට බාර දුන්නේ, ආසිරි ප්‍රියන්ත(හේවා ලුණුවිලගේ) සහෝදරයා, මට ලයින් දෙසිය ගානක් කරලත් දුන්නා, ඒ වගේම මට නොතේරෙන ලයිනුත් ගොඩක් කියලා දුන්නා. ඒකට මම ගොඩක් ස්තූති වෙනවා, මේක මට කරන්න පුළුවන් කියලා …

Read More »

Star Trek Into Darkness (2013) | තරු ගණදුර… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්නේ මේ වසරේ මෙතෙක් වැඩිම IMDB අගයක් ලබාගත්ත සුපිරි සිනමාපටයක්. ඒ 8.1ක් වගේ ඉහල අගයක්, IMDB අනගි 250 තුලත් 201 වැනි ස්ථානය දිනාගෙන තියෙන්නෙ. එදා මෙදා තුල සිනමා ලෝකය උඩ යටිකුරු කල Star Trek වංශකතාවේ දෙවැනි වැඩිම ලෝක ව්‍යාප්ත ආදාමයක් ලද සිනමා පටය වෙන්නෙත් මේක …

Read More »

Grave Encounters (2011) | සොහොන් මුණගැසෙන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේක තමයි මගේ කුළුඳූල් උපසිරැසි නිර්මාණය යාළුවනේ.අඩුපාඩු නම් ගොඩක් ඇති.මොකද මේ බයිස්කෝප් එකට හරියන උපසිරැසියේ තිබුණ වචනයි වෙලාවලුයි එකට එකක් වෙනස්.ඉතින් බොහොම වෙලාවක් අරගෙන මේක බලන ගමන් තමයි, වචන අහගෙන, වෙලාවල් හරියට හද හද උපසිරැසිය හැදුවේ.මම හිතනවා මට පුළුවන් උපරිමය මම කලා කියලා.මොකද මේක මම ආසම බයිස්කෝප් එකක්. …

Read More »

Super Buddies (2013) | වළලු පහේ කතන්දරේ [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි බයිස්කොප් යාලුවන්ව මුණ ගැහෙන පළමු වතාව.ඒ කියන්නේ මගේ පළමු උපසිරසි ගැන්වීම.සේරටම කලින් බයිස්කොප් අඩවියට මේ කරන සේවාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕන.මේ සයිට් එක නිසා ලංකාවේ බොහෝ දෙනෙක් විදේශිය බයිස්කෝප් බලන්න යොමු උනා කියුවොත් මම නිවැරදියි.මේ ෆිල්ම් ඒක බැලුවහම මට හිතුන මේකට සබ් දාන්න.ඒ තරම් මගේ හිතට ෆිල්ම් හිතට …

Read More »

Forces spéciales (2011) | නොනැවතී අවසානය කරා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිතුරනි… ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බයිස්කෝප් අඩවියට උපසිරැසියකින් දායක වෙන්නයි හදන්නේ. මම ගැන කියනවනම් මම කටාර් රාජ්‍යයේ සේවය කරන්නේ. EID එකට නිවාඩු ලැබුන ගමන් තමයි වැඩේ පටන් ගත්තේ. පහුගිය වසරක් තිස්සෙම අපේ බයිස්කෝප් සයිට් එකට ඇවිත් ෆිල්ම් තියෙන ඒවා බලලා උපසිරැසි අරගෙන ගියා විතරයි. මටත් හිතුනා …

Read More »

Lovelace (2013) | නිල් සිනමා රැජිනගේ ජිවිත කතාව… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලින්ඩා සුසන් බොර්මන් එහෙම නැතිනම් ලෝකය දන්නා පරිදි ඇය ලින්ඩා ලව්ලෙස්. 1949 ජනවාරි 26 වනදා නිව්යෝක් නගරයේ උපන් ඇය මෙතෙක් ලොව පහල වූ සුප්‍රසිද්ධම අසභ්‍ය සිනමා නිළිය කිව්වොත් මම නිවැරදි. ඇයගේ පියා පොලිස් බටයෙක්. මව බොහොම තදින් නිවස පාලනය කල කෙනෙක් වන අතර තදින්ම විනය පිළිබද සැලකිලිමත් වූ තැනැත්තියකි. කතෝලික …

Read More »

Spiders (2013) | මකුළුවන්ගේ පෘථිවි පුනරාගමණය [සිංහල උපසිරැසි සමඟ]

ෆිල්ම් එකේ නම දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේද ෆිල්ම් එක ගැන ? එහෙනම් ඔන්න යහලුවනේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙත ගෙනාවා. මම මේ සැරේ තෝරාගත්තේ English ෆිල්ම් එකක්. එකේ රේටින්ග්ස් නම් පොඩ්ඩක් අඩුයි. 3.5 ක් විතර වගේ තමා හම්බෙලා තියෙන්නෙ. ඒ වුනත් මේ කතාව ඇතුලේ පුන්චි පවුලක පුන්චි ජීවිත …

Read More »

Apocalypto (2006) | ජීවිතය වෙනුවෙන් පැනයාම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මුලින්ම තෝර ගත්තෙ කථා දෙකක් නැතිව දෙපාරක් බලන්න හිතෙන්න පට්ට ෆිල්ම් එකක්. මේක මගෙ පලවෙනි සබ් එක. හැබැයි මේ ෆිල්ම් එක ගැන මීට කලින් ලිපියක් පලවෙලා තිබුනා. ඒත් සබ් දීලා නොතිබුන නිසා මං මේක තෝර ගත්තා. හප්ප් සබ් දැමිල්ලෙ …

Read More »

Seven Samurai (1954) | සමුරායිවරු හත්දෙනා [සිංහල උපසිරැසි සමඟ]

සමුරායිල කියන්නෙ මධ්‍යතන කාලෙ ජපානෙ හිටපු රණශූරයන්ට. ඒ අය ගැන එක එක අද්භූත කතා තිබ්බත් ඇත්තටම ඒ අය සටන් පුහුණුව ලබපු සාමාන්‍ය මිනිස්සු. සටන් කිරීම තමයි ඒ අයගෙ රස්සාව. 16 වෙනි ශතවර්ෂෙ මුලදි ජපානෙ කැරලි කෝලාහල හින්දා අරාජික වෙලා තිබ්බෙ. මංකොල්ලකාරයො හැමතැනම. සමහර සමුරායිලටත් යන එන මං නැති වෙලා. ඒ …

Read More »

Water world (1995) | ගිලුන පොළොවක.. [සිංහල උපසිරැසි සමඟ]

අපි අද ලෝකයේ ගොඩක් උග්‍ර ප්‍රශ්න ගැන කතා කරනවා සිනමාවතුල. ඇත්තටම ඒ ප්‍රශ්න කලාත්මකව අලෙවි වෙනවා කිව්වත් මම වැරදි නැහැ මම හිතන්නේ. ඔන්න ඉතින් අද මේ උපසිරැස එක්ක ඔයාලට දෙන්න හදන්නේ එවැනි අගනා කතාවක්. ප්‍රදර්ශනය ආරම්භ වුනී 1995 ජූලි 28 වනදා. එදාට වඩා අද බහුලව කතා කරන මාතෘකාවක් නිසා තමයි …

Read More »

Blancanieves (2012) | ඇගේ උරුමය… [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම තවත් ස්පාඤ්ඤ චිත්‍රපටයක් ඔබ වෙත ගේන්නයි. නමුත් මෙය බොහොම වෙනස් නිර්මාණයක්. ඒ හා සමානවම විශාල ඇගයීම් ලද සිනමා කෘතියක්. 2012 සැප්තැම්බර් 28 වනදා ස්පාඤ්ඤ තිරගතවීම ආරම්භකළ මේ සලරුව Drama, Fantasy යන කාණ්ඩයන්ට අයත් වෙන IMDB දර්ශකයේ ලකුණු 7.3 වගේ ඉහළ අගයක් ලබාගත්ත චිත්‍රපටයක්. මේ සලරුව 85 වන ඔස්කා …

Read More »

Gangster (2006) | බොම්බේ මැරවරයා…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න කස්ටියටම සුපිරි භාණ්ඩයක් ගෙනාව තුන්වෙනි Sub එක විදිහට. ඇනිමේශන් ෆිළ්ම් දෙකක් දුන්න හින්ද මම හිතුවා හින්දි නිර්මානයක් අරන් එන්න. නම නම් අහල ඇති ඔයාල. ඒත් ෆිල්ම් එක් බලල නැතුව ඇති. මේක මං බලල තියෙන හොඳම ෆිල්ම් එකක්. ෆිල්ම් එකෙන් කියවෙන්නේ නම් මැරයෙකුගෙ ආදරය ගැන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සම්පූර්නයෙන්ම චරිත …

Read More »

Gippi (2013) | මමත් හොඳ වැඩ්ඩෙක් තමයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යහලුවනේ නැවතත් හින්දි බයිස්කෝප් එකක් ඇරන් මම ආවා .මෙදා පොටේ මම ඇරන් ආවේ Karan Johar ගේ නවතම සිනමා පටයයි ..කතාව,තිර රචනය ,සහ අධ්‍යක්ෂණය යන තුනම Sonam Nair ගෙන් සංකලනය වුත්,,ගායනය අතින් Udit Narayan , Sukhwinder Singh,වැනි අය දායක වූත් අපූර්වතම සිනමා නිර්මාණයකි .අපේ විකී සහෝදරයාගේ පුර්ව දැණුවත් වීමක් සහිතව …

Read More »

Friendship (2008) | මිතුදම [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මන් ආපහු ඔයාලට තායි ෆිල්ම් එකක් ගෙනාව, මේකේ ප්‍රධාන නළුවා මන් කලින් දීපු ෆිල්ම් එකේ හිටපු මාරියෝ මොරර් ම තමයි. ඉස්කෝලේ යනකොට යාළුවො කණ්ඩායම් හැදෙන එක සාමාන්‍ය දෙයක්. යාළුවො ටික සෙට් වෙලා පාඩම් කරන එක විවිධ දේවල් අත්හදා බලන එක සාමාන්‍ය දෙයක්. ඔය යාළුවො සෙට් උනාම කරන දේවල් අතර …

Read More »

Ek Chhotisi Love Story (2002) | එක් පොඩි ආදර කතාවක්…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ආදරයට ලොකු පොඩි භේදයක් කොයින්ද? අපි මේ ජිවත් වෙන්නේ පුංචි ලෝකෙක මේ ලෝකේ අපි එක එක මිනිස්සු දකිනවා. ඔය මිනිස්සු කියලා හදුන්වන කොටස බෙදෙනවා ගැහැණු හා පිරිමි කියලා ආයෙත්. ඔකේ පිරිමි එකෙත් මම අයත් වෙන්නේ තවම නම් ඉලන්දාරි කියන කොටසට. ඉලන්දාරි කිව්වට ඉතින් කාගෙවත් වගකීමක් දරන්න නම් බැහැ තවම යන්තම් …

Read More »

Beneath (2013) | කිසිවෙකු විශ්වාස කල නොහැක [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද? පහුගිය දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා හිටපු නිස මට ඉක්මනටම සලරුවක් දෙන්න වුනේ නැහැ. ඒක නිසාම Lerry Fessenden අධ්‍යක්ෂණය කරපු මුල ඉදලම කුතුහලයෙන් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් සුපිරි බයිස්කෝප් එකක් අද ඔයාලට දෙනවා. මේක අයිති වෙන්නෙ Thriller වර්ගීකරණයට. Joni, Kitty, Mat, Seek, Syamon, deb කියන්නෙ උසස් පාසලක උපාදිය …

Read More »
error: Alert: Content is protected !!