Saturday , June 6 2020
Breaking News

චිත්‍රපටි

Mr Perfect (2011) | පරිපූර්ණ මනුස්සයා. [සිංහල උපසිරැසි සමඟ]

මේක 2011 පිටවුන තෙලෙඟු චිත්‍රපටයක්. මේකෙ Prabhas (Vicky) විදියටත් Kajal Agarwal (Priya) විදියටත් Tapsee Pannu (Maggie) විදියටත් රංගනයෙන් දායක වෙනවා. මේකත් හොඳ ආදර කතාවක්. මෙම චිත්‍රපටයට IMDB අගය 6.7ක් ලැබිල තියනවා. මේ කතාවෙ විකී කියන්න්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න පරිඝනක ක්‍රීඩා හදන වැඩ්ඩෙක්. මෙයා කණ්ඩායමක ලොක්ක විදියට තමා වැඩ කරන්නෙ. මෙයාගෙ සහෝදරියගෙ …

Read More »

No One Lives (2012) | පළිගැනීමේ දඩයක්කරුවා…. [සිංහල උපසිරැස සමඟ]

WWE ආයතනය මගින් මේ වසරේ සිනමාපට 6 නිෂ්පාදනය කරා. The Marine 3: Homefront, Dead Man Down, The Call, 12 Rounds 2: Reloaded, Les reines du ring (මෙම චිත්‍රපටය තවමත් නිකුත්වී නොමැත.) හා අද සිංහල උපසිරැස සමඟ ලැබෙන No One Lives ඒ සිනමා සිත්තම් 6යි. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය 2012 වසරේ …

Read More »

American Pie Presents Beta House (2007) | ග්‍රීසියේ ඔලිම්පික් (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔයගොල්ලෝ ඔලිම්පික් T.V. එකේ දැකලා තිබ්බට කවදාහරි ග්‍රීසියේ ඔලිම්පික් දැකලා තියෙනවද? අහ්?…ඔන්න හැබැයි මේකේ තියෙන්නේ ඒ අතීතයේ තිබ්බ ග්‍රීසියේ ඔලිම්පික් නම් නෙවේ…ඊට වැඩිය ගොඩක් වෙනස් ග්‍රීසියේ ඔලිම්පික් එකක්…මම කථාම තැනින් තැන කියාගෙන යන්නේ නැතුව මම කථාව පිළිවෙලකට කියන්නම්කෝ දැන්…. මතකද කලින් කථාවේ චරිත ටික…අන්න ඒගොල්ලෝ මේ පාර එනවා විශ්ව විද්‍යාලකෙට…මේ …

Read More »

21 & Over (2013) | 21+ කට්ටියට පමණයි [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් දවස් චිත්‍රපටියනම් ඇවිත්. හිතනවා චිත්‍රපටිය සමහරක් අයනං බලන්නත් ඇති කියලා. මොනා කරන්නද ඉතිං. මේ චිත්‍රපටිය ආපු දවස් වල වගේ තමයි මම සබ් එක දාන්නත් බාර ගත්තේ. ඒ කියන්නෙ දැන් සති තුන හමාරක් විතර ඇති මගෙ හිතේ. ඒත් ඉතිං මටත් වැඩ වගයක් යෙදුන හන්දා ඒක පරක්කු උනා. කොහොම හරි ඊයෙ …

Read More »

The Orphanage (2007) | අනාථ නිවාසය.[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ, මේක තමයි මගේ පළවෙනි සිංහල උපසි‍රැසි ගැන්වීම……මෙක පට්ටම පට්ට Horror ෆිල්ම් එකක්.මේ ‍ෆිල්ම් එක ගොඩ දෙනෙක් බලලත් ඇති කියල හිතනව.මමත් මේක බලල ගොඩක් කල්.මේ ‍ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2007 අවුරුද්දේ.ඔයාලට මතක ඇති 2012 අවුරුද්දේ නිකුත් වෙච්ච ” The Impossible ”ෆිල්ම් එක.අන්න ඒක අධ්‍යක්ෂණය කරපු J.A.Bayona තමයි …

Read More »

Aurangzeb (2013) | ඔත්තුකරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

“රාජ්‍යත්වය කිසි දිනක නෑදෑකම් නොහදුනති” මුලින්ම මම කැමතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්න සිනමා රසිකයොන්ට ස්තුති කරන්න.මොකද, මම කලින් දුන් “Aashiqui 2” චිත්‍රපටයට ඔයාල ලබා දුන්නු ප්‍රතිචාර වලට.මේ වෙද්දී අදහස් 170 ත් ඉක්මවා ගිහින් තියෙනවා. ඒ ගැන කියන්න බැරි සතුටක් තියෙන්නේ.මගේ මහන්සියට වටිනාකමක් ලැබුනා කියන්න පුළුවන්. ඉතින්, “Aashiqui 2” චිත්‍රපටයෙන් …

Read More »

Evil Dead (2013) | මරණයේ ග්‍රන්ථය. [සිංහල උපසිරැසි සමඟ]

“රක්ත බන්ධන සිනමා පෙරදැක්මක්” (The Red Band Trailer) ලෙසින් 2012 ඔක්තෝබර් 24 වෙනිදා අන්තර්ජාලයට මෙහි පෙරදැක්ම මුදා හරිමින්. 2013 අප්‍රේල් 05 වන දා ඇමෙරිකාවේදී තිරගත විම ඇරඹුණු. ඔබ අප කවුරුත් එනකම් මග බලමින් උන්නු සිනමා පටය අද දවසේ ඔන්න නැරඹිය හැකි හොදම පිටපත අන්තර්ජලය ඔස්සේ නිකුත් උනා. ඉතිං මේ සුදානම …

Read More »

Identity Thief (2013) | නම් හොරකම [සිංහල උපසිරසි සමඟ]

Identity thief මේ අවුරුද්දේ පෙබරවාරි වල තිරගත වෙන්න පටන් ගත්ත චිත්‍රපටයක්.. කෙලින්ම කතාවට බහිමු.. මේකේ ප්‍රධාන චරිතය ලොකු finance company එකක වැඩ කරන සැන්ඩි කියලා කෙනෙක්.. මෙයා දවසක් උදේ වැඩට යන කොට එයාට call එකක් එනවා, එයාගේ අනන්‍යතාවය.. ඒ කියන්නේ එයාගේ නම, ගම, උපන්දිනය, ගිණුම් තොරතුරු හොරකම් කරලා කියලා. ඒක …

Read More »

10,000.B.C (2008) | දෛවය වෙනස් වේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පළවෙනි සබ් 1ත් අරන් බයිස්කෝප් 1ට ආව. බයිස්කෝප් එකේ පලවුනු පළවෙනි සබ් එකේ ඉඳල මම බැලුව. පස්සෙ මට හිතුන මමත් සබ් එකක් දුන්නොත් හොඳයි කියල, ඒත් මට සිංහල ටයිප් කරන්න බෑ. පස්සෙ බොහොම අමාරුවෙන් සිංහල ටයිපින් පුරුදු උනා. පළවෙනි සබ් එක විදිහට මම දෙන්න හිටියෙ හිoදි film එකක්(acid factory 2009 ) බාගයක් ටයිප් …

Read More »

Redemption (2013) | මැරවර ඟුමන කුරුල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසක් තිබුනනෙ අපිට බලන්න ක්‍රියාදාම චිත්‍රපටයක් නැතුව. ආවෙම භයානක, විනෝදජනක ඒවමනේ. ඔන්න ඊයෙ ආව Olympus Has Fallen (2013) ඒ ඒකාකාරී කම බිදපු එකේ ඊයෙම ආව තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් ඔන්න අදත් බයිස්කෝප් අපි ඔයාල වෙත ගේනව. මේක බ්‍රිතාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයක්. බ්‍රිතාන්‍ය මෙක නම් කරල තියෙන්නෙ Hummingbird කියල, නමුත් ඇමරිකාවෙ …

Read More »

Himmatwala (2013) | නිර්භීත තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

අලුත්ම අලුත් හින්දි සිත්තමක් අරගෙන ඔන්න අදත් හීන් සීරුවෙ ගොඩවැදුනා.2013 මාර්තු 29 තමයි Himmatwala සිතුවම රීදි තිරයට නිකුත් වුනේ.Sajid Khan ගෙ අධ්‍යක්ෂණයෙන් නිමවුන මේ සිත්තමෙ රඟපෑමෙන් දායක වෙන්නෙ සුපිරි නළු Ajay Devgan සමඟ සූරූපී දකුණු ඉන්දියානු නිළි Tamannaah Bhatia.තව ජනප්‍රිය නළු නිළි පිරිසක් වෙන Paresh Rawal,Mahesh Manjrekar,Adhyayan Suman,Zarina Wahab යන …

Read More »

Olympus Has Fallen (2013) | ධවල මන්දිරය ත්‍රස්ත්‍ර ග්‍රහණයට.. [සිංහල උපසිරැසි සමඟ]

ධවල මන්දිරය (White House) යනු ඇමරිකානු ජනාධිපතිගේ නිල නිවසයි. මෙය මිහිපිට ඇති ඉතා සුක්ෂම, ආරක්ෂාකාරීම ගොඩනැගිලි අතරින් එකක් ලෙස නම් කළ හැකියි. මෙම චිත්‍රපටයෙන් ඔබට එම ආරක්ෂාව කෙතරම් දුරට ප්‍රබලද යනව වග ගැන නිගමනයකට එලඹිය හැකියි. මොකද මෙම චිත්‍රපටයේ කතාවට මුල් වී ඇත්තේ ධවල මන්දිරයට එල්ල වන දරුණු හා ප්‍රබල …

Read More »

Pyaar Impossible (2010) | ආදරය අමාරුද?[සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑ.මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. කතාව හිතට අල්ලලා ගිය නිසා උපසිරස දෙන්න හිතුවා. වැරදි තියේනම් සමාවෙන්න. ඔයාලා මේක බාගෙන කමෙන්ට් එකකුත් දාගෙන ගියොත් තමා හිතට සතුටු. තවත් මේ වගේ සුපිරි සලරුවකින් හමුවෙමු. ජය….. මීට පෙර පළකල ලිපිය… මේක කියන්න ඉස්සර වෙලා මට කියන්න ඕන …

Read More »

Spring Breakers (2012) (18+) | මත් බවේ වසන්තය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්න සූදානම අතිශයින්ම වැඩි හිටියනට පමණක් බලන්න පුලුවන් චිත්‍රපටයක්. 2012 කියල නමේ යොදා තිබ්බට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ 2013 මාර්තු 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපධයේදි. අපේ රටේ වගේ නෙමෙයිනෙ අවුරුදු 17, 18 වෙනකොට ඇමරිකාවෙ තරුණ තරුණියන්ගෙ වැඩ. එයාල ඒ වයසට එනකොට ජීවත් වෙන්නෙ එයාලගෙම ලෝක වල. …

Read More »

Herbie Goes Bananas (1980) | හර්බිගේ කෙසෙල් ගෙඩි ගමන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 29 වෙනි නිර්මාණත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 11 වෙනි නිර්මාණය. මේක IMDb වල ලකුණු 4.6ක් ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි කලින් කොටස් තුන මම ඔයාලට සිංහල උපසිරසි සමඟම අරන් ආවා මතක ඇතිනේ? The Love Bug (1968) Herbie Rides Again (1974) …

Read More »

Predator (1987) | බිහිසුණු සටන [සිංහල උපසිරැසි සමඟ]

මේ සැරේ මම අරන් ආවේ 1987 නිකුත් වුනු බයිස්කෝප් එකක්. විද්‍යා ප්‍රබන්ධ Horrer/Actin වර්ගයට අයිති වෙන්නේ imdb රේටින්ස් 7.8 ක්. මේක නම් හැමෝම බලලා ඇති. මොකද මේක ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය උනා. ඒකට හේතුව මේකේ ප්‍රධාන චරිතය කරන්නේ Arnold Schwarzenegger. මේක ඔහුගේ සුපිරිම ෆිල්ම් එකක්.ෆිල්ම් එක පරණයි තමයි ඒත් මේකේ තියන …

Read More »

Saving General Yang (2013) | සෙන්පති යන්ග් සහ සත් පුත්‍රයින්.[සිංහල උපසිරැසි සමඟ]

සෙන්පති යන්ග් යේ සොන්ග් රාජ්‍යයේ සිටින විශිෂ්ටතම රණ ශූරයෙක්.ඔහු අතින් මැරුම් කෑ සතුරු රාජධානියක සෙන්පතියෙක්ගේ පුත්‍රයෙක් වන සෙන්පති යෙලු යුආන් එම රාජධානිය ආක්‍රමයට සැරසෙනවා,නමුත් ඔහුගේ යටි අරමුණ වෙන්නේ සෙන්පති යන්ග් ගෙන් සහ ඔහුගේ පවුලෙන් පලි ගැනීමයි. යුද්ධයට යන සෙන්පති යන්ග් ට හිමිවන්නේ ඉදිරිපෙළ ආරක්ෂා කිරීමටයි. සටනේදී නොසිතු විරූ ලෙස ඔවුන් …

Read More »

Drug War (2013) | පාවාදෙන්නා [සිංහල උපසිරසි සමඟ]

ටිමී කියන්නේ තමන්ගෙ බිරිඳයි මස්සිනාලා දෙන්නයි එක්ක මත් කුඩු නිපදවීමේ ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙක්. එක දවසක් කර්මාන්තශාලාවේ සිදු උන අනතුරක් නිසා ටිමීගෙ බිරිඳයි මස්සිනාලා දෙන්නයි මිය යනවා. ටිමී තුවාල ලබලා කාර් එක අමාරුවෙන් එලවගෙන යද්දී අනතුරක් වෙලා පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. චීනයේ මත් කුඩු ග්‍රෑම් 50කට වැඩිය නිපදවීම කියන්නේ මරණ …

Read More »

23:59 (2011) | මැදියම් රැයේ භීතිකාව [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ බයිස්කෝප් එක පැත්තෙ ආපහු ඉක්මනින්ම එන්න හිතුව තවත් නිර්මාණයක් ඔයාලට දීල යන්න. මම මුලින්ම දුන්නු Dark Circle (2013) සහ Come Out and Play (2012) ෆිල්ම් එකයි මතක ඇතිනේ. සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටි වලින් මිදුන සමාජයේ විවිද අදුරු පැතිකඩවල් සොයායන විශිශ්ඨ ගනයේ සිනමා අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නෙ. ඒ සදහා …

Read More »

Kanthaswamy (2009) | සුපිරි වැඩකරු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ දෙවනි උත්සහය, පළමු වැඩේට අදහස් දුන්න සැමටම ස්තූතියි. මේක ටිකක් පරණ දෙමල විත්‍රපටියක්. මම බලපු හොඳම දෙමල චිත්‍රපටි වලින් එකක්. මෙකෙ කතාව අධ්‍යක්ෂණය දෙකම Susi Ganesan ගේ. මෙකෙ ප්‍රධාන නළුවා කවුරුත් දන්න Vikram (කන්දසාමි ) කියපුවම කවුරුත් දන්නවනෙ දෙමල සිනමාවෙ ඉන්න හොඳ චරිතාංග නළුවෙක් කියලා. තව Shriya Saran (සුභලක්ෂ්මි …

Read More »
error: Alert: Content is protected !!