You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

චිත්‍රපටි

Gallowwalkers (2012) | ඇවිදින මරණය…. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ හදන්නේ තවත් චිත්‍රපට උපසිරසක් ඔබ වෙතට ගේන්නයි. තාමත් තිරගත වීම අරඹලා නැති මේ චිත්‍රපටය නමින් Gallowwalkers ඒ කියන්නේ අලුගෝසුවන් පිරිසක් ගැන ඒ වගේම ඇමෙරිකාවේ තිරගත වීමට නියමිතව තියෙන්නේ 2013 අගෝස්තු 06 වන දින. ඒ වගේම ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 5.0 ලකුණු මට්ටමක් හිමිකරගෙන තියෙනවා. රංගන දායකත්වය ගැන කිව්වොත් මෙහි …

Read More »

3 Ninjas: High Noon at Mega Mountain (1998) | නින්ජා වරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 30 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 12 වෙනි නිර්මාණය. මේක හල්ක් හෝගන් ඉන්න තවත් චිත්‍රපටයක්. ඒ වගේම ලස්සන කතාවක් මේක. IMDb වල ලකුණු ගන්න සමත් වෙලා තියෙන්නේ නම් 2.4ක් වගේ ගණනක් තමයි. මම ඒ ලකුණු ගණනටනම් එකඟ වෙන්නේ නැහැ. …

Read More »

Wanted (2008) | පිය උරුමය ඝාතනය ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මම කරන්න හදපු වෙනස? Autumn in My Heart එහෙම බලනව ඇති නේද කට්ටිය. ඔන්න ඉතින් ඒ අතරේ මම අද අරගෙන ආව තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. 2008 ලොව පුරා තිරගත වුන මේක IMDB 6.7ක් ලබාගෙන තියනව. ඒ වගේම ඔස්කා සම්මාන 2කට නාම යෝජනා වෙන්න තරම් හොද නිර්මානයක්. ලොව පුරා $341,433,252 …

Read More »

Conspirators (2013) | රහස් පරීක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාළුවනේ මම අළුත් පහරකුත් අරන් තමයි ආවේ.විකියා සහෝ තමා මේකට සබ් දන්න කියල මට ආරාදනා කරේ.මගේ හතර වෙනි උපසිරැසියත් එක්කම මම අරන් ආවේ ටිකක් අමුතු කතාවක්.පොඩි පහේ තාත්වික බවකුත් පේන්න තියනවා කියල කියන්න පුලුවන්.මේකට සබ් දාන එක එච්චර ලේසි වැඩක්නම් උනේ නෑ.මොකද මේ ෆිල්ම් එක හොන්ග් කොන්ග් එකක් …

Read More »

Mud (2012) | ගංඟාවේ ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ අද අරගෙන ආවා තවත් බොහොම විචාරක පැසසුම් වගේම ප්‍රේක්ෂක පැසසුමට භාජනය වුන චිත්‍රපටයක්. පිටපතක් නිකුත් වෙලා නම් දැන් දින දෙකක් වෙනවා. 2012 ලෙස නම් ලැබුවත් මහජන ප්‍රදර්ශනය ආරම්භ වන්නේ 2013 වසරේ මැයි 10 වැනිදා. ලබාගෙන ඇති IMDB අගය 7.9ක් වගේ ඉහළ අගයක් වනවා. පැය 2 මිනිත්තු …

Read More »

The Time Being (2012) | පින්තූරයක් නිසා [සිංහල උපසිරැසි සමඟ]

IMDb රේටින්ග් අනුව 7.7ක් ලබාගෙන මේ අවුරුද්දේ ජූලි 23 ඇමරිකාවේ තරගත වෙච්ච චිත්‍රපටියක් තමයි මේ දෙන්න යන්නේ. ඊයේ රෑ තමයි චිත්‍රපටයේ පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ,චිත්‍රපටිය Mystry ගණයට අයත් වෙන එකක්. විනාඩි 85ක් පුරාවම දිවෙන කතාව දිවයන්නේ චිත්‍රශිල්පියෙකු සහ තමන්ගේ පවුල අතෑරලා දාල ගියපු මහල්ලෙකුයි වටායි. ප්‍රසිද්ධ නළුවන් වන වෙස් බෙන්ට්ලේ, …

Read More »

The Berlin File (2013) | රහස් නියෝජිතයා…[සිංහල උපසිරැසි සමඟ]

මෙවරත් මම ඔයාලට අරගෙන ආව කොරියානු සිනමා පටයක්. Seung-wan Ryoo තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ චිත්‍රපටය සම්මාන 3ක් සඳහා නිර්දේශ වී ඉන් එක් සම්මානයක් දිනාගෙන තිබෙනවා. මේ වන විටත් හුඟක් අය චිත්‍රපටය ගැන දන්නවත් ඇතිනෙ. ඒ නිසා මම කෙලින්ම චිත්‍රපටයේ කතාව දිහාට හැරෙන්නම්. චිත්‍රපටය ආරම්භ වන්නේ නීති විරෝධී …

Read More »

Aftershock (2012) | ඔවුන්ගේ ඉරණම කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අරන් ආව මේ අවුරුද්දෙ මැදදි නිකුත් වෙච්ච ‍ෆිල්ම් එකක් ඔයාලට.හැමදාම පරණ ඒවට සබ් දාන එකේ විකිය අයියා කිව්ව අළුත් එකකුත් කරන්න කියල.ඔන්න ඉතින් මම අළුත් එකකට සබ් දැම්ම.මේක 2012 තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ.ඒත් නිල වශයෙන් නිකුත් උනේ මේ අවුරුද්දෙ මැදදි. මේක ඇමරිකාව සහ චිලී රාජ්‍යයේ සම නිෂ්පාදනයක්. ‍ෆිල්ම් එක …

Read More »

I Spit On Your Grave (2010) | අහිංසකාවියකගේ පළිගැනීම!! (18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ මගේ මුල්ම උපසිරැසිය, වෙනත් භාෂාවකින් ඔයාලට ගේන. ඇත්තටම මේක අත්හදා බැලීමක්. හින්දිම කරලා ඒකාකාරී බවක් දැනිච්ච නිසා මටත් හිතුනා ඉංග්‍රිසි එකකුත් කරලා බලන්න ඕන කියලා. වෙනසකටත් එක්ක. ඉතින් මෙන්න ප්‍රතිඵල. මම හිතෙන විදියට මේකේ ගොඩක් වැරදි තියෙන්නේ පුලුවන්. මම ඔයාලගෙන් ඉල්ලනවා එහෙම වැරදි තැනක් දැක්කොත් මට …

Read More »

Kung Fu Panda 2 (2011) with Sinhala Subtitles | අභියෝග [සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වන සිංහල උපසිරැසි ගැන්වීම.මතකනේ මම මේ ලගකදී දුන්න මේකේ පළමුවන චිත්‍රපටය.මේකත් ඒ වගේම සුපිරි.ඒ උනාට එකත් නොබලා ඉන්න එපා.එකත් බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.මම දන්නවා මේ දෙකම ඔයාල කලින් බලල ඇති.කමක් නැ අයෙත් බලන්න.චිත්‍රපටිය ගැන කියනවනම් Jennifer Yuh Nelson විසින් තම මේක කරලා තියෙන්නේ…මේකට IMDb රේට් එක 7.3/10 අතර …

Read More »

Lord of Darkness (2012) | ලේ රස සොයා.(සත්‍ය කතාවක් ඇසුරෙනි) [සිංහල උපසිරසි සමඟ]

“නමුත් මම කියනව ඔයාට” “ආහරයට ගන්න මිනිසුන්ගේ මස්” “පානය කරන්න ඔවුන්ගේ රුධිරය” “ඔයාට පුලුවන් වෙයි ලබාගන්න සදාකලික ජීවිතයක්” ඉතින් යාලුවනේ කොහොමද? ඉහතින් තියෙන්නෙ මගේ අලුත්ම නිර්මාණයේ පොඩි දෙබසක කොටසක්. ඒක දුන්නේ මූවි එක ගැන ඔයාලට පොඩි අදහසක් ගන්නයි. මේ පාර මම ඔයාලට දෙන්නේ සුපිරිම ගණයේ හොරර් නිර්මාණයක්. වැදගත්ම දේ තමයි …

Read More »

Udhayam NH4 (2013) | ආදරය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]

ආදරය කියන්නේ ඇත්තටම කැප කරන්න පුලුවන් දෙයක්ද? ආදරය වෙනුවෙන් තමන්ගේ දෙමාපියන් උනත් දාල යන්න පුලුවන්ද? ආදරේ කියන්නේ දෙන්නෙක්ට ඇත්තටම ජීවිතේ තියෙනකම් ආදරේ කරන්න පුලුවන්ද? ගෙදරින් අවසරයක් නැත්නම් පැනල ගිහින් ආදරෙන් ජීවිතේ ගෙවන එක හරිද ? ප්‍රභූ කියන්නේ ගමෙන් නගරයට ඉගෙන ගන්න එක පිරිමි ලමයෙක්. මෙයාගෙ පන්තියේ දේශපාලකයෙකුගේ දුවක් ඉන්නවා. මුලින් …

Read More »

American Gangster (2007) | පාතාල නායකයෙක් වෙන්න ඉගෙන ගම්මුද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි අපි පහුගිය වතාවේ ඔබගේ මනාපය විමසපු සුපිරි නළු ඩෙන්සිල් වොෂින්ටන් ගේ චිත්‍රපට 5 ක් අතරින් ඔබේ මනාපය අනුව මෙන්න මේ චිත්‍රපටියට අද මම උපසිරැසි අරගෙන ආවා. සම්මාන නවයක් දිනා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු තවත් සම්මාන 30 කට නිර්දේශ වීම ලබන්න සමත් වෙච්ච මේ චිත්‍රපටිය තමා ඔබ තෝරලා දුන්නු චිත්‍රපටය …

Read More »

The Butterfly Effect (2004) | අතීතයට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරසියත් එක්ක බයිස්කෝප් එකට ආව. මුලින් 10,000 B.C ද, දෙවනුව Acid Factory ද, තෙවනුව The Eye ද ගෙන ආව. Acid Factory එකට කලින් The Eye ඇවිල්ල තිබුන. ඉක්මනින්ම Acid Factory සබ් එකත් ඇඩ්මින් සහෝල දේවි. මේ ෆිල්ම් එකේ දැනට කොටස් තුනක් එලිදක්වල තියනව. The Butterfly …

Read More »

Kal Ho Naa Ho (2003) | හෙට දිනක් නොවේ නම්… [සිංහල උපසිරැසි සමඟ]

“ජීවිතය සෑම මොහොතකම වෙනස් වෙමින් පවතී.. විටෙක අඳුරු වන එය තවත් විටෙක ආලෝකමත්. මේ හැම මොහොතකම, ජීවිතය සතුටින් විඳගන්න. අද පවතින මේ සියලුම දේ හෙට දිනයේ නැති විය හැකියි. දුක, සතුට, සිනහව, කඳුල.. ඔබ, මම පවා එහෙමයි” ‘සෝනු නිගම්’ ගේ සොඳුරු හඬින් ගැයෙන ‘kal ho na ho’ ගීතය අහල නැති …

Read More »

The Colony (2013) | මරණය දකිමින් සටනට [සිංහල උපසිරැසි සමඟ]

මුලු ලෝකයම හිමෙන් වැහිලා. හැමෝම ජීවත් වෙන්නේ පොළව යට. ජනපද පහලොවක් මුලු ලෝකෙ පුරාම. කාළගුණ විපර්යාසයක් නිසා මේ හිම වැටෙන එක නැවතුනේ නෑ. හැමදාම එක දිගට හිම වැටෙන්න ගන්නවා. බ්‍රිජ්ස් කියන්නේ හත්වෙනි ජනපදයේ නායකයා. මෙයාට පස්වෙනි ජනපදයෙන් අනතුරු ඇඟවීමක් ලැබෙනවා. ඉතිං පස්වෙනි ජනපදයට යන්න, සෑම්වයි ග්‍රේඩන්වයි සහභාගි කරවගන්නවා. සෑම් කියන්නේ …

Read More »

The Strangers (2008) | භීතියේ රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කෝමද අපේ බයිස්කෝප් සෙට් එකට? කට්ටියම හොඳින් සනීපෙන් ඇති කියල හිතනව 😀 හොඳයි එහෙනම් ඔන්න මම තවත් පට්ට ‍ෆිල්ම් එකක් අරගෙන ආව ඔය ගොල්ලන්ට දෙන්න. මේකත් Horror,Thriller, Mysetry කියන වර්ගයට තමයි අයත් වෙන්නෙ. IMDb දර්ශකයේ 6.1 ක් වගේ හොඳ අගයක් අරන් තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Bryan Bertino කියන අධ්‍යක්ෂකයා …

Read More »

Oblivion (2013) with Sinhala Subtitles | අහිමි කල මතකය නැවතත්….[සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ජැක් හාපර්. මම ඉන්නේ එක් විදිහක අලුත් වැඩියා කටයුතු වගයක් කිරීමට, ඒ අපේ ලෝකය පිටසක්වල ජීවින්ගෙන් ආරක්ෂා කරගන්න තනපු මී මැස්සෙකු හැඩයට නිපදවපු ප්‍රහාරක යානා වල. අපි ඒවාට කියන්නේ මී මැස්සෝ කියලා. මගේ උදව්වට ඉන්නවා තවත් කෙනෙක් ඇය තමයි වික්ටෝරියා. ඇය හැමවිටම මගේ ආරක්ෂාව ගැන බලනවා. ඇය තමයි …

Read More »

Only God Forgives (2013) | දෙවියන් පවා සමාව දෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. මේක නම් අලුත්ම අලුත් බයිස්කෝප් එකක්. ඇමරිකාවෙ තිරගත වෙන්න පටන්ගෙන තියෙන්නේ මේ මසේ 19. ප්‍රංශ, ඩෙන්මාර්ක් සම නිශ්පාදනයක් විදියට තමයි මේ චිත්‍රපටය හැදිලා තියෙන්නේ. අපරාධ හා ත්‍රාසය යටතේ වර්ගීකරණය කරන්න පුළුවන් මේ චිත්‍රපටය, අධ්‍යක්ෂනය කරලා තියෙනේ Nicolas Winding Refn. රූපගත කිරීම් කරලා …

Read More »

Friends with Benefits (2011) | යහළුකමක් ද? ආදරයක් ද? (18+) [සිංහල උපසිරසි සමඟ]

තවත් කොමඩියක්. කොමඩියක් කිව්වට The Dictator තරම් නම් නෑ. ඒ වගේම Romantic කතාවක් තමයි Will Gluck විසින් අධ්‍යක්‍ෂණය කරපු Friends with Benefits කියන්නේ. Justin Timberlake තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන ඩිලන් විදිහට රඟපාන්නේ. මෙයා හොඳ නළුවෙක් වගේම ගායකයෙක් කියලා කවුරුත් දන්නවා ඇත්නේ. හොලිවුඩ්වල මරුම චරිත රඟපාන Mila Kunis ‍චිත්‍රපටයේ ජෙමී …

Read More »
error: Alert: Content is protected !!