You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

චිත්‍රපටි

OMG Oh My God! (2012) Sinhala Subtitles | දෙවියන්ට එරෙහිව නඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.5/10 ක් අරන් තියන පට්ට ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්නෙ ඒකෙන්ම මේ ෆිල්ම් එක කොහොමද කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Umesh Shukla විසින්. Akshay Kumar, Paresh …

Read More »

Raaz 3: The Third Dimension (2012) Sinhala Subtitles | භයානක පලි ගැනීම..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් සබ් එකක් එක්ක ආවා. මේ ගමන ගෙනාවේ උණු උණු හින්දි බයිස්කෝප් එකක්.ඒ තමයි Raaz චිත්‍රපට මාලාවේ තෙවැන්න වන Raaz 3: The Third Dimension.මේකේ 2D rip එක නිකුත් උනේ ඊයේ රෑ.මේ සබ් එක දැම්මේ මගෙයි චතුර බුද්ධි සහෝගෙයි එකමුතුවෙන්.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raaz(2002), 1920(2008), Haunted(2011) වගේ චිත්‍රපට …

Read More »

No One Killed Jessica (2011) Sinhala Subtitles | කවුරුත්ම ජෙසිකව මැරුවේ නැද්ද.? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ තුන්වෙනි සිංහල උපසිරැසියත් චිත්‍රපටියකට දැම්මා..මේකත් හින්දි එකක්.. හැබැයි ඉතින් මට මේක ඉවර කරන්න ටිකක් කල් ගියා..ඉගනගන්න වැඩ අස්සේ මේකට සබ් දාන්න වෙලාව හොයාගන්න ටිකාක් විතර අමාරු උණා..ඉතින් එහෙම කියලා බෑනේ..ඉතින් ගෙදර ඉන්න දවස් ටිකේ මේක ඉවර කරලා දැම්මා..පොඩි අවුලකට තියෙන්නේ මම මේකේ සින්දුවලට නම් තේරුම දැම්මේ …

Read More »

Karthik Calling Karthik (2010) Sinhala Subtitles | විශ්මිත දුරකථන ඇමතුමක්…..[සිංහල උපසිරැසි සමඟ]

නමස්තේ එහෙනම් කට්ටියට, ඔන්න මගෙ 3 වෙනි සබ් එකත් අරන් අවා මගෙ යාලුවෝ වෙනුවෙන්. මන් දීපු 1,2,සබ් මතකනෙ.මෙදා පාර මන් අරන් ආවේ හින්දි ෆිල්ම් එකක්,මන් බලලා තියෙන හින්දි එව්වා අතරින් මගෙ හිතට හොදට වැදුනු එකක් තමයි මේක, මොකද මේක සම්ප්‍රදායික හින්දි ෆිල්ම් එකක් නෙමෙ, හරිම අමුතු කථාවක් තියෙන්නෙ කොටින්ම කියන්වා …

Read More »

Heroine (2012) Sinhala Subtitles | ජීවිතයට අරුතක් පුරවන්නට..[සිංහල උපසිරැසි සමඟ]

Heroine කියන්නෙ 2012 සැප්තැම්බර් මාසෙ 20 වෙනිද නිකුත් වුනු, ජීවිතයට යම් හරවත් යමක් ලබා දෙන සුපිරි හිංදි සිනමා සිතුවමක්. මේකෙ හොඳ කොපියක් ආවෙ ඊයෙ රෑ තමයි. ඔයාලට මේක ඉක්මනට දෙන්න ඕනෙ නිසා ඔන්න මම මේ වැඩේ බාර අරන් දවසෙන් අහවර කරා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Madhur Bhandarkar විසින්. කරීනා කපූර් සහ …

Read More »

The Pursuit Of Happyness (2006) Sinhala Subtitles | පෝසත් වෙන්න අවශ්‍ය දෑ… [සිංහල උපසිරැසි සමඟ]

පෝසත් වෙන්න, කොටින්ම කිව්වොත් ගොඩ යන්න මොනවද ඕන! මේ ෆිල්ම් එකේ තියනව ඕන කරන දෙවල්. ඇල්බට් අයින්ස්ටයින්, නෙල්සන් මැන්ඩෙලා, එරින් බ්‍රොකවිච්, ජෝන් නෑෂ්, ඒබ්‍රහම් ලින්කන් (ඉදිරියට එන්න තියන එකක්), රූඩි රුටිගර් වගේ අය ගැන හදපු ෆිල්ම් එහෙම බලල ඇතිනේ. ඒ අය වගේම තමන්ගේ අරමුණ කරා නොසැලී ඉදිරියට ගිය කෙනෙක් තමයි මේ …

Read More »

3 (2012) Sinhala Subtitles |වයි දිස් කොලවරි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පහුගිය දිනවල ඉතාමත්ම ජනප්‍රිය සිංදුවක් උන “කොලවරි” ගීතය අඩංගු දමිල චිත්‍රපටිය ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම අපි අරගෙන ආවා තේරෙන භාෂාවෙන්ම බලන්න.. ඔයාලට මතක ඇතිනේ මේ සින්දුව කොච්චර උන්මාදයක් උනාද කියලා.. භාෂා ගණනකින්ම මේ ගීතය ප්‍රතිනිර්මාණය උනේ මේ ජනප්‍රියතාවය  නිසාමයි. IMDB රේටිවන් වල 6.8/10ක් අරගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන නලුවා විදිහට …

Read More »

New York (2009) Sinhala Subtitles |9/11 ප්‍රහාරයෙන් පසු නොදුටු පැත්ත…[සිංහල උපසිරැසි සමඟ]

“යහළුවන් තිදෙනෙක්.. එක් සිදුවීමක්.. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි” ඔයාලට මොකද හිතෙන්නේ කිසිම වරදක් නැතිව කෙනෙකු මාස නවයක් නිරුවත්ව, උපරිම වද හිංසා සමග, (ඔවුන්ගේ මුහුණට රෙදි කෑල්ලක් ඔතලා ඒකට මුත්‍රා කරල) හිර අඩස්සියක දමලා මාස නවයකට පසුව “අපිට සමාවෙන්න දරුවෝ, අපෙන් වරදක් උනේ” කියල නිදහස් කලොත් එහෙම. ඔයාල ඊට පස්සේ …

Read More »

Black (2005) Sinhala Subtitles |කරන්න බැරි දෙයක් නෑ![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. IMDB වල ලකුණු 8.0ක් ලබාගත්, එතෙක් මෙතෙක් හින්දි සිනමාවේ වැඩිම සම්මාන ගණනක් හිමිකරගෙන තාමත් වෙන කිසිම හින්දි චිත්‍රපටියකට කඩන්න බැරි වෙච්ච වාර්තාවක් පිහිටවූ, 2005 වසරේදී යුරෝපයේ Times සඟරාව මගින් එම වසරේදී ලෝකයේ හොඳම චිත්‍රපට10 අතරට තෝරාගත්, නැරඹිය යුතුම හින්දි චිත්‍රපට 25 අතරට Indiatimes …

Read More »

Sarkar Raj (2008) Sinhala Subtitles | පහත් දේශපාලන කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

“බලය යනු දිය හැකි දෙයක් නොව..එය ලබා ගත යුතු දෙයකි” උඩින් තියෙන්නේ ෆිල්ම් එකේ තීම් එක, මෙය මෙම කතා මාලාවේ දෙවනි ෆිල්ම් එක. පළමු එක Sarkar ඔය ගොල්ලෝ බලන්න ඇති කියල හිතනවා. මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා යන අධ්‍යක්ෂක වරයායි. මෙහිද කතා නායකයන් ලෙස අමිතාබ් බච්චන්, අබිශේක් බච්චන් …

Read More »

Sarkar (2005) Sinhala Subtitles | නීතිය, බලය සහ යුක්තිය.[සිංහල උපසිරැසි සමඟ]

“රටක පවතින ක්‍රියා පිළිවෙල අසාර්ථක නම්, බලය ඇත්තවුන් නැගී සිටියි”  කතාවේ තීම් එක ඕක තමයි.. සර්කාර් කියන්නේ නීතියට පිටින් ගොස් මිනිසුන්ට උදවු කරන පුද්ගලයෙක්. පොලිසිය උසාවිය මගින් විසදන්න බැරි ප්‍රශ්න මිනිසුන් ඔහු ලඟට අරන් එනවා.. කෙටියෙන් කිවුවොත් ඔහු වෙනම ආණ්ඩුවක් කරන යනවා කිවුවොත් හරි. මොහුගේ අවසරය නැතිව නගරේ කිසිම හොර …

Read More »

Joker (2012) Sinhala Subtitles | විකටයාගේ මෙහෙයුම !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් අලුත්ම බයිස්කෝප් එකක් සිංහල උපසිරැසිත් එක්ක අරන් ආවා. Ek Tha Tiger එකෙන් පස්සේ ගේන හිංදි බයිස්කෝප් එකක උපසිරැසියක් තමයි මේක. මං මේක උපසිරැසි ගන්වන්න ගොඩක්ම කැමති වුනේ. මං ආසම නලුවෙක් තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ. ඒ අපි කවුරුත් දන්න Akshay Kumar, ඔහුට අමතරව මෙම චිත්‍රපටයේ ප්‍රධාන …

Read More »

Chernobyl Diaries (2012) Sinhala Subtitles | මියගිය නගරයක සංචාරයක් යමුද…? [සිංහල උපසිරැසි සමඟ]

Red Lights ෆිල්ම් එකේ උණුසුම යන්නත් කලින්ම ඔන්න මම අදත් අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නියම බයිස්කෝප් එකක්. මට තාම horror ෆිල්ම් එකකට සබ් දෙන්න බැරි වුනු නිසා ඔන්න ඒකත් අද සම්පූර්ණ කර ගත්ත. කලින් ෆිල්ම් එක කට්ටිය ගොඩක් බාගෙන තිබුනු නිසා ඉක්මනින්ම තවත් එකක් දෙන්න ඕනෙ කියල හිතුන …

Read More »

Amores Perros (2000) Sinhala Subtitles | බැල්ලියකගේ ආදරය ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් ආවා. මේක මගේ දෙවනි නිර්මාණය මේකට උපසිරැසි දෙන්න කියල මාව දිරිමත් කල අප කවුරුත් දන්නා ඇඩ්මින් සහෝට මගේ ස්තුතිය පළමුව මම පුද කරමි. මම හිතනවා ඔයාල නම් මේකේ මුල සිට අග දක්වාම ඒක දිගටම බලාගෙන ඉදියි කියල. කථාව එතරම්ම රසවත්. කථාව …

Read More »

Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | නිවස කරා…. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ආපහු සැකිළි රූ සළරුවකට එහෙම නැතිනම් කාටූන් එකකට උපසිරැසි දාන්න සිද්ධ වුනා.. සිද්ධවුනා කියලා කිව්වෙ ඇත්තටම මම මේකට උපසිරැසි දාන්න කොහොමත්ම අදහසක් නොතිබුනත් හදිසියේම ලැබුනු ඉල්ලීමක් මත මේක කරන්න සිද්ධ වෙච්ච නිසයි. ඇත්තෙන්ම මේ මම A Christmas Carol චිත්‍රපටියෙන් පස්සෙ සෑහෙන කාලෙකට පස්සේ දැම්ම කාටුන් එක කිව්වොත් වඩා …

Read More »

Red Lights (2012) Sinhala Subtitles | කවුදෝ මවා පාන මායාවකී…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නවතම සුපිරි බයිස්කෝප් එකක්. මේකේ සබ් දාලා දින කිහිපයක් වෙනවා විශේෂ හේතුවක් නිසා පොඩ්ඩක් පරක්කු කරන්න සිදු උනා.. මේක අධ්‍යක්ෂණය හා රචනය කරල තියෙන්නෙ Rodrigo Cortés විසින්. Sigourney Weaver, Robert De Niro සහ Cillian Murphy යන අය රංඟනයෙන් දායක වන …

Read More »

The Expendables 2 (2012) Sinhala Subtitles | හැට පැන්නත් ගමන උඩින් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාටවත් …

Read More »

Konchem Ishtam Konchem Kashtam (2009) Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්….[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඔනේ මං මේකට අලුත්, ඒක හින්දා ටිකක් වැරදි ඇති ගනන් ගන්න එපා. මං මගෙ පළවෙනි සබ් එක කලේ පට්ට තෙලිඟු ෆිල්ම් එකකට. මේක 2009 තමයි නිකුත් උනේ. මේකෙ තියෙන්නෙ පට්ට ලව් ස්ටොරි එකක්. ඒ වගෙම මේකෙ ඉන්න කපල් එකත් මාර ලස්සනයි. ටිකක් පරණයි, හැබැයි මාර ලස්සනයි මේ ෆිල්ම් …

Read More »

The Great Escape (1963) Sinhala Subtitles | ඇම්ඩන්ලා සෙට් එකම හිරගෙදර එකට ගාල් කල විට.[සිංහල උපසිරැසි සමඟ]

අපි කව්රුත් කැමති නෑනේ කවුරැ හරි අපිව හිරකර ගෙන ඉන්නවා නම්, විශේෂයෙන්ම රණවිරැවන්. යුද්ධයකදි එයාලාව හිරකලොත් ඒ එයාලාගේ රැකියාව වගේම යුතුකම තමයි කොහොම හරි පැනලා ගිහින් තමාගේ හමුදාවට ආයි බැඳිලා සටන් කරන එක. ඉතින් හා පුරා කියලා මං ලියන පළවෙනි ලිපිය හා උපසිරැසි දැමු පළවෙනි චිත්‍රපටිය මේ. මේ මං පොඩි …

Read More »

Gangs of New York (2002) Sinhala Subtitles | පලිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

මගේ පළමු සබ් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් මගේ දෙවෙනි සබ් එක මේ විදියට ගෙනාව. Gangs of New York සඳහන් කලොත් ප්‍රධාන චරිත රඟපාන්නේ සුපිරි නළු Leonardo DiCaprio. එයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Cameron Diaz කියන නිළිය අනිත් ප්‍රධාන චරිතය කරනවා. ඒ වගේම තවත් සුපිරි නළු …

Read More »
error: Alert: Content is protected !!