You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

චිත්‍රපටි

Chamak (2017) Sinhala Subtitles | රැවටිල්ල [සිංහල උපසිරැසි සමග]

” මම දන්නේ නෑ, “ ” ඔයා මගේ යාලුවද, හතුරද “ “ආදරවන්තියද, මගේ හදවත පාලනය කරන කෙනාද, “ ” නැත්නම් මගේ ජීවිතේ තාවකාලිකව ඉන්න කෙනාද කියලා “ ” ඒත් එක දෙයක් විශ්වාසයි “ ” මගේ ජීවිතේ පුරාවට මම ඔයත් එක්කම ඉන්නවා “ කුෂ් මෙහෙම කියනකොට කුෂීගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ආයුබෝවන් …

Read More »

Red Island (2018) Sinhala Subtitles | සාපයෙන් කෙළවර වුණු දූපතට ගිය ගමන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! බයිස්කෝප් වාසි සියලු දෙනාටම. ඔන්න ඉතිං මං කිවුව විදියට ඉංග්‍රීසි ෆිල්ම් එකකට උපසිරැසකුත් අරන් මං ආවා. හැබැයි මේක ඇමරිකන් ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේක කැනඩා ෆිල්ම් එකක්. ඉතිං එහෙනම්, අනංමනං නැතුව මං ෆිල්ම් එක විස්තර කියන්නම්කෝ. මේක ඉස්සෙල්ලාම තිරගත වීම ආරම්භ කරලා තියෙන්නෙ 2018 වසරේ ඇමරිකාවෙදි. මේක Mystery, …

Read More »

Rim Of The World (2019) Sinhala Subtitles | සක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ 2019 වර්ෂයෙදී නිකුත් කරපු තවත් අපූරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය රැගෙනයි. උඩ පොටෝව බලල තීරණයකට එන්න අමාරුයි වගේද? හරි, ඒකට තියෙන එකම විසඳුම තමයි පහළ තියෙන යූටියුබ් එකේ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන එක. දැන් බලන්න ආසාවක් ආවාද? ඒනම් පොඩි වෙලාවක් වෙන් කරගෙන චිත්‍රපටයෙ කරුණු කාරණා වලට …

Read More »

Arjun Reddy (2017) Sinhala Subtitles | නුඹ රචනා කරන්නට යන, මාගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

“ නූඹ රචනා කරන්නට යන… “ ” මාගේ කතාව… “ ” එක දවසින් කොතරම් වෙනස් වූවාද? ” එම රචනා කර තිබුනු… “ ” මාගේ කතාව.. “ ” වෙනස් කල යුතුව ඇත සැමදෙයක්ම මා ගැන ලිවිය යුතු. “ 2017 වසරේ ඉන්දියානු සිනමාවට බිහිවුනු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් අරන් එන්නයි මේ සූදානම් …

Read More »

Dragged Across Concrete (2018) Sinhala Subtitles | හොරා පොලිස් [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න යාලුවනේ ඉක්මනින්ම මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ ඇවිල්ලා ඉන්නෙ ..ඒවගේම කියන්න , මේක සුපිරි මංකොල්ලකෑමක් එක්ක යන හොරා පොලිස් කේස් එකක් තියෙන්නෙ , ඒවගේම ,මෙකේ ඉන්නෙ ,ඔයාලා හැමෝම වගේ කැමති මෙල් ගිබ්සන් , දැන් වයසයි තමයි , ඒවුනාට , ඔහුගේ රංගනයේ නම් කිසිම වයසක …

Read More »

Junglee (2019) Sinhala Subtitles | දොස්තර හොඳ හිත… [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකය.. මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව… දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා… මේ ලෝකය.. වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා… නමුත්, උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ.. මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..? මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත් සිතනවාද? මුදල්, ව්‍යාපාර පදනම් …

Read More »

Valentine (2017) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව නැගී සිටි ඉන්දුනීසියන් වීරවරිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් අරන් එන්නෙ කොමික් ෆිල්ම් එකක්. DC Comics , Marvel කිවුවහම ඕනෙ කෙනෙක් දන්නවනෙ. මොකද ලෝකෙ ප්‍රසිද්ධම කොමික් කම්පැණි දෙකක් තමයි මේ දෙක. ඔය අතරෙ කොමික් ගහන තවත් කම්පැණි තියෙනව. Dark Horse Comics, Image Comics, IDW Publishing, Valiant Comics කියන්නෙ අන්න ඒ වගේ කම්පැණි ටිකක්. Skylar Comics කියන්නෙත් …

Read More »

Us (2019) Sinhala Subtitles | අපි නොවන අපි!! [සිංහල උපසිරැසි සමග]

එකමත් එක රටක හිටියලු, ලස්සන පුංචි පවුලක් අම්මයි තාත්තයි දුවයි පුතයි සතුටින්, සැහැල්ලුවෙන් ගෙවුනා ඔහොම කාලයක් ඇවිල්ලා ග්‍රීෂ්ම නිවාඩුව මුහුද අද්දර චාරිකාවක්! පුංචි පුංචි අමුත්තවල් ඇයි අම්මේ, කුකුසෙන් ඔයා? අන්ධකාරේ උදා වෙලා ටික්.. ටික්.. ටික්.. එකයි එකයි එකයි එකයි එලියේ කවුද ඉන්නවා! අම්මේ! එලියේ කවුද ඉන්නවා. ටික්.. ටික්.. ටික්.. දඩයමේ …

Read More »

Watchman (2019) Sinhala Subtitles | මුරකරු ! [සිංහල උපසිරසි සමඟ]

  ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වට සිනමා ක්ෂේත්‍රයේ තරුණ චිත්‍රපට නළුවකු ලෙස චිත්‍රපට 20ට වඩා, චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස චිත්‍රපට 50කට ආසන්න ප්‍රමාණයකට, චිත්‍රපට 40ට ආසන්න ප්‍රමාණයකට සංගීත නිර්මාපකයකු ලෙස දායකත්වය ලබා දී ඇති අතර darling (2015), Trisha illana nayanthara (2015), pencil (2016), Bruce Lee (2017), Semma (2018), …

Read More »

Anuraga Karikkin Vellam (2016) Sinhala Subtitles | පමා වූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

Anuraga Karikkin Vellam ෆිල්ම් එක බලන්න මට ප්‍රධාන හේතුවක් වුණේ, Rajisha Vijayan. ඒ ගොඩක් දෙනෙක් ආසාවෙන් වැලඳගත්ත June චිත්‍රපටයේ ජූන්ගේ චරිතය කරන නිලිය. ඇයගේ පලමු සිනමා නිර්මාණය මෙයයි. මේ චිත්‍රපටය සඳහා ‘හොඳම නිලිය’ ලෙස ඇය කේරල ප්‍රාන්ත සම්මානය පවා දිනාගන්නා අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ‘හොඳම නිලිය’ ලෙස නාම යෝජනා …

Read More »

Acrimony (2018) AKA Tyler Perry’s Acrimony Sinhala Subtitles | වේදනාවෙන් පිරුණු බිරිඳක් , උත්සහවන්ත සැමියෙක්… [සිංහල උපසිරසි සමඟ] 18+

අතීතය වර්තමානය අනාගතය ඔස්සේ අපූරුවට ගලායන චිත්‍රපටියක්.මං මේකෙ කතාව ගැන මොකුත්ම කියන්න යන්නෑ.කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නෑ කතාව ඒ තරමටම සංකීර්ණයි.ඒ නිසා කතාව බලලම ඉන්න .තවදෙයක් මේ කතාව අපේ පොඩි උදවිය නොබල ඉන්නව නම් හොදයි.මේක අසභ්‍ය දර්ශන වගේම අසභ්‍ය වචනත් අන්තර්ගතයි .සමහර තැනවල කතාවෙ රසයට බාදවක් නොවෙන්න …

Read More »

The Prodigy (2019) Sinhala Subtitles | දාම ඝාතකයෙක්ගේ පුනරුප්පත්තිය [සිංහල උපසිරසි සමඟ] 18+

කට්ටියට කොහොමද. අද අරන් ඇවිත් තියෙන්නේ horror ගණයට අයිතිවෙන american/Canadian චිත්‍රපටියක්. The Prodigy. 2019 පෙබරවාරි වල තිරගත වුන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 5.9 ක අගයක් හිමිවෙනව ඒවගේම rottentomatoes වෙබ් අඩවවින් 44% ක අගයක් දීල තියනව. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nicholas McCarthy. දැන් කතාව පැත්තට හැරෙමුකො. හැම බෞද්ධයෙක් වගේම පුනරුප්පත්තිය විශ්වාස …

Read More »

The Lobster (2015) Sinhala Subtitles | පොකිරිස්සෙකු වෙමි! [සිංහල උපසිරැසි සමඟ] 18+

පහුගිය ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන රැසකට නිර්දේශ වුනු චිත්‍රපටියක් වන The Favourite සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන Yorgos Lanthimosගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන, 2017 ඇකඩමි සම්මාන උළෙලේදී හොදම තිර රචනය සදහා නිර්දේශ වුන චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවෙ. Yorgosටම ආවේනික අමුතුම ශෛලිය මේ චිත්‍රපටියෙනුත් හොදින් දැකගන්න පුළුවන්. නිර්මාණයේ නම The Lobster. තිරගත වීම …

Read More »

Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | ආදරය ද? මිතුදම ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගොඩක් දෙනෙක් ඉල්ලපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා චානක ඉඳුනිල් මලයාවත් එකතු කරගෙන අසා ලිවීමක් කරලා තමයි උපසිරැසිය අරන් ආවේ. 2017 ඔක්තෝබර් 27 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kishore Tirumala විසින්. සංගීත අධ්‍යක්ෂණය Devi Sri Prasad ගෙන්. Ram Pothineni රංගණයෙන් දායක වූ …

Read More »

Police Story 2 (1988) AKA Ging chaat goo si juk jaap Sinhala Subtitles | පොලිස් නිලධාරි ජැකි චැන් සහ බෝම්බකරුවන් අතර ගැ‍ටුම [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් Police Story පහුගිය චිත්‍රපටිය හැමෝම රසවිඳින්න ඇති කියලා මම හිතනවා. ඔන්න එහෙනම් අද අරන් ආවා ජැකි චැන්ගේ Police Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය – Police Story 2. ඔයාලට මතක ඇතිනේ මත්කුඩු අධිපතියව පහුගිය චිත්‍රපටියේ සුපිරි වීර නිලධාරි කාකූයි චැන් අල්ලලා හිරේ දැම්මා විශාල ක්‍රියාදාම මාලාවකින් අනතුරුව, වටපිටාවත් සේරම …

Read More »

9: Nine (2019) Sinhala Subtitles | ලෝක විනාශය අභියස? [සිංහල උපසිරැසි සමඟ]

දන්නවද මේ විශ්වය කොච්චර ලොකුයිද කියලා? ඒකත් එක්ක බලනකොට, මිනිස් සංහතිය කොච්චර පොඩියිද කියලා දන්නවද? අපි ඉන්න මේ පෘථුවිය අයත් මන්දාකිණිය තමයි ක්ෂීරපථය. පෘථුවිය ඇවිල්ලා මේ ක්ෂීරපථයෙ තියෙන තවත් එක්තරා ග්‍රහලෝකයක් විතරයි. ඒ කියන්නෙ, මේ විශ්වයේ තවත් මන්දාකිණි කෝටි විසිදාහකට වඩා තියෙනවා. ඒ හැම එකකම මිනිස්සු ඉන්නවද එතකොට? ඇල්බට් අයින්ස්ටයින් …

Read More »

A Violent Separation (2019) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක වැටෙන්නෙත් Action, Thriller කියන ගැටගරීස් දෙකට තමා, ඉතින් වෙනදා වගේම ෆිල්ම් එක කරන්න කියලා දීපු හසන්ත අයියට ස්තූති කරනවා. මම කතාව පොඩ්ඩක් කියන්නම්, ඇබී, ෆ්‍රැන්සිස් කියන්නෙ අක්කයි නංගියි.. ඇබී රේ කියලා නාහෙට අහන්නෙ නැති කොල්ලෙක් එක්ක තමයි යාලු වෙලා ඉන්නෙ. කොහොම හරි …

Read More »

Super Deluxe (2019) Sinhala Subtitles | ලබු ගෙඩියේ කංකාරිය [සිංහල උපසිරසි සමඟ] 18+

මේක කාම ලෝකයක්.. හැමෝම තම තමන්ට පුළුවන් විදියට කම් සැප හොයනවා..ඒ තුල සම්මතය සහ අසම්මතය කියලා තව දෙයක්.. අසම්මතය නම් කාමයෙහි වරදවා හැසිරීම.. ඒ කියන්නේ අසම්මතයට සාධාරණයක්ම නෑ කියන එකද? අනියම් සම්බන්ධයක් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? වැලක් බලන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ගණිකාවකට දරු පවුලක් තියෙන්න බැයිද? ගණිකාවකගේ දරුවෙක් එයාගේ අම්මා …

Read More »

I Spit on Your Grave: Deja Vu (2019) Sinhala Subtitle | මිණි වලටත් සාපවේවා! [සිංහල උපසිරැසි සමඟ] 18+

Déjà vu කියන එක ගැන ඔයාලා අහලා ඇතිනේ. වර්තමානයේ අත් විඳින යම් යම් දේවල් අතීතයේදිත් ඒ ආකාරයෙන් ම අත් විඳ ඇති බව දැනෙන එකට තමයි මේ Déjà vu කියන්නෙ. මේ චිත්‍රපටියත් අන්න ඒ වගේ සිද්ධියක්.. 1978 තිරගත වූ Spit on Your Grave චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණ හැටියට සැලකෙන I Spit on Your …

Read More »

The Legend of King Solomon (2017) Sinhala subtitles | නිර්භීත සොලමන් රඡතුමා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ හැමෝම බයසකෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලි ගන්නව.අද මම ඔයාල හමුවට එන්නෙ මගේ පලවෙනි ඇනිමේෂන් උපසිරසත් එක්ක.තිබුන වැඩ රාඡකාරිත් එක්ක මේ උපසිරස නිර්මාණයට ටිකක් වැඩි කාලයක් ගත වුනා, ඒත් කොහොම හරි මේ උපසිරසත් නිර්මාණය කරල ඔයාල අතරට අරන් එ්මට ලැබීම සතුටක්. අද මම ඔයාලට ගේන මේ චිත්‍රපටයට IMDb දර්ෂකයේ …

Read More »
error: Alert: Content is protected !!