You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි (page 5)

චිත්‍රපටි

Mission Mangal (2019) Sinhala Subtitles | ලොවක් මවිත කල MOM මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

අවවාදයි! අතිශයින් සත්‍ය කතාවක් මත නිපදවන ලද නිර්මාණයකි. ඇබ්බැහි වෙන සුළුයි. අභ්‍යවකාශය! නිමක් තොරක් නොමැති තවම කිසිවෙකුට නිමක් ඉමක් සොයාගත නොහැකි අත්භූත දේවල් වලින්, විචිත්‍රත්වයන්ගෙන් ගොඩ ගැසුනු හරිම අපූරු ස්ථානයක්. කොතරම් දර්ශනීය ස්ථාන තව කෙතරම් එහි ඇද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇරෙන්න තව සෞරග්‍රහ මණ්ඩල කීයක් ඇද්ද? එත් අපේ ලෝකයට තවම …

Read More »

Wonder Woman: Bloodlines (2019) Sinhala Subtitles | මෙඩූසාට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් DC ඇනිමේටඩ් ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවෙ. ඒවගේම මේක තමයි මේ අවුරුද්දෙ රිලීස් වෙන අවසාන DC ඇනිමේටඩ් ෆිල්ම් එක. ඒ තමයි Wonder Woman Bloodlines (2019). වන්ඩර් වුමන්ගෙ රිලීස් වුණ දෙවෙනි ඇනිමේටඩ් ෆිල්ම් එක තමයි මේක. මීට අවුරුදු දහයකට කලින් තමයි වන්ඩර් වුමන් නමින් මුලින්ම ඇනිමේටඩ් චිත්‍රපටයක් …

Read More »

The Hustle (2019) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඇඩ්මින් මණ්ඩලයෙන් සහ සාමාජික ඔබ සියලු දෙනාගෙන්ම. උපසිරසියක් මගේ අතින් පරක්කු වුණ වැඩිම කාලය ගියේ මේ වැඩේට. කැම්පස් එකේ අන්තිම වැඩ ටික නිසා ගොඩක් හිරවෙලා හිටියේ. ඒ නිසා ඇඩ්මින් මණ්ඩලයෙනුත් බැනුම් අහල ඉන්නේ. කොහොමහරි වැඩේ ඉවර කළා. ස්තුතිවන්ත වෙනවා ඇඩ්මන් මණ්ඩලේට මට මේක කරන්න …

Read More »

Manmadhudu 2 (2019) Sinhala Subtitles | අනංගයා… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි හැමෝටම… මුලින්ම සමාව ඉල්ලලා පටන් ගන්නවා මොකද කියනවනම් මේ චිත්‍රපටයට හොඳ පිටපත් නිකුත් වෙලා හුඟ දවසක් ගියාට පස්සෙයි උපසිරැසි ගන්වල අරගෙන එන්න වුනේ. ඉතිං දහර අක්කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අන්තිම මොහොතේ වැඩේට කරගැහුවට. පහුගිය අගෝස්තු 09 වැනි දින තිරගතවීම ආරම්භ කරපු Manmadhudu 2 චිත්‍රපටය මීට වසර …

Read More »

iSmart Shankar (2019) Sinhala Subtitles | මොළ දෙකේ ඉස්මාර්ට් මොළකරු [සිංහල උපසිරැසි සමඟ]

වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් අරන් එන්නටයි මේ සූදානම. පෙරළිකාර සිනමා සිත්තමක් කිව්වොත් මං නිවැරදියි. මොකද වසර හතරක් පමණ කාලයක් පුරාවට රීම් එකෙන් දුවගෙන ආපු දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ අලුගසා නැගී සිටීමක් පෙන්නුම් කල පෙරළිකාර චිත්‍රපටියක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයා වෙන කවුරුවත් නෙමෙයි, පූරි ජගන්නාද් මහත්තයා. තෙලුගු සිනමාවට ආදරේ කරන …

Read More »

Kolaiyuthir Kaalam (2019) Sinhala Subtitles | ඝාතන සමය ! [සිංහල උපසිරසි සමඟ]

බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කරන කාලයේදි දිගු කාලයක් ආණ්ඩුකාරවරයා වශයෙන් මහජනයා අතර ඉතාමත් හොද නමක් දිනාගත් පුද්ගලයෙක් රිබන් ලෝසන්. එයාගෙ එකම උරුමක්කාරයා තමයි චාල්ස් ලෝසන්.චාල්ස් ලෝසන් කියන්නේ කෝටි 100කට අධික දේපලකට හිමිකම් කියන්නෙක් පුණ්‍යාධාර භාරයන් 15ක්,මහළු නිවාස 3ක්, වෛද්‍ය මධ්‍යස්ථාන 2ක්,අනාත දරුවන් 100කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන් යමින් මහජන හිතසුව පිණිස කටයුතු …

Read More »

101 Dalmatians 2: Patch’s London Adventure (2002) AKA 101 Dalmatians II: Patch’s London Adventure Sinhala Subtitle | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මගේ 50 වෙනි උපසිරසට සුභ පතපු හැමෝටම ස්තුතියි කියන්න කැමතියි. 50න් පස්සෙ ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ. ඉතින් මේ තමයි අපේ බලු රැළේ දෙවෙනි චිත්‍රපටය‍. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේක බලන්න කලින් පළවෙනි එක බලලා හිටියොත් හොඳයි කියලා හිතනවා. මොකද කොහොමද එක තනිකඩ බලු රාළෙක් …

Read More »

Cold Blood (2019) AKA Cold Blood Legacy Sinhala Subtitles | ශීත රුධිරය [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේ මගේ 4 වෙනි උපසිරැස. මගේ තුන්වෙනි උපසිරැස කලේ 2013 දි. ඒ Dicaprio රඟපාන The Beach (2000) ෆිල්ම් ඒක. අවුරුදු 6 කට පස්සේ හරි සබ් එකක් අරං එන්න ලැබිච්ච ඒක ගැන සතුටුයි. මං හිතන්නේ සබ් නොකර වැඩිම කාලයක් හිටපු කෙනා මමද කොහෙද? දැන් බයිස්කෝප් සයිට් එක …

Read More »

Comali (2019) Sinhala Subtitles | කෝමාවෙන් අවදි වුණෙමි ! [සිංහල උපසිරසි සමඟ] 50*

ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට. ක්‍රිකට් මැච් එකක් වුණත් පළමුව වරම් ලබාගත්ත ක්‍රීඩකයෙකුගේ පළමු අධියර වෙන්නෙ අර්ධ ශතකයක් ලබාගන්න එක. ඉතින් ඔන්න ඒ කඩයිමට අඩිය තියන්න මටත් අවුරුදු දෙකකට පස්සෙ හැකියාව ලැබුණා. හැබැයි ක්‍රිකට් වලින් නෙමෙයි. දෙමළ චිත්‍රපට බලන්න ආස කරන අය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන්න පටන්ගෙන 50වෙනි උපසිරැසියට පා …

Read More »

In the Tall Grass (2019) Sinhala Subtitles | නපුරට නතු වූ තණකොළ යාය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම! ඔන්න හැලොවින් සමය පටන්ගෙන තියෙන්නෙ. එහි පළවෙනි පියවර විදියට මේ මාසයෙ 4 වෙනි දින Netflix ලා විසින් පළවෙනි හොරර් සිත්තමක් නිකුත් කරනු ලැබුවා. ඒවගේම තමයි මෙය විශිෂ්ඨ ලේඛකයෙක් වෙන Stefan King ගෙ නව කතාවක් පාදක කරගෙන කරපු චිත්‍රපටයක්. මං Stefan King ගැන වැඩිය සඳහනක් කරන්න යන්නෙ නැහැ. මොකද …

Read More »

Haunt (2019) Sinhala Subtitles | ප්‍රීතිමත් හොලෝවිනයක් වේවා [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න යාලුවනේ මම මේ පාර ආවේ පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන. මේක ඔයාලා කවුරුවත් පහේ බලන්න ආස කරන විදිහේ Horror,Thriller ඛාන්ඩයට අයිති වන්නක්. හරියටම කිව්වොත් ඔයාලා කවුරුත් පහේ ආසාවෙන් බලපු wrong turn බයිස්කොප් එකේ ලගින්ම යන එකක්. මම එහෙම කිව්වෙ ඇයි කියලා ඔයාලට මේක බලද්දි තේරුම් ගන්න පුලුවන් වේවි. මේකට …

Read More »

Shadaa (2019) Sinhala Subtitles | තනිකඩයා [සිංහල උපසිරසි සමඟ]

” සමහර මිනිස්සු හිතන්නේ විවාහය කියන්නේ හරිම වේදනාකාරී දෙයක් කියලා…, ඒත් ඒ අය දන්නේ නෑ විවාහය කියන්නේ කොච්චර ලස්සන හැගීමක්ද කියලා. විවාහය කියන්නේ ආත්ම දෙකක එකතු වීමට. සියලු බැදීම් ඇති කරන්නේ දෙවියන්. ඒත් මේ දේ දෙවියෝ අපිට ඉතුරු කරලා දීලා තියෙනවා. ඔහු අපිට අවස්තාවක් දීලා තියෙනවා අපිට ගැලපෙන ජීවන සහකරුවා …

Read More »

Magamuni (2019) Sinhala Subtitles | මගා සහ මුනි [සිංහල උපසිරසි සමඟ]

මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මා‍ගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන …

Read More »

Operation Finale (2018) Sinhala Subtitles | අවසන් ක්‍රියාදාමය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට සතුතිවන්ත වෙනවා. ඒවගේම උපසිරැසි ගන්න එන හැමෝටමත් ස්තුතිවන්ත වෙනව. ගොඩක් සතුටුයි උපසිරැසියක් හදන්න ලැබීම ගැන. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඒ හින්දා සමහර වැරදි ඇති සහ ඒවාට සමාව ඉල්ලා සිටිනවා. Operation Finale 2018 ඇමෙරිකානු ඓතිහාසික කතාවක්. කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Weitz, සහ තිර රචනය Matthew Orton. …

Read More »

Mi-sseu-baek (2018) AKA Miss Baek Sinhala Subtitles | මිස් බෙක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි දන්න කාලෙ ඉඳන්ම ළමා අපචාර සහ දූෂණ වගේ දේවල් මේ ලෝකෙ සිද්ද වෙනවා. ඒවට නීතියෙන් මොන මොන දඬුවම් දුන්නත් ළමා හිංසනය කියන දේ නිතරම සිද්ද වෙනවා. අපි හුඟක් හිතාගෙන අපි හෙණ අවාසනාවන්තයි.. අපි දුප්පත්.. අපිට අරක නෑ.. අපිට මේක නෑ කියලා. ඒත් ඇත්තටම මේ ලෝකෙ වෙන සමහර දේවල් දිහා …

Read More »

Boy (2019) Sinhala Subtitles | පාසල් වියේ හමු වූ සුර කුමරියේ [සිංහල උපසිරසි සමඟ]

‘’ප්‍රථම ප්‍රේමයේ මථකයන් හදිසියේ මැකී යනවිට’’,. ‘’බොහෝ විට ඒවා සතුටක් ගෙන දෙනවා’’.. ‘මාව වශී කල ඒ සොදුරු සිනහව” ‘ජීවිත කාලයටම නිදන් කර තබන්න මට ඉඩ දෙන්න’’ ‘පළවෙන ආදරය හැමදාම ලග තියාගන්න හිතෙනවනම්,,…. සතුට තියෙනවා’’… ‘ඒත් එයා හැමදාම ඔයාගේ හදවතෙ ඉන්නවනම්,…. ඒ සතුට ජීවිත කාලය පුරාම තියෙනවා’’…. ඔන්න හැමෝම බලන් ඉදපු …

Read More »

Mehandi Circus (2019) Sinhala Subtitles | සැබෑ ආදරේ නම් මෙය තමා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හිතාදර බයිස්කෝප්වාසි සහෘදයිනේ ඔන්න ඔයාලට සුපිරිම ආදර කතාවක් අරගෙන ආවා. සැබෑම සැබෑ ආදර කතාවක්. ලෝකෙ කෙනෙක් අවංකවම ආදරේ කළා නම් මෙහෙමයි ඉන්න ඕනෙ. සමහරු නම් මෝඩ කමක් කියයි වර්තමාන සමාජය අනුව. ඒත් හිතට එකඟව ආදරේ නම් මෙයම තමා. අලුත් නළු නිළියෝ, හැංගිලා තිබුණ චිත්‍රපටයක්. මෙලෝ රහක් නැතිවෙයි කියල හුඟක් …

Read More »

The Big Trip (2019) AKA Un panda en apuros Sinhala Subtitles | මිතුදමේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නේ Sheep And Wolves කියන ජනප්‍රිය කාටුන් ඒක හදපු රුසියානු සමාගමේ. ඉතින් ඒ නිසයි මම මේ ෆිල්ම් එක තෝරගත්තේ. ඉතින් මේ ෆිල්ම් එක ගොඩක් කාලෙකට කලින් තමයි රිලීස් වෙලා තිබ්බේ. හැබැයි මට හොඳ ඉංග්‍රීසි සබ් ටයිටල් එකක් හොයා හොයාගන්න …

Read More »

Toy Story 4 (2019) Sinhala Subtitle | අන්තිම හමුවීම…? [සිංහල උපසිරැසි සමඟ]

  හොහ් හෝ යාළුවනේ ඔන්න මම ආයෙත් ආවේ අපි කුක්කා කාලේ ලෝකෙට බිහි වෙච්ච අනර්ඝ සිනමා පටයක අලුත්ම දිගහැරුමක් අරගෙන. සමහරවිට මේ ටෝයි ස්ටෝරි නමැති ඉතිහාසගත නිර්මාණයේ අවසාන සිනමාපටය වෙන්න පුළුවන්. මොකද මෙහි නිෂ්පාදකයින් ප්‍රකාශ කරලා තියෙනව මේ තමයි වූඩිගේ චරිතයේ අවසානය කියල. කොහොම උනත් පළමු සිනමාපටය නිකුත් වෙලා දශක …

Read More »

Homestay (2018) Sinhala Subtitles | ආත්මීය සිහිනය හෙවත් අනුන්ගේ ගෙදර [සිංහල උපසිරසි සමඟ]

ඉතිං සදාදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, මුලින්ම සෑහෙන්න සමාවෙන්න ඕනෙ මේ සබ් එක මෙච්චර පරක්කු කරාට.. ඇත්තටම හේතු කීපයක් නිසාම වැඩේ පොඩ්ඩක් පරක්කු වුණා. පොඩි පොඩි අබාධ වීම් කීපයකට මූණ දෙන්න වුණා, එතකොට පඬුවස්නුවර කුමරිගෙන් පස්සෙ සංගීත නිර්මාණ වැඩ කටයුතු කීපයකුත් කරා. ඒ හින්ද සබ් එක දෙන්න පරක්කු වුණා. එතකොට මේක කරන්න බාරදුන්න …

Read More »
error: Alert: Content is protected !!