You dont have javascript enabled! Please enable it!
Wednesday , August 12 2020
Breaking News

චිත්‍රපටි

Kuthoosi (2019) Sinhala Subtitles | ගොවි පුත්‍රයා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ.මුලින්ම කියන්න ඕනේ කලින් ෆිල්ම් දෙකේම කාල රාමු ගැලපෙන්නෙ නෑ කියල කීප දෙනෙක් චෝදනා කළා.ඒ නිසා ෆිල්ම් එක බාන්න කලින් සබ් එක බාල ඉවරවෙලා ඒකට අදාල ෆිලුමේ HDRip එක බාගන්න කියල ආරාධනා කරනවා.මොකද බාගන්න හැම ෆිලුම් එකකටම ගැලපෙන්න සබ් කරන්න අමාරුයි.හරි එහෙනම් මේ වතාවේ ගෙනාවේ මිනිසාගේ ප්‍රධානම ආහාරය වන …

Read More »

Luka Chuppi (2019) with Sinhala Subtitles | හැංගිමුත්තන්!! [සිංහල උපසිරැසි සමඟ]

වසරේ තවත් අති සර්ථක චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. අපි දන්නවා බොලිවුඩය කිව්වම කාන් ත්‍රිත්වය තමයි ගොඩක් අයගේ ප්‍රියතමයන් වන්නේ. ඉන් පසු දක්ශතාවය මත ඉමේජ් එක ගොඩනගාගත්තු නවාසුදීන්, ඉර්ෆාන්, මනෝජ් වගේ නළුවන්ගේ රසිකයන් ඉතිරි කොටසට බෙදෙනවා.  ඒ වගේම අක්ශේ රසිකයින්වත් අමතක කරන්නට බැහැ. ඔය හැම එක්කෙනෙක්ම හැරුනු විට නව පරම්පරාව …

Read More »

MFKZ (2017) AKA Mutafukaz Sinhala Subtitles | සුපිරි අපතයෝ [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න මේ පාර නම් ඔයාලට ගෙනාවේ හරිම අමුතු විදිහේ කතාවක් කිව්වොත් මම නිවැරදියි. මම මෙච්චර කල් කලේ Spanish Films නේ. ඉතින් ඔන්න මේ පාර වෙනසකටත් එක්ක Spanish හඬකවපු ප්‍රංශ කතාවක් ගෙන්න හිතුවා. මම අද මේ ගෙනාපු කතාව ලෝකයේ ගොඩක් භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි මම ඔයාලට යෝජනා කරන්නේ ඉංග්‍රීසි හඬකවපු …

Read More »

Avengement (2019) Sinhala Subtitles | වියරු පළිගැනිම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා හැමෝම බොහෝම ආශාවෙන් බලාගෙන හිටපු ස්කොට් ගේ පට්ටම බයිස්කොප් එකකට උපසිරැස අරගෙන තමයි .. ඇවිල්ලා ඉන්නෙ , මේක ඔයාලට අරගෙන , පොඩ්ඩක් විතර ප්‍රමාද වුණා .. ඒ රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා ,කොහෙමෙන් කොහම හරි .. දත කලා අද තමයි , වැඩේ අහවරයක් කරගන්න පුළුවන් වුනේ …ස්කොට් …

Read More »

Notebook (2019) with Sinhala Subtitles | කිසිදා නොදැකපු කෙනෙකුට ආදරේ කරන්න පුලුවන්ද… [සිංහල උපසිරසි සමඟ]

මම පොඩි කාලෙ තාත්තයි මායි වහලෙට වෙලා තරු දිහා බලන් ඉන්නවා. උතුරු තරුව තමයි මගෙ ආසම තරුව වුනේ. මගෙ අම්මයි තාත්තයි නැති උනාට පස්සෙ මම උතුරු තරුව මගෙ අතේ පච්චයක් විදිහට ඇඳ ගත්තා. මම අඳින පලඳින විදිහ, මගෙ පච්චෙ ඇතුලු හැම දෙයක්ම ප්‍රශ්නයක් වුන මගේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ඒ පච්චෙ අයින් …

Read More »

Under the Hawthorn Tree (2010) AKA Shan zha shu zhi lian Sinhala Subtitles | බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා…… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Birds of Passage (2018) ලොවට කියනු මැන විහඟුනි….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර …

Read More »

Teesri Manzil (1966) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතාව ආරම්භ වන්නේ, “රූපා” නැමති තරුණිය හෝටලයක තුන්වන මහලින් පැන සියදිවි නසා ගැනීමේ සිදුවීමකිනි. එයට හේතුව ලෙස බොහෝ අය සළකන්නේ, එම හෝටලයේ සංගීත කණ්ඩායමේ …

Read More »

Kavaludaari (2019) Sinhala Subtitles | අවුරුදු ගනනකට පසු හෙලිවූ සත්‍ය [සිංහල උපසිරැසි සමග]

පොලිසිය ආරම්භ කරපු කාලෙ… පොලිස් නිල ඇඳුම සුදු පාටයි. නිල ඇඳුමෙ පාට මොකක් වුනත් ශ්‍යාම්… …සුදු පාට, නිල් පාට, කොල පාට… නිල ඇඳුම කියන්නෙ සංකේතයක්. ඒකෙන් ධෛර්යය, පරාථකාමී බව, ගෞරවය පෙන්නුම් කරනව. ඒත් පොලිසියට සුදු අදින එකේ පොඩි ප්‍රශ්නයක් තිබුන… …මොකද අපේ රටේ තියන පරිසර දූෂනය, දූවිල්ල නිසා… නිතරම පිරිසිදු …

Read More »

Wonder Park (2019) Sinhala Subtitles | පුංචි හිතක ඇඳුනු අපූරු සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

අපි කා ලඟද හිතින් මවාගත්ත හිතලුන් නැත්තෙ නේද, එහෙම නැත්තං ඒ කෙනා මනුස්සයෙක් වෙන්න බැ වෙන ජීවියෙක් වෙන්නෝන. මේ හිතලු සැබෑවක් වෙන්න පුළුවන්නම්… හිතන්න ඔයා හිතින් මවා ගත්ත හරි ලස්සන සිතුවිල්ලක් තියනවා, ඔයාට පුළුවන්නම් ඒක සැබෑවක් කරන්න, නැත්තං ඒක තමන්ගෙ ඇස් දෙකට සැබෑ ලෝකෙදි බලාගන්න, ඔයාට කොච්චර නම් සතුටක් දැනෙයිද …

Read More »

Hart’s War (2002) Sinhala Subtitles | හාට්ස්ගේ යුද්ධය [සිංහල උපසිරසි සමඟ] 18+

ආයුබෝවන්.. සුභ දවසක් වේවා බයිස්කෝප් සාමාජිකයින්ට. මම රොෂාන් ශමීර ජයසිංහ. මාසයක් වගේ කාලෙකට පස්සෙයි මම ආයෙත් ඔයාලව හම්බවෙන්න ආවේ. පහුගිය කාලේ ටිකක් කාර්යබහුල වූ නිසා මේ පැත්තේ එන්නත් බැරිවුනා. ගොඩක්ම හිස් අතින් එන්න බැරි නිසයි ආවේ නැත්තෙත්. පළමුවෙන්ම පසුගිය එක් අවාසනාවන්ත දිනයක අපේම සහෝදර සහෝදරියන්ට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් ජීවිත අහිමි …

Read More »

Birds of Passage (2018) AKA Pájaros de verano Sinhala Subtitles | ලොවට කියනු මැන විහඟුනි…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Of Fathers and Sons (2017) අන්තවාදයේ නිරුවත…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර …

Read More »

Maria (2019) Sinhala Subtitles | උන් පැටලුනේ වැරදි කෙනත් එක්ක [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ මම මේ මාසෙට අරගෙන එන තුන්වන සබ් එක. මේ පාර අරන් ආවෙ netflix ෆිල්ම් එකක්. netflix කිවුවහම දන්නවනෙ එයාලගෙ ෆිල්ම් ගැන. ෆිල්ම් ඕනෙ නැහැ netflix ටීවී සීරීස් එකක් ගත්තත් පට්ටම ගතියක්නෙ තියෙන්නෙ. මේක බාරගෙන නම් දැන් සතියක් වෙනව. Valentine (2017) එකට සබ් එක කරපු නිසා මේකට කරන්න ටිකක් …

Read More »

Agni Devi (2019) Aka Agni Dev Sinhala Subtitles | දේශපාලනයේ කෲරත්වය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම ඉක්මනින්ම තවත් දමිළ ෆිලුමක් අරගෙන ආවා.දේශපාලනයේ සිදුවන අක්‍රමිකතා හමුවේ ක්‍රියා කරන පොලිස් නිළධාරියෙක් මුහුණ දෙන ගැටුම් පිළිබඳව දිගහැරෙන Crime, Drama ගණයට අයත් IMDb අගය 5.8 අරගෙන තියෙන පැය 1 කුත් විනාඩි 43 ක් පුරා දිවෙන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්.ප්‍රධාන චරිතය විදියට Saamy 2 (2018), Thiruttu Payale …

Read More »

Sonchiriya (2019) with Sinhala Subtitles | පුංචි කිරිල්ලී… [සිංහල උපසිරසි සමඟ]

සොන්චිරියා කියන නමේ තේරුම රත්තරන් කුරුල්ලා කියන එක. කැරලි කාරයො. ජීවතුන් අතර ඉන්න කැරලිකාරයෙක් කියන්නෙ මහ වේදනාවක්… මැරෙන එකා වාසනාවන්තයි. කැරලි කාරයෙක්ම වෙන එක හරියට බරක් ඔලුවෙ තියාගෙන ඉන්නව වගේ. බරක් කිව්වට ණයක් වගේ, අපේ ඔලුවෙ තියෙන ශාපයක්. අවුරුදු පහේ කෙල්ලගෙ ශාපය! සොන්චිරියා…. අපි හැමෝම හොයන දේ. හැබැයි අපිට හම්බ …

Read More »

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | ඩුප්ලෝ වාසීන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමග]

ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව. මේ ඒ කතාවෙ …

Read More »

Lars and the Real Girl (2007) Sinhala Subtitles | ලාර්ස්ගේ අපූරු පෙම්වතිය… [සිංහල උපසිරැසි සමග]

අපි කැමති ඕනිම නිර්මාණයක් පළ කරන්න ඉඩදෙන, තිසර නියෝ සහෝදරයා ඇතුළු අපේ බයිස්කෝප් මඬුල්ලට මුලින්ම ස්තූතිවන්ත වෙමින්, අදත් මම ආවේ මෙතෙක් අපේ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ ඇහැ නොගැහුණු, ටිකක් පරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මුලින්ම මේ චිත්‍රපටයේ කතාව ගැන කියලා හිටියොත් හොඳයි කියලා හිතෙනවා. මේ කතාව ගලා යන්නේ පොඩි නගරයක ජීවත්වෙන, ලාර්ස් …

Read More »

Chamak (2017) Sinhala Subtitles | රැවටිල්ල [සිංහල උපසිරැසි සමග]

” මම දන්නේ නෑ, “ ” ඔයා මගේ යාලුවද, හතුරද “ “ආදරවන්තියද, මගේ හදවත පාලනය කරන කෙනාද, “ ” නැත්නම් මගේ ජීවිතේ තාවකාලිකව ඉන්න කෙනාද කියලා “ ” ඒත් එක දෙයක් විශ්වාසයි “ ” මගේ ජීවිතේ පුරාවට මම ඔයත් එක්කම ඉන්නවා “ කුෂ් මෙහෙම කියනකොට කුෂීගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ආයුබෝවන් …

Read More »

Red Island (2018) Sinhala Subtitles | සාපයෙන් කෙළවර වුණු දූපතට ගිය ගමන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! බයිස්කෝප් වාසි සියලු දෙනාටම. ඔන්න ඉතිං මං කිවුව විදියට ඉංග්‍රීසි ෆිල්ම් එකකට උපසිරැසකුත් අරන් මං ආවා. හැබැයි මේක ඇමරිකන් ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේක කැනඩා ෆිල්ම් එකක්. ඉතිං එහෙනම්, අනංමනං නැතුව මං ෆිල්ම් එක විස්තර කියන්නම්කෝ. මේක ඉස්සෙල්ලාම තිරගත වීම ආරම්භ කරලා තියෙන්නෙ 2018 වසරේ ඇමරිකාවෙදි. මේක Mystery, …

Read More »

Rim Of The World (2019) Sinhala Subtitles | සක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ 2019 වර්ෂයෙදී නිකුත් කරපු තවත් අපූරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය රැගෙනයි. උඩ පොටෝව බලල තීරණයකට එන්න අමාරුයි වගේද? හරි, ඒකට තියෙන එකම විසඳුම තමයි පහළ තියෙන යූටියුබ් එකේ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන එක. දැන් බලන්න ආසාවක් ආවාද? ඒනම් පොඩි වෙලාවක් වෙන් කරගෙන චිත්‍රපටයෙ කරුණු කාරණා වලට …

Read More »

Arjun Reddy (2017) Sinhala Subtitles | නුඹ රචනා කරන්නට යන, මාගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

“ නූඹ රචනා කරන්නට යන… “ ” මාගේ කතාව… “ ” එක දවසින් කොතරම් වෙනස් වූවාද? ” එම රචනා කර තිබුනු… “ ” මාගේ කතාව.. “ ” වෙනස් කල යුතුව ඇත සැමදෙයක්ම මා ගැන ලිවිය යුතු. “ 2017 වසරේ ඉන්දියානු සිනමාවට බිහිවුනු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් අරන් එන්නයි මේ සූදානම් …

Read More »
error: Alert: Content is protected !!