You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , March 28 2020
Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි (page 60)

චිත්‍රපටි

My Boss (2012) Sinhala Subtitle | මගේ බොස්? නෝනා? [සිංහල උපසිරැසි සමඟ]

මම මේ බයිස්කෝප් එකට sub 1ක් දෙන පළවෙනි වතාව. ඒ නිසා අඩු පාඩු නම් ඇති. මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. පළවෙනි පාරට මං sub එක දෙන්නෙ My Boss කියන මලයාලම් චිත්‍රපටයටයි. මේ චිත්‍රපටය නම් ට්කක් පරණයි. 13 December 2012 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. …

Read More »

Reprisal (2018) Sinhala Subtitles | ජීවිතය සඳහා ජීවිතය….! [සිංහල උපසිරැසි සමඟ]

ආයු බොහෝ වේවා කිව්වා ඔන්න හැමෝටම. ඔන්න එහෙනම් මම ආපහු ආවා Bruce Willis රගන අලුත්ම ෆිල්ම් එක අරගෙන, ආයි මොනවද ක්‍රියාදාම සපිරි සුපිරි ෆිලුමක් තමයි මේ ගෙනාවේ. Bruce Willis දන්නේ නැති කෙනෙක්ව නෑ නේ ඉතින්. The Expendables, Die Hard, G.I joe වගේ සුපිරිම ෆිල්ම් ඉතින් ආයි දන්නවනේ. එයාගේ අලුත්ම ෆිලුම …

Read More »

Niagara (1953) Sinhala subtitles | නයඟරා ඇල්ල පාමුල [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට මම අරගෙන ආවෙ මැරලින් මොන්රෝ රඟපෑමෙන් දායක උන චිත්‍රපටයක්. තව කීපයක්ම තියෙනව ඔබ වෙනුවෙන්. මේ 1953 වසරේ නිපදවුන නයගරා කියන චිත්‍රපටය. දර්ශක අගය 7.1 ලබාගන්න සමත් උන චිත්රපටයේ ආදායම ඩොලර් 1,250,000 ක්. හෙන්රි හැත්වේ ගෙ අදියුරුවක් වන මෙම සිනමා පටයට මැරලින් මොන්රෝ,ජෝසප් කොට්න්, ජීන් පීටර්ස්, මැක්ස් ශොවල්ටර් …

Read More »

Satanic (2016) Sinhala subtitles | මළගිය ආත්මයක් කැඳවුම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි, කාලෙකට පස්සේ තමයි මම මේ Horror චිත්‍රපටියක් ගෙනාවේ. අලුතෙන්ම එන Horror ඒවා බාර ගන්න මට ලොකු කැමැත්තක් තියනවා. ඒ වුනාට හැමෝම ඒ වගේ චිත්‍රපටි ඉක්මනින්ම බාර ගන්නවා, මට කරන්න එකක් ඉතුරු වෙන්නේ නෑ 🙁 ඒක මගේ දුර්වලතාවය ඉක්මනට අහලා කරන්න බාර ගන්නේ නැති එක. ඉතින් ඉස්සරහට හොඳ ලොකු Horror …

Read More »

Next Gen (2018) Sinhala Subtitles | රොබෝ කෙනෙක් තමයි.. හැබැයි මනුස්ස හදවතක් තියෙන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! එකදිගට දීගෙන දීගෙන ගියපු සීරීස් ටික නිසා කට්ටිය දැන් හොල්මං වෙලා ඇත්තෙ නේහ්.. එහෙම තමයි බයිස්කෝප්.. ඒකනෙ අපි හැමෝගෙන්ම එක වෙන්නෙ.. කොහොමහරි ඔන්න ඉතිං ටීවී සීරීස් වලටම දායක වෙන්න ගිහින් සෑහෙන අමාරුවේ වැටුණු මමත් යන්තං සීරීස් ටික දීල පොඩ්ඩක් නිදහස් වුණා විතරයි. නිදහස් වුණා කියල හිතුවට එහෙම වුණේ …

Read More »

Merku Thodarchi Malai (2018) Sinhala Subtitle | අව්වට වැස්සට හුරු මිනිසුන්නේ… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න තවත් අළුත් සිනමාපටයකට උපසිරැසියක් අරන් මම අදත් ආවා. මේ මගේ හත්වැනි උපසිරැසිය. ඒ වගේම පළමු දමිළ උපසිරැසිය. මට මේ අවස්ථාව ලබා දුන්න සිසිල සහෝට ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටියට අවධානය යොමු කරමු. ලෙනින් භාරතී කියලා අළුත් අධ්‍යක්ෂකවරයෙක් තමයි මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ …

Read More »

Vishwaroopam 2 (2018) Sinhala Subtitles | ත්‍රස්ථවාදීන් මෙන් සිතා ත්‍රස්ථවාදීන් විනාශ කිරිම [සිංහල උපසිරසි සමඟ]

මම කෝට් අඳින තැරැව්කාරයෙක් නෙවෙයි.! මම ඔත්තු බලන්න පුරුදු උන සොල්දාදුවෙක්..! මොන ආගමක්වත් අදහන එක පාපයක් නෙවෙයි සහෝදරයා.! ඒත් දේශද්‍රෝහීයෙක් වෙන එක නම් වැරැද්දක්..! කට්ටියටම සුභ දවසක් වේවා..! සමහර අය නම් මා එක්ක ටිකක් විතර තරහින් ඇත්තේ..! මොනව කරන්නද..? එක පිටම භාරගත්තු චිත්‍රපටිත් ආවා ඒත් එක්කම අල්ලු අර්ජුන්ගේ චිත්‍රපටය සඳහාත් …

Read More »

Kuttanpillayude Sivarathri (2018) Sinhala Subtitle | කොස් ගෙඩියක් කල හදියක්.. [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්, ඔන්න තවත් අලුත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.මේ මගේ අටවැනි නිර්මාණය. මේ චිත්‍රපටියට කේරලයේ සිදුවූ ව්‍යසනයක් පාදක වී තිබෙනවා. ඒ වගේම කියන්න ඕන මේක ටිකක් අමුතු චිත්‍රපටියක්. නාට්‍යමය ගණයට වැටෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජීන් මාර්කෝස් විසින්.IMDB දර්ශකයේ 6.6ක් වගේ අගයක් ලබාගන්න මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා. …

Read More »

Are We There Yet ? (2005) sinhala subtitles | වදකාර පොඩි කෙල්ලයි කොල්ලයි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ! ඔන්න එහෙනම් අරන් ආවා කවුරුත් දන්න කියන අපේ අයිස් කියුබ්ගේ 2005 වසරේ නිකුත් වූ අපූරු ළමා කොමඩි චිත්‍රපටියක්. අයිස් කියුබ් ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රියාදාම කොමඩි චිත්‍රපටි වලටයි. හරියට Ride Along වගේ සුපිරු කොමඩි චිත්‍රපටි වලට. නමුත් මේක Ride Along වගේ වෙඩි තියාගන්න කොමඩි චිත්‍රපටියක් නම් නෙමෙයි. දඟකාර පොඩි …

Read More »

White Noise 2 : The Light (2007) Sinhala Subtitles | ශ්වේත ඝෝෂාව 2 [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ගැනීමකින් ලිපිය පටන්ගත්තොත් හොදයි කියලා මට හිතුනා. ඒ වෙනමොකකටවත් නෙමෙයි, මගේ පළමු උපසිරසිය කරලා එවන්න තිබ්බ හදිස්සියට මට ඒ ෆිලුම මට වෙන්කරගන්න උදව්වුන හසන්ත සහෝදරයාට ස්තූති කරන්න බැරිවුනානෙ.(හිතට ආව අදහස් ටක් ගාලා වදන් වලට ගොනුකරලා email එක යවලා ඉවර වුනාමයි මතක්වුනේ ස්තූති කරලා නෑනෙ කියලා. යැව්ව email එකක් …

Read More »

Sicario: Day of the Soldado (2018) Sinhala Subtitles | මෙක්සිකානු දේශ සීමා උණුසුම් කරමින් ඇවිළුණු, ඇමෙරිකානු ගිණි පුපුර…!! [සිංහල උපසිරසි සමඟ]

යුද්ධයක් ඇති වෙන්න නම් පාර්ශව දෙකක් හෝ වැඩි ගණනක් අතර ප්‍රශ්නයක් තියෙන්න ඕන, මේ ඔක්කොම තිබ්බත් අපි යුද්ධයක් හැටියට හැම ආරෝවක්ම හඳුන්වන්නේත් නැහැ. ත්‍රස්තවාදීන් එක්ක අපි යුද්ධ කරනවා, නමුත් ඉතින් නිසි බලධාරීන් ඔවුන්ව ත්‍රස්තවාදීන් හැටියට නම් කරන්න එපාය. ඉතින් මෙතෙක් සාමාන්‍ය ජන ජිවිතයට බාධා කරමින් වුණත් තමුන්ගේ සිමාවේ හිටිය පිරිසක් …

Read More »

Lakshmi (2018) Sinhala Subtitles | කුඩා දැරියකගේ නර්තන සිහිනය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම ඩාන්සින් පැත්තට බර ෆිල්ම් එකක් අරගෙන ආව. Indian Michael Jackson නමින් හදුන්වන Prabhu Deva ගේ නර්තන රටා වලින් අනූන මේ සිනමාපටය මේ වනවිට IMDb එකේ 7.9 ක අගයක් ලබාගෙන තියෙනව. Drama/Dance ගනයට අයත් වන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ A. L. Vijay විසින්. Prabhu …

Read More »

Alexander (2004) Sinhala Subtitles | මහා ඇලෙක්සැන්ඩර් [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් ඈත කාලේදී මුළු ලෝකෙම මිනිසුන් හිතාගෙන හිටියේ මේ ලෝකය පැතලියි කියලයි. ඒක හරියට පැතලි තැටියක් වගේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන අතරේදී හිරු සහ සඳු මේ තැටිය වටා කැරකෙන බව තමයි ඉස්සර මිනිසුන් විශ්වාස කළේ. ඒ ඔවුන්ට පොළව මතුපිට හැඩය වෘත්තාකාර ලෙස නොපෙනෙන හින්දා වෙන්න පුළුවන්. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ සමයේදී …

Read More »

Gajinikanth (2018) Sinhala Subtitles | අමතකවීම අදරයට බාධාවක් නෙමෙයි ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 15 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා.Imbd දර්ශකය 5.7 මට්ටමක තියෙන 2018 අගෝස්තු මස 03 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Comedy, Romance යන කාණ්ඩ යටතේ පැය 2 විනාඩි 18 තුල ධාවනය වෙනවා.ප්‍රධාන චරිතය ප්‍රසිද්ධ දෙමළ නලුවකු වන “ආර්යා” (ගජිනිකාන්ත් ) නිරූපණය කරනව.ඔහු …

Read More »

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හොද කොපියක් නිකුත් වූ …

Read More »

Overboard (2018) Sinhala Subtitles | මෙහෙමත් බොරුවක්! [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද කට්ටියට? ආයෙත් කාලෙකට පස්සේ කොමඩියක් අරගෙන ආවා ඔන්න. කලින් ඉදලා ඇහැ ගැටිලා තිබුන එකක් වුනත් කලින් බාරගත්තේ නෑ. පස්සෙ කවුරුහරි කරයිද කියල බලල බලලා කෙරෙන පාටක් නැති නිසා අරගෙන ආවා එහෙනම්. මං කලින් දුන්න උපසිරැසියට අදහසක් එකතුකරලා දෙතුන් දෙනෙක් මේකත් දෙන්න කියලා ඉල්ලලත් තිබුනානෙ. ඉතින් මෙන්න තව හොද …

Read More »

Kanaka (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් සටන් කල ත්‍රීරෝද රථ රියදුරා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයිත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.2018.ජනවාරි වල තමයි මේක තිරගත උනේ.මේක romantic action ගණයට අයත් ෆිලුමක්.ඒ විතරක් නෙවෙයි imdb දර්ශකයේ 7.2 වැනි ඉහළ අගයක් ගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා .මේ ෆිලුමෙ ප්‍රධාන චරිතයට රගපාන්නෙ duniya vijay.කන්නඩ වල සුපිරි නලුවෙක්. කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ ගොඩක් මිත්‍යා විශ්වාස තියෙනවනේ.ඉපදෙන්න සුබ …

Read More »

Solo : A Star Wars Story (2018) Sinhala Subtitles | නිදහස සොයා.. තරු අතරට! [සිංහල උපසිරැසි සමග]

හැමෝටම අයුබෝවන්! බොහොම කාලෙකට පස්සෙයි මේ විදියට සිංහල උපසිරක් රැගෙන අඩවිය හා එකතු වන්නේ. ඇත්තම කිව්වොත් දැන් දැන් අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් තමයි බාර අරගෙන උපසිරැසි ගන්වන්නේ. මේ වැඩේට තිබුණ ආසාව අදත් ඒ විදියටම තිබුණත් කාලය හරස් වෙන නිසා වැඩි බරක් මේ වෙනුවෙන් යොදන්න බැරි වීමයි හේතුව. ඒ කොහොම …

Read More »

Loveless (2017) AKA Nelyubov Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරැසි සමග] (18+)

පසුගිය මාර්තු මාසයේ පැවති 90 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහා නිර්දේශ වූ Loveless හෙවත් Nelyubov චිත්‍රපටය, සම්මානනීය රුසියානු චිත්‍රපට අධ්‍යක්ෂක Andrey Zvyagintsev ගේ නිර්මාණයක්. ලොව පුරා සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකින් පිදුම් ලද මෙම සිනමාපටය, 2017 ජූනි මස 01 වන දා සිට රුසියාව …

Read More »

SuperFly (2018) Sinhala Subtitles | තරුණ උපායශීලී මත්ද්‍රව්‍ය ජාවරම්කරු [සිංහල උපසිරැසි සමග] (18+)

ආයුබෝවන් සියලු දෙනාටම. අද මම අලුත් ඉංග්ලිශ් ෆිල්ම් එකකට සබ් අරගෙන ආව. මේක මගේ හයවෙනි සබ් එක. කලින් කරපු සබ් වලට හොද ප්‍රතිචාර ලැබිල තිබුන. ඒවටත් ගොඩක් ස්තූතීයි. 2018 ජූනි මාසෙ 13 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ 5.0ක් වගේ අගයක් තමයි අරගෙන තියෙන්නෙ. මේ …

Read More »
error: Alert: Content is protected !!