Friday , May 29 2020
Breaking News

චිත්‍රපටි

Trench 11 (2017) Sinhala Subtitles | රහසිගත ජර්මානු උමගක සිදු කළ බිහිසුණු මෙහෙයුමක්..!! [සිංහල උපසිරසි සමඟ]

මිනිස් ඉතිහාසයේ විශාලම හා කුරිරුම ජන සංහාරයක් සිදු වූ කාල වකවානුවක් විදිහට ලෝක සංග්‍රාම පැවති කාල වකවානු අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. 1914 ජූලි මස 28වැනිදා සිට 1918 නොවැම්බර් 11 වැනිදා දක්වා පුරා වසර හතරකුත් මාස තුනක් හා සති දෙකක කාලයක් යුරෝපය, මැද පෙරදිග, පැසිෆික් දූපත්, චීනය, ඉන්දියන් සාගරය හා උතුරු සහ …

Read More »

Naked Among Wolves Aka Nackt unter Wölfen (2015) Sinhala Subtitles | වෘකයින් අතර නග්නව [සිංහල උපසිරසි සමඟ](18+)

ටික කාලයකට කලින් සබ් කරල දෙන්නම් කියලා භාර ගත්තා උනත් හිතාගෙන හිටපු තරම් ඉක්මනින් වැඩේ ඉවර කරගන්න බැරි උනා. හසන්ත අයියා මේල් එකක් දාලා දුක සැප ඇහුවට පස්සේ තමයි වැඩේ පරක්කුයි නේද කියලා මීටර් උනේ. තවත් මේ වගේ ප්‍රමාදයක් නොවෙන්න වග බලාගන්න අතරේ වැඩි කතාවක් නැතුවම චිත්‍රපටිය දිහාට හැරෙමු. Naked …

Read More »

Hamburger Hill (1987) Sinhala Subtitles | 937 වැනි කන්ද වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් හැමෝටම! අදත් හසන්ත අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. Band of Brothers (2001) බලලා තියනවද? බැලුවනම් අමතක වෙන්නේ නැති දෙයක් තමයි 101 වැනි වාසර බල ඇණිය (101st Airborne Division).වාසර බලකායක් කියන්නේ සතුරු ප්‍රදේශ වලට ගුවන් ආධාරයෙන් ගොඩබැහැලා ඒ ප්‍රදේශ යටත් කරගන්න හෝ මෙහෙයුම් ක්‍රියාත්මක කරන …

Read More »

Meyaadha Maan (2017) sinhala subtitles | නොකියූ ආදරය හිමිවේද? [සිංහල උපසිරසි සමඟ]

සිංහල උපසිරසක් කරන්න ගොඩ කාලෙක ඉදන් හිතේ තිබුණා. ඒත් ඉතිං වෙලාව එනකම් ඉන්න එපැයි.ඔන්න 2017 ඔක්තෝම්බර් මාසයේ තිරගත වුණු සුපිරි දමිල චිත්‍රපටයකට සිංහල උපසිරසක් අරන් ආවා.Meyaadha Maan තමයි ෆිල්ම් එකේ නම.සිංහලෙන් “නොකියූ ආදරය හිමිවේද?” කියලයි මම යෙදුවෙ. Comedy/Romance කාණ්ඩයට අයත් Imdb හි 7.2 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත්වුණු ෆිල්ම් එකක් …

Read More »

The Scythian AKA Skif (2018) Sinhala Subtitles | අවසාන ප්‍රහාරකයා ලුටබෝර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සුපුරුදු පරිදි තවත් බයිස්කොප් එකකින් ඔබව හමුවෙන්න ආවා. මේක රුසියානු බයිස්කොප් එකක්. ඒ වගේම ඔයාලා හැමෝම වයිකින්ග් බලලා ඇති නේ. මේක ඒ වගේ සටන් ජවනිකා වලින් සමන්විත බයිස්කොප් එකක් කිව්වොත් වඩා නිවැරිදි වේවි. ඒ වගේම මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මටම නැරඹීමට හැකි බයිස්කොප් එකක්. ඒ වගේම මේකට …

Read More »

Boarding School (2018) Sinhala Subtitles | අද්භූත නේවාසික පාසල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන් ආවා. පෞද්ගලික හේතුවක් නිසා මේකට සබ් කරන්න ගොඩක් පහු උනා. ඒකට සමාවෙන්න ඕන. ඉතිං මේ පාර ගෙනාවේ අමුතු, බය හිතෙන, නොහිතන අවසානයක් සහිත ෆිලුමක්. ජේකබ් කියන්නේ තම පියා අහිමි තමාගේ මව සහ සුළු පියා සමඟ ජීවත් වෙන ළමයෙක්. ජේකබ් සුළු දේකිනුත් බය වෙන නින්දෙනුත් …

Read More »

Srinivasa Kalyanam (2018) Sinhala Subtitles | සාම්ප්‍රදායිකව විවාහයක් කරන්නෙ මෙහෙමයි [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ටික දවසකට පස්සෙ අලුත් තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන්න හිතුව. 2018 අගෝස්තු 9 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මේ වෙනකොට 5.9ක IMDb අගයක් ලැබිල තියෙනව. අපි සාමාන්‍යයෙන් තෙලිඟු ෆිල්ම් එකක් බලද්දි ඔයාල දැකල ඇති ඉන්දියාවෙ විවාහයකදි මොන මොන සිරිත් විරිත්ද තියෙන්නෙ කියල. මේ ෆිල්ම් එකෙන් අපිට …

Read More »

Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | කුහුඹු මිනිසා සමඟ බඹරී [සිංහල උපසිරැසි සමග]

හරි වැඩි කතා ඕනේ නෑ දන්නවා හැමෝම බොහොම ඉවසිල්ලෙන් එනකන් බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා. Ant-Man and the Wasp මාවල් සිනමා විශ්වයට එක්වන්නේ 2015 තිරගත වුනු Ant Man පළමු චිත්‍රපටයේ දෙවන වෙළුම විදියටයි. ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග්ම වන අතර පළමු චිත්‍රපටයේ සිටි හෝප් වෑන් ඩයින් මාවල් කොමික් චරිත අතර තවත් චරිතයක් …

Read More »

The First Purge (2018) Sinhala Subtitles | නිදහස් කිරීම.. [සිංහල උපසිරසි සමඟ] (50)

කාලෙකට පස්සෙ උපසිරසියකුත් අරගෙන මේ පැත්තට ආවා.හැබැයි අද එක අනිත් ඒවට වඩා විශේෂයි.මේක මගේ 50 වැනි උපසිරසි නිර්මාණය .2014 ජූලි 14 වෙනිදා seal patrol ෆිල්ම් එකට සබ් දාලා පටන්ගත්ත වැඩේ මෙච්චර දුරක් අරගෙන එන්න මුලදිනම් මගේ බලාපොරොත්තුවක් තිබ්බෙම නැති බව මුලින්ම කියන්න ඕන.මම මුලින්ම උපසිරසිකරණයට යොමු උනේ A/L කරන දවස්වල. …

Read More »

At First Light (2018) Sinhala Subtitles | විශ්වයේ අපි තනි නැත [සිංහල උපසිරසි සමඟ]

ඇත්තටම අපි විශ්වයෙ තනිවෙලාද? මේ ප්‍රශ්නය මේ ලොකේ ජීවත්වන හැමෝටම තිබෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ගැන සොයන්න විවිධ රටවල සිටින විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙමින් පරියේෂණ වල නියැලෙනවා. එසේ පරික්ෂණ සිදු කරන අතරවාරයේ පිටසක්වල ජීවීන් ගැන විවිධ සාක්ෂි හමු වුවත් තවමත් කිසිදු විද්‍යඥයෙක් මේ ගැන ස්ථිර නිගමනයකට පැමිණ නැත. එසේත් නැතිනම් ඔවුන් …

Read More »

Ida (2013) Sinhala Subtitles | අත්හැරීමට පෙර අත්විඳීම [සිංහල උපසිරැසි සමඟ]

නාට්‍යමය වර්ගයට අයත් මෙය පෝලන්ත (POLAND) චිත්‍රපටයකි,  හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Oscar සම්මානය හා තවත් සම්මාන 66 කට මෙන්ම සම්මාන 86 කටද නිර්දේශ වි ඇති මෙය IMDB 7.4/10, Metacritic: 91, Rotten Tomatoes: 95% කටද උරුමකම් කියයි. මෙය විශීෂ්ඨ පෝලිස් (POLAND) ජාතික අධ්‍යක්‍ෂවරයාගේ වන Paweł Pawlikowski  සිනමා නිර්මාණයකි. දෙවන ලෝක යුද්ධයෙන් බැටකෑ …

Read More »

Echarikkai Idhu Manithargal Nadamadum Idam (2018) Sinhala Subtitles | දෛවය වෙනස් කරන සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං ගිය මාසෙ තිරගත වීම ආරම්භ කරපු සුපිරි දෙමළ චිත්‍රපටියකට සබ් එක අරගෙන ආවා. මේ වෙනකොට IMDb දර්ශකයේ 7.4 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 14ක්. Sarjun කියන අධ්‍යක්ෂකවරයගෙ චිත්‍රපටියක් වෙන මේකෙ ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ Yogi Babu, Kishore Kumar G, …

Read More »

Hold the Dark (2018) Sinhala Subtitles | අන්ධකාරයෙ මංපෙත… [සිංහල උපසිරැසි සමඟ]

හිතාදර Mr.කෝර් දවස් තුනකට කලින්, මගේ පුතා වන බෙයිලිව වෘකයන් විසින් ඩැහැගෙන ගියා. එම සිද්ධයම මෙහෙදී දෙපාරක්ම වාගේ සිද්ධ වුණා. ගමේ සිටින කවුරුත්ම වාගේ උන්ව දඩයම් කරේ නැහැ ඒවගේම මම මෙහෙ තනිවෙලා. මම ඔබතුමාගේ පොත කියෙව්වා. මම දන්නවා ඔබතුමා කලිනුත් මෙවැනි දේවල් කරලා තියෙන බව. මගේ හිත කියන්නෙම… ඔබතුමාට මෙය …

Read More »

Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | ඒබ්‍රහම්ගෙන් පැවත එන්නන් [සිංහල උපසිරැසි සමඟ]

තවත් අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Crime, Thriller කියන කාණ්ඩ වලට. ප්‍රධාන රංගණයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Mammootty(ඩෙරික් ලෙස) සමගින් Anson Paul(පිලිප් ලෙස). 2018 ජූනි 16 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaji Padoor විසින්. ඒ …

Read More »

The Way (2010) Sinhala Subtitles | කිලෝමීටර් 800යේ පාගමන [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතවතුන් හැමෝටම. කාලෙකට පස්සෙ අරං ආවා ලස්සන කතාවක්. ලස්සනයි කියන්නෙ ඇත්තටම ලස්සන කතාවක්. මේකෙ නම දැක්කාම ඔයාලා බලනවා ඇති මොකක්ද මේ කිලෝමීටර් 800ක පාගමන කියලා. මුලින්ම කියන්න ඕනෙ මේ කතාව පාදක වෙලා තියෙන්නෙ සියවස් ගණනාවක ඉඳන් අදටත් කතෝලික බැතිමතුන් භක්තියෙන් ගිහින් නමස්කාර කරන ස්පාඤ්ඤයේ සැන්තියාගෝ නගරයේ …

Read More »

Tholi Prema (2018) Sinhala Subtitles | ප්‍රථම ප්‍රේමය… [සිංහල උපසිරසි සමඟ]

“මතකයන්…” “හොඳ උනත්, නරක උනත් අපිත් එක්ක හැමදාම ඒවා තියෙනවා…” “ජීවිතයත් එක්ක ඒවා අරගෙන යන්නම වෙනවා….”   සුභ දවසක් ප්‍රර්ථනා කරනවා බයස්කෝප්වාසි යාළුවො හැමෝටම. අයෙත් ආවා ඔන්න ලස්සන තෙලුගු නිර්මාණයක් අරගෙන ඔයාලා හමුවට. මේක නිකුත් වෙලා වගේම හොඳ කොපියක් ඇවිල්ලත් ගොඩක් කල් වෙනවා. ඒත් උපසිරැසි ගන්වා අරන් එන්න සෑහෙන්න කල් …

Read More »

Rubber (2010) Sinhala Subtitles | පණ ලැබූ මාරක ටයරය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 2010 තිරගත කරපු අමුතුම චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සිසිල ප්‍රසාද් අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Quentin Dupieux කියන ප්‍රංශ ජාතික අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 5.8/10 ක් සහ Rotten Tomatoes වර්ගීකරණයේ 68% ක්ද ලැබිලා තියනවා. මේක අයත් වෙන්නේ Comedy, Fantasy, Horror වර්ගීකරණයට. …

Read More »

The Yellow Birds (2017) Sinhala Subtitle | යුධ බිමේ කඳුලු කතාව!.. [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඕන් එහෙනන් බයිස්කෝප් රසිකයන්ට මෙදා පාර මන් අරන් ආවෙ මිලිටරි පැත්තෙ කතාවක්. මේක බාර අරන් ටිකක් කල් වුනත්, වැඩ අස්සෙ හිර වෙලා හිටපු හින්දා මේක අරන් එන්න ටිකක් කල් ගියා. සමාව ඉල්ලන්න ඕනා ඉතින්. සිසිල සහෝදරයා තමයි මේ වැඩේ මට බාර දුන්නෙ. 2017 අවුරුද්දෙ ඇමරිකාවෙ තිරගත වෙච්ච මේ සලරුව අධ්‍යක්ෂණය …

Read More »

Mara (2018) Sinhala Subtitles | නිදාගන්න නම් එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Horror රසිකයන්ට හරියන පට්ට ෆිල්ම් එකක් තමා ගෙනාවෙ.. මේක මගේ දෙවනි උපසිරැසිකරණය..පලවෙනි එක බැලුවෙ නැත්තනම් මෙතනින් බලන්න Maus 2018.මේ ෆිල්ම් එක නිකුත් උනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් වල හොද කොපියක් එනකන් ඉන්න උනා..කොහොම හරි ඉතින් පුලුවන් තරම් ඉක්මනට සබ් එක කරල ගෙනාවා.. මේ ෆිල්ම් එක Produce කරල තියෙන්නෙ අපි …

Read More »

Goli Soda 2 (2018) Sinhala Subtitles | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම [සිංහල උපසිරැසි සමග] (18+)

ආයුබෝවන් සියලු දෙනාටම. ටික කාලෙකට පස්සෙ සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න හම්බවුනා. මේක මට බාර දීල නම් ටික කාලයක් වෙනව, පරක්කු කරාට සමාව ඉල්ලනව. වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක ගොඩ දාගත්තෙ. ඒවගේම මේක මට කරන්න කියල බාර දුන්න සිසිල සහෝටත් ස්තූතිය පුද කරනව. හැම මනුස්සයෙක්ගෙ ජීවිතයකටම, එක අවස්තාවක් එනව…! …

Read More »
error: Alert: Content is protected !!