You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 23 2020
Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි (page 9)

චිත්‍රපටි

The Thirteenth Floor (1999) Sinhala Subtitles | මා නොවන මම [සිංහල උපසිරසි සමඟ] 100*

ඔන්න දිර්ඝ කාලයක නිහැඩියාවකට පස්සේ උපසිරසක් අරගෙන ආයෙත් බයිස්කෝප් අඩවියට ගොඩ වැදුනා. හැබැයි අද උපසිරසිකරනයේ වගේම ජිවන ගමන් මගේත් සුවිශේෂි කඩයිමක් සනිටුවහන් කරන දවසක්. අද මං ඔයාලට ගෙන්නේ මගේ සියවැනි උපසිරස. චිත්‍ර‍පටය ගැන විස්තර පහල තියෙනවා. කැමතිනම් ශතක වාර්ථාව නොකියවාම චිත්‍ර‍පටය ගන්න පුළුවන්. සභාවෙන් අවසරයි ! මිත්‍ර‍වරුනි, 2014 ජනවාරි 23 …

Read More »

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget Movies කිව්වම ඒ …

Read More »

Monsoon Shootout (2017) with Sinhala Subtitles | මෝසම් වෙඩි තැබීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනෙ අවුරුදු දෙකකට පස්සෙ ඒ කියන්නෙ 2017 සැප්තැම්බර් මාසෙට පස්සේ ආයෙත් මං සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඉස්සෙල්ලම කියන්න ඔනේ හසා අයියා තමා ඉතින් ෆිල්ම් එක වෙන්කරල දුන්නෙ. විමා අයියත් සබ් වගයක් දුන්නා කරන්න. තැන්ක්ස් දෙන්නටම. මං නම් වැඩිය ෆිල්ම් බලන කෙනෙක් නෙමේ ඉතින් ටිවි සිරීස් තමා ඉතින් පන්න …

Read More »

Scooby-Doo! And Spooky Scarecrow (2013) Sinhala Subtitles | හැලෝවීන් රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? තවත් හරිම රසබර ස්කූබි-ඩූ කතාවක් අරගෙන තමයි අද මේ විදිහට ඔබ හමුවට ඇවිත් ඉන්නෙ. අද ගෙනාපු කතාවෙ නම තමයි Scooby-Doo And Spooky Sacrecrow. මේක Scooby-Doo! And 13 Spooky Tales කියන DVD පිටපතේ අන්තර්ගත වෙන එක් කතාවක්. මේකට 7.4ක අගයක් imdb දර්ශකයෙනුත්, Google පරිශීලකයන්ගෙන් 94%ක ප්‍රේක්ෂක ප්‍රසාදයකුත් ලබා ගෙන …

Read More »

Noelle (2019) Sinhala Subtitles | අලුත් නත්තල් සීයා..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

2019 නිකුත් වුන ලස්සන නත්තල් චිත්‍රපටයක් තමයි මන් අද අරගෙන ආවේ. මේක අධ්‍යක්ෂවරයා හා ලේඛකයා තමයි මාක් ලෝරන්ස් කියන්නේ. Walt Disney සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන අතර 2017 ජනවාරි 11 තමයි මෙහි එන නත්තල් සීයාගේ දුවගේ චරිතයට පණ පොවන්න Anna Kendrickව යොදා ගෙන තියෙන්නේ. Walt Disney Studios Motion …

Read More »

Bayama Irukku (2017) Sinhala Subtitles | කොතනක සිටියත් මා මළ පසු, මගෙ ලග තනියට ඉනු මැනවී….. [සිංහල උපසිරසි සමඟ]

ඔයා ගොඩක් ආදරය කරන කෙල්ල මැරිල කියල හිතුනොත් මොනවගේ දෙයක්නම් ඔයාට දැනෙයිද..? ඔයාගෙ ඒ ආදරය කරපු කෙල්ල මැරිල නෑ කියල ඔයා තාමත් හිතවනම්. එයා එක්ක ජීවත් වෙනවනම්… එයා එක්ක කථා කරනවනම්.. ඇත්තටම එහෙනම් පිස්සුද… නෑ….ඒ තමයි ආදරය කියන්නේ.. ආදරය වැඩිකෙනෙක්ට ඒ වගේ දෙයක් දරාගන්න බෑ.. ඇත්තටම එයා විශ්වාස කරන් නෑ …

Read More »

Danger Close (2019) Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Third Wife (2018) නොහඩන්, සූරියකාන්තා… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ” සිය මව් බිම වෙනුවෙන් සටන් වැදි වියට්කොංවරුන්… …

Read More »

Sir AKA Cenerentola in Mumbai (2018) Sinhala Subtitles | දුරම දුරයි ඔබ ළඟම ළඟයි [සිංහල උපසිරැසි සමග]

දහවල් 12 පහුවෙලයි තිබ්බේ එළියේ හීන් පොද වැස්සක් වැටෙනවා පුරුදු පාළුව සහ නිස්සද්ද බව නිවස වෙලාගෙන. ඔහුගේ කාමරේ දොර බාගෙට ඇරලයි තිබුණේ ඇය ට්‍රේ එකේ තියාගෙන කෑම ගෙනාවා දොරට තට්ටු කරගෙනම ඇය ඇතුල් වුණා, ‘මහත්තයා, කෑම..’ ඔහු පරිගණකය හකුළුවා පැත්තකින් තබා හිරි ඇරියා දෑස් විපරමින් නතර උනේ ඈ ගාව ඈ …

Read More »

Kaithi (2019) Sinhala Subtitles | කවුද මේ දිල්ලි.? මොනවද කරේ..? [සිංහල උපසිරසි සමඟ]

සිංහල උපසිරැසිකරණයේ මහගෙදර බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳ සිටින සුවහසක් දමිළ සිනමා රසිකයින් මඟ බලාසිටි සිනමා සිත්තමක් වන KAITHI 2019 චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසිත් සමඟිනුයි අද කුමාර ඉන්ද්‍රජිත් සොයුරා සමඟින් MTR තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා Baiscopelk.com වෙබ් අඩවියට ගොඩ වදින්නේ.! චිත්‍රපටයේ නමට දාපු මාතෘකාව තුලින්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් වෙනදා …

Read More »

A Score to Settle (2019) Sinhala Subtitles | තම පුතු මැරු ඝාතකයින් සොයා [සිංහල උපසිරසි සමඟ] 18+

  ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක අරගෙන කාලයක් ගත වුනා රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා කොහෙමෙන් හරි වැඩේ ඉවර කරගත්තා ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. ඒක IMDB මීටරයේ දැක්වෙන්නෙ 4.5 විදිහට මගේ නම් අදහස මේ බයිස්කොප් …

Read More »

Prasthanam (2019) Sinhala Subtitles | බල තන්හාව… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අවංකකමෙත් සීමාවක් තියෙනවා මගෙ අවංකකම මාව සතෙක් කලා මම මගෙ ආත්මයෙන්ම අවංක වුනා ආස්මාගෙ මතකයෙ වේදනාව මට ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැ. ඒත් එක සත්‍යයක් මට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නෑ මම රහස් ගොඩක් හංගගෙන හිටියා හැමෝම ඉස්සරහදි ඇත්ත එලි වෙයි කියල. මම කට ඇරියොත් කියල බය වුනා. ඒ බයට මම …

Read More »

Baabul (2006) with Sinhala Subtitle | ආදරය සහ යහළුකම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටිය.. බොහොමයක් දෙනා මාව නම් අදුරන්නේ නැතුව ඇති. නමුත් මතක කිහිප දෙනෙක් වත් ඇති කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ වසර හතරකට විතර පස්සේ තමයි උපසිරැසියක් අරගෙන ඔයාලව මුණගැහෙන්නේ. උපසිරැසි අරගෙන එන්න ඒ තරම් කාලය නොමැති උනාට වෙබ් අඩවියෙ අපේ සහෝදරවරුන් එකතුවෙන මොකක් හරි වැඩක් තියේද.. එතැනට නම් සහබාගි …

Read More »

How to Train Your Dragon – Homecoming (2019) Sinhala Subtitle | නැත ලොවේ අන් රසඳුනා, මිතුරුදම් සේ සුවදෙනා..! [සිංහල උපසිරැසි සමඟ] 150*

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං මම අද මට විශේෂ උපසිරැසියක් අරගෙන ආවෙ. මේක මගේ නිළ 150 වැනි උපසිරැසිය. ඉතිං මොනව කියන්නද කියල එකපාරටම හිතාගන්න බෑ. කොහොම වුණත් මෑතකාලීනව උපසිරැසි ලබා දීමෙදි සිදුවුණු ප්‍රමාදවීම නිසා සෑහෙන පිරිසක් දෝෂාරෝපණය කරල තිබුණ. එහෙම කමෙන්ට් එකක් දැක්කම නම් හිත ටිකක් රිදෙනව. මැරිල මැරිල කරන සබ් එකකට …

Read More »

Rambo: Last Blood (2019) Sinhala Subtitles | පුරාවෘත්තයක නික්මයෑම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හරිම සුන්දර ළමා කාලයක් අපි ගතකලේ. දැන් වගේ තාක්ෂණයෙන් පිරිච්ච ලෝකයක් නෙමෙයි ඒ කාලෙ තිබ්බෙ. දැන් කාලේ ළමයි ගෙවනවා වගේ ජංගම දුරකථනයට කොටු වෙච්ච, පරිගණකයට කොටු වෙච්ච ළමා කාලයක් නෙමෙයි අපි ගෙව්වෙ. ගම වටේම දුවලා පැනපු, නිවාඩු දවසට යාළුවොත් එකතු කරගෙන හැන්දෑවෙ කළුවර වැටෙනකම්ම ක්‍රිකට් සෙල්ල්ම් කරපු, ගමේ වෙල් දෙණි …

Read More »

Ready or Not (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන හැංගිමුත්තන් සෙල්ලම. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අදත් මුණගැහෙන්න ආවා Angel Has Fallen සිනමාපටය නිකුත් වෙච්ච කාලෙම නිකුත් වුන තවත් අපූරු සිනමාපටයක් අරගෙන. කැමතිද හොරර්, කොමඩි දෙකම එකට පිරුණු සලරුවක් රස විදින්න? එහෙනම් මේක ඔයාට කියාපුම තැන කියලා හිතාගන්නකො. ලැස්ති වෙන්න, අපි කතාවට බහිමු එහෙමනම්. ඇලෙක්ස්, ග්‍රේස් කියන්නෙ අලුතෙන් විවාහ වෙන ජෝඩුවක්. ග්‍රේස් කියන්නෙ දරු …

Read More »

The King (2019) Sinhala Subtitles | බිත්‍රාන්‍ය එක්සේසත් කල හෙන්රි! [සිංහල උපසිරසි සමඟ]

එංගලන්තයේ පස්වන හෙන්රි රජතුමා (1386 – 1422) පස්වන හෙන්රි මොන්මූත් හි හෙන්රි ලෙසද හැඳින්වේ. 1413 සිට 1422 දී ඔහු මිය යන තෙක්ම එංගලන්තයේ රජකම් කලේය. ඔහු ලැන්කැස්ටර් වංශයේ දෙවන ඉංග්‍රීසි අධිරාජ්‍යයා විය. සාපේක්ෂව කෙටි පාලන සමයක් තිබුනත් ප්‍රංශයට එරෙහි වසර සියයක අධික කාලයක් පැවති යුද්ධයේදී හෙන්රිගේ කැපී පෙනෙන මිලිටරි සාර්ථකත්වයන්, …

Read More »

Sye Raa Narasimha Reddy (2019) Sinhala Subtitles | ඉන්දියාවම අමතක කල නාමයක් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා එක්වී සිටින සියලුම ඉන්දියානු චිත්‍රපට රසික රසිකාවියන් බලාසිටි සිටි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් සමඟිනුයි මා අද වෙබ් අඩවිය වෙතට පැමිණියේ .! මේ වසරේ සමස්ථ ඉන්දියාව තුලම දැඩි ලෙස කතා බහට ලක්වුන සිනමාපටයක්ද වෙන මේ චිත්‍රපටය ඉන්දියානු ඉතිහාසයේ යටත් විජිත සමයේ සත්‍ය කතා පුවතක් ඇසුරෙන් නිමැවුණු සිනමා නිර්මාණයක්.! …

Read More »

Pailwaan (2019) Sinhala Subtitles | මල්ලවපොර සටන් කරුවා..? [සිංහල උපසිරසි සමඟ]

එදත් අනිත් අය වෙනුවෙන් සටන් කරා, අදත් ඔයා ඒකම කරන්න යනවා කියලා කියනවා. ‘ඔයා මගේ පුතා.’ ‘ඔයා මගේ පුතා කියලා කියන්න , මම ආඩම්බරවෙනවා.’ ‘බලය වෙනුවෙන් සටන් කරන කෙනා මැරයෙක්’. ‘ඒත්, හේතුවකට සටන් කරන කෙනා…’ ‘…වීරයෙක්’ ඔබ ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම්, පයිල්වාන් මඟ හැර නොගන්න……. හැමෝම මග බලන් හිටපු තවත් …

Read More »

Once Upon a Time in Hollywood (2019) Sinhala Subtitles | එකමත් එක කාලෙක හොලිවුඩය…[සිංහල උපසිරැසි සමඟ]

මොකද කියන්නේ යමුද හොලිවුඩ් පැත්තේ රවුමක්…. බෑ බෑ වගේද… ඒ මොකද…. ඇයි දැන් තියෙන හොලිවුඩ් කලින් තිබ්බ තරම් කොලිටි නැද්ද… “ඔව් අනේ, ඒ කාලෙනේ හොලිවුඩ් වල නියම රසය තිබ්බේ…” ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් බලන්න ආසද…අලුත්ම එකක්… “ඈ…ඒ කොහොමද..ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් කොහොමද අද සිනමාවෙන්…” සහෝදරයා…ඔබ හොලිවුඩ් කියන වචනේ …

Read More »

Namma Veettu Pillai (2019) Sinhala Subtitles | තම නැගණිය අනාථයෙකු නොකළ, උතුම් අයියණ්ඩි! [සිංහල උපසිරැසි සමඟ]

චිත්‍රපටයක් කියන්නෙත් එක්තරා විදියකින් කිව්වොත් හැඟීම් වලට වහල් වෙන්නත් ඒවා අවබෝධ කරගන්නත් පුළුවන් සංධිස්ථානයක්. පවුල් පරිසරය මූලික කරගෙන බිහිවන ඇතැම් චිත්‍රපට අසාර්ථක වුවත් සමහරක් චිත්‍රපට සම්මාන කරා යෑමේ හැකියාවන්ද එක්කාසු කරගෙන ඇත. පවුල් පරිසරය කියන තේමාව විශාල් එකක් වුවත් එහි අන්තර්ගත සමාජ සිද්ධීන් එකතු කරන් එම සිද්ධීන් චිත්‍රපටයකට නිමවලා සිනමාවට …

Read More »
error: Alert: Content is protected !!