You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / සිංහල උපසිරැසි (page 20)

සිංහල උපසිරැසි

Deadcon (2019) Sinhala Subtitles | විව්කොන් මිතුරු සමුලුව [සිංහල උපසිරසි සමඟ]

සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ අවුරුත් භාවිතා කරන බොහෝ දෙනා කාලය ගත කරන වෙබ් අඩවි. ඒ හරහා අපි කාටත් නිතර නිතර විවිද අය හමුවෙනවා.ඒත් අපි කවුරුවත් දන්නේ නෑ ඒ අය මොන වගේද, ගතිගුණ කොහොම අයද කියලා.මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අසමාජ ජාල වෙබ් අඩවි වටා ගෙතිලා තියෙන නිසා කවුරුත් බලන්න කැමති වෙයි.ඒත් …

Read More »

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා …

Read More »

Mars [S02 : E05] Sinhala Subtitles | බල අරගලය… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝදරියගේ මියයාම හැනාට දැඩිව දැනෙනවා. ඇයත් සමඟ අමනාපයෙන් ඉන්නා මාර්තා කාටත් …

Read More »

Don’t Come Back from the Moon (2017) Sinhala Subtitles | කාන්තාරයෙන් හඳට [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලුම දෙනාට, මේ අරගෙන එන්නේ තරමක් වෙනස් විදිහක කතාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොලිවුඩ් සිනමාවෙන් බැහැර වුණු ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි කියන රාමුවෙන් මිදුණු රියලිස්ටික් කතාවක්. එහෙනම් කතාව ගැන කියන්නට කලින්ම විස්තර ටිකක් දැනගෙනම ඉමු. මේ සිනමා සිතුවම එළි දකින්නේ 2019 ජනවාරි 18 වෙනිදා. නාට්‍යමය කියන වර්ගීකරණය යටතට …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E15 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

Sujata (1960) Sinhala Subtitles | (අ)පිරිසිදු [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, අද ඔබ හමුවට එන්නේ පැරණි හින්දි චිත්‍රපටයක් එක්කයි. ඒ සුජාතා 1959 චිත්‍රපටයයි. මම කලින් උපසිරැසි ලබාදුන්න Sachaa Juthaa චිත්‍රපටියට හා බර්සාත් චිත්‍රපටියට ලැබුණු හොඳ ප්‍රතිචාර තමයි මේ තුන් වන පැරණි හින්දි උපසිරැසි නිර්මාණය කරන්නට මාව පෙළඹෙව්වේ. මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කරලා අවශ්‍ය කරන …

Read More »

The X Files [S07 : E03] Sinhala Subtitles | බඩගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට. හරි එහෙනම් අද මම අරන් ආවේ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ තුන්වෙනි කතාවයි. ඉතිං මොල්ඩර් ස්කලී දෙන්නා අමුතු අමුතු දේවල්වලට පැටලුනත් අද පැටලෙන්නේ අමුතුම විදිහේ වැඩකටයි. ඒ තමයි බඩගිණි උන කෙනෙක් ගැන හොයන්නයි. මේ සිද්දිය වෙන්‍‍නේ එක්තරා අවන්හලකට රාත්‍රියේදි පැමිණෙන පාරිභෝගිකයෙකුට සිද්ද වෙන අකරතැබ්බයකින්. ඊට පස්සේ …

Read More »

Mr. Robot [S04 : E04] Sinhala Subtitles | ගිනියම් වූ සීතල නත්තල් රාත්‍රිය. [සිංහල උපසිරසි සමඟ] (18+)

පසුගිය කොටසින් හැමෝටම මතක ඇතිනේ කතාව පටන් ගත්තෙ අමාත්‍ය සැන්ග් ආදර වෘතාන්තයකින්. එයාටත් තිබිලා තියෙන්නෙ හරිම අමුතුම විදිහේ ආදර කතාවක්. මම ඒ ගැන විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා. 🤪 පිලිප් ප්‍රයිස් E Corp එකේ CEO තනතුරින් ඉල්ලා අස්වෙන එකෙයි, එලියට් සෙන්ට්‍රල් ජාතික බැංකුව පස්සෙ පන්නන එකෙයි සම්බන්ධයක් තියෙන විත්තිය …

Read More »

2 Hours Love (2019) Sinhala Subtitles | ආදරය කරන්න පැය දෙකක් ප්‍රමාණවත්ද..? [සිංහල උපසිරසි සමඟ]

ආදරය කියල අලුත් පරිච්ඡේදයක් මගේ ජීවිතයට එකතු උනා කියල මගේ කාලසටහනට බාදා වෙනවට මම කැමති නෑ අපි ආදරය කරමු ඒත් හවස 4 ඉදන් 6 වෙනකල් විතරමයි අපි ආදරය කරන්නේ. ඔන්න ඉතින් තවත් තෙළුගු බයිස්කෝප් එකකට උපසිරසිය අරගෙනයි ආයෙත් ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවේ. එහෙනම් මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව …

Read More »

Mars [S02 : E04] Sinhala Subtitles | වසංගතය… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ සහයෝගය ලැබෙන බව පැවසුවත් ඔවුන් තම අරමුණට තමයි වැඩිබරක් යොදවන්නේ. තම සහෝදරියගේ මියයාම නිසා දුක්වන හැනා සහ …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E14 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

The Walking Dead [S10 : E04] Sinhala Subtitles | නිහඬ ප්‍රහාර..! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ඔන්න පුංචි ප්‍රමාදයකුත් එක්ක, අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ දහවැනි කතා සමයේ, හතරවැනි කතාංගය. ඉතිං කාර්‍යබහුල වීමත් එක්ක ඉදිරි සති කීපය පුරාමත් මේ වගේ ප්‍රමාදවීම් වෙන්න පුළුවන් කියල කියන්න ඕනෙ ඉතිං. ලොකු ලිපියක් ලියන්න බෑ මේ වෙලාවෙ, සෑහෙම මහන්සි ගතියක් දැනෙන නිසා. ඉතිං කෙටියෙන් කියන්නම් මොකද්ද අද වෙන්නෙ …

Read More »

The X Files [S07 : E02] Sinhala Subtitles | අලුත් ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ ගෙනාවේ‍ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා දෙවනි කොටසයි. මේ පළවෙනි ‍කොටසේ ඉතිරි කොටස තමයි මේකේ තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ මෝල්ඩර්ට අසාමාන්‍ය ලෙඩක් තියෙන නිසා රෝහල් ගත කරනවා. ඉතින් මේ ඉන්න අතර මෝල්ඩර් ‍රෝහලෙන් එක වරම අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ස්කිනර් ස්කලී ඇතුළු පිරිස මෝල්ඩර්ව හොයාගන්න උත්සාහ කරනවා. …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E07 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Mars [S02 : E03] Sinhala Subtitles | තීරණාත්මක මොහොතක්… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ පිරිසගේ සහයෝගය ලැබෙනවා. මේ වන විට මාර්තාට නම් ලුක්‍රම් සමාගම ගැන කිසිම පැහැදීමක් නැහැ. ඇය අඟහරු මත …

Read More »

In the Shadow of the Moon (2019) Sinhala Subtitle | අනාගතයෙන් පැමිණි සේයාව… [ සිංහල උපසිරැසි ]

අද කාලෙ කාල තරණ චිත්‍රපට බෙහෙවින්ම වගේ සෑදෙනවා. හැබැයි එයින් ගොඩක් එව්වා හිතට සෙට් වෙන්නෙ නැහැ. පහුගිය අවුරුදු ගාන පුරාවටම එහෙම හිතටම සෙට් වෙච්ච එකක් ගැන ඇහුවොත් මං පිළිතුරු දෙන්නෙ Looper l Predestination l Source Code l 12 Monkeys වැනි චිත්‍රපට. මෙතන මඟ හැරිච්ච එව්වත් තියෙනවා කියල මතක තියාගන්න 😊 …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E13 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

Pennyworth (2019-) [S01 : E10] Sinhala Subtitles | රාජ්‍ය පක්ශපාතීත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Pennyworth” කතාමලාවේ අවසාන කොටසයි. හැබැයි තවමත් නිල වශයෙන් දෙවැනි කතා සමයක් ගැන සඳහන් කරල නැහැ. කොහොමහරි දෙකක් එයි කියල තමයි මට හිතන්නෙ. එහෙනම් ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දු ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලෝර්ඩ් හාවුඩ් හිතාගෙන හිටිය වගේම ඔක්කොම සිද්ධ වෙනවා. ඔහුටත් …

Read More »

The Book of Love (2016) AKA The Devil and the Deep Blue Sea Sinhala Subtitles | “පහුරයි – ආදරයයි” [සිංහල උපසිරැසි සමඟ]

හෝ හෝ යාලුවනේ 😂😂 ඉතින් කොහොමද? ආයෙත් ආව මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය අරන්. ඉතින් මුලින්ම බයිස්කෝප් කාර්ය මණ්ඩලේට ස්තුතිවන්ත වෙනව මේ අවස්තාව දීම ගැන. ඒවගේම සබ් හදන අනිත් පිරිසටයි, සබ් ගන්න එකතු වෙන ඔයාලටයිත් ස්තුතිවන්ත වෙනව. මේ චිත්‍රපටිය The Book of Love තිරගත වෙන්නෙ 2017 ජනවාරි වලදී. අධ්‍යක්ෂණය Bill Purple. …

Read More »

47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle | බිහිසුණු මෝරෙකුට මැදිව… [ සිංහල උපසිරැසි ]

හරියට මීට අවුරුදු දෙකකට කලින් මතකද ආවා ”47 Meters Down” කියල චිත්‍රපටයක්. මඟ හැරිච්ච එකක් නම් වෙන්න බැහැ. ලොවෙත් ඒක බලල තියෙන්න ඕන. ඔබ නොබලපු කෙනෙක් නම් මේ දැන්ම වගේ බාගත කරගෙන නරඹන්න. ඉතින් ඔය අවුරුදු දෙකකට කලින් ආපු චිත්‍රපටයෙ ”සීකුවල්” එකයි අද මේ අරගෙන එන්නෙ. කලින් එකේදී කට්ටියට මුහුණ දෙන්න සිදු වෙන්නෙ කූඩුවක් …

Read More »
error: Alert: Content is protected !!