You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , August 22 2019
Breaking News
Home / සිංහල උපසිරැසි (page 3)

සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S03 : E02] Sinhala Subtitles | දෙවැනි මංකොල්ලයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

2018 නොවැම්බර් 12 තමා අවසාන උපසිරැසිය කලේ. රෑපවාහිනී කතා මාලා වලින් සමුගත්තත් හිටං උපසිරැසියක් කරන්න සෙට් වුනේම නැ. දැන් නම් වෙබ් අඩවියට ගොඩක් අයට එකතු වෙලා කවුරුවත් අපිව අඳුරනවද දන්නෙත් නෑ. ඉතිං ඔය කොහොම වුනත් පරණ පුරුදු අපේ වෙබ් අඩවියට සබකුත් අරං ඕං ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න. 😀 😛 අවුරුද්දකට …

Read More »

The Blacklist [S06 : E19] Sinhala Subtitles | රස්වෙට් (හෙලිදරව්ව) [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසේ බ්‍රොක්ටන් පාසලේ අමුතු මිනීමැරුම් ගැන හැමෝම දැන් දන්නවා ඇතිනෙ. කලින් කතාව ගලාගෙන ආපු රටාව ටිකක් විතර වෙනස් උනා පහුගිය කොටසින්. මුල ඉදලම ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන තමා කතාව ගියේ. එක් එක් කොටසින් ඒ ගැන හෝඩුවාවක් හොයාගන්න එක ගැන තම සදහන් උනේ. ඒත් රෙඩින්ටන් දුන්න මේ කේස් එක නම් …

Read More »

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitle | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න ඉතින් මේ තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළමු කඩයිම. 50වෙනි උපසිරැසිය. ඒ නිසා මට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. හදිසි අය ඉන්නවනම් පහළින් උපසිරැසිය බාගත කරගෙන යන්න පුලුවන්… මම අපේ මේ සොඳුරු බයිස්කෝප් විබ් පල ගැන දැනගත්තේ කොහොමද කියලා මුලින්ම කියලා ඉන්නම්… 2012 වසරෙදී මම සිංහල උපසිරැසි සහිත චිත්‍රපටයක DVD …

Read More »

Into the Ashes (2019) with Sinhala Subtitles | ඉසුරු මතින් අළු තුලට [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද මේ අරගෙන ආවේ තවත් විවාහක පවුලක කතාවක්. ලොකු IMDB අගයක් නැති උනත් හොඳ කතාවක්. එහෙනම් වැඩිය විස්තර නැතුව චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දෙන්නම්. “නික්” කියන්නේ දැව කර්මාන්ත ශාලාවක රැකියාව කරන තරුණයෙක්. ඔහු විවාහකයෙක්. එක දවසක් ඔහුගේ හොඳම මිත්‍රයා වන “සැල්” ඔහුට ආරාධනා කරනවා සති අන්තයේ අතට අමතර මුදලක් …

Read More »

Wu Assassins [S01 : E03] Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ අංකල් සික්ස් එදා පහර දීපු පුද්ගලයා ගැන දැනගන්නවා. කොහොමහරි මෙයාලට හරි අනන්‍යතාවක් නැහැ. එයා දන්නෙ වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක් කියලා විතරයි. හැබැයි මොහු ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. …

Read More »

Money Heist aka La casa de papel [S03 : E01] Sinhala Subtitles | මගේ නම ටෝකියෝ… මතකද මාව ? [සිංහල උපසිරැසි සමඟ]

මං හිතන්නේ හැම පාරාදීසයකටම වෙනවා ඇත්තේ එකම දේ. අන්තිමේදී මොකෙක් හරි ඇවිත් ඇපල් ගෙඩිය කනවා. ඊටපස්සේ හැමදේටම කෙළවෙන්න ගන්නවා. ඔව්, ඒක එහෙමයි. කොච්චර නම් ලස්සනට දෙවන කතා සමයේදී ඉවරවුන කතාවක් ද? බර්ලින්, මොස්කව්, ඔස්ලෝ ජිවිතයෙන් වන්දි ගෙව්වත් හෙල්සිංකි, නයිරෝබි, රියෝ, ටෝකියෝ, ඩෙන්වර්, මොනිකා හා ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායම හරි අපුරුවට පොලීසිය, …

Read More »

Krypton [S02 : E09] Sinhala Subtitles | ලෙයින් තෙත් වූ චන්ද්‍රයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ 9 වැනි කතාංගය. අවසානයට කලින් තමයි මේ හමුවෙන්නෙ. ඉතිං කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් එහෙම, අපි මේ වෙනකල් හිතාගෙන හිටියෙ ලයිටා මැරුණ කියල වුණත්, අපි දැක්ක සොඩ්, ලයිට්ව බ්ලැක් මර්සි කියන පිටසක්වල පරපෝෂිතයා ලවා ඇයගෙම මනසේ හිරකාරයෙක් කරල තිබුණ. ඇත්තම ලයිටා …

Read More »

Tumse Achha Kaun Hai (1969) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.4 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, දෙමවුපියන් නොමැති  “අශෝක්” නම් තරුණයා හට “රූපා” නම් නැඟනියක් සිටියි. ඇය අන්ධ තරුණියකි. ඇයගේ දෑස් සුවපත් කිරීමට හැකි බවත් ඊට මුදල් වැය කිරීමට සිදුවන බවත් රෝහලින් පවසා …

Read More »

Wu Assassins [S01 : E02] Sinhala Subtitles | බලය ප්‍රගුණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න …

Read More »

Game Over (2019) Sinhala Subtitles | පච්චයක සැඟවුණු අන්ධකාර ශාපය [සිංහල උපසිරැසි සමග]

අපි කාටත් ජීවිත දෙකක් තියෙනවා. ඔයින් දෙවන ජීවිතය ඇරඹෙන්නේ, අපිට ඇත්තේ එක ජීවිතයක් බව අපි අවබෝධ කරගත්තාට පසුයි කියපු දේ නම් තේරුණාද නැද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මේ ගෙනල්ලා තියෙන සිනමාපටය බැලුවට පස්සේ නම් ඔය උඩ කියපු කතන්දරේ මනාව වැටහෙයි. ඉතින් මේ ගෙනල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච තවත් අපුරු …

Read More »

Wu Assassins [S01 : E01] Sinhala Subtitles | පැවිදි 1000ක බලය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර වෙනස්ම ආකාරයෙ රූපවාහිනී කතාමාලාවට උපසිරැස සපයන්නයි මේ සුදානම් වෙන්නෙ. මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ සම්පුර්ණ කතාමලාවම …

Read More »

Legend of the Demon Cat (2017) AKA Kûkai Sinhala Subtitles | බළල් වේශයෙන් ආ පළිගැනීමේ යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! කිවුවා බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං, කාලෙකට පස්සේ පුරුදු විදියටම චීන ෆැන්ටසි චිත්‍රපටකට උපසිරැසකුත් අරගෙන ආවා….. ම්.. ටිකක් විතර මේ උපසිරැස කරන්න කල් ගියා තිබුණු පෞද්ගලික වැඩ රාජකාරි මැද ඉඩක් හදා ගන්න අමාරු වුණා. කොහොමින් කොහොම හරි ඔන්න ඉතිං මං සබ් එක ඉවර කළා…. මේක කලින් ලිවුව …

Read More »

Metropolis (1927) Sinhala Subtitles | බලන් කඩතුරා හැර දෑසේ….. [සිංහල උපසිරසි සමඟ]

” අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ…..? දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි මේ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ…..? මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ…..? රජ සැප විඳිනට රජ දරුවන් …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E04 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E03 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. …

Read More »

The Blacklist [S06 : E18] Sinhala Subtitles | බ්‍රොක්ටන් පාසලේ ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම ආයුබෝවන් කිව්වා.18 වෙනි කොටස ගැන කියන්න කලින් පහුගිය කොටසේ මොකද උනේ කියල කතා කරල ඉමු. 06වෙනි කාතා මාලාවම සාරංශ වෙලා තියෙන්නේ රෙඩින්ග්ටන් ඇත්තටම කවුද? හා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන. ඉතින් පහුගිය කොටසේ ඒ කුමන්ත්‍රණය ගැන ලැබුනු හෝඩුවාවක් පසුපස යනවා.ඒ තමා තර්ඩ් එස්ටේට්. හැමෝම හිතුවෙ තර්ඩ් එස්ටේට් කියන්නේ 1%ට එරෙහිව …

Read More »

The 100 [S06 : E13] Sinhala Subtitles | ව්‍යාකුලත්වයක නිමාවද?ආරම්භයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 13වැනි කොටස හෙවත් අන්තිම කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද උනේ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, ප්‍රයිම්ලා ඇබිගෙ සහයෙන් මැඩිව යොදාගෙන නයිට්බ්ලඩ් හදන එක ආරම්භ කළා. ඉතින් ඒකෙ ආරම්භය හැටියට එකෝව යොදාගෙන සිමෝන්ට යලි පණ දෙන්න ගිහිල්ලා රයිකර් මැරුම් …

Read More »

No Surrender (2018) AKA Karmouz War Sinhala Subtitles | වියරු පළිගැනිම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ඇක්සන් ගණයට අයිති වෙන ඒවගේම අපි කවුරුත්ම වගේ බලන්න ආස කරන Scott Adkins සටන් වලින් පිරුණු තවත් බයිස්කොප් එකක් අරගෙන ආවා. හැබැයි , මේක කියන්නම ඕන ස්කොට් මෙකේ වීරයෙක් නම් නෙමෙයි , මේ පාර ඔහු ඉන්නෙ සතුරන් ගේ පැත්තෙ ඒවගේම ඔහුට හැමෝම බයයි. ඔහුව මේ …

Read More »

Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහ පුදුම පහන [සිංහල උපසිරැසි සමඟ]

පුංචි කාලේ අපි ආසාවෙන් කියෙව්ව “එක්දහස් එක් රැය” නොහොත් “අරාබි නිසොල්ලාසය” එන තවත් එක් කතාවක් තමයි “ඇලඩින් සහ පුදුම පහන” කියන්නේ. මේ කතාව පාදක කරගෙන 1992 ඩිස්නි ආයතනයෙන් ඇලඩින් නමින් කාටූන් සලෙරුවක්ද, The Return of Jafar (1994), Aladin and the King of Theives (1996) යන කාටූන් සලෙරූද නිපැදුණා. දැන් ඩිස්නි …

Read More »

The Perfect Date (2019) with Sinhala Subtitles | අහම්බෙන් හමු වූ අපූරු ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් අරන් ආවා Romance/Comody ෆිලුමක්.. අදත් අරන් ආවා කිව්වට මගේ පලවෙනි සබ් එක තමා මේ…😊😉 මං මේකට සබ් එක කරන්න බාර අරන් දැන් මාස දෙකක් වෙනවා… ඒක නිසා ප්‍රමාද දෝෂයට සමා වෙන්න…🙏 ගොඩක්ම මේක කරන්න පරක්කු වුණේ මේක හදන්න වෙලාවක් හොයා ගන්න බැරි වුණු හින්දා.. ඒ ලෙවල් කරන කට්ටිය …

Read More »
error: Alert: Content is protected !!