You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / සිංහල උපසිරැසි (page 5)

සිංහල උපසිරැසි

Treadstone [S01 E04] Sinhala Subtitles | ඇත්තටම මං කවුද [සිංහල උපසිරැසි සමඟ]

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ …

Read More »

Marvels Runaways [S03 : E02] Sinhala Subtitles | පැන යාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රනවේස් දෙවන කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ චේස්, ජැනට් සහා කැරොලිනා මේ වෙනකොටත් ඉන්නෙ ඇල්ගෝරිදම් එක ඇතුලෙ. ඒ අය තමන් මවා ගත්ත ලෝකවල තමයි මේ වෙනකොට ඉන්නෙ. ඕක මුලින්ම තේරුම් යන්නෙ ජැනට්ට, මොකද එයා මීට කලින් ඇල්ගෝරිදම් එකට ගිහින් තියන නිසා. ඒ වගේම ඇලෙක්ස්, මොලී, නීකො සහා සැවින් …

Read More »

Ford V Ferrari (2019) Sinhala Subtitles | අභියෝගයට අභියෝග කල මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා නැහැ, ඇත්තටම මට රහට ලිපි ලියන්න බැහැ, ඒ නිසාද මංදා දීර්ඝ ලිපි මගෙන් ලැබෙන්නෙ නැහැ. ඒ උනත් මෙදා පාර තරමක විස්තරයක් නොදී බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එහෙනම් වටේ තලන්නෙ නැතුව …

Read More »

Jessica Jones [S03 : E10] Sinhala Subtitles | අවසන් කටයුතු මැද්දේ තවත් මිනීමැරුම්! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් ට්‍රිෂ් දරුණු විදිහට සැලින්ජර්ටපහර දුන්න නිසා එයා රෝහල් ගත කරන ගමන් හිටියෙ. මුනේ එක පැත්තක සෑහෙන ලොකු කැළලක් ඇතිවෙලත් තිබුණා. ට්‍රිෂ් ඒ වෙලාවේ තමන්ගේ අම්මාගෙ මරණේ වෙනුවෙන් සැලින්ජර්ට පහර දුන්නත් එයා හෝ ජෙසිකා දැනන් හිටියෙ සැලින්ජර් ඒ වෙලාවේ සිද්ද වෙච්ච හැමදේම වීඩියෝ කරගෙන තිබිලා කියලා. ජෙසිකා බය වුණා …

Read More »

Treadstone [S01 E03] Sinhala Subtitles | වැළලුනු මතක [සිංහල උපසිරැසි සමඟ]

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ …

Read More »

The Aeronauts (2019) Sinhala Subtitle | සිහිනයක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

මනුෂ්‍යයින් කියන්නෙ හරිම පුදුම ජීවින් කොට්ඨාෂයක්. අපි ඉපදෙනවා, ඉස්කෝලෙ යනවා, පස්සෙ රස්සාවක් කරනවා, ඊටත් පස්සෙ මහළු වෙනවා, අන්තිමට මැරිලා යනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නෙ ඔන්න ඔය ටික. නමුත් මේ වෙන ක්‍රියාවලියට එහායින් හිතපු මනුෂ්‍යයින් පවා මේ ලෝකෙ ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලිය අතරේදී විශේෂ දෙයක් කරනවා. ඔවුන් මේ ලෝකයෙන් ගියත් ඊට …

Read More »

Marvels Runaways [S03 : E01] Sinhala Subtitles | මරන්න නැත්තං මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් Marvel’s Runaways කතා මාලාවෙ තුන්වන වගේම අවසන් කතා සමයෙ උපසිරැසි ලබා දෙන්න තමා මේ සූදානම. වැඩි පිරිසක් නොබැලුවත් යම් පිරිසකට අල්ලලා ගිය කතා මාලාවක් තමා Runaways කියන්නෙ, ඒ අතරින් කෙනෙක් තමයි මාත් සහා මේ උපසිරැසි දෙන අයගෙනුත් බොහෝ පිරිසක්. ඒ වගේම තමා මුල් කොටස මම දුන්නට අපේ …

Read More »

The Sky Is Pink (2019) Sinhala Subtitles | මරනය සදාතනික සත්‍යයකි, සැමදා සතුටින් ජීවත් වන්න…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇය අයිශා. අයිශා කියන නමේ තේරුම ජීවිතය. ඒත් ඇය උපදින්නෙම මරණය තුරුලු කරගෙන. අපි හැමෝම එහෙම තමයි, ඒත් ජානමය රෝගයක් නිසා අයිශා අවුරුදු 6දි ඇට මිදුලු බද්ද කිරීමේ පලවෙනි සැත්කමට මුහුන දෙනවා. ඒ එම සැත්කම නොකලහොත් ඇය තවත් වසරකට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් පවසන නිසාවෙන්. එහෙත් එම සැත්කම නිසා …

Read More »

Vikings [S06: E06] Sinhala Subtitles | ලගතා! පළිහ දරන්නියගේ වීර කාව්‍යය..! [සිංහල උපසිරැසි]

ආයුබෝ වේවා..! ආයු බෝ වෙන්න කියල මෙහෙම පටන් ගත්තට.. මම දන්නෙ නෑ මොනව කියල අද කියන්න ඕනෙද කියල? හ්ම්ම්.. ඒ තරමට ලොකු හිස් බවක් අද දැනෙන්නෙ. ඒ ඇයි කියල නොකිය ඉන්නම්. එතකොට වැඩක් නෑනෙ. ගිය සතියෙ කතාංගය නැරඹුව නම් දන්නව, මුළු නෝර්වේ රාජ්‍යයටම තනි රජ කෙනෙක් පත් කරගන්න ඡන්දයක් පැවැත්තුව. …

Read More »

Black & Blue (2019) Sinhala Subtitle | නිල් හැඳගත් නීතියේ කළු දෙවඟන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න ආයෙත් හැකි ඉක්මනින් උපසිරැසියක් අරගෙන ආව. මම හිතනව මේකට උපසිරැසි දෙනකල් යම් පිරිසක් බලාගෙන ඉන්න ඇති කියල. මුලින් බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙලා නොතිබුණු නිසා, බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙනකල් උපසිරැසි ලබා දුන්නෙ නැහැ මේකට. ඉතිං එහෙනම් බලමු 2019 වර්ෂයේ අග භාගයේ තිරගත වුණු …

Read More »

Jessica Jones [S03 : E09] Sinhala Subtitles | දුෂිත පොලිස්කාරයාගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම.අද මම ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන ආවේ. හැමෝම දන්නවනේ Netflix එකේ යන හොද සිරිස් එකක් කියලා මේක. හැමෝටම මතකනේ ගිය පාර එපියේ මොකද උනේ කියලා. අද කොටසේ මොකද වෙන්නේ බලමු කෙටියෙන්. ට්‍රිෂ්ව දැන් අහු වෙලා තියෙනවා සැලින්ජර්ගේ මුන ඉරලා දාලා විනාශ කරපු එකට. ඒ …

Read More »

Treadstone [S01 E02] Sinhala Subtitles | පැරිස් මුදවාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ …

Read More »

Countdown (2019) Sinhala Subtitles | මාරයාගේ ඔරලෝසුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න උණු උණුවෙම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ලොව පුරා තිරගතකිරීම ආරම්භ කලේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා. ඉතින් අද තමයි හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.. ඉතින් පුලුවන් ඉක්මනින් සිංහල උපසිරැසියත් කරලා ඉවර කලා. මේ චිත්‍රපටය ගැන වැඩි දුරටත් කියනව නම් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් වියදම් කරලා නිපදවන …

Read More »

Lost in Space (2018-) [S02 : E10] Sinhala Subtitles | අලුත් නිවහන! [සිංහල උපසිරසි]

  ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටසටත් ආව. පහුගිය කොටස් වලදි මතක ඇතිනේ වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනව. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඉතින් විල්ගෙ මේ ක්‍රියාවත් හේතු කරගෙන …

Read More »

Shadow of a Doubt (1943) Sinhala Subtitles | ‍සැකයේ සෙවණැලි. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරං ආවා.මේක කාලෙකට කලින් බාගෙට සම්පූර්ණ කරලා තිබුණ එකක්. අබිරහස් ,අපරාධ, දාම ඝාතන සම්බන්ද සිනමාපට බලන්න කැමති අය වෙනුවෙන් අපූරු classic film එකක් මේක. ඒ සිනමාවේ ලොක්කා වගේ ඉන්න නැත්නම් Master of suspense කියන විරුදාවලිය ලබා සිටින ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ අධ්‍යක්ශණයක්. ගොඩක් අය කියන්නේ …

Read More »

The Mandalorian [S01 : E08] Sinhala Subtitles | මැන්ඩෝගේ අවසානද? නැතිනම් ආරම්භයද?? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. …

Read More »

Irandam Ulagaporin Kadaisi Gundu (2019) Sinhala Subtitles | දෙවන ලෝක යුද්ධයේ අවසන් බෝම්බය [සිංහල උපසිරැසි සමග]

2020 සුභ නව වසරක් වේවා! කියලා, මේ අවුරුද්දේ 8 වැනි දවසේ හා හා පුරා කියලා තවත් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම කතාවට යමු! දිනක් සවස් වරුවේ මාමල්ලාපුරම් මුහුදු වෙරළෙහි විනෝද සුවයෙන් ගතකළ විදේශික දැරියක් යම් දෙයක පය පැටලී ඇද වැටෙනවා. ඈ පසු පසින් පැමිණි ඇගේ මව එම අමුතු දෙය ගැන පොලිසිය හට …

Read More »

Jessica Jones [S03 : E08] Sinhala Subtitles | සැලින්ගර්ගේ මීලග ගොදුර [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් සැලින්ගර්ව හිරේ ඉදලාඅ නිදහස් කරගන්න ඔහුගේ අලුත් නීතිවේදියා ජෙරී සමත් වෙනවා. ඒ වගෙම එසේ නිදහස් කරගෙන ඔහු සැලින්ගර් ලවා මාධ්‍ය සාකච්ඡාවකුත් පවත්වනවා. එතනදි පැවසිය යුතු දේවල් කියලා දුන්නත් ජෙරීගේ කීම නොඅසා වෙනත් දේවල් ඒ මාධ්‍ය සාකච්ඡාවේදි සැලින්ගර් කියනවා. ජෙරී කියන කිසිම දෙයක් සැලින්ගර් ගාණකට ගත්තා කියල පෙනුනේ නෑ. …

Read More »

Treadstone [S01 E01] Sinhala Subtitles | අවදිවන සිකේඩාවන් [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදලා බයිස්කෝප් රසික රසිකාවියන්ට Bourne ෆිල්ම් සෙට් එකේ Spinoff Series එක Treadstone එකට සිංහල උපසිරැසි දෙන්නේ මම. මේ කතා මාලාව වෙන් කරලා දුන්නු බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයේ තිසර අයියට ස්තූතිවන්ත වෙනවා. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදි ඇති ඉතින්.. වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරෙමු එහෙනම්.. Bourne …

Read More »

Jojo Rabbit (2019) Sinhala Subtitles | හිට්ලර් මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, අදත් ඉතින් අද මන් ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරිම කොමඩියක් වගේම සුපිරිම කතාවක්. ඉතින් මේක මට කරන්න කියල භාර දුන්නේ ශාන් විමුක්ති සහෝ තමයි. මේ ගමන්ම එකටත් මම ස්තුති කරන්න ඕනේ කියල හිතුව මම.හරි ඉතින් අපි වැඩි කතා නැතුව බලමු අද ගෙනල්ල තියෙන ෆිලුම කොහොම වගේද කියල. ජෝජෝ රැබිට් කියල …

Read More »
error: Alert: Content is protected !!